New SLD Automobile

  • Home
  • New SLD Automobile

New SLD Automobile Join us to learn about modern vehicles in the modern world
fallow us on youtube - New sld automobile
(2)

06/02/2024
20/01/2024

කොහොමද ඒක හදල බලන්නනම ඕන එකක් 😍

11/12/2023

කොහොමද මේ ත්‍රීවීල් එක

15/11/2023

06/10/2023
05/10/2023

28/09/2023

Audi car toys 🥶

08/09/2023

DRZ 400

31/08/2023

යකඩ හීන පස්සෙ යන්න
ධර්මය හොයන් යන්න මත්ද්‍රව්‍ය පස්සෙ යන්න එපා මගෙ කොල්ලො කෙල්ලො ❤️

27/08/2023

XR 250 😍
TO

071 157 47 87 076 664 47 87
#250

Send a message to learn more

VEGA ETX 2023 😍
27/08/2023

VEGA ETX 2023 😍

24/08/2023

#හඳගමන
චන්ද්‍රයාන් 3
පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න 😊

24/08/2023

සඳ මතට දම්ම චක්ක්‍රය සහිත ඔව්න්ගේ දජය ගෙන ගිය ඉන්දියානුවන් ❤️

ඉන්දියාව විසින් ගුවන් ගත කරන ලද චන්ද්‍රයාන් යානාව අද දවසේ සාර්ථක ලෙස සද මත ගොඩබස්සනු ලැබූ බවට අසන්නට ලැබුනා..ඒත් සමග අප ...
24/08/2023

ඉන්දියාව විසින් ගුවන් ගත කරන ලද චන්ද්‍රයාන් යානාව අද දවසේ සාර්ථක ලෙස සද මත ගොඩබස්සනු ලැබූ බවට අසන්නට ලැබුනා..ඒත් සමග අප අසල්වැසි ඉන්දියාව සද තරුණය කරන ලද ලෝකයේ හතරවැනි රට බවට පත් වුනා..මෙය එක්තරා ආකාරයට සමස්ත ඉන්දියානු වැසියන්ට මහත් ආඩම්බරයක් ගෙන දුන් කාරණාවක් බවට නොඅනුමානයි..

ඔවුන් සද තරුණය සදහා චන්ද්‍රයාන් 2 යානාව ගුවන් ගත කලේ 2019 වර්ෂයේදි..විශාල මුදල් ප්‍රමානයක් වියදම් කරමින් අත්හදා බැලු මෙම යානය අභ්‍යාවකාශය තුලදී කඩා ගන වැටුනා..ඒත් සමගම චන්ද්‍රයාන 2 මිෂන් එක අසාර්ථක උනා..මේ යානය කඩාගන වැටුනු දිනයේදී මම හිටියේ ඉන්දියාවෙ වෛද්‍ය වැඩමුළුක් සදහා සහභාගී වෙමින්..ඇත්තටම යානය කඩා වැටීම සම්බන්ධ ඒ රටේ මිනිස්සු දුක් උනා ..මම ගියපු taxi එකක driver ගෙන් මේ විදියට ඇහුව..ඉන්දියාවෙ මිනිස්සු බහුතරයක් දුප්පත්, වැඩි දෙනෙක්ට මූලික පහසුකම්වත් රජයට දෙන්න බැරි වෙලා තියෙද්දි ඇයි මේවගේ දේවල්වලට සල්ලි නාස්ති කරන්නෙ.? හැබැයි ඔහුගේ පිළිතුර මම කොහොමටවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි..නෑ සර්..අපි දුප්පත් කියල මේවගේ දේවල් නවත්තන්න හොද නෑ..අපි අලුත් දේවල් කරොත් තමයි මිනිස්සු තවත් නිර්මාණ කරන්න පෙලෙබෙන්නෙ..මිනිස්සුන්ට රට ගැන ආඩම්බරයක් ඇතිවෙන්නෙ..අපිට රටේ හැම මනුස්සයම එකපාරට පෝසත් කරන්න බෑ..එහෙම කියල අපි ලෝකෙත් එක්ක තරග කරන එක නැවැත්තුවොත් අපිට අනාගතේකුත් නෑ..අපි කවද හරි හඳට යානයක් යවනව සර්..මට ඇත්තටම පුදුම හිතුන..ඉන්දියාවෙ taxi driver කෙනෙක්ට තමන්ගෙ රට ගැන තියන දැක්ම පිළිබද ? ඔව් ඔහු 2019 කිව්ව විදියට අද ඉන්දියාව හදට යානයක් යව්වා..ඒවගේම 2019 වඩා ඉන්දියාව අද ගොඩක් දියුණුයි..

අනෙක් අතට බලමු අපේ රට ගැන.. අපේ රටේ කිසිම දෙයක් ගැන අපි ආඩම්බර වෙනවද ? මොන දෙයක් කරත් ඒකෙ මොකක් අඩුපාඩුවක් පෙන්න පෙන්න පහලට ඇද දාන පිරිස අපේ රටේ ගොඩක් වැඩියි..අගය කිරීමක් ඇත්තෙම නැති තරම් ..මඩ ගැසීම් සහ නොයෙකුත් චෝදනා කරමින් යමක් කරන පුද්ගලයන් සුලු පිරිස හෝ අ⁣ධර්‍යමත් කරන කුහම මිනිස්සු පිරිච්ච රටක් කොහොමද ඉදිරියට යන්නෙ ?

රටේ හැම මනුස්සයටම නොමිලේ සෞඛ්‍ය අධ්‍යාපනය, ගෙවල් දොරවල් වැසිකිලි , පාරවල් හදා දීමෙන්ම පමණක් රටවල් දියුණු වෙන්නෙ නෑ..ඒකට හොදම උදාහරණයත් අපේ අසල්වැසි ඉන්දියාව..අපි අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්නත් ඕන..නව ව්‍යාපෘති බිහි කරන්න ඕන ..ලෝකෙට විවෘත වෙමින් ලෝකෙත් එක්ක තරග කරන්න ඕන..අපි හැමෝම කුහක කම අත් අරල අලුත් නිර්මාණ සහ ආයෝජන වෙනුවෙන් ධනාත්මක ලෙස පෙනීසිටින්න ඕන..

නායකයන් තෝරගන්නෙ රටේ මිනිස්සු ..මිනිස්සු වෙනස් නොවී නායකයො වෙනස් වෙයි කියල හිතන්න අමාරුයි..මොකද නායකයො හැම වෙලාවෙම බලන්නෙ මිනිස්සුන්ට ඕන දේ දෙන්න මිසක් රටට ඕන දේ දෙන්න නෙවෙයි..මොකද එහෙම නොදෙන නායකයන්ට ඊලග චන්දෙන් ගෙදර යන්න වෙන නිසා.

Copied from Sandeepa Gamage's page

23/08/2023

17/08/2023

NEW PRIUS 😍 2023
Dreem vehicle 🦾
Dizanum 🎶
#යකඩහීන

06/08/2023

#ධනාත්මකසිතුවිලි

Address


Website

Alerts

Be the first to know and let us send you an email when New SLD Automobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share