Lover of GPN

Lover of GPN Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lover of GPN, Digital creator, .

26/01/2024
15/01/2024

දිගු වේලාවක් එක දිගට පරිගණක තිර පරිහරණය අක්ෂි ආතතිය, වියළි ඇස් සහ හිසරදයට හේතු විය හැක. ✅ ඔබේ ඇස්වලට විවේකයක් ලබා දීමට 20 - 20 - 20 රීතිය භාවිතා කරන්න. 🖥️ විනාඩි 20ක් පරිගණක තිරයක් භාවිතා කිරීමෙන් පසු 📏 අඩි 20ක් ඈතින් ඇති වස්තුවක් දෙස තත්පර 20ක් බලා සිටින්න. එය ඔබේ යහපත් අක්ෂි සෞඛ්‍ය පිණිස හේතු වනු ඇත.

14/01/2024

සාමාන්‍ය පුද්ගලයෙකු පරිභෝජනය කරන ලුණු ප්‍රමාණය දිනකට ග්‍රෑම් 11ක් පමණ වේ. නිර්දේශිත උපරිමය ග්‍රෑම් 5 කි. හෘද රෝග හා මරණ අවදානම අවම කිරීම සඳහා ලුණු අඩුවෙන් අනුභව කරන්න.

12/01/2024
07/01/2024

අධික සීනි ප්‍රමාණයක් අඩංගු ආහාර ගැනීමෙන් වළකින්න. අධික ලෙස සීනි පරිභෝජනය කිරීම අධි රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව සහ රක්තවාතය අවදානම වැඩි කරයි.

06/01/2024

ඔබත් පහත ලින්කුව මගින් ඔබ අයත් දිස්ත්‍රික්කය තෝරා එයට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත

https://naita.gov.lk/contact/district-offices/

අයදුම්පත් බාගත කරගැනීමට ලින්කුව -https://naita.gov.lk/wp-content/uploads/2022/12/Apprentice-Application-form-NEW.pdf

විස්තර පත්‍රිකාව බාගත කරගැනීමට ලින්කුව - https://naita.gov.lk/naitahome/naita-trade-list-2/

06/01/2024

අප ආහාරයට ගන්නා ලුණු වලින් 70% ක් පමණ සැකසූ ආහාරවල අඩංගු වේ.
හෘද රෝග හා මරණ අවදානම අඩු කිරීම සඳහා ලුණු අඩුවෙන් භාවිතා කරමු

26/12/2023

පින්බර උඳුවප් පොහෝ දිනයක් වේවා!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Lover of GPN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share