තාරු

තාරු Thaaru official

මේ අපි කවුරැත් අතර ආදරයට ගෞරවයට පත් වුණු කලුමාමා..ඇහැට නින්දක් නැතුව දළදා කරඩුව වඩම්මපු නැදුන්ගමුවේ රාජා ඇතාව බලාගත්ත කෙ...
30/04/2024

මේ අපි කවුරැත් අතර ආදරයට ගෞරවයට පත් වුණු කලුමාමා..ඇහැට නින්දක් නැතුව දළදා කරඩුව වඩම්මපු නැදුන්ගමුවේ රාජා ඇතාව බලාගත්ත කෙනා...ඇතා ජීවත්ව ඉද්දි මේ මනුස්සයා ගවු ගණනක් පයින් බඩගාන්න ඇති ..මහ හිමිදිරි පාන්දර ඇතා එක්ක ⁣තෙමෙන්න ඇති..දැන් රෝගාතුරව අසරණ වෙලා..වගකිවයුත්තන්ටපේන්න මේක share කරන්න..දළදා මාලිගාවෙත් කොටි ගණන් පඩුරැ වැටෙනවා...අඩුම ගණනේ බෙහෙත් පොඩ්ඩක් ගන්න පුංචි විශුාම වැටුපක්වත් පිළියෙල කරලා දෙන්න පුලුවන් කමක් තියනවානම් ඉතා උතුම් සත්කාරයක් ..ඇතා මියගිය කාලෙත් ඉන් ඉස්සරත් විවිධ කතාබහට කලුමාත් මේ හස්තිරාජයත් ලක්වුනා..දැන් හාන්කවිස්සියක්වත් නෑ...මේක පිනක්...මෙම පෝස්ටුව හැකිතාක් පතුරවා හරින්න....පිනක්...

Copied ❣️

දැකලා පුරැදුයි වගෙද බලන්න 😁
23/03/2024

දැකලා පුරැදුයි වගෙද බලන්න 😁

27/12/2023

❤️❤️❤️😇😇😇

සියලු රසිකයින්ගේ හදවතින්ම නැගෙන ආශිර්වාදය සත්‍යක්‍රියාවක් ම වී ඒ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා ! ❤️🥺
21/12/2023

සියලු රසිකයින්ගේ හදවතින්ම නැගෙන ආශිර්වාදය සත්‍යක්‍රියාවක් ම වී ඒ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා ! ❤️🥺

24/11/2023
16/11/2023

අනියම් සම්බන්ධතා තියෙන අයගෙන් අහන්නෙ,
ඇත්තටම හිත නිදහසේද ඉන්නෙ කියලා
🌝

07/09/2023
සමහර ඇබ්බැහිවිම් වලට හෙතුවක් නැ බන්.🚗
23/03/2023

සමහර ඇබ්බැහිවිම් වලට හෙතුවක් නැ බන්.🚗

04/10/2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when තාරු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share