අබීතා - Abeetha

  • Home
  • අබීතා - Abeetha

අබීතා - Abeetha හීන අහුලමි She has received a number of awards for her acting, including the Sarasaviya, OCIC, Presidential and the Swarna Shanka.

Warnakulasuriya Uswattha Liyanage Sabeetha Janaki Perera, popularly as Sabeetha Perera is an award winning Sri Lankan actress, mainly works in cinema and television. Sabeetha was born on 1 December 1962 as the third of the four daughters to famous actor and director W.O.L Stanley Perera and famous actress Shri Kavilakshana Panditha Koralage Girlie Gunewardane. They lived in mother's home town, Mou

nt Lavinia in early days and attended to Visakha Montessori for primary education and then to Visakha Vidyalaya, Colombo. After few years, they moved to father's home town Wennappuwa and completed her secondary education from Holy Family Convent, Wennappuwa. Sabeetha started her cinema career at the age of 3 years, when he played the role of daughter in her own father's film Ivasana Dana. Then she acted as the daughter of her own mother in the film Hathara Kendaraya. After the role in Yasapalitha Nanayakkara’s film `Rosy, Sabeetha staged Pakistani film career. The Sinhala titled Sadaakal Randeva which was based on the novel Never say Good Bye screened in Pakistan as Kabi Al Vidana Kena. The film became a blockbuster hit in both countries as well. This induced Pakistani film makers to introduce Sabeetha for further Pakistani films and she completed 17 Urdu films at the end. After her first Pakistani film Sadaakal Randeva, she then acted many Pakistani films such as Nadiya, Zameen Aur Aasman, Sabke Baap, Mashbu, Aagh Hi Aagh, Ruby, Donkaraya, Ayya Nago, Sebaliyo, Okkoma Hawul and Chandi Kello. Some of these are collaborated production works by Sri Lanka and Pakistan. Sabeetha won most popular award at Pakistan film festival for her role in the film Bobby. She also awarded with Al-Shakar Award for the Best Actress at the festival for her role in film Nadiya. The first dramatic role of Sabeetha came through the film Deveni Gamana. For the role, she was awarded with Best Actress at the 1985 Sarasaviya Awards. Then her critically acclaimed roles came through Viragaya and Sisisa Gini Gani films. The role Bathee in Viragaya and Annette in Sisila Gini Gani are rated as the best ever roles played by Sabeetha. Though she actively engaged in cinema industry more often, she also acted few television serials, such as Ran Kahawanu, Pitagamkarayo, Esala Kaluwara, Akala Sandya and Bharyawo. Sabeetha also acted in the stage drama Age Nama Rathi.

😊
05/02/2024

😊

කොළඹ කුලී නිවසක සිට යාපනයට ගහලා! ප්‍රභාකරන්ගේ රහස් එළියට!වැඩි විස්තර: http://tinyurl.com/d36rrefc
05/02/2024

කොළඹ කුලී නිවසක සිට යාපනයට ගහලා! ප්‍රභාකරන්ගේ රහස් එළියට!
වැඩි විස්තර: http://tinyurl.com/d36rrefc

වාහන සඳහා තවත් නීතියක්! ලක්ෂ 10කට නඩු වැටෙන ලකුණු!වැඩි විස්තර: http://tinyurl.com/mfndrwvt
05/02/2024

වාහන සඳහා තවත් නීතියක්! ලක්ෂ 10කට නඩු වැටෙන ලකුණු!
වැඩි විස්තර: http://tinyurl.com/mfndrwvt

රනිල් අකමැති රහස පොහොට්ටු ප්‍රබලයා මූණටම කියයිවැඩි විස්තර: http://tinyurl.com/mr3sp7pr
05/02/2024

රනිල් අකමැති රහස පොහොට්ටු ප්‍රබලයා මූණටම කියයි
වැඩි විස්තර: http://tinyurl.com/mr3sp7pr

“තව මාස 6යි” – අනුර කුමාර ගැන රනිල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්වැඩි විස්තර: http://tinyurl.com/mv93d3m5
05/02/2024

“තව මාස 6යි” – අනුර කුමාර ගැන රනිල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
වැඩි විස්තර: http://tinyurl.com/mv93d3m5

බලය තියෙනකල් විතරයි හැමෝගෙම ආදරේ 🤭වැඩි විස්තර >>> http://tinyurl.com/33xkpa9w
04/02/2024

බලය තියෙනකල් විතරයි හැමෝගෙම ආදරේ 🤭
වැඩි විස්තර >>> http://tinyurl.com/33xkpa9w

සුබ උදෑසනක්....
04/02/2024

සුබ උදෑසනක්....

ශකබුම්...!!! 🤭🤣😅සනත් නිශාන්තගේ බිරිඳ ගැන පොහොට්ටුවෙන් තීරණයක්වැඩි විස්තර >>> http://tinyurl.com/3yd56hf6
03/02/2024

ශකබුම්...!!! 🤭🤣😅
සනත් නිශාන්තගේ බිරිඳ ගැන පොහොට්ටුවෙන් තීරණයක්
වැඩි විස්තර >>> http://tinyurl.com/3yd56hf6

අපේ අයටත් හොඳ පාඩම් 🤭🤣😅වැඩි විස්තර >>> http://tinyurl.com/3fnzbed4
01/02/2024

අපේ අයටත් හොඳ පාඩම් 🤭🤣😅
වැඩි විස්තර >>> http://tinyurl.com/3fnzbed4

අපි නමින් පමණක් අසා ඇති අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහනාහිමිගේ දුර්ලභ සේයාරුවක්...🙏🙏🙏🙏
01/02/2024

අපි නමින් පමණක් අසා ඇති අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහනාහිමිගේ දුර්ලභ සේයාරුවක්...
🙏🙏🙏🙏

💛💛💛
01/02/2024

💛💛💛

සනත් නිශාන්තට එරෙහි නඩුවක් යළි කැඳවීමට නියෝග 🤭වැඩි විස්තර >>> http://tinyurl.com/ypdszcaf
31/01/2024

සනත් නිශාන්තට එරෙහි නඩුවක් යළි කැඳවීමට නියෝග 🤭
වැඩි විස්තර >>> http://tinyurl.com/ypdszcaf

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් ‼️වැඩි විස්තර >>> http://tinyurl.com/mr2uewkt
31/01/2024

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් ‼️
වැඩි විස්තර >>> http://tinyurl.com/mr2uewkt

රස්තියාදුකාරයින්ගෙන් හැමදාම සෙංකෝලෙ බේරගත්ත කෙනා.. 🙏🙏😢වැඩි විස්තර >>> http://tinyurl.com/2p8ay8xk
31/01/2024

රස්තියාදුකාරයින්ගෙන් හැමදාම සෙංකෝලෙ බේරගත්ත කෙනා.. 🙏🙏😢
වැඩි විස්තර >>> http://tinyurl.com/2p8ay8xk

😆
30/01/2024

😆

ICC හෙවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉ...
28/01/2024

ICC හෙවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

"ගැහැණුන්ට බැබලෙන්න එළිය දෙන පිරිමි"❤️
27/01/2024

"ගැහැණුන්ට බැබලෙන්න
එළිය දෙන පිරිමි"

❤️

එයාත් පොඩි දරුවෙක් 😍
27/01/2024

එයාත් පොඩි දරුවෙක් 😍

පුලුවන් කෙනෙක් උදව් කරන්න ❤️
04/12/2023

පුලුවන් කෙනෙක් උදව් කරන්න ❤️

තරාතිරකමක් ගැන නොසිතා පොඩි තැන සිට ලොකු තැන දක්වා සොරකමෙන් ආඩ්‍යවූ අප සමාජයහි මෙවන් පුද්ගලයෝ සුවිශේෂී වන්නෙම මෙන්න මේ නි...
23/11/2023

තරාතිරකමක් ගැන නොසිතා පොඩි තැන සිට ලොකු තැන දක්වා සොරකමෙන් ආඩ්‍යවූ අප සමාජයහි මෙවන් පුද්ගලයෝ සුවිශේෂී වන්නෙම මෙන්න මේ නිසාවෙනි.ඔහු තම හැකියාව කිසිවෙකුටවත් අතනොපා මෙසේ සිදුකරනු ලබයි. මෙය මුළු මහත් සමාජයටම මහත් ආදර්ශයකි.

ජා ඇල kzone වෙත යන ඕනෑම කෙනෙකුට ඔහුව දැකගත හැක. එමෙන්ම ඔවුගේ එම නිර්මාණයක් මිලදී ගෙන ඔහුට සවියක් විය හැක.

(Copied from Jinna)

රාජ්‍ය සේවයේ නම් පඩි වැඩි වෙලා.. එතකොට පුද්ගලික සේවයේ???
13/11/2023

රාජ්‍ය සේවයේ නම් පඩි වැඩි වෙලා..
එතකොට පුද්ගලික සේවයේ???

අයවැය 2024
Update . . .

අනේ.. 😍
07/11/2023

අනේ.. 😍

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ දී පන්දුවට පහර දෙන්න ඇන්ජලෝ මැතිව්ස් පිටියට එනවා. ඒත් පිතිකරණයට සූදානම් වෙද්ද් මැතිව...
06/11/2023

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ දී පන්දුවට පහර දෙන්න ඇන්ජලෝ මැතිව්ස් පිටියට එනවා. ඒත් පිතිකරණයට සූදානම් වෙද්ද් මැතිව්ස්ට තේරෙනවා තමන්ගෙ හෙල්මට් එක හිසට හිරවෙන පටිය කැඩී ගොස් ඇති බව. ඉතින් මැතිව්ස් වෙනත් හෙල්මට් එකක් ගෙන්වා ගන්නවා.

ඒ අතරතුරේ බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් අම්පයර්ස්ලාගෙන් ඉල්ලනවා, පිතිකරණයට කල් ගත් නිසා මැතිව්ස්ව දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරන්න කියලා. නීති පොතට අනුව ඒක කරන්න පුලුවන් වුනත්, ඒ වගේ කැතවැඩක් මීට කලින් එක්දින තරගයක් තුළ දී සිද්ද වෙලා නෑ. ඒ වගේම මැතිව්ස් පිතිකරණයට විනාඩි කිහිපයක් පරක්කු වෙන්නෙ ක්‍රීඩා උපකරණයක දෝශයක් නිසා. ඒ නිසාම අම්පයර්ස්ලා ශකීබ්ගෙන් නැවත නැවත අහනවා, ඒ තීරණය ගැන ස්ථිරද කියලා. ශකීබ් ඒ කැත තීරණය ස්ථිර කරනවා.

අලුත් හෙල්මට් එකක් දාගෙන පන්දුවට පහර දෙන්න සූදානම් වූ මැතිව්ස්, එක පන්දුවකටවත් මුහුණ දෙන්න කලින් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරන්න අම්පයර්ස්ලාට සිද්ධ වෙනවා. මැතිව්ස් ශකීබ් ලඟට ගිහින් සිද්ද වුණ දේ ගැන පැහැදිලි කරන්න උත්සහ කළත්, ඔහු හෝ අනෙක් බංග්ලාදේශ ක්‍රීඩකයින් ඒක ගණන් ගන්නෙ නෑ. ඉතින් ඒ කැත වැඩේ ඒ විදිහට සිද්ද වෙනවා.

මැතිව්ස් ආපහු හැරිලා ක්‍රීඩාගාරයට යන්නේ එක්දින තරගයකදී Time Out වීම නිසා දැවී ගිය පළමු ක්‍රීඩකයා විදිහට. මේ වෙද්දි ක්‍රිකට් ලෝකයේ දැවැන්තයින් වගේම, ලොව පුරා ක්‍රිකට් ලෝලීන් සමාජ ජාල හරහා ශකීබ්ට සිය අප්‍රසාදය පළ කරමින් ඉන්නවා.

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ජීව ගුණය කෙළෙසෙන විදිහේ වැඩ ශකීබ්ගෙන් සිද්ධ වුණු පළමු අවස්ථාව මේක නෙවෙයි. අම්පයර්ස්ලාට බැණවැදීම් වගේම ශකීබ් ආවේගශීලී වෙලා විකට් කණු ගලවලා පොලවෙ ගහපු අවස්ථාත් තියෙනවා. ඒ වගේම මතකයිද නිදහස් කුසලානය වෙලේ ශකීබ් හැසිරුණ අවලස්සන ආකාරය.

බංග්ලාදේශ කණ්ඩායමේ ඩිසිප්ලීන් එක ගැන ක්‍රිකට් ලෝකය තුළ තියෙන්නෙ හොඳ චිත්‍රයක් නෙවෙයි. ඉතින් අද සිද්ධියත් ඒ කැත චිත්‍රයට තවත් කලු ලකුණක් එක් කරාවි.

සුදුසු කම් තියෙන අයට ගොඩක් වැදගත් වෙයි..
02/10/2023

සුදුසු කම් තියෙන අයට ගොඩක් වැදගත් වෙයි..

බලපෑ ආර්ථික අර්බුධකාරී වාතාවරණයත් සමග රාජ්‍ය සේවයට රැකියාවෙන් දායක වීම සඳහා වූ අවස්ථාව මෙරට තරුණ තරුණියන්ට සීම.....

චූටි කතාවක්...මේ මගේ පුතාගේ අද ඉස්කෝලෙදී කරපු අසා ලිවීම පාඩම."අම්මේ අද අසා ලිවීමට මට දහයෙන් නවයයි" මං දැක්ක ගමන් හවස පුත...
16/09/2023

චූටි කතාවක්...

මේ මගේ පුතාගේ අද ඉස්කෝලෙදී කරපු අසා ලිවීම පාඩම.

"අම්මේ අද අසා ලිවීමට මට දහයෙන් නවයයි" මං දැක්ක ගමන් හවස පුතා ඒම කිව්වා.

හැමදාම රෑට පුරුද්දක් විදිහට මං පුතාගේ පොත් බලනවා..

එතකොට දැක්කා ලකුණු දහයෙන් දහයක් අරන් කියලා.

ඒත් එක්කම දැක්ක, පැන්සලෙන් දහය, නවය කරලා,වගේම තරුව කටුගාලා.
මං ඇහුවා ඇයි පුතේ මේ කියලා..

එතකොට කොල්ලා ඇස් වල කදුලු පුරවගෙන කියනවා,

"අම්මේ දහයෙන් දහය කියලා ටීච දුන්නට , මට හරියටම අයිති නවයයි... හතර වෙනි එකේ මං දගර කියලා ලියලා තිබ්බේ, ඒත් ඒක "ඟ" වෙන්න ඕන කියලා මං දැක්කේ සඳමිණීගෙන්. මං ඊට පස්සෙ තමයි "ඟ" කියලා ලිව්වේ, ඒක මගේ හිතට හරි නෑ ඒ හින්දා මං එක ලකුණක් අඩු කරගත්තා...😪

මේක අඬන්න ඕන කාරණාවක් නෙවෙයි පුතේ, සතුටු වෙන්න ඕන දෙයක්, මට ඔයා ගැන හරි ආඩම්බර යි කියලා මං පුතාගේ ඔලුව අතගෑවා..

ඇත්තටම මට හරිම සතුටුයි...

ළමයින්ට පුංචි කාලේ උගන්නන්න ඕන මුලින් තමන් තමන්ට අවංක වෙන්නේ කොහොමද කියලා.

අවංක කම බෝ වුණාම මේක ලස්සන රටක් වෙන එක නවත්තන්න කාටවත් බෑ...!

(උපුටා ගැනීමකි)

02/09/2023
💐
02/09/2023

💐

Address


Telephone

+94703625891

Website

Alerts

Be the first to know and let us send you an email when අබීතා - Abeetha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share