JONtY SL

JONtY SL Welcome to JONtY SL Official page. I am Gaming Streamer, Game Creator, Influencer
and BSC(H

Hi අනේ 💛
05/12/2023

Hi අනේ 💛

තව පොඩ්ඩක් තියෙනවා ලියලා තබන්න, ඒ ටිකත් ඉක්මණටම ලියලා දාන්නම් අම්මේ,තාත්තේ.! ❤️~~JONtY~~
21/10/2023

තව පොඩ්ඩක් තියෙනවා ලියලා තබන්න, ඒ ටිකත් ඉක්මණටම ලියලා දාන්නම් අම්මේ,තාත්තේ.! ❤️

~~JONtY~~

12/10/2023

මිනිසුන්ට උදව් කරන්න අන්ශු මාත්‍ර්‍යක්වත් කිසිම දෙයක් නැවත බලාපොරොත්තු වෙන්නේ නැතුව.! ❤️
අත්දැකීමෙන් කියන්නේ, ඔයාට ලැබෙන්න ඕන දේවල් ස්වාභවදර්මෙන් ඔයාට නිකන්ම ලැබෙයි.!
එච්චරයි.!
~~JONtY~~

29/09/2023
Believe Your Self.! ❤️🤘
27/09/2023

Believe Your Self.! ❤️🤘

Wtf  60K වෙලා තියෙන්නෙම 21st September 2023, දැක්කේ දැන්.! 😮වැඩ එක්ක පොඩ්ඩක් චැනල් එකට Priority එක දෙන්න බැරි වුනා. 🙁 තා...
26/09/2023

Wtf 60K වෙලා තියෙන්නෙම 21st September 2023, දැක්කේ දැන්.! 😮
වැඩ එක්ක පොඩ්ඩක් චැනල් එකට Priority එක දෙන්න බැරි වුනා. 🙁
තාම ෆුල් Try කරනවා කොහොම හරි මගේ අනිත් වැඩ එක්ක Channel එකත් බැලන්ස් එකේ කරන් යන්න.!
ඉතින් කියන්න ඕන Videos නොදා වුනත් මාව මේ Subscribers 60K වලට උස්සලා තිබ්බ Loyal හදවත් 60,000 ටම බොහොම ස්තුතියි.!
ආදරෙයි.! ❤
~~JONtY~~

හායි Love ❤️
14/09/2023

හායි Love ❤️

ජීවත්වෙලා හිටියනම් මේ වෙනකන්, ඇබ්බැහි වුන එකම දේ ක්‍රිකට්.! ❤️
10/09/2023

ජීවත්වෙලා හිටියනම් මේ වෙනකන්, ඇබ්බැහි වුන එකම දේ ක්‍රිකට්.! ❤️

A/L Fail වුන ළමයි, ආයේ කරලා පාස් වෙන්න, නැත්තම් Course එකක් මොනා හරි කරන්න.!නැතුව TikTok account එකක් හදන් Live ඇවිල්ලා,...
04/09/2023

A/L Fail වුන ළමයි, ආයේ කරලා පාස් වෙන්න, නැත්තම් Course එකක් මොනා හරි කරන්න.!

නැතුව TikTok account එකක් හදන් Live ඇවිල්ලා,
අනේ ඉක්මනට ගහන්න ගහන්න,
*රෝස මල් ගහන්න,
*Gift ගහන්න,
*පව්ඩර් වුලාගන්න බැහැ මට,
*අනේ Snipe කරයි ඒ පැත්තෙන්,
*අනේ අපි මේක දිනපු ලමයි ගගා හැමිනෙන්න ලෑස්තිවෙන්න එපා,
ඔය ලබ්බ බෑන් කරලා දැම්මොත් Gift දුන්න වුන්ට කියලා කෙලත් දීලා ඇරත් ගන්න වෙනවා උබලට.! 😂

ජීවිතේ ඔක්කෝම සම්පුර්ණනම්, Secondary Option එකකුත් තියෙනවනම්, 3rd 4th වගේ option එකක් විදිහට ඒක කරන් යන්න, මොකෝ බෑන් වුනත් කාලා බීලා ඉන්න 1 and 2nd Option එක තියෙනවනේ.!

එච්චරයි.! 🥲

~~JONtY~~

Hi, කෙම්ලේ කොම්ලෝ,T shirts 7ක් වගේ තියෙනවා, order කරන කාලේ stock ඉවරවෙලාOrder කරන්න බැරි වුන අයට ගන්න පුලුවන්.! ❤️*Xs-3 ...
23/08/2023

Hi, කෙම්ලේ කොම්ලෝ,
T shirts 7ක් වගේ තියෙනවා, order කරන කාලේ stock ඉවරවෙලා
Order කරන්න බැරි වුන අයට ගන්න පුලුවන්.! ❤️

*Xs-3 | Black 3 | Bmw 1 | Audi 1 | Benz 1
*L - 1 | White | Benz 1
*M - 2 | White-Audi 1 | Black-Bmw 1
*Xl- 1 | White-Bmw 1

LKR 2100 ගානේ දුන්නේ, අන්තිම 7 නිසා 2000 ගානේ දෙනවා.!
කුරියර් ෆීස් ඔයාලට ගෙවලා ගන්න වෙනවා 🥺

මිනිස්සු අතර බ්‍රෑන්ඩ් එකක් වෙන්න කාලීනව නෙවේ, සදාකාලීකව.! ❤️~~JONtY~~
21/08/2023

මිනිස්සු අතර බ්‍රෑන්ඩ් එකක් වෙන්න කාලීනව නෙවේ, සදාකාලීකව.! ❤️

~~JONtY~~

කොල්ලෙක්, කෙල්ලෙක් මෙතන හලන කදුලු ජීවිතේටම එක පාරක් විතරක් හලන්න ලැබෙන්න ඕන.! අයේ කිසිම දවසක තමන්ගේ ප්‍රියයන්ගෙන් වෙන් ව...
15/08/2023

කොල්ලෙක්, කෙල්ලෙක් මෙතන හලන කදුලු ජීවිතේටම එක පාරක් විතරක් හලන්න ලැබෙන්න ඕන.!

අයේ කිසිම දවසක තමන්ගේ ප්‍රියයන්ගෙන් වෙන් වෙලා වෙන රටක කාත් කවුරුත් නැතිව තනිවෙන්න ලැබෙන්න හොද නැහැ,

අසනීප වුනාම අම්මා තාත්තා ලග නැහැ කියන වේදනාව දැනෙන්න හොද නැහැ,
අම්මා තාත්තා අසනීප වුනාම ඔක්කෝම දමලා ගහලා බලන්න එන්න බැරි වෙන දුක දැනෙන්න හොද නැහැ,

ඉතින් ගේමක් ගහන්න දහසක් බලාපොරොත්තු පොදි බැදන් ගියපු උබලගේ ඒ බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඕන.

ආයේ රටකට ගියොත්, ඒ යන්නේ ආතල් එකක් දාලා, ෆුල් සැපක් දාලා සතියකින් දෙකකින් ගිහින් එන්න යන එකක් විතරක් වෙන්න ඕන.

ඒ නිසා ආයේ ජොබ් කරලා දුක්විදින්න වෙන රටකට යන්න ඕනේ නැති වෙන තරමට ගේමක් ගහන් එන්න ලැබෙන්න ඕන,මෙතනින් කදුලු හලලා ගිය හැම කොල්ලෙක්ටම, කෙල්ලෙක්ටම.!

එච්චරයි.!

සැයු-: මේක ආදාල, ආමාරුවෙන් ගේමක් ගහන්න ට්‍ර්‍යි කරලා,කරලා බැරිම තැන රට යන්න වුන කොල්ලෝ, කෙල්ලොන්ට.! ❤️

~~JONtY~~

සල්ලී සහා ගෞරවය හම්බකරන්න, කවදාහරි දවසක උබලා ආපු ගමන දිහා හැරිලා බලද්දි උබ ගැනම ආඩම්බරයක් දැනෙන විදිහට.! 🥰නැතුව උබ මේ රට...
09/08/2023

සල්ලී සහා ගෞරවය හම්බකරන්න, කවදාහරි දවසක උබලා ආපු ගමන දිහා හැරිලා බලද්දි උබ ගැනම ආඩම්බරයක් දැනෙන විදිහට.! 🥰

නැතුව උබ මේ රටේ බිලියනපතියෙක් වුනත්, උබ ආපු ගමන දිහා හැරිලා බලද්දි, උබ ගැන පොඩි හරි හිරිකිතක් උබේ හර්ද සාක්ෂියට දැනෙනවනම්, උබ ෆේල් මචන්. 😔

ඒකයි මම දාඩිය දාගෙන කුලිවැඩ කරන මනුස්සයට ගරු කරන්නේ, shorts cut වලින් සල්ලි හොයන මිනිසුන්ට වඩා.!

එච්චරයි.!

~~JONtY~~

මිරිස්ස ❤️
08/08/2023

මිරිස්ස ❤️

Shortaයි Bataයි.! ❤️
05/08/2023

Shortaයි Bataයි.! ❤️

හීන වෙනුවෙන් නිදිමරන කිසිම ඇස් දෙකකට වෙහෙසක් දැනෙන්න එපා.! ❤️~~JONtY~~
03/08/2023

හීන වෙනුවෙන් නිදිමරන කිසිම ඇස් දෙකකට වෙහෙසක් දැනෙන්න එපා.! ❤️

~~JONtY~~

හිනාවෙලා ඉන්න ළමයො.! ❤️
08/07/2023

හිනාවෙලා ඉන්න ළමයො.! ❤️

සිනහා බෝ වේවා.! 😂 ටික දවසක් අරන් දාන්න බැරි වුනානේ.!
22/06/2023

සිනහා බෝ වේවා.! 😂
ටික දවසක් අරන් දාන්න බැරි වුනානේ.!

ගොඩක් අය මගේන් අහන දේකට උත්තර දෙන්න හිතුවා, තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතුන නිසා.!" අයියේ/මචන් මට දැන් ජොබ් එක කරලා ඇ...
16/06/2023

ගොඩක් අය මගේන් අහන දේකට උත්තර දෙන්න හිතුවා, තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතුන නිසා.!

" අයියේ/මචන් මට දැන් ජොබ් එක කරලා ඇතිවෙලා තියෙන්නේ, මට අලුත් දෙයක් පටන් ගන්න ඕන, නැත්තම් දැනටමත් මන් සයිඩ් එකෙන් මන් ආස දේ කරන් කීයක් හරි හම්බකරන් යනවා, දැන් හැබැයි ඒ හම්බකරන එකත් ජොබ් එකේ සැලරි එකට ආසන්නව හම්බකරන්වා, ඒත් මට හිතාගන්න බැහැ, මට තීරණයක් ගන්න බැහැ, Risk එකක් අරන් මන් ජොබ් එකෙන් අයින් වෙලා මන් ආස දේ කරන් හම්බකරන් ඉන්නද? නැත්තම් ආස දේ අත ඇරලා ජොබ් එක කරන් ඉන්නද කියලා"

ඕක තමා ගොඩක් අය ඇවිල්ලා මගෙන් අහන්නේ,🥺

ඉතින් මේ එයාලට,
උබේ හිත සතුටෙන් පිරිලා ඉතිරිලා යන්නේ Job කරද්දිද උබ ආස දේ කරද්දිද අන්න ඒක කරපන්.

හෙට මලොත් හිතේ සතුටක් නැති එකෙක් විදිහට මැරෙන්න එපා.! 😏
හෙට මලොත් අඩුම ගානේ මන් මාව සතුටු කාලානේ කියලා හිතෙන තරමට වැඩ කරලා මැරිලා පලයන්.🥰

ජොබ් එකෙන් අයින් වෙන්න ඕන, උබ side එකෙන් පටන් ගත්ත දේවල් ජොබ් එකෙ සැලරි එකට වඩා වැඩි වුනොත් විතරයි. දෙකම තාම එක සමානයි වගේනම්, ජොබ් එකෙන් අයින් වෙන්න එපා, Side එකෙන් පටන් ගත්ත එකේ Income එක ජොබ් එකේ සැලරි එකට වඩා වැඩි වෙලා නම් සහා ඒක ස්ටේබල් කියලා හිතෙනකන් ජොබ් එකෙන් අයින් වෙන්න එපා.

උබේ ජීවිතේ දවසක තැනක් එනවා මේ පම්කේ ජොබ් එක දැන් මට ඕන නැහැ කියලා හිතෙන, අන්න එතනදි අයින් වෙයන්.! අයින් වෙන්න කලින් ජොබ් එකෙන් හම්බෙන සැරලි එක වගේ 12 ගුණයක් saving කරන් තියාගනින්,
උදා-: මාසෙට 100,000 පඩිය ගන්නවනම්, උබේ හිත දැන් අයිවෙයන් කියලා කියද්දි උබ ලක්ශ 12ක් (100,000*12) පොතේ දාගෙන තියන් ඉදපන්.

ඒ මොකෝ උබ ගන්නේ Risk එකක්, ඒ වැඩේ හරියන්න හෝ වැරැදෙන්න පුලුවන් හබැයි ඒක සක්සස් වෙනකන් try කරන්න අවුරුද්දක් තියෙනවා, මොකෝ උබ ජොබ් කලත් මාසෙට ලක්ශේ ගානේ මාස 12කටභරි යන්න saving කරලා තියෙන්නේ, කාලා බීලා ජීවත්වෙලා ඉන්න පුලුවන්.
අනික අවුරුද්දක් කියන්නේ හොදටම ඇති Risk එකක් ගත්ත එකෙක්ට ගොඩ යන්න.! 🤜🤛

මෙහෙම නැතුව, කිසිම ප්ලෑන් එකක් නැති මෝඩ හරක් වගේ කරන ජොබ් එක දාලා එක පාර ගන්නම් වාලේ risk ගන්න එපා, එක එකාට අතපාගෙන තමා ඉන්න වෙන්නේ.!

අවසාන වශයෙන්, ගොඩක් අය කියයි, ජොබ් එකෙන් අයින් වෙන්න එපා පිස්සුද, තව අය කියයි, අපෝ අයින් වෙයන් ජොබ් එකෙන්, ඕක වැඩක් නැහැ, අරකයි මෙකයි කියලා.

ඒ එක එක්කෙනා කියන හුකාරිස් වැඩක් නැහැ, උබේ හිත කියනවනම් මෙතැනදි ජොබ් එකෙන් අයින් වෙයන් කියලා උබ අයින් වෙයන්, elon mask ඇවිල්ලා කිව්වත්, Mark Zuckerberg ඇවිල්ලා කිව්වත් අයින් වෙන්න එපා.!
උබේ හිත කියන දේ කරපන් ගොඩක් වෙලාවට උබේ හිත කියන දේ හරි අනිත් දේවල් වලට වඩා.!

එච්චරයි.! ❤️

~~JONtY~~

16/06/2023

Virtual game එකක් ඇතුළෙ game එකක් ගහන්න: ලංකාවේ පළවෙනි වතාවට ගොඩබිම, වතුරේ, අහසේ හැමතැනකම සැරිසරන fun game වංකගිරියක අතරමං වෙන්න සුපිරි virtual experience එකක් ගන්න තරග කරන ගමන්, තෑගි දිනන්නත් පුළුවන්. ඒ වගේම virtual music festival එකකුත් තියෙනව. ඔයාලා ආසම streamerට cheer කරන්න එකතු වෙන්න.

තාත්තට නොකීවත්, අදටත් මන් මගේ හිතට තනියම කියාගන්න දේ.! ❤️අපි මේ තනියෙන් නිදි මරාගෙන ගහන ගේම මෙච්චර අමාරුනම්, අම්මවත් බලා...
12/06/2023

තාත්තට නොකීවත්, අදටත් මන් මගේ හිතට තනියම කියාගන්න දේ.! ❤️

අපි මේ තනියෙන් නිදි මරාගෙන ගහන ගේම මෙච්චර අමාරුනම්, අම්මවත් බලාගෙන, මාවත් බලාගෙන නන්ගිවත් බලාගෙන, ආච්චි, සීයාවත් බලාගෙන, එයා ඒ කාලේ ඉදන් ගහපු ගේම කොහොම වෙන්න ඇතිද.?

උබටයි මටයි හිතාගන්නවත් බැහැ.! ඉතින් තාත්තා කියන්නෙම අම්මටසිරි වෙන චරිතයක්, එච්චරයි.! ❤️

සැයු-: හරි හමන් තාත්තලා ගැන කිව්වේ, මොන ප්‍රශ්නේ තිබ්බත් උබව කුනුකූඩෙට දාලා නොගිය, අම්මව දාලා නොගිය, කන්න ඕන කටු ඔක්කෝම කාලා උබව උස්මහත් කලා තාත්තලා ගැන කිව්වේ, නැතුව නමට ඉන්න කැයනු තාත්තලා ගැන නෙමේ.!

4to එක කාගෙද දන් නැහැ, සියලු අයිතිය මුල්හිමිකරුට.!

~~JONtY~~

10/06/2023

ලංකාවේ ජනප්‍රියම gamers ලා 09 දෙනෙක් set වෙලා ලංකාවේ පළවෙනි වතාවට ගොඩබිමේ, අහසේ, වතුරේ කරන virtual game එකක් ඇතුළේ game එකක්. ලෑස්ති වෙන්න ඔයාගේ කැමතිම streamer ට cheer කරන්න. මතක තියාගන්න මේ ඉරිදා රෑ 8 ට.

ලංකාවේ ජනප්‍රියම gamers ලා 09 දෙනෙක් set වෙලා ලංකාවේ පළවෙනි වතාවට ගොඩබිමේ, අහසේ, වතුරේ කරන virtual game එකක් ඇතුළේ game ...
08/06/2023

ලංකාවේ ජනප්‍රියම gamers ලා 09 දෙනෙක් set වෙලා ලංකාවේ පළවෙනි වතාවට ගොඩබිමේ, අහසේ, වතුරේ කරන virtual game එකක් ඇතුළේ game එකක්. ලෑස්ති වෙන්න ඔයාගේ කැමතිම streamer ට cheer කරන්න. මතක තියාගන්න මේ ඉරිදා රෑ 8 ට.

ඔය ඉස්සරහා ඉන්න දෙන්නා, මාව 2012, 2014 ඉදන් අදවෙනකන් පරිස්සමට ගෙදර එක්කන් ආවේ නැත්තම්, ඒ දෙන්නගේ පිටිපස්සේ හරි උජාරුවට ඉ...
01/06/2023

ඔය ඉස්සරහා ඉන්න දෙන්නා, මාව 2012, 2014 ඉදන් අදවෙනකන් පරිස්සමට ගෙදර එක්කන් ආවේ නැත්තම්, ඒ දෙන්නගේ පිටිපස්සේ හරි උජාරුවට ඉන්න දෙන්නා ඔතන නැහැ.! 🥺

ඒ වගේම අද මම මොන වාහනේ පැද්දත්, අදටත් හරි ආඩම්බරෙන් කියනවා මම රෝද 2කේ, රෝද 3 නේ වාහන පැදලා දැන් මේ රෝද 4 ඒවා පදින කොල්ලෙක් කියලා.!

හොදට ඉගෙන ගන්න | මහන්සි වෙන්න | වැඩ කරන්න |ස්මාර්ට් වෙන්න | Risk ගන්න | වැටුනොත් ආයේ නැගිටින්න | Backup Plan එකක් තියාගන්න | Positive වෙන්න | ජයවේවා.!

~~JONtY~~

වෙඩි තිබ්බා යාලුවනෙ.! ❤️
30/05/2023

වෙඩි තිබ්බා යාලුවනෙ.! ❤️

❤️
22/05/2023

❤️

අලුත් තටු දුන්නා.! ❤️
11/05/2023

අලුත් තටු දුන්නා.! ❤️

පිට පිට දෙවෙනි පාර.! ❤️CHAMPIONS 🥰සැයු-: දෙවෙනි පාරටත් Championsla ලා යකෝ, කලින් වෙන ටූනර්මන්ට් එකක චැම්පියන්ස්, ඊයේ චැම...
01/05/2023

පිට පිට දෙවෙනි පාර.! ❤️
CHAMPIONS 🥰

සැයු-: දෙවෙනි පාරටත් Championsla ලා යකෝ, කලින් වෙන ටූනර්මන්ට් එකක චැම්පියන්ස්, ඊයේ චැම්පියන්ස් එකයි දෙකයි.!
ඔයාලව කන්වියුස් කලාට සමාවෙන්න.! 😂

Hi, කෙම්ලේ, අම්මට සිරි වෙන කට්ටක් කාලා, නිදිමරලා වැඩ කරලා, හමබුකරපු හැම රුපියලම මන්ම හම්බකරලා, හරියටම මීට අවුරුද්දකට කලි...
28/04/2023

Hi, කෙම්ලේ, අම්මට සිරි වෙන කට්ටක් කාලා, නිදිමරලා වැඩ කරලා, හමබුකරපු හැම රුපියලම මන්ම හම්බකරලා, හරියටම මීට අවුරුද්දකට කලින් ඊයේ රෑ වගේ දවසක ගෙදර අයටවත් නොකිය ඔයාව අරන් ආවා මන්.! ( 2022.04.27 )

ඔයා ඉස්සර හිටිය විදිහ වැදගත් නැහැ දැන් ඉන්න විදිහයි වැදගත්.! ❤️ ( දැන් ඉන්න විදිහ ඔයාව ඇස් දෙකෙන් දැකපු අය ඒක හොදටම දන්නවා )

ඉස්සරහටත් මම හෝ වේවා මගේ යාලුවෝ හෝ වේවා ගෙදර කවුරු හෝ වේවා ඔයා එක්ක යන්නේ කවුද ඒ හැමෝම පරිසම්කරන් ගෙදර එන්න.!

Happy 1 Year Anniversary.! ❤️

~~JONtY~~

One & Only ASS I am addicted.! ❤️
11/04/2023

One & Only ASS I am addicted.! ❤️

සුභ උදෑසනක් යාලුවනේ.!මගේ 2nd Merch එක ගත්ත මගේ ආදරණීය යාලුවනේ, ඔන්න එහෙනම් T shirts ටික ඊයේ Delivery කලා,හෙට නැත්තම් අනි...
02/04/2023

සුභ උදෑසනක් යාලුවනේ.!
මගේ 2nd Merch එක ගත්ත මගේ ආදරණීය යාලුවනේ, ඔන්න එහෙනම් T shirts ටික ඊයේ Delivery කලා,
හෙට නැත්තම් අනිද්දා ගෙදරට එයි, Delivery Fees දීලා එහෙනම් අරන් ඇදලා බලලා 4to එකක් දාන්නෝ.! ❤️

මගේ official clothing partner RUBBAY Clothing company එකෙන් කිව්වා මම ඇදන් අර 4tos ගැහුව සාම්පල් දෙකට වඩා Quality එකට ඔයාලට එව්වා කිව්වා.!

එහෙනම් ජයවේවා Bois and Girls ❤️

~~JONtY~~

🩳🩴 ❤️
29/03/2023

🩳🩴 ❤️

Campus කාලේ ❤️
23/03/2023

Campus කාලේ ❤️

Hi මගේ බේස යාලුවෝ දෙන්නා.! ❤️
22/03/2023

Hi මගේ බේස යාලුවෝ දෙන්නා.! ❤️

❤️
17/03/2023

❤️

මේ දෙන්නා නැත්තම් අපි කවුරුත් නැහැ ❤️දෙයියෝ දුන්න දෙයක් නැහැ, බඩටත් නොකා දෙන දෙයක් දුන්නේ තාත්තයි අම්මයි.!GOD = THATHTHA...
10/03/2023

මේ දෙන්නා නැත්තම් අපි කවුරුත් නැහැ ❤️
දෙයියෝ දුන්න දෙයක් නැහැ, බඩටත් නොකා දෙන දෙයක් දුන්නේ තාත්තයි අම්මයි.!

GOD = THATHTHA & AMMA 🥰

සැයු-: හැම අම්මා තාත්තා ගැනම නෙමේ කියන්නේ, ලමයි හදලා මග දාලා ‍යන වුන්ට මේවා අදාලා නැහැ 😏
මොන අමාරුකම් තිබ්බත් උස්මහත් කරපු ආදරණීය අම්මා තාත්තලට සිය දහස් වාරයක් මේක ආදාලයි.! ❤️

Black Theme ❤️
07/03/2023

Black Theme ❤️

FIRST & AFTER 🤍
03/03/2023

FIRST & AFTER 🤍

Address


Alerts

Be the first to know and let us send you an email when JONtY SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

Welcome To Dragons Cave

If you want to be Dragon Join