ECON Sinhalen

  • Home
  • ECON Sinhalen

ECON Sinhalen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ECON Sinhalen, Publisher, .

11/06/2024

විස්තර සහ ලියාපදිංචිය සඳහා පහත whatsapp බටනය click කරන්න

25/05/2024

ගෙවන්න පුළුවන් ගානකට පාඨමාලාවක් තෝරා ගන්න...
පහත whatsapp බටනය click කරන්න

30/04/2024

දේශන සඳහා සම්බන්ධ වීමට පහත whatsapp බටනය click කරන්න

31/03/2024

ගෙදර ඉඳං දැනුම මැනගන්න, දැනුම වැඩිකරගන්න...උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන ලංකාවේ ඕනෑ ම සිසුවෙකුට සම්බන්ධ විය හැක...

12/02/2024
30/04/2023
20/04/2023
20/04/2023
03/03/2023

2003 වසරේ සිට ඩොලර් 1ක රුපියල් අගය

14/08/2022
11/08/2022
10/08/2022
08/08/2022
07/08/2022

🔴ඉදිරියට ගෙවීමට ඇති, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර අලෙවියෙන් ලබාගත් ණය

ප්‍රථම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය 2007 වර්ෂයේ දී, ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ණය වශයෙන් ලබා ගැනීමට, ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙහි අලෙවි කරන ලදි.

පහසු සහ පිරිවැය අධික මූලාශ්‍රයක් වන මේ සඳහා රජය යොමු වන්නේ, යටිතල පහසුකම් ව්‍යාපෘති නිසි කලට මූල්‍ය අපහසුතාවයකින් තොර ව සිදු කිරීමටත්, ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමත් සමග ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයන සහන ණය සීමා වීමත් සමග යි.

2007 වර්ෂයේ සිට වේගවත් ව භාහිර ණය ඉහළ යාමට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර බලපා ඇත..

වර්තමානයේ විදේශ ණයවලින් විශාලතම කොටස ජාත්‍යන්තර සෛවරීත්වය බැඳුම්කර වේ.

මෙහි අවාසිය වන්නේ ඉහළ පිරිවැය හා වාරික වශයෙන් නොව, එකවර ගෙවීමට සිදු වීම යි. මෙහි දී විශාල මුදල් ප්‍රමාණයක් එකවර ගෙවීම සිදු වේ.

එමෙන් ම ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙහි අලෙවි වන නිසා, මුහුණත වටිනාකමට වඩා අඩු මුදලකට අලෙවි කිරීමට සිදු වීම තවත් ගැටලුවකි. නමුත් ණය ගෙවන විට මුහුණත වටිනාකමට සමාන මුදලක් හා අදාළ පොලී ගෙවිය යුතු ය...

පහත රූප සටහනේ දැක්වෙන්නේ, 2022.03.31 දිනට නොපියවූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පිළිබඳ විස්තරය යි.

2022.08.07
CM economics

06/08/2022
31/07/2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ECON Sinhalen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share