Hemmathagama Ape Town

  • Home
  • Hemmathagama Ape Town

Hemmathagama Ape Town Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hemmathagama Ape Town, News & Media Website, .

2022 නොවැම්බර් 11 අනුරාධපුර සිට...අනුරාධපුර නව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන් අද 11 බැහැදැක්කා... එම අවස...
11/11/2022

2022 නොවැම්බර් 11 අනුරාධපුර සිට...

අනුරාධපුර නව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන් අද 11 බැහැදැක්කා... එම අවස්ථාව උදා වුනේ රට වටා ජනමාධ්‍යවේදීන් විසින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීය අභියස තිබු පිංකම අතරවාරයේ ....

අද තමයි අපේ නායක හාමුදුරුවෝ වැඩ භාර ගත්තේ නව අටමස්ථානාධිපති ලෙස...

05/09/2022
30/10/2021

30 Oct 2021

හෙම්මාතගම නගරගිරි පාසලේ ආදි සිසුවෙකු වන හිතවත් එරමිණිගම්මන ධම්මික අයියාගේ පියාණන් අභාප්‍රාප්ත වි ඇති අතර අවසන් කටයුතු හෙට දින සිදු වන බව පවුලේ ඥාතීන් පවසයි.

රටට වැඩදායි දූවා දරුවන් සිවි දෙනෙක් සිටින මෙම පවුලේ පිරිමි දරුවන් සිව් දෙනෙකි.
ඒ අතරින් ධම්මික අපේ හිතවත් අයියා රජයේ ගණකාධීකාරි තනතුරක් හොබවන අතරම උපුල් අයියා යුධ හමුදාවේ උසස් නිලධාරියෙකි. අමිත අයියා දැනට කොරියාවේ රැකියාවක නිරත වෙති.

#මේ වන විට දේහය තැන්පත් කර ඇත්තේ හෙම්මාතගම එරමිණීගම්මන මුල් නිවසේය.

ඒ සඳහා පැමිණෙන ඔබ මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ පැමිණ අලුදෙනිය මං සන්දියෙන් හැරි එම නිවසට ගමන් කර හැකිය.

විපත 2021 ලෙස නිවැරැදි විය යුතුව පවති.

ඒවලේම කරගන්න එන්න    | Mug    | Art work  | 077 2329034
01/04/2021

ඒවලේම කරගන්න එන්න


| Mug


| Art work
| 077 2329034

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hemmathagama Ape Town posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share