Ramyavahini

Ramyavahini රම්‍යවාහිණි | Sri Lanka's best online video channel

සිඳු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ ලෙස රඟපෑ කවීෂ් සසුන්ගත වෙයිදෙරණ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් "සිඳු" ටෙලි...
19/02/2024

සිඳු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ ලෙස රඟපෑ කවීෂ් සසුන්ගත වෙයි

දෙරණ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් "සිඳු" ටෙලි නාට්‍යයේ පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ, තමන්ටත් දරාගන්න අපහසු චීවරය දරාගෙන ඒ චරිතයට පණ පෙවූ අපූරුව ඔබට මතක ඇති.

සරණ පසුපස දුවපැන ඇවිදිමින් ප්‍රේක්ෂක හදවත් තුළ සදාතනික මතකයක් බවට පත්වූ කවීෂ් විහඟ, මේ සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය හරහා රංගනයක නිරත වනවාද යන්නත් ඇතැම් අවස්ථාවල ප්‍රේ‍රක්ෂකයාට අමතකව ගොස් තිබුණි.

වයස අවුරුදු 5හේ දී සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කවීශ් වසර 5ක්ම එම චරිතය තුළ ජීවත් වුණි.

ප්‍රේක්ෂකයා ප්‍රාර්ථනා කළේ සැබෑම සෝරත පොඩි හාමුදුරු නමකි.

ප්‍රේක්ෂකයාගේ ඒ බලාපොරොත්තුව සඵල කරමින් පුංචි කවීශ් අද සැබෑවටම පුංචි සාමණේර නමක් බවට පත්විය.

ඒ සෝරත නමින් නම් නෙවෙයි.

ඒ පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ නමිනි.

මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී කවීශ් විහඟ අද (19) උදෑසන මෙලෙස සසුන්ගත වුණි.

ඒ වසර 5ක් පුරාවට සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් දරාගෙන සිටි උතුම් චීවරයේ බර සියලු ලෝක සත්ත්වයාගේ යහපත වෙනුවෙන් සැබෑවටම දරාගනිමිනි.

මීට මාස තුනකට ඉහතදී කවීෂ්ගේ එකම සොහොයුරාත් සසුන්ගතවීම කවීශ්ගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙන්න තවත් හේතුවක් වෙන්නට ඇතැයි සඳහන් ය.

ඉතින් ඔබ වහන්සේට බුදු සසුනේ චිරස්තිථිය උදෙසා මහඟු සේවයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපගේ ප්‍රාර්ථනයයි.

19/02/2024

📸

18/02/2024

අමුම අමු එක 😲 👌

 #අහංකාරනගරේ
17/02/2024

#අහංකාරනගරේ

17/02/2024

by Weliwatta

14/02/2024

මේ සිංදු ටික අනිව ඔයා ඔයාගෙ ළමා කාලෙට අරන් යාවි 🥺

📹 nipunkalhara

11/02/2024

In Jaffna - Sri Lanka 🇱🇰

11/02/2024
සුනිල් ශාන්තයන් ♥️ !ස්වයං අභිමානය කියන්නෙ මනුස්සයෙකුගෙ පෞරුෂත්වයෙ ප්‍රබල සලකුණක්.රේඩියෝ සිලෝන් එකෙන් අයින් කලහම,ආපහු රස්...
11/02/2024

සුනිල් ශාන්තයන් ♥️ !

ස්වයං අභිමානය කියන්නෙ මනුස්සයෙකුගෙ පෞරුෂත්වයෙ ප්‍රබල සලකුණක්.

රේඩියෝ සිලෝන් එකෙන් අයින් කලහම,ආපහු රස්සාව ඉල්ලගෙන මේස වටේ කැරකෙන්න ගියෙ නෑ..

ගෙදර ඇවිත් ජා ඇල පොළේ කරවල වික්කා !!! ❤️ 👍

✍️ නිරෝශ් ගුණසේකර

11/02/2024
10/02/2024

#ආක්ෂාචමුදි

තලංගම ජයසිංහයන්ට නිවන් සුව පතමු!
08/02/2024

තලංගම ජයසිංහයන්ට නිවන් සුව පතමු!

08/02/2024

මලක් උනේ ඇයි නුඹ මට.. 🎶

06/02/2024

04/02/2024

ඒක හරිම අපූරු වැඩක් 😍 🇱🇰 Seylan Bank 👏

76 වෙනි නිදහස් දිනය වෙනුවෙන් සෙලාන් බැංකුවෙන් ලස්සන වැඩක් 👌 ❤️

සංගීතය අපි හැමෝගෙම හදවතට කතා කරන භාෂාවක්. ඒ නිසා මෙවර ජාතික දිනය අර්ථවත් කරන්නට සෙලාන් අපි, අපි හැමෝගෙම සංගීත භාණ්ඩ රැසක් එකතු කරගෙන මුළු රටේම හදවත් වලට සමීප වෙන සොඳුරු නාදයක් නිර්මාණය කළා. ඒ අපේ ජාතික ගීයේ අනුවාදනයක්. තවිල්, ගැටබෙර, බටනලා, නාදස්වරම් හඬ එකසේ මුසුවෙලා නැගෙන මේ නාදය මුළු රටේම හදවත් එක්සේ සුසර කරාවි.

#ජාතිකගීය
#ජාතිකගීයඅනුවාදනය
#தேசியகீதம்பதிப்பு


හදවතේ ගායකයා යන විරුදාවලියට උරුමකම්කී චාමර වීරසිංහයන්  ආරෝග්‍යශාලාවෙන් නික්මී.....!තවත් නොබෝදිනකින් වෛද්‍ය උපදෙස් පරිදි ...
01/02/2024

හදවතේ ගායකයා යන විරුදාවලියට උරුමකම්කී චාමර වීරසිංහයන් ආරෝග්‍යශාලාවෙන් නික්මී.....!

තවත් නොබෝදිනකින් වෛද්‍ය උපදෙස් පරිදි නිසි විවේකය ගැනීමෙන් ඉනික්බිතිව ඔබ හමුවට එනු ඇත....!

අපි ඔහුට නිබඳ නීරෝගී සුවය පතමු...!

ගුවන් විදුලියේ දෙවැනි නිවේදිකාවදැයෙන් සමු ගනියි .ජේෂ්ඨ නිවේදිකාවක් වූ නන්දා ජයමාන්න මහත්මිය අභාවප්‍රාප්ත විය .එතුමියට නි...
27/01/2024

ගුවන් විදුලියේ දෙවැනි නිවේදිකාව
දැයෙන් සමු ගනියි .
ජේෂ්ඨ නිවේදිකාවක් වූ නන්දා ජයමාන්න මහත්මිය අභාවප්‍රාප්ත විය .
එතුමියට නිවන් සුව ලැබේවා ... . !!

23/01/2024

දකුණ 😀😍

13/01/2024

අමුක ඩුමුක නැටුම ජාත්‍යන්තරයට

07/01/2024
06/01/2024

මන බැන්දු, හද රැන්දු 🎼

06/01/2024

පිට කවරෙ Tamil Version එක 🪕

05/01/2024

This is the original version of Jamal Jamaloo (Jamal Quddu) song from Animal movie by Iranian singer Zia Atabay in Persian language.

In this video Zia Atabay Performing for Television Anniversary Iran 1970

05/01/2024

ඇස දෙක පියාන 🎤 🎶

05/01/2024
📽️ - Aligarh (2016)
04/01/2024

📽️ - Aligarh (2016)

30/12/2023

"අඹ යහළුවෝ" කතාවේ කෝච්චියේ රබන් ගහන හිඟන කොල්ලා මගේ අප්පච්චී

Address


Alerts

Be the first to know and let us send you an email when Ramyavahini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share