Tharu Thyagi's Life

  • Home
  • Tharu Thyagi's Life

Tharu Thyagi's Life It's our life journey.

ආදරේ කියන්නේ එක තැනකට කොටු වෙච්ච ඇස් වල කදුලු පුරවන් ජීවිතේ විදවන එක නෙමේ🤍🍃ආදරේ කියන්නෙම ලස්සන බැදීමක නිදහස එක්ක රකින්න ...
28/03/2024

ආදරේ කියන්නේ එක තැනකට කොටු වෙච්ච ඇස් වල කදුලු පුරවන් ජීවිතේ විදවන එක නෙමේ🤍🍃
ආදරේ කියන්නෙම ලස්සන බැදීමක නිදහස එක්ක රකින්න පුලුවන්, හරි සුන්දර ගණුදෙනුවක්💫🦋

20/01/2024

මනුස්සයෙක් ගෙ ජීවිතේ
එකම එක වතාවක්
එයාගෙ මුළු ලෝකෙම අනෙක් පැත්ත පෙරලන්න පුළුවන් කෙනෙක්
මුණගැහෙනව කියල මං විශ්වාස කරනව!

අන්න එතකොට
එයා ළඟ ඔයාට 'ඔයා' වෙන්නත්...
ඔයා ළඟ එයාට 'එයා' වෙන්නත් ...
හම්බෙනව...
ඇත්තටම ඔයාල නිදහසේ හුස්ම ගන්නව...
゚viralシ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Tharu Thyagi's Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share