Umii+16

Umii+16 නුඹ දැක මා නිවුනා ඒ රුව මයි දැනුනා🌻💕

එහෙමයි මගෙ ආදරේ 😌
16/06/2024

එහෙමයි මගෙ ආදරේ 😌

එකම Vibe එකෙ මිනිස්සු හම්බ උනාම ජිවත් වෙන්න හරි ලේසී!♥
16/06/2024

එකම Vibe එකෙ මිනිස්සු හම්බ උනාම
ජිවත් වෙන්න හරි ලේසී!♥

ඔබේ විස් එක නැතුව මට මගෙ Birthday එක දැනෙන්නෙ නෑ සොදුරිය 😒
14/06/2024

ඔබේ විස් එක නැතුව මට මගෙ Birthday එක දැනෙන්නෙ නෑ සොදුරිය 😒

මට හිතන විදිහට ආදරෙ කියන දේ මට අයිති දෙයක් නෙමෙයි!
11/06/2024

මට හිතන විදිහට
ආදරෙ කියන දේ මට අයිති දෙයක් නෙමෙයි!

🥺
10/06/2024

🥺

මේ ගෙවෙන්නෙ ජිවිතේ අමාරුම කාලයක් මං හිතනෝමේ අමාරු කාලෙ ගෙවිලා ලස්සන කාලයක් උදාවෙයි කියලා මං ඒ වෙනුවෙන් කැපවෙනෝ මහන්සි වෙ...
09/06/2024

මේ ගෙවෙන්නෙ ජිවිතේ අමාරුම කාලයක්
මං හිතනෝ
මේ අමාරු කාලෙ ගෙවිලා
ලස්සන කාලයක් උදාවෙයි කියලා

මං ඒ වෙනුවෙන් කැපවෙනෝ
මහන්සි වෙනවා!♥🥺

04/06/2024

Aanandam 2016

ඔයා නිසා මං සිංදු වලට ඇබ්බැහිවෙලා♥
02/06/2024

ඔයා නිසා මං සිංදු වලට ඇබ්බැහිවෙලා♥

31/05/2024

මැයි මල්!🌼

මෙ සිංදුවෙ වචන මාර විදිහට හදවතට දැනෙනවා♥
පිස්සුවක්💐

සමහර හැගීම් විස්තර කරන්න තෙරෙන්නෙ නෑ මං දන්නෙ නැ මෙච්චර මම තනිවුනෙ ඇයි කියලා!
30/05/2024

සමහර හැගීම් විස්තර කරන්න තෙරෙන්නෙ නෑ
මං දන්නෙ නැ මෙච්චර මම තනිවුනෙ ඇයි කියලා!

Need You!♥
29/05/2024

Need You!♥

ඒ ලස්සන ඇස් මම හරියටම දැක්කෙ පොටෝ වලින් විතරයි!🥺
29/05/2024

ඒ ලස්සන ඇස් මම හරියටම දැක්කෙ පොටෝ වලින් විතරයි!🥺

29/05/2024
මං හිතනෝමට ඔයාව මතක් වෙනවා වගේම ඔයාටත් මාව මතක් වෙනවා ඇති කියලා♥🥺
27/05/2024

මං හිතනෝ
මට ඔයාව මතක් වෙනවා වගේම
ඔයාටත් මාව මතක් වෙනවා ඇති කියලා
♥🥺

26/05/2024

Action ෆිල්ම් එකක් උනාට සමහර තැන් මාර සංවේදී Rathnam Movie♥
25/05/2024

Action ෆිල්ම් එකක් උනාට සමහර තැන් මාර සංවේදී
Rathnam Movie♥

22/05/2024

හොදින් මතක තබාගත යුතුයි මාත් තවුසෙට ආදලෙයි😒

19/05/2024

සමහර විට අපේ හිතේ ආදරේ වැඩි නිසාම
අපි ගන්න සමහර තීරන වැරදි වෙන්න පුලුවන්
මොන දෙ උනත් ආදරේදී සමහර තීරන ගන්න
කොට හොදට හිතලා බලන්න ඕනා
ඒ වගේම අනිත් කෙනාට ඇහුම්කන් දෙන්න ඕනා

මේ ලොකෙ සිද්දවෙන හැමදෙයක්ම එකකට එකක් සම්බන්දයි
ඒ හැමදෙකටම හෙතුවක් තියෙනවා

මම මේ කතාව බලන්න මෙච්චර පරක්කු උනෙ ඇයි කියලා හිතුනා
ඒ තරම් ලස්සන කතාවක්!♥

Joe Tamil Movie 2023🖤

මම 🙂
18/05/2024

මම 🙂

දහසක් දෙනා අතර වූද මගෙ දැස් සොයන්නෙ නුඹව!♥
18/05/2024

දහසක් දෙනා අතර වූද
මගෙ දැස් සොයන්නෙ නුඹව!♥

17/05/2024

මගෙ දවස ගෙවෙන්නෙ සිංදු එක්ක
ඒ අහන සිංදු මගේ හදවතට මාර විදිහට දැනෙනෝ
ඒ හැමදෙම ඔයා නිසා

ඉතින් ඔයා මගේ ලගින් හිටියෙ
නැති උනත් මේ දෙවල් නිසා
ඔයා මගෙ ලගින් ඉන්නවා වගේ හැගීමක් මට දැනෙනෝ!♥

💗
17/05/2024

💗

මං කැමතිම ඔයාගෙ අව්‍යාජ හිනාවටමොකද සමහර වෙලාවට ඔයාගෙ හිනාව ඔයාටවත් පාලනය කරගන්න බෑ!♥🌻
16/05/2024

මං කැමතිම ඔයාගෙ අව්‍යාජ හිනාවට

මොකද
සමහර වෙලාවට ඔයාගෙ හිනාව
ඔයාටවත් පාලනය කරගන්න බෑ!♥🌻

මිනිස්සුන්ව ජිවත් කරවන්නෙ බලාපොරොත්තු!♥
15/05/2024

මිනිස්සුන්ව ජිවත් කරවන්නෙ
බලාපොරොත්තු!♥

🖤
14/05/2024

🖤

🙂
12/05/2024

🙂

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Umii+16 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share