වදන.lk

වදන.lk �හදවතට දැනුනු වදන් පමණි �
�Copy කරලත් නහ?

24/04/2022

මැරෙන්නත් කලින්ම මළ බෙර ගහනවා පවු මයිනා 😂😂 නිවන් සුව!







අපේ මාතෘභූමිය සුරැකීමට අපි එකාවන්ව එක්ව සිටිමු!! 💪🏻🇱🇰♥️

ඔබට නිවන් සුව සහෝදරයා! 🙏💔                                 අපේ මාතෘභූමිය සුරැකීමට අපි එකාවන්ව එක්ව සිටිමු!! 💪🏻🇱🇰♥️
24/04/2022

ඔබට නිවන් සුව සහෝදරයා! 🙏💔








අපේ මාතෘභූමිය සුරැකීමට අපි එකාවන්ව එක්ව සිටිමු!! 💪🏻🇱🇰♥️

24/04/2022

වෙනසක් සඳහා නායකත්වයක්...

එය අනෙකුත් රටවල් ද අනුගමනය කළ යුතුය!

මහජන මුදලින් කරන ව්‍යාපෘති ළඟ දේශපාලනඥයන්ට බැනර්, කටවුට් තියාගන්න දෙන්න එපා.







අපේ මාතෘභූමිය සුරැකීමට අපි එකාවන්ව එක්ව සිටිමු!! 💪🏻🇱🇰♥️

19/04/2022

කියලා එක්කෙනෙක් 10 ගානෙ ඕන පෝස්ට් එක දැකලා අහක බලන් යන්න එපා ❤️ හැමෝම හෑශ් ටැග් එක ගහන්න Trending ගේමු අයිත් ❤️🖖 අපිට එයාල ගෙ උදව් අවශ්‍ය යි ❤️ගෝල්ෆේස් එකේ කට්ට කන අපේම උන් වෙනුවෙන්🥺❤
එහෙනම් දැන් 4M මිලියනය ගහමූ යාළුවනේ....අනිවාර්යයෙන් පුලුවන් ❤️🤗






























මේක කොපි කරා post එකක් දැම්මා. වෙන මුකුත් එපා.
🇱🇰❤
Copied.....💜️💜️ගෝඨාඑලවන ජනතා අරගලයට ජයවේවා!💪💪💪🕺🕺🕺❤️






Help save our motherland 🇱🇰

නිවන් සුව😔 මොකද ඒ ඔක්කොමල ගියේ සමස්ථ ලංකාවම වෙනුවෙන්😔💔                                             Please save our mothe...
19/04/2022

නිවන් සුව😔 මොකද ඒ ඔක්කොමල ගියේ සමස්ථ ලංකාවම වෙනුවෙන්😔💔







Please save our mother land 🇱🇰

රබුක්කන මිලෙජ් පොලිස් වෙඩි පහරින් මිය එම සහොදරයා හා තුවාල ලැබු සියලුම දෙනාට කනගාටුව පල කර සිටින අතර ඔහුගෙ අවසන් කටයුතු ද...
19/04/2022

රබුක්කන මිලෙජ් පොලිස් වෙඩි පහරින් මිය එම සහොදරයා හා තුවාල ලැබු සියලුම දෙනාට කනගාටුව පල කර සිටින අතර ඔහුගෙ අවසන් කටයුතු දාට සියලුම රට වැසියනගෙ නිවෙස් වල එයට විරොදතාවය ප කලු කොඩියක් ඔසවා තැබිමට කාරුනික වන්න ඔහු අද මිය සමස්ඨ ජනතාවට රටෙ පවතින අරගලයට හඩක් නැගු නිසාය මිතුර ඔබ සැබැ විරයෙකි….. 😢😢😢







Please save our mother land 🇱🇰

19/04/2022

මෙවැනි දේ සිදුවිමට ඉඩ හැර අප තවත් බලා සිටිය යුතුද ? 🥲🥲🥲
දැන් හොදටම ඇති






Please save our mother land 🇱🇰

19/04/2022

මෙවැනි දේ සිදුවිමට ඉඩ හැර අප තවත් බලා සිටිය යුතුද ? 🥲🥲🥲
දැන් හොදටම ඇති

උගන්ඩාවේ ගිය වෙලාවක ලංකාවේ රසට කැමක් කන්න හොයන අයට Café Ceylon, Kampala, UgandaHappy Customersලා බලන්න මෙතනින් පිවිසෙන්න...
17/04/2022

උගන්ඩාවේ ගිය වෙලාවක ලංකාවේ රසට කැමක් කන්න හොයන අයට Café Ceylon, Kampala, Uganda

Happy Customersලා බලන්න මෙතනින් පිවිසෙන්න ->https://udayanga.com/cafe-ceylon-kampala-uganda/

අරගලයට ජය වේවා ..💪❤️🇱🇰






Please save our mother land 🇱🇰

මොකද කියන්නේ ?
16/04/2022

මොකද කියන්නේ ?

අරගලයට ජය වේවා 💪❤️                                 We stand together as one to protect our motherland!! 💪🏻🇱🇰♥️
16/04/2022

අරගලයට ජය වේවා 💪❤️







We stand together as one to protect our motherland!! 💪🏻🇱🇰♥️

16/04/2022

15/04/2022

අරගලයට ජය වේවා ..💪❤️🇱🇰






Please save our mother land 🇱🇰

Video Credit : Sanjeewa Senavirathne : NONAMESCOLLECTIVE

රටට ආදරේ මිනිසුන්ට අපේ ස්තූතිය ❤️‍🔥
15/04/2022

රටට ආදරේ මිනිසුන්ට අපේ ස්තූතිය ❤️‍🔥






සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ රාජපක්ෂ පාලනය පන්නන මහජන විරෝධතාවලට සහය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔහු පවසන්නේ...
15/04/2022

සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ රාජපක්ෂ පාලනය පන්නන මහජන විරෝධතාවලට සහය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔහු පවසන්නේ රාජපක්ෂ පවුලට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් කනගාටුව පළකරනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න, නන්දා මාලනී, ස්වර්ණා මල්ලවාරච්චි ඇතුළු පිරිසක් රාජපක්ෂවරු පන්නන සටන් බිමට පැමිණීමත් සමඟ සිය ෆේස් බුක් පිටුවෙහි සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ මෙම සටහන තබා තිබෙනවා. ඔහු කියන්නේ රාජපක්ෂ පවුලට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන බවයි. එය තම ජීවිතයේ කළු පැල්ලමක් ලෙසයි ඔහු දක්වන්නේ.
“අපේ ආදරණීය නන්දා අක්කාත් සුනිල් අයියාත් අද ගෝටාගෝ ගම අරගල භූමියට යාමත් සමග මගේ නිහඩ බව ගැන බොහෝ දෙනෙක් දැන් විමසනවා. ඇත්තෙන්ම මුලු හදවතින්ම මා මේ අරගලයට සුබ පතනවා ආශීර්වාද කරනවා.
බොහෝ දෙනා මාවෙත ඇගිල්ල දිගුකරන අයුරු කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්. මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක් ඇතිවූ බව මම හිතට එකගව පිළිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්.
2019 දී මා ද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි. ඒ වනවිට ශී ලංකාවේ මුලු දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව ම අසීමිත කළකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන්ම මමත් ඒ සිහින බලාපොරොත්තු වලට යටවුන බව සත්‍යයක් .
ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි. හොරකම - දූෂණය - වංචාව පවුල්වාදය - අවනීතිය - අකාර්‍යක්ෂමතාව -නිර්ලජ්ජිත බව මේ පාලනය තුළ පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි.
නිහඬව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා. අරගලයට ජයවේවා”






ජන අරගලයේ මූලික ඉල්ලීම් ♥️අරගලයට ජය වේවා ..💪❤️🇱🇰                                      Please save our mother land 🇱🇰
15/04/2022

ජන අරගලයේ මූලික ඉල්ලීම් ♥️

අරගලයට ජය වේවා ..💪❤️🇱🇰






Please save our mother land 🇱🇰

අරගලයට ජය වේවා ..💪❤️🇱🇰                                      Please save our mother land 🇱🇰
15/04/2022

අරගලයට ජය වේවා ..💪❤️🇱🇰






Please save our mother land 🇱🇰

පෙබරවාරි 28, 2022රාජපක්ෂලා ඇමරිකානු ඩොලර් මිලියන් 100,000 කට ආසන්නව උගන්ඩාවේ ආයෝජනය කරලා (සාක්ෂි සහිතව හෙලිවේ ) ලංකා දවස...
15/04/2022

පෙබරවාරි 28, 2022
රාජපක්ෂලා ඇමරිකානු ඩොලර් මිලියන් 100,000 කට ආසන්නව උගන්ඩාවේ ආයෝජනය කරලා (සාක්ෂි සහිතව හෙලිවේ ) ලංකා දවසේ ගවේෂණාත්මක වාර්තාව. (ඡායාරූප හා සාක්ෂි සහිතව )
එදා මෙදා තුර ශ්‍රි ලාංකික දේශපාලනයේ මහාධනස් කන්දයකට හිමිකම් කියන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට උගන්ඩාවේ කම්පාලා නුවර හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇමරිකාණු ඩොලර් මිලියන 100,000 කට අඩු නොවන ආයෝජනයක් කර ඇති බවට මේ වනවිට අප සතුව ඇති ගවේෂණාත්මක සාක්ෂි වලින් තහවුරු වී ඇත. (නාමල් රාජපක්ෂ ගේ ආයෝජනයන්ට අමතරව ) උගන්ඩා ආණ්ඩුවේ ජනාධිපති මුසවේනිගේ පුර්ණ අනුග්‍රහය හා සහයෝගය ඇතිව මෙම සියළුම ව්‍යාපාරයන් කරගෙන යනු ලබයි.
අපගේ ගවේෂණ කණ්ඩායම දැඩි ජීවිත අනතුරක් අත දරා ගෙන මෙම රාජපක්ෂලාගේ දුෂිත මුදල් සොයා ගෙන මාසයකට වැඩි කාලයක් ඒ වෙනුවෙන් තම අතේ මුදල් වැයකරමින් සිදුකල විමර්ෂණයට ලංකා දවසේ මෙන්ම ජාතියේ ආචාරය පිදිය යුතුය.
අද වනවිට අක්කර 40 ක් වුරාවටම පහත සඳහන් ව්‍යාපාරික ආයතන සමස්ථ රාජපක්ෂ පරපුර සතුය. ඊට වැයකොට ඇති ශ්‍රි ලංකාවේ ජනතාවගෙන් සොරාකන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2000ක් ලෙසට අපි ගණනය කලත් ඔවුන් ගේම වෙබ් පිටුවේ සටහන් කර ඇත්තේ මේ වනවිට ඇමරිකාණු ඩොලර් මිලියන 100,000 ක් බවයි .මහින්ද රාජපක්ෂ සතු උගන්ඩාවේ ඇති ව‍ය්‍යාපාරයන් මෙසේය .
1.සෙරෙනිටි ග් රූප් ලිමිටඩ් (Serenity Group Limited)
2. කොන්ක්‍රිට් නිපදවීමේ වැඩ බිම (East Africa Concrete Products Limited )
3. දේපල වෙලදාම් සමාගම ( Real Estate Company )
4.නයිල් හෙවි ඉංජිනියරින්ස් සමාගම (NILE Heavy Engineering Company )
5.රොස්මෝ ස්ටේට්ස් සමාගම (Rossmore Estates Company )
6.කැෆේ සිලෝන් සමාගම (Cafe Ceylon Company )
8 එලිට්‍රෝ ග්ලෝබල්ස් සමාගම (Elitro Global Company )
9. රිඩෙක්ස් සමාගම ( Global Radex Company )
***වැඩි විස්තර පහත දිගුවෙන් ඔබට බලා ගත හැකිය**
http://eastafricaconcrete.com/about-us/
යන සමාගම් සියල්ලේම හිමිකාරිත්වය දරන්නේ මහින්ද රාජපක්ෂය. ඒත් මේ සියයල්ලේම අධ්‍යක්ෂකවරුන් ලෙසට පත් කොට ඇත්තේ වේළුපිල්ලේ කනකනාදන් හා දේවක හා රුවන් ජයරත්න නැමති පුද්ගලයන් තිදෙනාය . මෙයින් වේළුපිල්ලේ කනක්නාදන් පසු ගියදා ජෙට් යානාවක් රැගෙන තිරුපති ගිය පුද්ගලයාය (ජෙට් 04ක අයිතිකරු යෝෂිත රාජපක්ෂය ).
මේ වනවිට අප සතුව ඇති සාක්ෂි අනුව පසු ගිය කාලයේ යහපාලන රජයේ ප්‍රභල ඇමතිවරු සමඟ ද ඉතාම සමීප සම්බන්ධතාවයක් ගෙන ගොස් මේ සියළු ව්‍යාපාරයන් එවක රජයේ පැවති විමර්ෂණ වලින් වසා ගැනීමට ඉතාම බුද්ධිමත්ව අත යට ගනු දෙනු සියල්ලම සිදු කොට ඇත්තේ මෙම වේළුපිල්ලේ කනකානන්දන්ය. ඒ බවට සාක්ෂි අපි සතුව ඇත.
2018 වසරේදි එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය හමුවේ නියෝජිතයකු ලෙසට මෙම රාජපක්ෂලාගේ එක් අධ්‍යක්ෂක වරයෙකු පැමිණෙන්නේ කාගේ අනුහසින්ද ඔහු ශ්‍රි ලංකාව නියෝජනය කිරීමට ඇති රාජ්‍යතත්‍රික භාවය කළුසල්ලි සුදු කරන ව්‍යාපාරවල මහින්දලා ගේ අධ්‍යක්ෂකයෙකු වීමද……. ? ඊට සාක්ෂි ඇති අතරම ඒ පිලිබදව බ්‍රිතාන්‍ය රජය දැනුවත් කිරීමට ද අපි කටයුතු කරන්නෙමු.
2019 වසරේදි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උගන්ඩා කම්පාලා නුවරට පැමිණ මිතුරන් හමුවන්නේ එම මැතිවරණයට ඔවුන්ගේ සහාය ලබාගැනීමට ද….? නොවේසේනම් ඒම රාජපක්ෂලා ගේ ගනුවෙනු තුලට තමාටත් තවත් කොටසක් වෙන්කර ගැනීමට දැයි අපි අසන්නෙමු. ඊට සාක්ෂි අප සතුව ඇත.
අප ගේ මෙම අනාවරනයන් පිලිබදව ශ්‍රි ලංකාවේ සිටින ආචාර්යය ,මහාචාර්යය, එකි මෙකී,නොකී ඕනෑම කෙනෙකුට රටේ සල්ලි රාජපක්ෂලා පිලි ගැසු ආකාරය තව තවත් සෙවිය හැකිය. ඊට අපේ කණ්ඩායම සහාය දීමට සිටින බවත් අනාවරණය කරන්නෙමු.
එසේම ශ්‍රි ලංකාවේ 30 වසරක යුද්ධය අතර තුර LTTE. ත්‍රස්තවාදීන් අහිංසක උතුරේ දෙමළ ජනතාවගෙන් කොල්ලකන රත්තරං හා එදා කේපී සතුව තිබුණා යැයි කිවූ නැව් වලට අදත් සිදු වු දෙයක් නැත.
ඒත් ඉතාම සතුටින් ප්‍රකාශ කල හැක්කේ එම නැව් දැන් උගන්ඩාවේ ධජය යටතේ අප්‍රිකානු මහද්වීපයතුල භාණ්ඩ ප්‍රවාහනයට නැව් 04 ක් යොදවා ඇත. ඉන් එක් නැවක් සුළු අලුත්වැඩියාවක් වෙනුවෙන් පසු ගිය දා මොම්බාසා (Mombasa ) වරායට පැමිණ තිබුණි.එම නැව් සියල්ලම මැලේසියාවේදි අත් අඩංගුවටපත් වුයේ කේ.පී ජාත්‍යන්තර වරෙන්තුමත අත් අඩංගුවට පත්වීමෙන් පසුවය.
පසුව කේ.පී මෙරටට රැගෙන පැමිණ සිටි නමුත් ඔහු සතුව තිබු LTTE ජාත්‍යන්තර ජාලය සතුව තිබු කිසිදු වත්කමක් පිලිබදව රාජපක්ෂලා පසුව කතාකිරීමට ප්‍රවේසම් විය. එම සියල්ලම මහින්ද රාජපක්ෂ එවක ජනාධිපති වුත් වර්තමාන ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍යවරයා සතු කරගනිමින් එල් .ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර මුල්‍ය පාලකට ජීවිත දානය ලබාදීමට තරන් මහින්ද රාජපක්ෂ කෘතවේදි වී ඇත.
රටේ අහිංසක මිනිසා ගේ එකම ගැලවුම කාරයා තමා පමණක්මයි යන්න කියා ජනතාව ගේ අප්පච්චී රටම හුරා කා දැන් රටම හපයක් කොට ඇති බව දන්නේ ජනගහනයෙන් කීයෙන් කීදෙනාද ? නිදහස් අධ්‍යාපනයෙන් ඉගනීම ලබා ආචාර්යය මහාචාර්යය යැයි කියන තවමත් දුප්පත් මිනිසා ගේ කරමතින් ගොස් ආණ්ඩු පෙරලියත් සමඟම ඒ ඒ පක්ෂවලට ගොස් ඒවාගේ සභාපතිකම් ,ලේකම් තනතුරු ගන්න කාලකන්නි වාගේලාට මුලිනම හෙන හතම ගැසිය යුතුය.
තමා උපන් දේශයේ සාරය උරා බොන රාජපක්ෂලා පිලිබදව කටක් නෑර සිටීන සමහරක් උන් රාජපක්ෂලාට වඩා විනාශයක් මෙරටට සිදුකොට ඇත. දැන්වත් ඇස් කණ් ඇර රටේ ඩොලර් ඇත්තේ රාජපක්ෂලාගේ දුපුතුන් ගේ හා උන්ට ගෑවුනු රාජපක්ෂලා සහ උන්ගේ හත්මුතු පරම්පරාවටම සම්බන්ධකම් කියන උන් ලඟ බව සිතට ගෙන පක්ෂ පාට වෙනුවෙන් නොබෙදි ප්‍රධාන හතුරාට එරෙහිව මියයන තුරු නැගී සිට මෙවනි කෙල්ලකෑම නතර කොට, තවත් අනාගතයේත් යම දවසක තවත් කුමණ හෝ පාලකයෙකුට එවනි රටේ ධනය කොල්ලකෑමට ඉඩ නොදි වැට බැදීමට එකව වැඩ කිරීමට සියල්ලටම ලංකා දවසේ අපි ආයාචනය කරන්නෙමු.
මේ වෙනුවෙන් කැපවු නිතිඥවරුවරියන්ට හා උගන්ඩාවට ගොස් ඒ පිලිබදව සොයා බැළු (ආරක්ෂක හේතුන් මත නම් හෙලි නොකරමි.) ඒ වෙනුවෙන් මහන්සි වූ සියලු දෙනාටම ලංකා දවසේ අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරන්නෙමු.
(Coped )





VPN බ්ලොක් කරන්න බැරිද සවේ... 🥲  ජාත්‍යන්තරේට 🙂
03/04/2022

VPN බ්ලොක් කරන්න බැරිද සවේ... 🥲
ජාත්‍යන්තරේට 🙂

Let's fight for a new Sri Lanka 🇱🇰 There'll be many disturbances and complications. But let's not forget that UNITY can ...
03/04/2022

Let's fight for a new Sri Lanka 🇱🇰 There'll be many disturbances and complications. But let's not forget that UNITY can come over any obstacle ❤



#පන්නමු

Address


Website

Alerts

Be the first to know and let us send you an email when වදන.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share