SL Gadget Man

  • Home
  • SL Gadget Man

SL Gadget Man I review technology from the Outside to inside.and Reveal Latest hot tech Masterpieces!

"SL GADGET MAN" is a brand new technology channel that brings a wide range of information in the science and technology sector, including the latest smart phones , latest tech gadgets and the latest apps that make everyday life easier.

02/12/2023
😅
12/11/2023

😅

😂😁
02/11/2023

😂😁

28/10/2023

ඔයාගේ ෆෝන් එකේ Brand එක මොකක්ද?

😎☺️
25/10/2023

😎☺️

🌱❤️☺️The Heart of Sugar Production !
24/10/2023

🌱❤️☺️The Heart of Sugar Production !

😁🥺😅
16/10/2023

😁🥺😅

😳❤️❤️
06/10/2023

😳❤️❤️

On the Road to Success, Loving Every Mile 🛤️☺️❤️
03/10/2023

On the Road to Success, Loving Every Mile 🛤️☺️❤️

ඔන්න යූටියුබි වීඩියෝ හදන අයට වීඩියෝ එඩිට් කරන්න අලුත්ම ඇප් එකක් Youtube සමාගමෙන් නිකුත් කරන්න යන්නේ...ළඟදීම මේ ඇප් එක හැ...
22/09/2023

ඔන්න යූටියුබි වීඩියෝ හදන අයට වීඩියෝ එඩිට් කරන්න අලුත්ම ඇප් එකක් Youtube සමාගමෙන් නිකුත් කරන්න යන්නේ...ළඟදීම මේ ඇප් එක හැමෝටම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වෙයි.

⁣TikTok එකෙන් CapCut ඇප් එක හදුන්වා දුන්නා වගේම ඔන්න youtube ආයතනයෙන් මේ දෙන ඇප් එකත් සෑහෙන ප්‍රසිද්ධ වේවි ඉස්සරහට. මේ ඇප් එකේ පෙනුම සහ ක්‍රියාකාරිත්වය Capcut ඇප් එකට බොහෝ දුරට සමානයි... ☺️

මේ ඇප් එක හඳුන්වන්නේ Youtube Create නමින්. ළඟදීම අපිට මේ ඇප් එක පාවිචිචි කරන්න පුලුවන් වේවි ❤️

වට්ස් ඇප් අලුත්ම පහසුකම තමයි Whatsapp චැනල් කියන්නේ ..whatsapp ඇප් එක අප්ඩේට් කරලා පහල තියෙන ලින්ක් එකෙන් කැමතිනමි අපේ ච...
20/09/2023

වට්ස් ඇප් අලුත්ම පහසුකම තමයි Whatsapp චැනල් කියන්නේ ..whatsapp ඇප් එක අප්ඩේට් කරලා පහල තියෙන ලින්ක් එකෙන් කැමතිනමි අපේ චැනල් එකටත් එකතු වෙන්න.ඔයගේ නම,ෆෝන් නමිබර් එක කිසි කෙනෙකුට බලන්න බැරි නිසා අලුත්ම Tech අප්ඩේට්ස් බලන ගමන්ම ඔයාගේ Privacy එකත් ආරක්ෂා කරගන්න පුලුවන්.

❤️😊👉[ https://whatsapp.com/channel/0029Va9zLqfATRSgs2umzd1V ]

18/09/2023

රු.2500 T800 Smart Watch එකට ඔයත් අහුඋනාද? T800 Ultra Smart Watch Review

මරැ හැබැයි 😅😁
18/09/2023

මරැ හැබැයි 😅😁

ඔයත් මේ බාලම smart watch එකට අහුඋනාද? ☺️ වීඩියෝ එකේ ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ
16/09/2023

ඔයත් මේ බාලම smart watch එකට අහුඋනාද? ☺️ වීඩියෝ එකේ ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ

SLT රවුටර් වලට බිල් ගෙවපු කාලේ ඉවරයි ☺️වීඩියෝ එකේ ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ ..
28/08/2023

SLT රවුටර් වලට බිල් ගෙවපු කාලේ ඉවරයි ☺️
වීඩියෝ එකේ ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ ..

24/08/2023
ඔන්න කාලෙකින් අලුත් වීඩියෝ එකක් දැමිමා ☺️පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක තියෙනවා ..
21/08/2023

ඔන්න කාලෙකින් අලුත් වීඩියෝ එකක් දැමිමා ☺️පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක තියෙනවා ..

😱❤️
14/08/2023

😱❤️

09/08/2023
🎉 😌YouTube Silver Play Button Unboxing | Celebrating 100K Subscribers! 🏆✨
02/08/2023

🎉 😌YouTube Silver Play Button Unboxing | Celebrating 100K Subscribers! 🏆✨

පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක 👉
15/06/2023

පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක 👉

😎😅
14/06/2023

😎😅

11/06/2023

VIP ලයිට් එකක් හදමුද - Let's make a VIP light

❤️
07/06/2023

❤️

වීඩියෝ එකේ ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ..👇
15/05/2023

වීඩියෝ එකේ ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ..👇

🐠🌻🌿
12/05/2023

🐠🌻🌿

https://youtu.be/ebwqR1XwP4w
06/05/2023

https://youtu.be/ebwqR1XwP4w

SLT V10 (tozed v10) , Dialog V10, Zlt v10 කියන රවුටර් එක ලේසියෙන්ම අන්ලොක් කරගෙන ඔරිජිනල් රවුටර් එකේ නැති සුපිරිම පහසුකමි එකතු කරලා රවුටර....

22/04/2023

😳

Full Review එකක් ඕනද ?  😌
20/04/2023

Full Review එකක් ඕනද ? 😌

කලින් සැරයක් අප්ලෝඩ් කරලා වැරදිලා strike එකකින් අයින් වුන වීඩියෝව ආපහු recover කර ගත්තා ..පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක ත...
19/04/2023

කලින් සැරයක් අප්ලෝඩ් කරලා වැරදිලා strike එකකින් අයින් වුන වීඩියෝව ආපහු recover කර ගත්තා ..පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක තියෙනවා..

ඔන්න අලුත් වීඩියෝ එකක් දැමිමා 😎ඔරිජිනල් පෝස්ටි එකේ පළවෙනි කමෙන්ට් එකේ වීඩියෝ එකේ ලින්ක් එක තියෙනවා😌
13/04/2023

ඔන්න අලුත් වීඩියෝ එකක් දැමිමා 😎ඔරිජිනල් පෝස්ටි එකේ පළවෙනි කමෙන්ට් එකේ වීඩියෝ එකේ ලින්ක් එක තියෙනවා😌

AI (Artificial intelligence )එහෙම නැත්නමි කෘතිම බුද්ධිය කියන්නේ කාලයක තිස්සේ දියුණු වෙමින් ඇවිල්ලා ලෝකයේ මේ වෙනකොට ඉතාම ...
17/03/2023

AI (Artificial intelligence )එහෙම නැත්නමි කෘතිම බුද්ධිය කියන්නේ කාලයක තිස්සේ දියුණු වෙමින් ඇවිල්ලා ලෝකයේ මේ වෙනකොට ඉතාම වේගයෙන් තවත් දියුණු වෙන සහ සෑහෙන්න වේගයෙන් මේ වෙනකොට ජනප්‍රිය වෙලා තියෙන තාක්ෂණයයක්.

කෘතිම බුද්ධිය ගැන දහස් ගාණක් නිවිස් අතරේ අහන්න ලැබුණු තවත් අලුත් නිවිස් එකක් තමයි මේ. ඒ තමයි හොංකොං වල ගේමින්ග් කමිපැනි එකක CEO තනතුරට කෘතිම බුද්ධි වැඩසටහනක් පත් කරලා කියන නිවිස් එක.

ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා ඇති AI පාවිචිචි කරන්න පහසුකමි සහ හැකියාව තියෙන දියුණු රටවල මිනිස්සුන්ට මේ වෙනකොටත් සෑහෙන රැකියා ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා.ඔන්න දැන් ඒ රැකියා නැති වීමේ තර්ජනය ආයතන වල ඉහළම පුටු දක්වා ඇවිත් තියෙනවා.

ලංකාවේ අයටනමි එච්චර කලබල වෙන්න දෙයක් නෑ මේක නමි අපේ ආචිචිලා සීයලගේ සීයලා ආචිචිලා ⁣කාලේ ඉඳලම දියුණු වෙමින් පවතින රටක් නිසා 😬.

අපි ඔන්ලයින් ඇප්ලිකේෂන් පුරවලා ආපහු ඒකේ ප්‍රින්ට් අවුට් එකක් අරන් ලිවුමි කවරෙක දාලා තැපැල් කරන මටිටමේ තාම ඉන්නේ .. 🥲 ඒ නිසා ලංකාවේ අය බයවෙන්න එපා 😅 හැබැයි Ai ගැන විස්තර හොයන්න. Ai පාවිචිචි කරලා දැනට කරන රැකියාව කරේයෂමව කරන්න, ලේසියෙන් වැඩේ කරන්න Ai පාව්ච්චි කරන්න ඉගෙන ගන්න එක අනාගතයට කරන ලොකු ආයෝජනයක් ! ❤️

08/03/2023

🔴SLT සිග්නල් නැත්තන් SLT V10 Router එක Unlock කරලා වෙනත් සිමි එකක් දාලා පාවිචිචි කරමු 🔥

06/03/2023

දුර ඉඳන් බැලුවොත් ටවර් එකක්ද කියලා අඳුර ගන්නවත් බැරි මෙි ටවර් එක තියෙන්නේ පේරාදෙණිය කැමිපස් එකේ. කොන්ක්‍රීට් වලින් තමයි මේක හදලා තියෙන්නේ.ඇත්තටම පරිසරයටත් ලොකු හානියක් නැතුව පරිසරයත් ලස්සනට තියා ගෙන ඉන්ටර්නෙට් කවරේජ් එකත් දෙන්න මේ වගේ ටවර් නියමයි ❤️🔥

https://youtu.be/dT_BozoE0y4
26/02/2023

https://youtu.be/dT_BozoE0y4

මේ වීඩියෝ එක වගේම තවත් වටින වීඩියෝ මෙතන පහල ලින්ක් වලින් බලන්න. • Music - YouTube Audio library• Edited & Present by -Lasit...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SL Gadget Man posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share