Kumu's Farm

Kumu's Farm Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kumu's Farm, Digital creator, .

https://youtu.be/k74gIO6ANXs?si=IYhDMhxK9x7k-6mzAmazing Adaptations & Facts | මාර්බල් වෝකින් කැට්ෆිශ් පිළිබඳ අපූරු තොරතු...
14/05/2025

https://youtu.be/k74gIO6ANXs?si=IYhDMhxK9x7k-6mz

Amazing Adaptations & Facts | මාර්බල් වෝකින් කැට්ෆිශ් පිළිබඳ අපූරු තොරතුරු 🐾

Discover the fascinating world of the Marble Walking Catfish (Clarias batrachus) – a freshwater fish known for its incredible ability to walk on land using its fins! 🐾🌿

In this video, we’ll explore:
✅ Unique features of the marble walking catfish
✅ How and why it walks on land
✅ Its habitat, diet, and behavior
✅ Interesting facts about its survival skills
✅ Conservation concerns and invasive impact

🧠 Whether you’re a nature lover, a fish enthusiast, or just curious about strange animals, this video is for you!

👍 Don’t forget to Like, Share, and Subscribe for more unique wildlife content from Kumu's Farm!

Amazing Adaptations & Facts | මාර්බල් වෝකින් කැට්ෆිශ් පිළිබඳ අපූරු තොරතුරු 🐾Discover the fascinating world of the Marble Walking Catfish (Clarias batrachus)...

https://youtu.be/mfRLp53EUcA?si=CS2yB5YGEf7sB33Sසිහිනයක් කියන්නෙ පැලයක් වගෙ දෙයක්ම තමයි. පැලයකට පැලවෙන්න, දළුලන්න කාලයක්...
30/06/2024

https://youtu.be/mfRLp53EUcA?si=CS2yB5YGEf7sB33S

සිහිනයක් කියන්නෙ පැලයක් වගෙ දෙයක්ම තමයි. පැලයකට පැලවෙන්න, දළුලන්න කාලයක් ඕනි වගෙම තමයි සිහින සැබෑකරගන්නත් කාලයක් ඉවසීමක් තියෙන්න ඕනි. ඉතින් මෙහෙම තමයි මගෙ සිහිනය දළුලන්නෙ. 🍀
Special Thanks - VooDoo Creators

🌱 Welcome to Kumu's Farm! 🌾Join us as we delve into the world of organic farming, where nature meets nurture. Discover the secrets behind sustainable agric...

Consistency is more important than perfection ♥️🐟🍀
13/06/2024

Consistency is more important than perfection ♥️🐟🍀

https://youtu.be/QDepo0tlTwA?si=zgCmxpb6AJSyy81Cශ්‍රී ලංකාවට ආවේණික තවත් එක් මාලු විශේෂයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්...
09/06/2024

https://youtu.be/QDepo0tlTwA?si=zgCmxpb6AJSyy81C
ශ්‍රී ලංකාවට ආවේණික තවත් එක් මාලු විශේෂයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ. තල් කොස්සා එහෙමත් නැත්තම් පුලුට්ටා කියලා හඳුන්වන මේ මාලු විශේෂය අපි හැමෝම දන්න ගුරාමි වර්ගයක්ම තමයි. ඉතින් මේ "රැකගන්න කලින් දැනගන්න" වීඩියො සීරීස් එකෙ තවත් එක් වීඩියො එකක් තමයි.

Special thanks : VooDoo Creators

#තල්කොස්සා
#රැකගන්නකලින්දැනගන්න

🐟🍀♥️

Welcome to Kumu's Farm! In this video, we explore the fascinating Ceylonese Combtail fish, also known as Belontia signata, a true gem native to the waters of...

https://youtu.be/4h8nxbVqHsA?si=BEjAakeS4OVNXStk🐟🍀ලංකාවෙ මේ දවස්වල හැමෝම කතාවෙන දෙයක් තමයි ආක්‍රමණශීලී මසුන් වර්ග ශ්‍රී ...
25/05/2024

https://youtu.be/4h8nxbVqHsA?si=BEjAakeS4OVNXStk
🐟🍀
ලංකාවෙ මේ දවස්වල හැමෝම කතාවෙන දෙයක් තමයි ආක්‍රමණශීලී මසුන් වර්ග ශ්‍රී ලංකාවෙ සාමාන්‍ය පරිසර පද්ධතියට මුදාහරින එක. ඉතින් එතනදි ගොඩක් අය කියන දෙයක් තමයි ඒකෙන් ලංකාවට ආවේණික මසුන්ට සිදුවන හානිය ගැන. ඉතින් මේ ඉන්නෙ ලංකාවට ආවේණික අපේ බාබ් එහෙමත් නැත්නම් බුලත් හපයා. හැමෝටම ඒකදේශික මාලුන්ව රැකගන්න ඕනි උනාට එයාලා තවත් ඒකදේශික මාලු ගැන දැනගන්න එක හොඳයි කියලා හිතුන නිසයි මෙහෙම වීඩියො සීරිස් එකක් අරගෙන එන්න කල්පනා කලේ. ඉතින් එන්න බලන්න, රැකගන්න කලින් දැනගන්න.
Special thanks - VooDoo Creators ♥️
#බුලත්හපයා

ශ්‍රී ලංකාවට ආවේණික ඒකදේශික මත්ස්‍ය විශේෂයක් වන වඳවීමේ තර්ජනයට ලක්ව සිටින බුලත් හපයාගේ සාමාන්‍ය ජීවන රටාව සහ ඔව....

https://youtu.be/QJifyPtyApE?si=cRS5cboE_VMcb4gAආසම ටැංකියෙ වතුර අස්කරගත්ත විදිය සහා අලුත්ම අප්ඩේට් එක තියන වීඩියො එක.. ...
20/05/2024

https://youtu.be/QJifyPtyApE?si=cRS5cboE_VMcb4gA

ආසම ටැංකියෙ වතුර අස්කරගත්ත විදිය සහා අලුත්ම අප්ඩේට් එක තියන වීඩියො එක.. ♥️🐠

මගේ තියන මාලු ටැංකි වලින් මම ආසම මාලු ටැංකිය ගැන විස්තර ටිකක්.

https://youtu.be/wWkk--Yhv10?si=OsPBWiL6cjRUieNYඅරූනම් මහා ගල් ඉබ්බෙක් කියලා මිනිස්සුන්ට මඩ ගැහුවට ඇත්තටම ගල් ඉබ්බා ගැන ...
30/04/2024

https://youtu.be/wWkk--Yhv10?si=OsPBWiL6cjRUieNY
අරූනම් මහා ගල් ඉබ්බෙක් කියලා මිනිස්සුන්ට මඩ ගැහුවට ඇත්තටම ගල් ඉබ්බා ගැන දැනගෙන හිටියද ? 🐢
Subscribe and stay tuned for unique contents..!
Special Thanks VooDoo Creators ♥️

ශ්‍රී ලංකාව ඇතුලුව දකුණු ආසියාවෙ ව්‍යාප්තව සිටින ගල් ඉබ්බන් ගැන නොදන්න තොරතුරු සිංහලෙන්

https://youtu.be/S7akDW8G-pU?si=jp9PAws58OC1kcwlපාරවල් ගානෙ රස්තියාදු උන කාලෙ ඉවරයි, කෝල් එකක් දාලා කෝල් බැක් කරනකන් බලන...
17/04/2024

https://youtu.be/S7akDW8G-pU?si=jp9PAws58OC1kcwl
පාරවල් ගානෙ රස්තියාදු උන කාලෙ ඉවරයි, කෝල් එකක් දාලා කෝල් බැක් කරනකන් බලන් හිටිය කාලෙ ඉවරයි තමන්ම වැව්වා තමන්ම කැපුවා..
මෙන්න ගංජා වවන විදිය මුල සිට සරලවම 🍀
*****naculture

දේශීය ගංජා ප්‍රබේධය සහ ආනයනික ගංජා ප්‍රබේධය වගා කරගන්නා ආකාරය සරලව.The way how plant w**d / Ma*****na in Sinhala **d *****nagrowers #...

අවුරුද්දට හිතවතුන්ගෙ ගෙවල්වලට යන්න හිතන් ඉන්නවද ?එහෙනම් මේ ටික කියවලා යන්න..ඒ යන ගෙවල්වල බල්ලො ඉන්න පුලුවන්..කෝපි පාට, න...
13/04/2024

අවුරුද්දට හිතවතුන්ගෙ ගෙවල්වලට යන්න හිතන් ඉන්නවද ?

එහෙනම් මේ ටික කියවලා යන්න..

ඒ යන ගෙවල්වල බල්ලො ඉන්න පුලුවන්..
කෝපි පාට, නෙස්ටමෝල්ට් පාට, පැරසිටමෝල් පාට ඕනම පාට බල්ලෙක් ඉන්න පුලුවන්

මතක තියාගන්න ඔයා ගියේ අවුරුද්දට මිසක් ඒ ගෙදර බල්ලා බලන්න නෙමෙයි.
ඉතීන්
ඇයි ඌ වළං පාට වුණේ
උගෙ වංශෙ මොකද්ද
කෙට්ටු බල්ලෙක් නේද
ක්‍රොස් කරලද
ලෝම හැලිලද
මිදුලෙ ජරා කරලද
ගෙදර බලු ගඳයිද
ගේ ඇතුලට බල්ලා එනවද
ඌ කුස්සියටත් යනවද
උයන පිහන ගමන් ගෙදර මිනිස්සු බල්ලා අතගානවද
වගේ අනං මනං හොයන්නෙපා...

මොකද
ඒක ඒ බල්ලගෙත් ගෙදර

බල්ලට ඕන තැනක බල්ලා ඉන්නවා...
පෞද්ගලිකත්වයට ඇඟිලි ගහනවට
බල්ලො කොහෙත්ම කැමති නෑ...
අවුරද්දට එනවා නම් ඇවිල්ලා යන්න
බල්ලට පාඩුවෙ ඉන්නදෙන්න .. .අවුරුද්දට හිතවතුන්ගෙ ගෙවල්වලට යන්න හිතන් ඉන්නවද ?

එහෙනම් මේ ටික කියවලා යන්න..

ඒ යන ගෙවල්වල බල්ලො ඉන්න පුලුවන්..
කෝපි පාට, නෙස්ටමෝල්ට් පාට, පැරසිටමෝල් පාට ඕනම පාට බල්ලෙක් ඉන්න පුලුවන්

මතක තියාගන්න ඔයා ගියේ අවුරුද්දට මිසක් ඒ ගෙදර බල්ලා බලන්න නෙමෙයි.
ඉතීන්
ඇයි ඌ වළං පාට වුණේ
උගෙ වංශෙ මොකද්ද
කෙට්ටු බල්ලෙක් නේද
ක්‍රොස් කරලද
ලෝම හැලිලද
මිදුලෙ ජරා කරලද
ගෙදර බලු ගඳයිද
ගේ ඇතුලට බල්ලා එනවද
ඌ කුස්සියටත් යනවද
උයන පිහන ගමන් ගෙදර මිනිස්සු බල්ලා අතගානවද
වගේ අනං මනං හොයන්නෙපා...

මොකද
ඒක ඒ බල්ලගෙත් ගෙදර

බල්ලට ඕන තැනක බල්ලා ඉන්නවා...
පෞද්ගලිකත්වයට ඇඟිලි ගහනවට
බල්ලො කොහෙත්ම කැමති නෑ...
අවුරද්දට එනවා නම් ඇවිල්ලා යන්න
බල්ලට පාඩුවෙ ඉන්නදෙන්න .. .
-උපුටා ගැනීමකි-

https://youtu.be/OMnmqgeent0?si=L2y8tY__dtHpRseVඑන්න අපි ඉබ්බන්ගෙ තරු ගනන් කරමු...තාරකා ඉබ්බා එහෙමත් නැත්නම් මේවර් ඉබ්බා...
07/04/2024

https://youtu.be/OMnmqgeent0?si=L2y8tY__dtHpRseV
එන්න අපි ඉබ්බන්ගෙ තරු ගනන් කරමු...
තාරකා ඉබ්බා එහෙමත් නැත්නම් මේවර් ඉබ්බා ගැන දන්න නොදන්න විස්තර ටිකක්..
Thank You VooDoo Creators

ශ්‍රී ලංකාවේ වියළි කලාපය තමන්ගෙ නිවහන කරගත් තාරකා ඉබ්බා හෙවත් මේවර ඉබ්බා ගැන නොදන්න කාරණා ටිකක්.A brief explanation about Indian Star Tortoi...

https://youtu.be/p6WxlanUIDA?si=tBMnZT_6yIqb1reYමයිලෝගේ වංසෙ කබල්ගෑවෙ මෙහෙමයි.. 🐶♥️Rhodesian Ridgeback හදන කෙනෙක් විදියට...
24/03/2024

https://youtu.be/p6WxlanUIDA?si=tBMnZT_6yIqb1reY
මයිලෝගේ වංසෙ කබල්ගෑවෙ මෙහෙමයි.. 🐶♥️
Rhodesian Ridgeback හදන කෙනෙක් විදියට මගෙ අත්දැකීම 🍀🦆🌊
Vimukthi Sankalana තෑන්ක්ස් මල්ලි ♥️




රිජ්බැක් සුනඛයන් ගැන මගේ අත්දැකීම බෙදාගත්ත විදිය තමයි මේ. ...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kumu's Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kumu's Farm:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share