Its'ok

Its'ok � මොන දේ වුනත් මම හොදින් �
(1)

උන්ගේ වැඩේ කරගන්න කියන බොරු බයිලා.......අම්මෝ ඉතින්..වැඩේ උනාට පස්සේ උන්ගේ ලොකුකම බලන්නත් එපැයි....😁
07/12/2023

උන්ගේ වැඩේ කරගන්න කියන බොරු බයිලා.......අම්මෝ ඉතින්..වැඩේ උනාට පස්සේ උන්ගේ ලොකුකම බලන්නත් එපැයි....😁

මේ කාලේ ගොඩක් 90 ගණන්වල අපිට තියෙන ප්‍රශ්නයක්  🥺🥺🥺
02/12/2023

මේ කාලේ ගොඩක් 90 ගණන්වල අපිට තියෙන ප්‍රශ්නයක් 🥺🥺🥺

හැමෝම සතුටු කරන්න ගියාම වෙන්නේ අපි දුකින් ඉන්න එක විතරයි. ඔයාට හරි කියලා හිතෙන දේ කරන්න.
02/12/2023

හැමෝම සතුටු කරන්න ගියාම වෙන්නේ අපි දුකින් ඉන්න එක විතරයි. ඔයාට හරි කියලා හිතෙන දේ කරන්න.

කවදා එයිද? අපිට එහෙම කාලයක් ❤ හැමෝටම එහෙම කාලයක් උදා වෙන්න ඔිනි.
02/12/2023

කවදා එයිද? අපිට එහෙම කාලයක් ❤ හැමෝටම එහෙම කාලයක් උදා වෙන්න ඔිනි.

එක වචනෙන් කියන්න බෑ...ඒ ආදරේ ඒ දෙන්නා ළඟ විතරමයි තියෙන්නේ...🥺
02/12/2023

එක වචනෙන් කියන්න බෑ...ඒ ආදරේ ඒ දෙන්නා ළඟ විතරමයි තියෙන්නේ...🥺

හ්ම්. කිසිවක් නොකියමි. 😞
02/12/2023

හ්ම්. කිසිවක් නොකියමි. 😞

ඒක ඇත්ත මං ගොඩක් දැකලා තියෙන දෙයක් ඒක. බොරුවට Congratulations 💐💐 කියලා දානවා...හැබැයි මං ආසයි මගේ හීනවලට ගිහින් මට බෑ කි...
02/12/2023

ඒක ඇත්ත මං ගොඩක් දැකලා තියෙන දෙයක් ඒක. බොරුවට Congratulations 💐💐 කියලා දානවා...හැබැයි මං ආසයි මගේ හීනවලට ගිහින් මට බෑ කියපු අයත් මට Congratulations 💐💐 කියලා දානවට 😊

#නිසදැස් #ආදරනිසදැස් #වදන්

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Its'ok posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share