History - අතීතය

  • Home
  • History - අතීතය

History -  අතීතය අමතක වුනු අතීතය මතක් කරගමු!

03/08/2023

🎉 Exciting News! 🏆 We are overjoyed to announce that PCVC has been awarded the prestigious Valuation Team Award at the RICS South Asia Awards 2023! 🌟🎊

This incredible achievement reflects the hard work, dedication, and expertise of our exceptional team. We take immense pride in our commitment to excellence and delivering top-notch valuation services to our clients.

We would like to extend our heartfelt gratitude to the Royal Institution of Chartered Surveyors (RICS) for recognizing our efforts and bestowing this honor upon us.

The winners' announcement took place at the grand ceremony dinner on 03 August 2023, hosted at The Lalit in the vibrant city of New Delhi. This momentous occasion marked the first-ever official celebration of the achievements of individuals, teams, and organizations within the South Asia region.

This recognition wouldn't have been possible without the trust and support of our clients, partners, and well-wishers. Thank you for being an integral part of our journey!

We will continue to strive for excellence and innovation, raising the bar higher in the field of valuation services. Our passion for delivering exceptional results remains unwavering.

Cheers to the PCVC team for their hard work and determination! 🥂🎉

26/04/2023

හෙට ලස්සන වෙන්න නම් අදම පටන් ගන්න ❤️

❤️ඔබ දන්නා , කුඩා දරැවන් cardiac surgery සදහා පොරොත්තු ලේබනයේ සිට් නම් , වහාම LRH - Colombo වෙත යොමුකරන්න. Rotary club C...
12/04/2022

❤️ඔබ දන්නා , කුඩා දරැවන් cardiac surgery සදහා පොරොත්තු ලේබනයේ සිට් නම් , වහාම LRH - Colombo වෙත යොමුකරන්න.
Rotary club Colombo west ( මා එහි surgical coordinator) , ළමුන් 75 ක් , නොමිලේ ඉන්දියාවට රැගෙනගොස් surgery කිරිමට $ 15 million grant එකක් ලැබි ඇත. මැයි මස මුල් සතිය තුල ආරමිභ කිරිමට යොදාගෙන ඇත. 🙏

-Dr. Aravinda Dissanayake❤️

--------------------------------------

Follow us on

Facebook - https://www.facebook.com/TimeToTalkSL/
Instagram - https://www.instagram.com/timetotalksl
Bitzean - https://www.bitzean.com/timetotalksl/

Copied-

❤️
10/04/2022

❤️

07/04/2022

➡️ (ටොපික් එක. ඒත් මේක හරිද මං අහන්නෙ? )

මං මේ ලියන අන්තිම පෝස්ට් එක මේ අරගලේ ගැන. මෙතනින් එහාට ලියන්නෙත් නෑ අදහස් දක්වන්නෙත් නෑ.

මේක පටන් ගන්නේ රාජපක්ශ පවුල ගෙදර යවලා අපෙන් හොරා කෑ සල්ලි නැවත ඉල්ලලා. ඒත් එක බල්ලෙක්ට පුලුවන් උනාද ඔප්පු කරලා පෙන්නනන. උන් හැමදාම ඒක කියව කියව කැගැහුවා විතරයි.ඊට පස්සෙ මේකට තරුණ පරම්පාරවම එකතුවෙනවා 225ම එපා කියලා.
වැලේ වැල් නැතුව හිටපු එක එක පක්ෂ කාරයෝ සේප් එකේ නිර්පාක්ෂික පට්ටම ගහගෙන මුන් එක්ක එකතු වෙලා උන්ට තනියම කරනවා තියා හිතන්නවත් බැරි වැඩේ කරනවා.පැවතුණු ආන්ඩුවට එරෙහිව ලංකාව ඇතුලේ මහා ජනබලවේගයක් හැදෙනව. ඒත් මේ ඇවිලුනු මහා බලවේගයට නිසි නායකත්වයක් නැ. එක එක පක්ශ හෙංචයියෝ රිංගලා උන්ගේ පක්ශෙට කඩාගන්න පුලුවන් උන් කඩාගන්නවා. අවුරුදු හැත්තෑගානක් තිස්සෙ මේ පක්ශ සැරින් සැරේ ආණ්ඩු පිහිටෙව්වා. නමුත් රටට කරපු දෙයක් නෑ. නිර්පාක්ෂික සාමකාමි අරගලේ දැන් පාක්ශික කැරැල්ලක් වෙනවා. උන් උන් උන්ගෙ පර්සන්ල් ඇරියස් කවර් කරනවා.

හැත්තෑගානක් ඔය නාකි හැත්තට කරන්න බැරි උන වැඩෙ මේ වෙලාවෙ කරන්නෙත් නෑ. දැන් මොකත් බලන්නෙ බලය අස්තාවර වෙලාවක පාලනය තමන් සතු කරගන්න. මතක තියාගනින් උන්ට ඒක කරන්න බැරි නෑ.මොකද තාමත් කටු ලෙවකන හිවල්ලු ඉන්නවා.! 225ම එපානම් 225ම එපා!

ඒ 225න් එකෙක් හොඳ වෙන්න විදිහක් නෑ. ආන්ඩුවේ නම වෙනස් උනා කියලා ආණ්ඩුවෙ නියෝජිතයෝ වෙනස් උනේ නෑ. හොරා හොරාමයි. මේ වෙලාවෙ ජනතාවගේ මතය හොරකන් කරන එකත් ලොකු හොරකමක් තමා. ආයෙත් මතක තියාගනින්. අපි මේ කැගැහන්නෙ සාමාන්‍ය මනුස්සය වෙනුවෙන්. ඉස්සර රුපියල් 30000ට කරගන්න පුලුවන් මාසෙ වියදම් දැන් ‍රුපියල් 50000කින්වත් බෑ. හොරු අල්ලන්න තව හොරු ගෙනත් වැඩක් නෑ. උන් ඔක්කොම හොරු. ජනතාවගෙ බදුමුදලින් සැප ගන්න හොරු. හොස්පිටල් එකට යන්න හදීසියට ත්‍රීවිල් එකක් හොයාගන්න බැරි තරම් අසරණ උන ජනතාවගේ බදුමුදලින් සැප රතෙන් යන උන්. අපිට තෙල් නෑ ගෑස් නෑ කරන්ට් නෑ. ඒත් උන්ට එහෙම නෑ. මං කියන්නෙ මේන්න මේවටත් එරෙහි වෙයව්. ආයෙත් එක ලබ්බෙක්ට කඩේ නොයා. වහාන දීමනාවෙ ඉඳන් කැන්සල් කරලා එක වාහානෙක පාර්ලිමේන්තු එන්න කියපියව්. මුර සේවක සංඛ්‍යාව අඩු කරන්න කියපියව්. මේ අපි කෑගහන්නෙ මුන්ගේ මූල්‍යම වාර්තා අරගෙන බලලා නිසි ලියකිවිලි නැත්තම් හරබැර ක්ලියර් නැත්තන් මේවා රාජසන්තක කරපියව්. පක්ශේ නොබලා මේ වැඩ වෙන්න ඕනෙ!

ඔය ඕකුන් ස්වාධීන ලෙස කටයුතු කරනවා කියන්නෙ උන්ගෙ වාසියට මිසක් අපේ හොඳකට නෙමෙ.අන්න ඒකත් ඔලුවෙ තියාගනින්.
අන්තිමටත් කියන්නෙ මේ වෙලාවෙ එක එක පක්ශවල අතකොලු වෙන්න එපා. කෙලින්ම කෑගහපන් අපිට ඔය එකක් බල්ලෙක්වත් එපා කියලා !

☺️ මේක ලිව්වෙ කවුද කින්ද මන්ද අදාල නෑ. මිනිස්සු අතරට යන්නයි ඔනෙ. කොපි පේස්ට් කරලා හරි දාපන් ජය !
පක්ශයක් නැති පාටක් නැති එකෙක්ගෙ ඉල්ලීමක්.

#අපිට225න්එකෙක්එපා
#නිර්පාක්ෂික

Address


Alerts

Be the first to know and let us send you an email when History - අතීතය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share