Sweet LYrics

Sweet LYrics Simplicity in lyrics, beauty in simplicity. Let's vibe together! 🎤❤️

01/04/2024

Ok! addicted to this!!!😫❤️

30/03/2024

රොන් සුවඳ දෙන මල් පියලි මත
පාව යමු රෑනේ...😍

30/03/2024

පින්තාරු ඔය දෑසේ
වශීවි බැඳුනා සේ
මාගෙ හැඟුමන් රහසේ
දැනුනාද මේ අංගනා...❤️

30/03/2024

අහද්දිි හිත නිවෙන, ඔයා ආසම සිංදුවේ ආසම පද පේලිය මොකක්ද?😍
පහලින් කමෙන්ට් කරන් යමු..🥳

29/03/2024

💛

28/03/2024

This voice 😫❤️

28/03/2024

සිත මා සොරා ගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ....😫❤️
අතීතෙට යන සිංදු🥹

27/03/2024

කුමුදු මල් පෙතී වටා
ලියවිලා අපේ කතා
හිතක මල් පිපිලද සුදෝ
ඔබෙ ආදරෙන්....❤️
#සරස්වතීචන්ද්‍ර

26/03/2024

නුරාවී . .😍❤️

26/03/2024

💚

26/03/2024

මගෙ ජීවිතේ
සොඳුරේ ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා..❤️

25/03/2024

ඈත කඳු යායේ සිසිලස සොයා
යමුද අපි පියඹලා...🍃❤️

23/03/2024

ආඩම්බර සඳවතී..🤎

22/03/2024

❤️

22/03/2024

සුවඳයි මලයි වාගේ
ඔබගෙයි මගෙයි ආලෙ
පවතීවා ලෝකේ සදා. . . ❤️

21/03/2024

මාගේ සුකුමල සඳ කොමලී..😍❤️

20/03/2024

♥️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sweet LYrics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sweet LYrics:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share