Finland මිතුරෝ

  • Home
  • Finland මිතුරෝ

Finland මිතුරෝ දැනට ෆින්ලන්ඩ් ඉන්න..එන්න ආසාවෙන් ඉන්න හැමෝටම ආදරෙන්..🇫🇮🩷

ලංකාවට ආවෙණික ලස්සන නමක් අනේ 😌
10/04/2024

ලංකාවට ආවෙණික ලස්සන නමක් අනේ 😌

09/04/2024

දවස් 365 ම අව්ව තිබුන රටකින් ඇවිත්..දැන් කාළෙකින් අව්ව දැක්කම සතුට ප්‍රකාශ කරන්නේ මෙහෙමයි අපි🤭 🌞

Hyvää suomen kielen päivää!🇫🇮
09/04/2024

Hyvää suomen kielen päivää!🇫🇮

වසන්තයා එන්නෑ 😭🌼
06/04/2024

වසන්තයා එන්නෑ 😭🌼

ඔන්න ඔයාලා බලන් හිටිය හුහ්තිකූ ආවා...🤭 මාස 12 න් ඉස්සෙල්ලම පාඩම් හිටිය මාසේ මේක නේද..🤭
31/03/2024

ඔන්න ඔයාලා බලන් හිටිය හුහ්තිකූ ආවා...🤭 මාස 12 න් ඉස්සෙල්ලම පාඩම් හිටිය මාසේ මේක නේද..🤭

අදින් වෙලාව වෙනස් වෙනවා ළමයි 🕒
30/03/2024

අදින් වෙලාව වෙනස් වෙනවා ළමයි 🕒

Happy Easter 🌷🍃🌤️🥚
30/03/2024

Happy Easter 🌷🍃🌤️🥚

🌳💚 Finland🇫🇮
29/03/2024

🌳💚 Finland🇫🇮

25/03/2024

ෆින්ලන්තයේ පුංචි මායාකාරයෝ 🧚
Source -This is Finland

🌼ඔබ ඉන්නේ ෆින්ලන්තයේ නම් මේ දිනවල ඔබේ ගෙදර දොරේ සීනුව නාදවී ඔබ දොර අරිනවිට ගේ ඉස්සරහා පුංචි මායාකාරියන් පිරිසක් හිටියොත්...
24/03/2024

🌼ඔබ ඉන්නේ ෆින්ලන්තයේ නම් මේ දිනවල ඔබේ ගෙදර දොරේ සීනුව නාදවී ඔබ දොර අරිනවිට ගේ ඉස්සරහා පුංචි මායාකාරියන් පිරිසක් හිටියොත් පුදුම වෙන්න එපා.

පාස්කුවට පෙර සතිඅන්තයේ මායාකාරියන් ලෙස සැරසුනු පුංචි දරුවන් පිහාටු සහ වර්ණවත් කොලකැබලි මගින් අලංකාර කරනලද විලෝ රිකිලිත් රැගෙන අසල්වැසි නිවෙස්කරා ගොස් එලඹෙන වසන්ත සමයට සහ ඉදිරි වසර වෙනුවෙන් නිවැසියන්ට ආශිර්වාද කිරීම කරනු ලබනවා.මෙය ෆින්ලන්තයේ කලක පටන් පැවතෙන සම්ප්‍රදායක්.රටේ විවිධ ප්‍රදේශවල ඔවුන් පවසන වදන් එකිනෙකට වෙනස්වියහැකිවුවත් මේ සම්ප්‍රදායේනම් ලොකු වෙනසක් නැහැ.

Virvon, varvon, tuoreeks terveeks, tulevaks vuodeks; vitsa sulle, palkka mulle!

I wave a twig for a fresh and healthy year ahead; a twig for you, a treat for me!

ඉදිරියේදී උදාවන නැවුම් සහ නිරෝගී වසරක් ඔබට පැතීම සඳහා මම මේ අතුරිකිල්ල සොලවමි , මෙන්න ඔබට මගෙන් අතු රිකිල්ලක් , ඔබගෙන් මට සංග්‍රහයක්!

එසේ පැමිණෙන පුංචි මායාකරියන් සරසන ලද පුංචි අතු රිකිල්ලකින් ඔබට ආශිර්වාද කලහොත් ඔවුන්ට පැනිරසැති රසකැවිල්ලකින් සංග්‍රහ කරන්නත් අමතක කරන්නෙපා.

Hei.... Hei..... ☺
උපුටාගැනීම - Helsinki Diaries - හෙල්සින්කි දිනපොත

ඒත් හිනාවෙන්න නම් බෑ 😌😁
21/03/2024

ඒත් හිනාවෙන්න නම් බෑ 😌😁

ආයිත් සතුටින්ලු...🩵 Finland🇫🇮
21/03/2024

ආයිත් සතුටින්ලු...🩵 Finland🇫🇮

ශක්තිමත් කාන්තාවනි ඔබට..සුබ කාන්තා දිනයක් වේවා..🩷
08/03/2024

ශක්තිමත් කාන්තාවනි ඔබට..සුබ කාන්තා දිනයක් වේවා..🩷

ඔයාලත් එහෙමද..? 😂
05/03/2024

ඔයාලත් එහෙමද..? 😂

චූට්ටක්වත් බැරිද ? 😌
02/03/2024

චූට්ටක්වත් බැරිද ? 😌

01/03/2024

වෛද්‍ය රූත් ගොට්ස්මන් හට ඇගේ ස්වාමිපුරුෂයා මිය යන විට ඔහුට අයත් ඩොලර් බිලියනයකට වඩා ඇයට පැවරූ අතර ඔහු ඇයට උපදෙස් දුන්නේ “ඔබට හරි යැයි සිතන ඕනෑම දෙයක් කරන්න” යනුවෙනි.

වෛද්‍ය රූත් ගොට්ස්මන් බ්‍රොන්ක්ස් හි ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර සිසුන්ගේ ටියුෂන් ගාස්තු සදාකාලිකව ඉවත් කිරීමට මුදල් භාවිතා කිරීමට තෝරා ගත්තේය.

Dr. Gottesman වසර 55කට වැඩි කාලයක් වෛද්‍ය විද්‍යාලය සමඟ සම්බන්ධ වී ඇති අතර, ඔවුන් උපාධිය ලබා ගන්නා විට සිසුන් මුහුණ දෙන අභියෝග දැක තිබේ.
ඇයගේ ඩොලර් බිලියනයක පරිත්‍යාගය පරිත්‍යාගයක් බවට පත් කරනු ලබන අතර එයින් ලැබෙන ආදායම සිසුන්ගේ උපකාරක පන්ති ගෙවීමට යොදවනු ඇත.

වෛද්‍ය ගොට්ස්මන් තෑග්ගට ඇගේ නම කිසිසේත් අමුණන්නේ නැතිව පරිත්‍යාග කළ නමුත් මිතුරියක් ඇගේ නම භාවිතා කිරීමට ඇයව දිරිමත් කළේය.
බලන්න ගාස්තු වලින් නිදහස් කරා කියලා කිව්වම එයාලගේ තියෙන සතුට.

අද දින පත්වූ ෆින්ලන්තයේ නව ජනාධිපති Alexander Stubb.අවුරුදු 55Furman University (BA)Sorbonne University (GrDip)College o...
01/03/2024

අද දින පත්වූ ෆින්ලන්තයේ නව ජනාධිපති Alexander Stubb.අවුරුදු 55
Furman University (BA)
Sorbonne University (GrDip)
College of Europe (MA)
London School of Economics (PhD) අධ්‍යාපනය ලබා ඇත.

මාර්තු කියන්නේ යුරෝපයට වැදගත් මාසයක්, සීත සෘතුවේ අවසාන දවස් කීපය පටන් ගන්නවා අදින්, මේ මාසේ 20න් පස්සේ වසන්ත සමය පටන් ගන...
01/03/2024

මාර්තු කියන්නේ යුරෝපයට වැදගත් මාසයක්,

සීත සෘතුවේ අවසාන දවස් කීපය පටන් ගන්නවා අදින්, මේ මාසේ 20න් පස්සේ වසන්ත සමය පටන් ගන්නවා ජූනි 20 වෙනකම්, ඊට පස්සේ මේ මාසේ අන්තිම ඉරුදින නැවත ඔරලෝසුව ගිම්හාන වෙලාවට මාරු වෙනවා,

යුරෝපයේ බොහොමයක් සමාගම් වල මූල්‍ය වර්ෂය මාර්තු 31න් අවසන් කරනවා, ඊට පස්සේ අප්‍රියල් 1 සිට ඒ වසරට අයත් vacation ගන්න පුළුවන් වෙනවා,

මාර්තු වෙනකොට යුරෝපයේ පරිසරය කොහොමද,

යුරෝපීය නගර සාමාන්‍යයෙන් මාර්තු මාසයේදී නිශ්ශබ්ද වන අතර එය සංචාරක ආකර්ෂණ ස්ථාන බවට පත්වෙන්න ගන්නවා, විශේෂයෙන් දකුණු යුරෝපයේ වෙරළබඩ ගමනාන්ත සඳහා හොඳ කාලයක් තමයි මාර්තු, මොකද මැයි මාසෙන් පස්සේ දකුණු යුරෝපයේ උණුසුම සහ හිරු එළිය වැඩි වෙන්න ගන්න නිසා, ඒ නිසා වසන්තයේ මුල් වසන්ත කාලගුණය රස විඳීමට යන්න කැමති අයට හොඳම කාලය මේ.

ඒ වගේම උතුරු යුරෝපයේ සහ කඳුකරයේ තවමත් හිම තිබේන බව අමතක කරන්න එපා.

Shone Waik

අලුත් මාසයක්..වසන්ත කාළයේ ආරම්භය..ඉතින් ඔයාලා හැමෝටම වසන්තය එනවා..බලාපොරොත්තුවෙන් ඉන්න.💚
01/03/2024

අලුත් මාසයක්..වසන්ත කාළයේ ආරම්භය..ඉතින් ඔයාලා හැමෝටම වසන්තය එනවා..බලාපොරොත්තුවෙන් ඉන්න.💚

හිමේ බයිසිකල්  පදින්න..? නෑ..ප්‍රශ්නයක් නෑ!🚲❄️  #ෆින්ලන්තයේ මිනිසුන් සීත කාළය ආවා කියලා බයිසිකල් පැදීම නවත්තන්නේ නම් නෑ....
29/02/2024

හිමේ බයිසිකල් පදින්න..? නෑ..ප්‍රශ්නයක් නෑ!🚲❄️

#ෆින්ලන්තයේ මිනිසුන් සීත කාළය ආවා කියලා බයිසිකල් පැදීම නවත්තන්නේ නම් නෑ.මෙය ශීත ඍතුවේ නඩත්තු කිරීම් සහ පාපැදිකරුවන්ගේ සූදානමට ස්තුති වන්ත වන්ත වෙන්න බයිසිකල් පදින එක ප්‍රශ්නයක් නෑ.ඇත්ත වශයෙන්ම සවි කරන ලද සීත කාළයට ඔරොත්තු දෙන ටයර් ශීත ඍතුවේ දී ආරක්ෂාව වැඩි දියුණු කරනවා.

ශීත ඍතුවේ නඩත්තු කිරීමේ අරමුණ වන්නේ පදිකයින් හෝ බයිසිකල් පැදීමේ මාර්ගවල හිම සෙන්ටිමීටර කිහිපයකට වඩා නොතිබීමයි. හිම වැටීම අවසන් වූ පසු පැය හතරක් ඇතුළත හිම මාර්ගවලින් ඉවත් කරනු ලැබේ.
Source : This is Finland

Happy Leap Day Everyone💚 🐸
29/02/2024

Happy Leap Day Everyone💚 🐸

මේ video එක දකිද්දි තරහක් නෙමෙයිද හිතට එන්නේ.අපිට මෙහේදි දරුවගේ photo එකක් ගහන්නත් අපෙන් අවසර ඉල්ලනවා ලිඛිතව පවා.දෙමව්පි...
28/02/2024

මේ video එක දකිද්දි තරහක් නෙමෙයිද හිතට එන්නේ.
අපිට මෙහේදි දරුවගේ photo එකක් ගහන්නත් අපෙන් අවසර ඉල්ලනවා ලිඛිතව පවා.දෙමව්පියන්ගේ අවසර නැතුව එහෙම ළමයි video කරන්න photo ගහන්න බැහැ.ඒත් ලංකාවේ ගුරුවරු හිතුන හිතුන විදියට ළමයි video කරලා photo ගහලා facebook දානවා.අනික ගුරුවරුන්ට උගන්නන වෙලාවට phone එක අතේ තියන් ඕවා කර කර උගන්නන්න වෙලාවක් තියෙනවද..?
අනික අඬන දරුවෙක්ගෙන් ප්‍රශ්න අහලා තවත් අඬවන්න 😢 ළමා මනෝ විද්‍යාව ගැන මෙලෝ අකුරක් නොඳැන ගුරුවරයෙක් වෙන්නේ කොහොමද..? මේ වගේ ගුරුවරුන්ට නීති ක්‍රියාමාර්ග ගන්න දෙමව්පියන්ට පුළුවන් වෙන්න ඕන.

kello- ⏰🔔 Clock,Watch,Bell in Finnish 😊
28/02/2024

kello- ⏰🔔 Clock,Watch,Bell in Finnish 😊

ඔයාගේ Winter Shoes හොඳ නම් මේක අවශ්‍ය නෑ..sure නැත්නම් මේක දාගෙන යන්න 💁‍♂️
28/02/2024

ඔයාගේ Winter Shoes හොඳ නම් මේක අවශ්‍ය නෑ..sure නැත්නම් මේක දාගෙන යන්න 💁‍♂️

26/02/2024
ඔයාලටත් එහෙමද..? මැටි හට්ටියේ හදපු පොළොස්..මාළු ඇඹුල් තියල් ටිකක් එහෙම කන්න ඇත්නම් 😢 ිතුරෝ  ිතුරෝ
26/02/2024

ඔයාලටත් එහෙමද..? මැටි හට්ටියේ හදපු පොළොස්..මාළු ඇඹුල් තියල් ටිකක් එහෙම කන්න ඇත්නම් 😢
ිතුරෝ ිතුරෝ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Finland මිතුරෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share