ගාල්ලේ

  • Home
  • ගාල්ලේ

ගාල්ලේ WAG the Brand. Genuine Content. Not copied. WeAreGalle from Galle Sri Lanka "Let the WeAreGalle fight with your mind"
සම්ප්‍රධායෙන් පිටව, වෙනස් විදියකට.

Generative AI ❤️
26/12/2023

Generative AI ❤️

26/12/2023
ලැබුන සුනාමි ආධාර ඇ. ඩොලර් බිලියන 2.2යි.එයින් මිලියන 60ක් වෙනත් ව්‍යාපෘති සඳහා යොදවලා.තවත් මිලියන 600ක් අතුරුදන්!
26/12/2023

ලැබුන සුනාමි ආධාර ඇ. ඩොලර් බිලියන 2.2යි.
එයින් මිලියන 60ක් වෙනත් ව්‍යාපෘති සඳහා යොදවලා.
තවත් මිලියන 600ක් අතුරුදන්!

25/12/2023

තා අවුරුදු 5කටවත් ආර්ථිකේ ගොඩ ගිහින් සෞභාග්‍ය උදා වෙයි කියලා හිතන්න එපා බොක්ක 😌 ආදායම වැඩි උනොත් විතරයි සෞභාගේ එන්නෙ.

12:43PM වදුරඹපිච්චෙනවා. 🥵
25/12/2023

12:43PM වදුරඹ
පිච්චෙනවා. 🥵

තෝමස් අල්වා එඩිසන් ගේ වචනේ අර්ථය හරියටම තේරෙන්නේ එතකොට. ❤️
25/12/2023

තෝමස් අල්වා එඩිසන් ගේ වචනේ අර්ථය හරියටම තේරෙන්නේ එතකොට. ❤️

25/12/2023

කිතුනු මිතුරු මිතුරියනට,
සුබ නත්තලක් වේවා!

24/12/2023

දැං ටවුන් එතහැකි. වහිනවා 🙂

24/12/2023

[SOLVED]
ඊයේ (සෙනසුරාදා) බිං ගේ පාරෙදී රු.2000ක් විතර වටින අළුත් සෙරෙප්පු යුගලක් අහුලලා තියෙනවා.

24/12/2023

ටවුන් යන්න එපා. අව්වට පිච්චෙනවා 🥵

23/12/2023

🤯🤌
හෙඩ් ලයිට් එකේ ඩිම් එක එන්නේ නැති වාහන,
ස්කූටි, ත්‍රීවීල්, ඩිමෝ බට්ටෝ, WagonR

වදුරඹ පුරවරය. 8:50PM
22/12/2023

වදුරඹ පුරවරය. 8:50PM

22/12/2023

ඇඟ හෝදන්න ගිහින් ඇඟේ සබන් ගානවා වෙනුවට, ටූත් බ්‍රෂ් එකට දත් බෙහෙත් දාගෙන දත් මැද්දා.
ඔයාලට උන රස සිද්ධි මොනවයි?

22/12/2023

අම්බලන්ගොඩින් පටන්ගත්තම, ගිංතොට වෙනකම් සංගීත සංදර්ශණ පවත්වන එක හරි අභියෝගයක්ලු නේද… 🤫

21/12/2023

එතකොට පොලිස්පති නොවී, අපරාධකාරයෝ අල්ලන්න බැරිද? 🤔🤭

21/12/2023

හොඳ නිෂ්පාදනයක්/නිර්මාණයක් කරොත්, ඒකට ආදේශකයක් හෝ කොපියක් එනවාමයි.
ඒක නිසා හොඳ නිෂ්පාදනයක් කරන්න ❤️

20/12/2023

අද දවස සුභයි නේද? 😁

හවස…
20/12/2023

හවස…

19/12/2023

හෙට හැමෝටම සුභ දවසක්.

19/12/2023

TAX හා VAT යනු මොනවාද?

ඉගෙනගෙන නැති අය ඉගෙනගන්න.අමතක අය මතක් කරගන්න.Download: https://www.e-thaksalawa.moe.gov.lk/moodle/pluginfile.php/73462/m...
18/12/2023

ඉගෙනගෙන නැති අය ඉගෙනගන්න.
අමතක අය මතක් කරගන්න.
Download:https://www.e-thaksalawa.moe.gov.lk/moodle/pluginfile.php/73462/mod_resource/content/1/book%20%281%29_2.pdf

18/12/2023

මේ සැරේ ගාල්ලේ පළතුරු හැදුනේ නැත්තේ වැස්ස නිසාද?

තමන්ගේ Notes ස්මාට් ජංගම දුරකථනයේ Save කරගත හැකි සරල ක්‍රම 03ක්.1. තමන්ටම WhatsApp පණිවුඩයක් දමා ගැනීම.2. තමන්ටම Faceboo...
17/12/2023

තමන්ගේ Notes ස්මාට් ජංගම දුරකථනයේ Save කරගත හැකි සරල ක්‍රම 03ක්.

1. තමන්ටම WhatsApp පණිවුඩයක් දමා ගැනීම.
2. තමන්ටම Facebook Messenger පණිවුඩයක් දමා ගැනීම.
3. Google Keep භාවිතා කිරීම.

15/12/2023

සැරම වැස්ස 😪

අර්බුධය.
15/12/2023

අර්බුධය.

"නැණවත්  නැති තැන රූපය නිෂ්ඵලයි"
15/12/2023

"නැණවත් නැති තැන රූපය නිෂ්ඵලයි"

15/12/2023

හරක් සමඟ කතාවට නොයන්න.

14/12/2023

හැම තැනම පොලීසිය දාලා ආරක්ශාව තර කරේ පාතාලය නසන්නද?

14/12/2023

කොහොමෙයි වරුසාව?
අද තෙමෙන සියල්ලට අපේ උත්තමාචාරය 🫡

14/12/2023

රතු ලූණු මිල ගියා කියලා හන්දිය පැත්තේ කතා වෙනවා. ජීවත් වෙන එක එන්නම අමාරු වෙනවලු.

හෙට(දෙසැ.15) තණකොළ කන තරඟයක් තියෙනවලු නේද... එහෙනම් ගාල්ලේ පිටුවත් බොක්කෙන්ම සපෝර්ට් ඔන්න.
14/12/2023

හෙට(දෙසැ.15) තණකොළ කන තරඟයක් තියෙනවලු නේද... එහෙනම් ගාල්ලේ පිටුවත් බොක්කෙන්ම සපෝර්ට් ඔන්න.

14/12/2023

කැමරාව නැති නිසා ෆේස්බුක් පැත්තේ එන්න කම්මැලි යාලුවනේ 🥲

12/12/2023

ගිය අවුරුදු 10ට සාපේක්ෂව මේ අවුරුදු 10(2019සිට) ලෝකය වේගයෙන් වෙනස් වෙනවා කියලා ඔයාලා පිළිගන්නවාද?

චිල් එකේ තෙමෙන්න.
11/12/2023

චිල් එකේ තෙමෙන්න.

11/12/2023

ලබන අවුරුද්දේ තමා වෙනුවෙන් සටන් කරන්න ඉන්න එකම එක්කෙනා තමා විතරයි. මොකෝ හැමෝම තමන්ගේම කියලා ප්‍රශ්නයක හිරවේවි.

😕
10/12/2023

😕

10/12/2023

රටක් ආර්ථික වශයෙන් කඩා වැටුනා කියමු. නමුත් අභ්‍යන්තර ගැටුම් නිසා ජනතාවට හානි දායක වැඩ කරන එක අසාධාරණයි!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ගාල්ලේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

WeAreGalle | ගාල්ලේ | Galle Sri Lanka | ගාල්ල 🐓

🔹 අප ගැන =====

සාම්ප්‍රධායික තනි නායකයකුගේ හෝ සුළු පිරිසකගේ අදහසක් නොව, එකට එකමුතුව එකා මෙන්ව සියල්ලන්ගේම අදහස් ගොන්නක් තනි පිරිසිඳු අදහසක් බවට පත් කරමින් ගාල්ලේ සාමුහික පිටුව ගොඩ නැගී ඇත. ඒ අනුව සම්ප්‍රධායෙන් ඔබ්බට නව ක්‍රියා පටිපාටියක් නිර්මාණය කිරීමට අපට හැකි වී ඇත.

🔹 ඉලක්කය =====

උගත් නිහතමානී පරපුරක් වෙනුවෙන් කැපවීම අපගේ අරමුණයි.