Ranga Madhushan

  • Home
  • Ranga Madhushan

Ranga Madhushan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ranga Madhushan, Digital creator, .

03/05/2024
07/04/2024


ජන අරගල ව්‍යාපාරය විසින් 'IMF මර උගුලට, ඉන්දියානු ආධිපත්‍යවාදයට, බදු බර හා ජීවන වියදම වැඩි කිරීමට එරෙහිව' සංවිධනාය කළ උද...
04/04/2024

ජන අරගල ව්‍යාපාරය විසින් 'IMF මර උගුලට, ඉන්දියානු ආධිපත්‍යවාදයට, බදු බර හා ජීවන වියදම වැඩි කිරීමට එරෙහිව' සංවිධනාය කළ උද්ඝෝෂණය අවසානයේ පොලීසිය විසින් අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගත් රත්කරව්වේ ජිනරතන හිමි සහ දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහෝදරවරු අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලදී.

වසර දෙකක් පැරණි විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වෙමින් අයුතු ජනරාශියක යෙදීමේ චෝදන යටතේ නඩුවකට නම් කර ඇති බව පවසමින් ඔවුන් දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ තැබීමට ආණ්ඩුවේ උවමනාව මත පොලීසිය කටයුතු කළේය.

Chandana Sirimalwatte

❤️
04/04/2024

❤️

16/03/2024

වට්ටනවා
විකුණනවා

ඒක තමයි පාලකයන්ගෙ න්‍යාය

16/03/2024

නිදහස් අධ්‍යාපණයට කෙළවන්න ආපු හැම ආණ්ඩූවක්ම හොදටම කෙලවගත්තා

පින්තූර කථාකරයි.
16/03/2024

පින්තූර කථාකරයි.

    We will Never forget  .💔We will NEVER stop sharing ᖴᖇᗴᗴ ᑭ*ᒪᗴSTIᑎᗴ !!🇵🇸
16/03/2024




We will Never forget .💔
We will NEVER stop sharing

ᖴᖇᗴᗴ ᑭ*ᒪᗴSTIᑎᗴ !!🇵🇸

ටස්මේනියානුවන්ගේ අවසාන පුද්ගලයා වූ William Lanne/Laney 1869 දී මිය ගියේය. බ්‍රිතාන්‍යයන් විසින් සිදු කරන ලද ජන සංහාරය හේ...
10/03/2024

ටස්මේනියානුවන්ගේ අවසාන පුද්ගලයා වූ William Lanne/Laney 1869 දී මිය ගියේය.

බ්‍රිතාන්‍යයන් විසින් සිදු කරන ලද ජන සංහාරය හේතුවෙන් ඔහුගේ මරණයත් සමඟම ටස්මේනියානු ජනතාව පොළව මතුපිටින් සදහටම වඳ වී ගියේය.

1803 සිට 1830 දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාවේ ගිනිකොන වෙරළට සැතපුම් 200 ක් පමණ ඔබ්බෙන් පිහිටි දූපතක් වන ටැස්මේනියාවේ ආදිවාසීන්ගේ මුළු ජනගහනයම බ්‍රිතාන්‍යයන් අතුගා දැමූ බව ඉතිහාස පෙළපොත් වල සටහන් නොවේ.




©Mahesh Munasinghe

05/03/2024

ජනතාව වෙනුවෙන් සේවය නොකරන ආණ්ඩූවක් පවත්වා ගැනීමම අපරාධයකි

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ranga Madhushan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share