Happy Pill

Happy Pill live and let live 🌻️ Like to be a reason for your smile 😊❤
K/C drama vibes ✅Daily greetings ✅

මනුස්සයෙක් ට ලැබෙන්න පුළුවන් වටිනාම තෑග්ග තමයි කාලය ඒ වගේම අවධානය 💜️ මොකද ඒ දෙකම ඔයාට ලැබුනට පස්සෙ ආයෙම ඉල්ලගන්න පුළුවන්...
19/02/2024

මනුස්සයෙක් ට ලැබෙන්න පුළුවන් වටිනාම තෑග්ග තමයි කාලය ඒ වගේම අවධානය 💜️ මොකද ඒ දෙකම ඔයාට ලැබුනට පස්සෙ ආයෙම ඉල්ලගන්න පුළුවන් දේවල් නොවන නිසා 😊💜️ඉතින් ඔයා වෙනුවෙන් කාලය වැයකරන ඔයාවෙනුවෙන් අවදානය දෙන මිනිස්සුන්ට ඔයා ස්තූතිවන්ත වෙන්න ❤

එහෙම අය නැති නම් ඒක කරන්න ඕන වෙන කවුරුවත් නෙවෙයි ඔයාමයි 😾ඔයාව බලාගන්න ,ඔයාට ආදරේ කරන්න, තමන්ගෙ කාලය වෙන්කරගන්න.එතකොට ඔයාගෙ ජීවිතේ මීට වඩා හුඟක් ලස්සන වෙන්න පටන් ගනීවි ළමයෝ ❤🌻

Happy Pill 💕💊

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Happy Pill posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share