සාමාන්‍යාධිකාරිවරයා ගුරු ගෙදර අර්බුදයකට මඟ හදයි...
ලංකා ගුරු සේවා සංගමය පරදවා පොදුජන ගුරු හඬ සංගමය ගුරු ගෙදර පාලනය 2019.6.8 දින හිමි වුවද පාලනය කරමින් සිටි ලංකා ගුරු සේවා සංගමය මහ සභාව කැඳවූයේ 2019.6.30 දිනය.
එමෙන්ම අතුරු විවස්තාවේ අංක(3.1.11 වගන්තිය) තෝරා පත් වූ දින සිට අවුරුදු 3 ක ට බලය විය. නමුත් ඔවුන් බලය පවරන විට නීතිවිරෝධී ලෙස 2019 ජුනි 12 සිට 30 දින දක්වා රැඳී සිටින ලදී. එම කාලය තුළ ගනු ලැබූ තීන්දු පෙරදාතම යොදා අධ්‍යක්ෂක මණ්ඩල තීරණ ලෙස දක්වා ඇත. සේවක වැටුප් සහ අධ්‍යක්ෂක මණ්ඩල තීරණ අතුරු ව්වස්තාවේ 6.3 අනුව සාමාන්‍ය අධිකාරි වරයාගේ බලතල නි. සාමාන්‍යඅධිකාරි ( මානව සම්පත් හා නීති විමර්ශන) ලංකා ගුරු සේවා සංගමයේ බත්බැලයන් විසින් පාවිච්චි කරන්නේ කෙසේද....?
නව අධ්‍යක්ෂක මණ්ඩලයේ අවධානයට
ගුරු ගෙදර සාමාන්‍යඅධිකාරි ගේ දූෂණ ක්‍රියා
2019. 6.28 දිනැති EDCS/HR/07/OTHER/09 අංක දරන සමුපකාර සේවා කොමිෂන් සභාව සේවක ස්ථිර කිරීම් වලට අදාල තොරතුරු ලබාදීම නමැති ලිපිය මගින් අනියම් පදනමින් සහ තාවකාලික පදනමින් සේවයේ නියුතු සේවකයින් ස්ථිර කිරීම කටයුතු කිරීම සඳහා සේවකයන් ලබා ඇති අධ්‍යාපන සුදුසුකම් හා සේවා පළපුරුද්ද පරීක්ෂාකර බැලීමට අවශ්‍ය බව සමුපකාර සේවා කොමිෂන් සභා මගින් දන්වා ඇත යනුවෙන් දක්වා ඇත.
නමුත් සාමාන්‍යධිකාරි වරයා කුජිත ලෙස පැරදුන සභාපති ලාල් කුමාර විසින් පජාත ලෙස සාමාන්‍යාධිකාරි වෙත උපදෙස් දී ඇත. කෙසේ වුවද සමුපකාර සේවා කොමිෂන් සභාව 2019. 6 .25 දිනැති ලිපියේ අනියම් පදනමෙන් බදවාගෙන මේ වනවිටත් අනියම් පදනමෙන් සේවය කරන සේවකයින් ස්ථිර පදනමෙන් බඳවා ගැනීමට අදාළ කටයුතු සඳහා සේවකයින් ලබා ඇති අධ්‍යාපන සහ පළපුරුද්ද පිළිබඳ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට අවශ්‍යව ඇත යනු