Kumu's Farm

Kumu's Farm Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kumu's Farm, Digital creator, .

https://youtu.be/mfRLp53EUcA?si=CS2yB5YGEf7sB33Sසිහිනයක් කියන්නෙ පැලයක් වගෙ දෙයක්ම තමයි. පැලයකට පැලවෙන්න, දළුලන්න කාලයක්...
30/06/2024

https://youtu.be/mfRLp53EUcA?si=CS2yB5YGEf7sB33S

සිහිනයක් කියන්නෙ පැලයක් වගෙ දෙයක්ම තමයි. පැලයකට පැලවෙන්න, දළුලන්න කාලයක් ඕනි වගෙම තමයි සිහින සැබෑකරගන්නත් කාලයක් ඉවසීමක් තියෙන්න ඕනි. ඉතින් මෙහෙම තමයි මගෙ සිහිනය දළුලන්නෙ. 🍀
Special Thanks - VooDoo Creators

🌱 Welcome to Kumu's Farm! 🌾Join us as we delve into the world of organic farming, where nature meets nurture. Discover the secrets behind sustainable agric...

Consistency is more important than perfection ♥️🐟🍀
13/06/2024

Consistency is more important than perfection ♥️🐟🍀

https://youtu.be/QDepo0tlTwA?si=zgCmxpb6AJSyy81Cශ්‍රී ලංකාවට ආවේණික තවත් එක් මාලු විශේෂයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්...
09/06/2024

https://youtu.be/QDepo0tlTwA?si=zgCmxpb6AJSyy81C
ශ්‍රී ලංකාවට ආවේණික තවත් එක් මාලු විශේෂයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ. තල් කොස්සා එහෙමත් නැත්තම් පුලුට්ටා කියලා හඳුන්වන මේ මාලු විශේෂය අපි හැමෝම දන්න ගුරාමි වර්ගයක්ම තමයි. ඉතින් මේ "රැකගන්න කලින් දැනගන්න" වීඩියො සීරීස් එකෙ තවත් එක් වීඩියො එකක් තමයි.

Special thanks : VooDoo Creators

#තල්කොස්සා
#රැකගන්නකලින්දැනගන්න

🐟🍀♥️

Welcome to Kumu's Farm! In this video, we explore the fascinating Ceylonese Combtail fish, also known as Belontia signata, a true gem native to the waters of...

https://youtu.be/4h8nxbVqHsA?si=BEjAakeS4OVNXStk🐟🍀ලංකාවෙ මේ දවස්වල හැමෝම කතාවෙන දෙයක් තමයි ආක්‍රමණශීලී මසුන් වර්ග ශ්‍රී ...
25/05/2024

https://youtu.be/4h8nxbVqHsA?si=BEjAakeS4OVNXStk
🐟🍀
ලංකාවෙ මේ දවස්වල හැමෝම කතාවෙන දෙයක් තමයි ආක්‍රමණශීලී මසුන් වර්ග ශ්‍රී ලංකාවෙ සාමාන්‍ය පරිසර පද්ධතියට මුදාහරින එක. ඉතින් එතනදි ගොඩක් අය කියන දෙයක් තමයි ඒකෙන් ලංකාවට ආවේණික මසුන්ට සිදුවන හානිය ගැන. ඉතින් මේ ඉන්නෙ ලංකාවට ආවේණික අපේ බාබ් එහෙමත් නැත්නම් බුලත් හපයා. හැමෝටම ඒකදේශික මාලුන්ව රැකගන්න ඕනි උනාට එයාලා තවත් ඒකදේශික මාලු ගැන දැනගන්න එක හොඳයි කියලා හිතුන නිසයි මෙහෙම වීඩියො සීරිස් එකක් අරගෙන එන්න කල්පනා කලේ. ඉතින් එන්න බලන්න, රැකගන්න කලින් දැනගන්න.
Special thanks - VooDoo Creators ♥️
#බුලත්හපයා

ශ්‍රී ලංකාවට ආවේණික ඒකදේශික මත්ස්‍ය විශේෂයක් වන වඳවීමේ තර්ජනයට ලක්ව සිටින බුලත් හපයාගේ සාමාන්‍ය ජීවන රටාව සහ ඔව....

https://youtu.be/QJifyPtyApE?si=cRS5cboE_VMcb4gAආසම ටැංකියෙ වතුර අස්කරගත්ත විදිය සහා අලුත්ම අප්ඩේට් එක තියන වීඩියො එක.. ...
20/05/2024

https://youtu.be/QJifyPtyApE?si=cRS5cboE_VMcb4gA

ආසම ටැංකියෙ වතුර අස්කරගත්ත විදිය සහා අලුත්ම අප්ඩේට් එක තියන වීඩියො එක.. ♥️🐠

මගේ තියන මාලු ටැංකි වලින් මම ආසම මාලු ටැංකිය ගැන විස්තර ටිකක්.

https://youtu.be/wWkk--Yhv10?si=OsPBWiL6cjRUieNYඅරූනම් මහා ගල් ඉබ්බෙක් කියලා මිනිස්සුන්ට මඩ ගැහුවට ඇත්තටම ගල් ඉබ්බා ගැන ...
30/04/2024

https://youtu.be/wWkk--Yhv10?si=OsPBWiL6cjRUieNY
අරූනම් මහා ගල් ඉබ්බෙක් කියලා මිනිස්සුන්ට මඩ ගැහුවට ඇත්තටම ගල් ඉබ්බා ගැන දැනගෙන හිටියද ? 🐢
Subscribe and stay tuned for unique contents..!
Special Thanks VooDoo Creators ♥️

ශ්‍රී ලංකාව ඇතුලුව දකුණු ආසියාවෙ ව්‍යාප්තව සිටින ගල් ඉබ්බන් ගැන නොදන්න තොරතුරු සිංහලෙන්

https://youtu.be/S7akDW8G-pU?si=jp9PAws58OC1kcwlපාරවල් ගානෙ රස්තියාදු උන කාලෙ ඉවරයි, කෝල් එකක් දාලා කෝල් බැක් කරනකන් බලන...
17/04/2024

https://youtu.be/S7akDW8G-pU?si=jp9PAws58OC1kcwl
පාරවල් ගානෙ රස්තියාදු උන කාලෙ ඉවරයි, කෝල් එකක් දාලා කෝල් බැක් කරනකන් බලන් හිටිය කාලෙ ඉවරයි තමන්ම වැව්වා තමන්ම කැපුවා..
මෙන්න ගංජා වවන විදිය මුල සිට සරලවම 🍀
*****naculture

දේශීය ගංජා ප්‍රබේධය සහ ආනයනික ගංජා ප්‍රබේධය වගා කරගන්නා ආකාරය සරලව.The way how plant w**d / Ma*****na in Sinhala **d *****nagrowers #...

අවුරුද්දට හිතවතුන්ගෙ ගෙවල්වලට යන්න හිතන් ඉන්නවද ?එහෙනම් මේ ටික කියවලා යන්න..ඒ යන ගෙවල්වල බල්ලො ඉන්න පුලුවන්..කෝපි පාට, න...
13/04/2024

අවුරුද්දට හිතවතුන්ගෙ ගෙවල්වලට යන්න හිතන් ඉන්නවද ?

එහෙනම් මේ ටික කියවලා යන්න..

ඒ යන ගෙවල්වල බල්ලො ඉන්න පුලුවන්..
කෝපි පාට, නෙස්ටමෝල්ට් පාට, පැරසිටමෝල් පාට ඕනම පාට බල්ලෙක් ඉන්න පුලුවන්

මතක තියාගන්න ඔයා ගියේ අවුරුද්දට මිසක් ඒ ගෙදර බල්ලා බලන්න නෙමෙයි.
ඉතීන්
ඇයි ඌ වළං පාට වුණේ
උගෙ වංශෙ මොකද්ද
කෙට්ටු බල්ලෙක් නේද
ක්‍රොස් කරලද
ලෝම හැලිලද
මිදුලෙ ජරා කරලද
ගෙදර බලු ගඳයිද
ගේ ඇතුලට බල්ලා එනවද
ඌ කුස්සියටත් යනවද
උයන පිහන ගමන් ගෙදර මිනිස්සු බල්ලා අතගානවද
වගේ අනං මනං හොයන්නෙපා...

මොකද
ඒක ඒ බල්ලගෙත් ගෙදර

බල්ලට ඕන තැනක බල්ලා ඉන්නවා...
පෞද්ගලිකත්වයට ඇඟිලි ගහනවට
බල්ලො කොහෙත්ම කැමති නෑ...
අවුරද්දට එනවා නම් ඇවිල්ලා යන්න
බල්ලට පාඩුවෙ ඉන්නදෙන්න .. .අවුරුද්දට හිතවතුන්ගෙ ගෙවල්වලට යන්න හිතන් ඉන්නවද ?

එහෙනම් මේ ටික කියවලා යන්න..

ඒ යන ගෙවල්වල බල්ලො ඉන්න පුලුවන්..
කෝපි පාට, නෙස්ටමෝල්ට් පාට, පැරසිටමෝල් පාට ඕනම පාට බල්ලෙක් ඉන්න පුලුවන්

මතක තියාගන්න ඔයා ගියේ අවුරුද්දට මිසක් ඒ ගෙදර බල්ලා බලන්න නෙමෙයි.
ඉතීන්
ඇයි ඌ වළං පාට වුණේ
උගෙ වංශෙ මොකද්ද
කෙට්ටු බල්ලෙක් නේද
ක්‍රොස් කරලද
ලෝම හැලිලද
මිදුලෙ ජරා කරලද
ගෙදර බලු ගඳයිද
ගේ ඇතුලට බල්ලා එනවද
ඌ කුස්සියටත් යනවද
උයන පිහන ගමන් ගෙදර මිනිස්සු බල්ලා අතගානවද
වගේ අනං මනං හොයන්නෙපා...

මොකද
ඒක ඒ බල්ලගෙත් ගෙදර

බල්ලට ඕන තැනක බල්ලා ඉන්නවා...
පෞද්ගලිකත්වයට ඇඟිලි ගහනවට
බල්ලො කොහෙත්ම කැමති නෑ...
අවුරද්දට එනවා නම් ඇවිල්ලා යන්න
බල්ලට පාඩුවෙ ඉන්නදෙන්න .. .
-උපුටා ගැනීමකි-

https://youtu.be/OMnmqgeent0?si=L2y8tY__dtHpRseVඑන්න අපි ඉබ්බන්ගෙ තරු ගනන් කරමු...තාරකා ඉබ්බා එහෙමත් නැත්නම් මේවර් ඉබ්බා...
07/04/2024

https://youtu.be/OMnmqgeent0?si=L2y8tY__dtHpRseV
එන්න අපි ඉබ්බන්ගෙ තරු ගනන් කරමු...
තාරකා ඉබ්බා එහෙමත් නැත්නම් මේවර් ඉබ්බා ගැන දන්න නොදන්න විස්තර ටිකක්..
Thank You VooDoo Creators

ශ්‍රී ලංකාවේ වියළි කලාපය තමන්ගෙ නිවහන කරගත් තාරකා ඉබ්බා හෙවත් මේවර ඉබ්බා ගැන නොදන්න කාරණා ටිකක්.A brief explanation about Indian Star Tortoi...

https://youtu.be/p6WxlanUIDA?si=tBMnZT_6yIqb1reYමයිලෝගේ වංසෙ කබල්ගෑවෙ මෙහෙමයි.. 🐶♥️Rhodesian Ridgeback හදන කෙනෙක් විදියට...
24/03/2024

https://youtu.be/p6WxlanUIDA?si=tBMnZT_6yIqb1reY
මයිලෝගේ වංසෙ කබල්ගෑවෙ මෙහෙමයි.. 🐶♥️
Rhodesian Ridgeback හදන කෙනෙක් විදියට මගෙ අත්දැකීම 🍀🦆🌊
Vimukthi Sankalana තෑන්ක්ස් මල්ලි ♥️




රිජ්බැක් සුනඛයන් ගැන මගේ අත්දැකීම බෙදාගත්ත විදිය තමයි මේ. ...

හවසට මයිලෝගෙ වංසෙ කබල්ගානවා..නිවාඩු පාඩුවෙ ඉන්න අය චැනල් එක පැත්තෙ ඇවිල්ලා යන්න එන්න..අපි Rhodesian ridgeback ගැන කයියක්...
24/03/2024

හවසට මයිලෝගෙ වංසෙ කබල්ගානවා..
නිවාඩු පාඩුවෙ ඉන්න අය චැනල් එක පැත්තෙ ඇවිල්ලා යන්න එන්න..
අපි Rhodesian ridgeback ගැන කයියක් ගහමු..
🐕♥️
https://youtube.com/?si=MLFu-k6oHMMR8DAp

කැමරාවට පිටිපස්සෙන් ඉඳගෙන මම කෙලින පිස්සුව රෙකෝඩ් කරන හාදයා ♥️Akesh Senanayake See Insider හැපි කේක් ඩේ පාට්නර් 🍀🌊🦆
17/03/2024

කැමරාවට පිටිපස්සෙන් ඉඳගෙන මම කෙලින පිස්සුව රෙකෝඩ් කරන හාදයා ♥️
Akesh Senanayake See Insider හැපි කේක් ඩේ පාට්නර් 🍀🌊🦆

බිංදුවෙන් පටන්ගත්ත මනුස්සයෙකුට දාහක් කියන්නෙත් ලොකු ඉලක්කමක් ! නෙත් දෙදහසක් පිනවපු මගේ මාලු ටැංකිය තවමත් දැක්කෙ නැත්නම්,...
16/03/2024

බිංදුවෙන් පටන්ගත්ත මනුස්සයෙකුට දාහක් කියන්නෙත් ලොකු ඉලක්කමක් !

නෙත් දෙදහසක් පිනවපු මගේ මාලු ටැංකිය තවමත් දැක්කෙ නැත්නම්, https://youtube.com/?si=jTtLMfhhhywVTJob
මෙන්න මේ ලින්ක් එකට ගිහින් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියො එකත් බලලම එමු.

13/03/2024

වීදි සුනඛයන්ට ආදරයෙන් ♥️

https://youtu.be/uA2xBIv3EOU?si=9V21bjzf2AzC7XgCආසාවෙන්, මහන්සියෙන් අලුත් දේවල් ඉගෙනගන්න ගමන් කරන මගෙ පුංචි යූටුබ් චැනල්...
11/03/2024

https://youtu.be/uA2xBIv3EOU?si=9V21bjzf2AzC7XgC

ආසාවෙන්, මහන්සියෙන් අලුත් දේවල් ඉගෙනගන්න ගමන් කරන මගෙ පුංචි යූටුබ් චැනල් එක වටෙට සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 හම්බුන සතුට වීදියේ ආදරවන්තයෝ එක්ක අපි බෙදාහදාගත්තෙ මෙහෙමයි.

උයන්නත් මහන්සිවෙලා වීඩියො එකත් රෙකෝඩ් කලේ Akesh මල්ලි See Insider

වීඩියො කෑලි මූට්ටු කරලා ඔයාලට ආසාවෙන් බලන්න පුළුවන් අවුට්පුට් එකක් දුන්නෙ මල්ලි

හැමදාම වගෙ අතහිත දුන්නෙ මගෙ තාත්තා ♥️

අපගේ යුටියුබ් චැනලය වටා එකතු වූ subscribers සියයක ප්‍රමාණයක සතුට වීදියේ ආදරවන්තයින් සමඟ අපි සැමරුවේ මෙන්න මෙහෙමයි. ...

https://youtu.be/zJJoxE4GMKs?si=eSWq95NycFo_TLMyBeginning of a new video series 🐳Fish keepers stay tuned ♥️ආසම ටැංකිය, ප...
03/03/2024

https://youtu.be/zJJoxE4GMKs?si=eSWq95NycFo_TLMy

Beginning of a new video series 🐳
Fish keepers stay tuned ♥️

ආසම ටැංකිය, පෞද්ගලිකව හීනයක් වෙලා තිබුනු ටැංකියක් මෙහෙම තියෙනවා දකිනකොටත් සතුටුයි. 🌊♥️

* පුරුදුවෙන්න එඩිට් කරන කන්ටෙන්ට්ස්


මගේ තියන මාලු ටැංකි වලින් මම ආසම මාලු ටැංකිය ගැන විස්තර ටිකක්.

03/03/2024

වල් බල්ලන්ට බය මොකද ?

මේ දවස්වල වීදි සුනඛයන් ගැන කන්ටෙන්ට්ස් ශූට් කරනකොට, කන්සෙප්ට්ස් ඩිවලොප් කරනකොට මට හිතුන විදියට මිනිස්සුන් වීදි සුනඛයන් ගැන දරන අදහස් හා ඔවුන් දක්වන ප්‍රතික්‍රියාවන් සම්බන්ධයෙන් ඉතා ලගින් ඉඳගෙන අදහසක් ගන්න මට පුළුවන් උනා. එතනද ඇති උනු අදහස් මම කොටස් කීපයකට වෙන් කරලා කියන්නම්. ඒකෙන් ඔයාට මේ ලිපිය තේරුම්ගන්න පහසුවෙයි කියලා මම විශ්වාස කරනවා.

පලවෙනිම දේ තමයි රෝග වාහකයෙක් ලෙස දැකීම කියලා කියන්නෙ. ජලභීතිකා රෝග වාහකයෙන් ලෙස වීදි සුනඛයන් හඳුනාගැනීම වීදි සුනඛයන් හා ජීවත්වීම අපහසු කරවනවා. හරියටම නිකම් ඩෙංගු රෝගයට තියන බය නිසා මදුරු සංහතියම සමඟ තරහා පිරිමහනවා වගෙ දෙයක් මෙතනදි වෙනවා. අන්න එතනදි අපි ඒ රෝග වාහකයාගෙන් දුරස් වෙන්න දරන උත්සාහය වීදි සුනඛයන්ගෙ ජීවිතය අපහසු කරන්නක් බවට පත්වීමේ අවදානම ඉතාමත්ම ඉහලයි. අපි පහරදෙනකොට, දීර්ඝකාලීනය තලා පෙලා දැමීමේ ප්‍රතිඵලයක් විදියට වීදි සුනඛයන් ඇග්‍රසිව් වෙන්න අනවශ්‍ය ලෙස ප්‍රකෝපකාරි ලෙස හැසිරෙන්න පුළුවන්. අන්න ඒ දේ ගැන අපි ඊලගට කතා කරමු.

ප්‍රකෝපකාරි වීදි සුනඛයන්ට ඇති බිය,
ලංකාවෙ ජීවත්වෙන වීදි සුනඛයන් බහුතරයක් මිනිසුන් සමඟ ඉතා සුහදශීලී සහ සාමකාමි ලෙස හැසිරෙනවා අපට මග තොටේදි බලාගන්න පුළුවන්. නමුත් සුළුතර වීදි සුනඛයන් ප්‍රමාණයක් ප්‍රකෝපකාරි සහ ආවේගශීලි ලෙස මිනිස්සුන්ට ප්‍රතිචාර දක්වනවා. ඒක ඒ ඒ සත්වයාගෙ මානසික මට්ටම් සහ ජීවත්වූ පරිසරය පාදක කරගෙන තමයි සිද්ධවෙන්නෙ. ආ තවත් දෙයක් මිනිස්සු වගේම තමයි බඩගිනි උනාම, තුවාලයක් උනාම, අසනීපයක් උනාමත් පොඩ්ඩක් ප්‍රකෝපකාරි විම වීදි සුනඛයන්ගෙනුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අන්න එහෙම හේතු හෝ කලබලකාරී සුනඛයන් කල්තියා හඳුනාගැනීම මඟින් ඔවුන්ගේ සපාකෑම් මගහරවාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි යහපත් මිනිස් ආශ්‍රය ප්‍රකෝපකාරි වීදි සුනඛයන්ගේ හැසිරීම වෙනස් කරන්නත් බලපාන අවස්ථා එමටයි.

ඉතින් ඇයි ගහන්නෙ ?
වීදි සුනඛයන්ට සිදුවන පහරදීම් වලට මම කලින් කිව හේතු දෙකට අමතර තවත් හේතු ගොඩක් තියනවා. අන්න ඒ බය හිතෙන කාරණා නිසා මිනිස්සු වීදි සුනඛයන්ගෙන් ඈත්වෙන්න දරණ උත්සාහය ආක්‍රමණශීලි උත්සාහයක් වීම පහරදීමක් දක්වා වර්ධනය උනා කියලා තමයි මටනම් හිතෙන්නෙ. වල් බල්ලෙක් දැක්කම ගලක් අතට ගන්න රිඇක්ශන් එක අපෙ DNA වලටම කාවැදෙන්න හේතුව තමයි ගල් වලින් බල්ලන්ට ගහන එක දීර්ඝකාලීන පුරුද්දක් විදියට මිනිස් හැසිරීමට එකතුවෙලා තියන එක. ඒත් අපි අකමැති, අපි බය මිනිස්සුන්ට හෝ වේවා සතුන්ට හෝ වේවා පහරදිම අදහාගන්නත් බැරි තරමටම ගෝත්‍රිකයි.

ඒ අපේ ආගමෙන් කීව දෙයක් !
එක එක ආගම්වලින් සත්වයන්ට විවිධ ප්‍රතිරූප ආරෝපණය කරලා දීලා තියනවා. හින්දූන් අතරෙ ගවයාට හම්බෙලා තියෙන්නෙ මිනිස්සුන්ටත් වඩා ඉහල තැනක්, ඒක ඉන්දියාවෙදි තවත් ප්‍රභල වෙනවා. ආගම ශක්තිමත් වෙන තරමටම ආගම සම්බන්ධ සංකල්ප ශක්තිමත් වෙනවා. බල්ලන් සහ මුසල්මානුවන් අතර ඇතිවන ඝට්ටනය ආගමිකයි. මෙතනදිත් මට කියන්න තියෙන්නෙනම් ඉස්සෙල්ලා කිව දේමයි. අපි බය වූ පමණින් හෝ පිලිකුල් කල පමණින් පහරදීමට හෝ හිංසා කිරීමට කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ කියලයි මම විශ්වාස කරන්නෙ.

තවත් හේතුනම් තියෙ ඉතින් ලිපිය දිග වැඩි උනොත් බෝරින් වෙයි කියලා හිතලා මෙතනින් නවතිනවා.
වීදි සුනඛයන්ට මීටවඩා යහපත් ජීවිතයක් ලැබිය යුතුයි කියලා හිතන ඔයාටයි මටයි මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න වෙනවා.


Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kumu's Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kumu's Farm:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share