
08/06/2024
⭕අද දිනයේ බංග්ලාදේශය සමග පැවති පන්දුවාර 20 තරඟයේදී අවමන්සහගත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුනා.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ දී කඩුලු 9ක් දැවී ලකණු 124 ක් රැස් කරගත් අතර පැතුම් නිස්සංක ලකුණු 47 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ ලකුණු 125 ක්.ලබාගෙන කඩුලු 2 කින් තරඟය ජයග්‍රහණය කරනු ලැබුවා