Ayurveda Magazine

  • Home
  • Ayurveda Magazine

Ayurveda Magazine the essence of Ayurveda to restore your health

19/11/2024
අනුර කුමාර ජනාධිපති යටතේ රට සංවර්ධනය කළ හැකි පළපුරුද්ද හා හැකියාව ඇති කණ්ඩායමකට පාර්ලිමේන්තුව දිය යුතුයි.දැන් ජනතාව බුද්...
17/10/2024

අනුර කුමාර ජනාධිපති යටතේ රට සංවර්ධනය කළ හැකි පළපුරුද්ද හා හැකියාව ඇති කණ්ඩායමකට පාර්ලිමේන්තුව දිය යුතුයි.
දැන් ජනතාව බුද්ධිමත්ව හිතලා මේ තීරණය ගැනීමට තීරණය කරලා ඉවරයි.ජනාධිපති පත්වෙලා ගෙවුනු දවස් කීපයෙන්ම රට ඉදිරියට ගෙන යාමට පලපුුරුදු යාන්ත්‍රණයම අවශ්‍ය බව තේරුම් ගිහින් තියනවා. මාලිමාවට හෝ ජනතා විමුක්ති පෙරමුණට මෙය ඉතා බැරෑරුම් කාර්‍යක් බවත් ඔප්පුවෙලා තියනවා. දැන් ඔවුන් ජනතාවගේ තීරණයට උරණ නොවී සමගි ජන සංධානය පාර්ලිමේන්තුවේ බලවත් වීම ඉවසා සිටීමට පුරුදු වියයුතුයි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ayurveda Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share