Dakshina Muwadora

  • Home
  • Dakshina Muwadora

Dakshina Muwadora Media Unit | G/Gamini National College - Bentota We are the only Media Unit of G/Gamini National College

සුබ අලුත් අවුරුද්දක් වේවා 💛🌞🙏
13/04/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා 💛🌞🙏

"A woman is the full circle. Within her is the power to create, nurture, and transform" – Diane Mariechild
08/03/2024

"A woman is the full circle. Within her is the power to create, nurture, and transform"

– Diane Mariechild




ගාමිණි මාතාවට පැමිණි නොයෙකුත් අභියෝග සාර්ථකව ජයග්‍රහණය කර ගැනීමට ඔබ ලබා දුන් නායකත්වයට අපගේ පිදෙන අපගේ උත්තමාචාරයයි මේ.....
23/02/2024

ගාමිණි මාතාවට පැමිණි නොයෙකුත් අභියෝග සාර්ථකව ජයග්‍රහණය කර ගැනීමට ඔබ ලබා දුන් නායකත්වයට අපගේ පිදෙන අපගේ උත්තමාචාරයයි මේ....

ඔබේ ඉදිරි කටයුතුවලට ගාමිණි විදුහලේ සුභාශිංසනද මෙලෙස එක් කරන්නෙමු ..!!




76 වන අභිමානවත් නිදහස් දින සැමරුම
04/02/2024

76 වන අභිමානවත් නිදහස් දින සැමරුම

වර්ෂයේ පළමු පොහොය "දුරුතු පොහොය" දිනය අදයි...🙏🙏🙏💠 බුදුන් වහන්සේගේ ප්රථම ලංකා ගමනය සිදුවූයේ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනක...
25/01/2024

වර්ෂයේ පළමු පොහොය "දුරුතු පොහොය" දිනය අදයි...🙏🙏🙏
💠 බුදුන් වහන්සේගේ ප්රථම ලංකා ගමනය සිදුවූයේ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනකයි.
💠 සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්රිකයින් අතර පැවති ගැටුම සමනය කලේ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනකයි.
💠 බුදුන්වහන්සේගේ කේෂ ධාතු නිදන් කොට මහියංගනය චෛත්ය ඉදිකලේ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනකයි.
💠 එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්රමුඛ දහසක් පිරිස දහම් මගට හරවා ගැනීම සිදු කලේ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනකයි.
💠 බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනකයි.
💠 ලංකාවාසී ලෝකවාසි බෞද්ධ සියල්ලන්ටම විශේෂයෙන්ම වැදගත් දිනයක් වන දුරුතු පෝය දිනය නිමිත්තෙන් මෙවරද බෞද්ධ සැඳහැවතුන් වෙහෙර විහාරස්ථානවලට ඒකරාශි වී ආමිෂ හා ප්‍රතිපත්ති පූජා වලට සහභාගි වේ.

May the joy of Pongal fill your heart with happiness and love and your life with endless miracles. Happy Pongal.
15/01/2024

May the joy of Pongal fill your heart with happiness and love and your life with endless miracles. Happy Pongal.

Wishing you all the best on your exam
03/01/2024

Wishing you all the best on your exam

සුබ නව වසරක් වේවා..!!
31/12/2023

සුබ නව වසරක් වේවා..!!

Merry Christmas!May your happiness be large and your bills be small.
24/12/2023

Merry Christmas!
May your happiness be large and your bills be small.


ශිෂ්‍ය නායක නිල ලාංඡනය පැරදවීම 2023ගා /ගාමිණි ජාතික - බෙන්තොට
18/12/2023

ශිෂ්‍ය නායක නිල ලාංඡනය පැරදවීම 2023
ගා /ගාමිණි ජාතික - බෙන්තොට


06/10/2023

නැණස පාදන ගුරු මව්නි පියවරුනි....
පිළිගන්න අප ගෙ වන්දනාව....
ලෝක ගුරු දින සැමරුම 2023...
Happy Teacher's day



පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා..!!!
30/08/2023

පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා..!!!

06/08/2023

Final Scoreboard of the 4th annual one-day encounter between GNC vs ACC. GNC won by 74 Runs. Malaka Prabodana won the Man of the Match award & Best batsman award for his contribution
more - http://slcscorers.com/scorecard.php?match=7527810

4th time of history. The GNC rock the audience again and again. Congratulations to G/Gamini National College - Bentota ....
06/08/2023

4th time of history. The GNC rock the audience again and again. Congratulations to G/Gamini National College - Bentota . Cheers 🥂

05/08/2023

Elpitiya Ananda Collage VS Bentota Gamini Collage

05/08/2023

Ananda Colloge Elpitiya VS Gamini Colloge Bentota

  ඊයේ (08/01)  දින හරිත නීල සංග්‍රාමයට සමගාමි ආදිශිෂ්‍ය තරගාවලියේ 30 ඉහල හා 30 පහල අංශ දෙකෙහිම ජයග්‍රහණය ලබා ගැනිමට ගාමි...
02/08/2023

ඊයේ (08/01) දින හරිත නීල සංග්‍රාමයට සමගාමි ආදිශිෂ්‍ය තරගාවලියේ 30 ඉහල හා 30 පහල අංශ දෙකෙහිම ජයග්‍රහණය ලබා ගැනිමට ගාමිණී විද්‍යාලීය කණ්ඩායම් සමත් වූ අතර 30 පහල තරගයේ දක්ශතම ක්‍රිඩකයා බවට ගාමිණී විද්‍යාලයේ ආදීශිෂ්‍ය පිතිකරණයෙන් ලකුණු 28ක් සමගින් පන්දු යැවීමෙන් ලකුණු 7ට කඩුලු 2ක් බිදහෙලු චමිල කිත්මල් දිනාගත් අතර 30න් ඉහල කාණ්ඩයේ දක්ශතම ක්‍රිඩකයා බවට ලකුණු 86ක් ලබා ගත් ගාමිණී විද්‍යාලයේ ආදී ශිෂ්‍ය පුලිදු ඈපා දිනා ගන්නා ලදි. ත්‍යාග හා කුසලාන පිරිනැමීම සදහා විද්‍යාලයේ නි.විදුහල්පති ගයා නාකන්දල, ක්‍රිකට් පුහුණුකරු මංගල වික්‍රමාඅරච්චි, ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික මහතා සහභාගි විය..

අනද ගාමිණී ආදී ශිෂ්‍ය සටනේ ජය ගාමිණි කන්ඩායමට..අනද ගාමිණී වාර්ෂික ක්‍රිකට් ගැටුම , " හරිත නීල සංග්‍රාමය" ට සමගාමීව පැවැත...
01/08/2023

අනද ගාමිණී ආදී ශිෂ්‍ය සටනේ ජය ගාමිණි කන්ඩායමට..

අනද ගාමිණී වාර්ෂික ක්‍රිකට් ගැටුම , " හරිත නීල සංග්‍රාමය" ට සමගාමීව පැවැති ආදී ශිෂ්‍ය ක්‍රිකට් සටනින් විශිෂ්ඨ ජයක් ලබා ගැනිමට ගාමිණි විදුහල් ආදී ශිෂ්‍ය ක්‍රිකට් කන්ඩායම සමත් විය.

පිංබර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා..!!
01/08/2023

පිංබර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා..!!

28/07/2023

ගා/ගාමිණී ජාතික පාසල සහ ඇල්පිටිය ආනන්ද විද්‍යාල අතර වාර්ෂික ක්‍රිකට් සංග්‍රාමයට සමගාමීව පැවැත්වුණු " හරිත නීල ගුරු සටන " කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ඇල්පිටිය ආනන්ද විද්‍යාලයීය ගුරුවරුන්ගෙ කණ්ඩායම සමත් විය.

27/07/2023

අනද ගාමිණී වාර්ෂික ක්‍රිකට් සංග්‍රාමයට සමගාමීව පැවැත්වෙන විවාද තරගයට සහභාගි වන ගාමිණී විද්‍යාලයේ ජේශ්ඨ විවාද කන්ඩායම ..

26/07/2023
14/07/2023

13/07/2023

𝙶𝚎𝚝 𝚛𝚎𝚊𝚍𝚢 𝚏𝚘𝚛 𝚝𝚑𝚎 𝚖𝚘𝚜𝚝 𝚎𝚡𝚌𝚒𝚝𝚒𝚗𝚐 𝚌𝚕𝚊𝚜𝚑 𝚘𝚏 𝚝𝚑𝚎 𝚢𝚎𝚊𝚛!
𝗧𝗵𝗲 𝗮𝗻𝗻𝘂𝗮𝗹 𝗼𝗻𝗲-𝗱𝗮𝘆 𝗲𝗻𝗰𝗼𝘂𝗻𝘁𝗲𝗿 𝗶𝘀 𝗯𝗮𝗰𝗸
🇬​🇦​🇲​🇮​🇳​🇮​ 🇨​🇴​🇱​🇱​🇪​🇬​🇪​ 🇧​🇪​🇳​🇹​🇴​🇹​🇦​ 🇻​🇸​. 🇦​🇳​🇦​🇳​🇩​🇦​ 🇨​🇴​🇱​🇱​🇪​🇬​🇪​ 🇪​🇱​🇵​🇮​🇹​🇮​🇾​🇦​
mark your calendars and be there!

𝐌𝐚𝐫𝐤 𝐲𝐨𝐮𝐫 𝐜𝐚𝐥𝐞𝐧𝐝𝐚𝐫𝐬 𝐚𝐧𝐝 𝐠𝐞𝐭 𝐫𝐞𝐚𝐝𝐲 𝐟𝐨𝐫 𝐚𝐧 𝐚𝐜𝐭𝐢𝐨𝐧-𝐩𝐚𝐜𝐤𝐞𝐝 𝐝𝐚𝐲 𝐨𝐟 𝐜𝐫𝐢𝐜𝐤𝐞𝐭! 🏏🗓️ 𝔅𝔞𝔱𝔱𝔩𝔢 𝔬𝔣 ℌ𝔞𝔯𝔦𝔱𝔥𝔞 𝔑𝔢𝔢𝔩𝔞 ᴀɴᴀɴᴅᴀ ᴄᴏʟʟᴇɢᴇ - ᴇʟᴘɪ...
10/07/2023

𝐌𝐚𝐫𝐤 𝐲𝐨𝐮𝐫 𝐜𝐚𝐥𝐞𝐧𝐝𝐚𝐫𝐬 𝐚𝐧𝐝 𝐠𝐞𝐭 𝐫𝐞𝐚𝐝𝐲 𝐟𝐨𝐫 𝐚𝐧 𝐚𝐜𝐭𝐢𝐨𝐧-𝐩𝐚𝐜𝐤𝐞𝐝 𝐝𝐚𝐲 𝐨𝐟 𝐜𝐫𝐢𝐜𝐤𝐞𝐭! 🏏🗓️
𝔅𝔞𝔱𝔱𝔩𝔢 𝔬𝔣 ℌ𝔞𝔯𝔦𝔱𝔥𝔞 𝔑𝔢𝔢𝔩𝔞
ᴀɴᴀɴᴅᴀ ᴄᴏʟʟᴇɢᴇ - ᴇʟᴘɪᴛɪʏᴀ ᴠꜱ ɢᴀᴍɪɴɪ ᴄᴏʟʟᴇɢᴇ - ʙᴇɴᴛᴏᴛᴀ
𝐒𝐚𝐯𝐞 𝐭𝐡𝐞 𝐝𝐚𝐭𝐞: 𝐀𝐮𝐠𝐮𝐬𝐭 𝟓𝐭𝐡, 𝟐𝟎𝟐𝟑

ඇල්පිටිය අධ්‍යාපන කලාප ක්‍රිඩා උළෙලේ 2023 වසරේ අනුශූරතාවය දිනා ගැනීමට බෙන්තොට ගාමිණී විද්‍යාලය මෙවර සමත් විය එහිදී දක්ශත...
08/07/2023

ඇල්පිටිය අධ්‍යාපන කලාප ක්‍රිඩා උළෙලේ 2023 වසරේ අනුශූරතාවය දිනා ගැනීමට බෙන්තොට ගාමිණී විද්‍යාලය මෙවර සමත් විය එහිදී දක්ශතා දැක්වූ පාසලේ සියලු ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට සුභ පැතුම්.. මෙහිදී විවිධ වයස් කාණ්ඩවල දක්ශතම ක්‍රිඩකයා හා ක්‍රීඩිකාව යන සම්මාන හා රන් රිදී ලෝකඩ පදක්කම් රැසක් දිනාගැනීමට විද්‍යාලීය ක්‍රීඩක ක්‍රිඩිකාවන් සමත් වී ඇත.
📸 - Nadeeshan Wickramarathna

සුපිංබර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා..!!
03/07/2023

සුපිංබර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා..!!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Dakshina Muwadora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share