12/01/2023
මහේෂ් සේනානායක මීළග ආරක්ෂක ලේකම් ධුරයට ?
හිටපු යදු හමුදාපතිවරයෙක් වූ ජෙනරල් මහේෂ් සේනානායක මහතා මීළග ආරක්ෂක ලේකම් දූරයට පත් කිරිමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටී.
විශේෂයෙන්ම දැනට සිටින ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා හට විදේස් සේවයේ ඉහළම තනතුරක් ලබා දීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබේ.
ජෙනරල් මහේෂ් සේනානායක මහතා වන්නි මානූෂිය මෙයෙහුම පැවැති සමයේ රට වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කල අයෙක් බව යුද හමුදා ඉතිහාසය සාක්ෂි දරයි.
විශේෂයේනම ඔහුව හමුදාපතිව සිටි අවධියේදී පාස්කු ප්‍රහාරය ඇති වූ අවස්ථවේදී සයින්දමර්දු හි රැදී සිටි පාස්කු ප්‍රහාරකයින් පැය 24ක් තුළ මර්දනය කිරිමට ඔහුට හැකි විය.මූල රටම ආරක්ෂා කිරිම තම ජිවීතයේ අභිප්‍රාය කරගත් ඔහු මීළග ආරක්ෂක ලේකම් ධූරයට පත් වීමට නියමිත බව තොරතුරු දැනගන්නට ලැබෙමින් තිබේ.