Defending NPP till I die

  • Home
  • Defending NPP till I die

Defending NPP till I die "Defending NPP till I die" is a page dedicated to supporting the National People’s Power (NPP).

31/01/2025

Never seen a Sinhala politician get this kind of love and fame from the people of the North after legendary Vijaya Kumaratunga... 😲😘

19/12/2024

එහෙනම් ඔය හාවා තමයි සජිත්, ඉබ්බා තමා AKD!
ලංකාවේ තිබ්බ නිල්, කොල පක්ෂ දෙක අවුරුදු 76ක් රට කාබාසිනියා කරපු උං කාවින්ද ජයරත්න කියන විදිහටම ඔය හාවා වගේ අදිතක්සේරුවෙන් යුතුව රටේ මිනිස්සුන්ව පීඩනයට ලක්කරමින් ඔවුන්ගේ බඩගෝස්තරය ගැන පමනක් සිතා වැඩකලේ. ඒවා කාටවත් අමතක නෑ... උන්ටත් හයියෙන් ගමනක් තිබ්බේ ඔය හාවට වගේම මිනිස්සුන්ව තැකුවෙ නෑ, ඒකත් හරියටම හරි.
හැබැයි ලංකාවෙ තුන්වෙනි දේශපාලන බලවේගය දෙවතාවක් අයුක්ති සහගත ලෙස තහනම් කරා... ගමන හිමින් ඉබ්බගෙ වගේ... නොයෙකුත් බාදක කම්කටොලු මැදින්. හරියටම හරි ඒකත්. මතකනෙ 2019දි නිල් පක්ෂෙ වර්ෂන් 2ක වෙච්ච පොහොට්ටුවයි, කොල පක්ෂෙ වර්ශන් 2ක වෙච්ච සජබයයි ආණ්ඩුවයි, විපක්ෂයයි ගද්දි රටේ තුන්වෙනි දේශපාලන බලවේගය වුන මාලිමාවට තිබ්බෙ 3%යි. හැබැයි ඔවුනුත් අර ඉබ්බා වගේ හෙමින් හෙමින් අවසානයේ ජයග්‍රහනය කරා ලගා වුනා. මහන්තත්තකමින් ඔලුව උදුම්මාගෙන සිටි සජිත් නම් හාවා අන්තිමට හාවෙක් ලෙසම පැරදුමට ලක් වුනා.

19/08/2024
කවුද දිනන්නෙ? 🙂AKDනම්❤ SPනම්👍
24/06/2024

කවුද දිනන්නෙ? 🙂
AKDනම්❤
SPනම්👍

"Defending NPP till I die" is a page dedicated to supporting the National People’s Power (NPP), a coalition of progressi...
15/11/2023

"Defending NPP till I die" is a page dedicated to supporting the National People’s Power (NPP), a coalition of progressive and democratic forces that aims to end corruption and bring social justice to Sri Lanka. We believe that the NPP is the only alternative to the ruling parties that have bankrupted and betrayed our nation for 75 years. We stand with the NPP’s vision of a sovereign, democratic, socialist, and prosperous Sri Lanka that respects human rights and diversity. We are not afraid to speak the truth and expose the lies of the corrupt politicians. We are not intimidated by the cancel culture and the threats of the powerful. We are the voice of the people who want a real change.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Defending NPP till I die posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share