ඔයාල රේල් පාරේ කෝච්චියෙන් ගියාට රේල් පාර හැදෙන හැටි දැකලා නෑ නේද 🙂
නව තාක්ශනයත් එක්ක ඉදිරියට යන ලෝකයේ රේල් පාරවල් හැදෙන අලුත් ක්‍රමය තමයි මේ
follow us :PixelSail Books
ඔන්න ගයිස් අද අපි කියන්න යන්නෙ simpson කතා මාලාව ගැන 😵💫
ඔයාල දන්නව නේ මේකෙන් අනාගතේ ගැන අනාවැකි කියනවා කියලා
ඉතින් අද අපි කියන්න යන්නෙ අන්න ඒ වගේ තවත් අනාවැකියක් ගැන
ඒ තමයි ඇපල් විශන් ප්‍රෝ එක ගැන.මේක දාගත්තම මිනිස්සු හැසිරෙන්නෙ කොහොමද කියලා මේයාල ප්‍රෙඩික්ට් කරලා තියනවා
පහල වීඩියෝ එක බැලුවම තේරෙනවා ඒක කොච්චර සමානද කියලා 😮
ඇත්තටම කියනවා නම් මිනිස්සු දැන් සැබෑ ලෝකයෙන් ඈත් වෙනවා වර්චුවල් ලෝකෙකට නැබුරු වෙනවා ටිකෙන් ටිකෙන් ටික 🙃
follow us:PixelSail Books ❤️
#applevisionpro
#simpsons
ඔන්න අද අපි කතා කරන්න යන්නෙ ලෙඩක් ගැන 🙂
පහල වීඩියෝ එක දැක්කම නම් හිතනවා ඇති මේක බොරුවක් කියලා.
ඉතින් අද අපි කියන්න යන්නෙ ටූරේට් සින්ඩ්‍රෝම් එක ගැන.මොකක්ද මේ කියන ලෙඩේ කියලා දැන් බලනවා ඇති
මේක ස්නායු පද්දතියෙ ඇතිවෙන ලෙඩක්.මේක තියන පුද්ගලයන් සාමාන්‍ය විදියට ඉන්න කොට ක්ෂනික වෙනස් වීම් ඇති වෙනවා.උදාහරණය විදියට කතා කරන ගමන් එක පාරට විසිල් ගැසීම.කුනු හරප කීම "නිතරම කුනු හරප කියන යාලුවටත් මේක තියනවා කියලා හිතන්න එපා 😂" ඒ වගේම එක පාරටම තමන්ට පහර එල්ල කර ගැනීම වගේ දේවල් ,ඔලුව වැනීම මේ රෝගයේ ලක්ශන.
ඉතින් ඔයාල හිතනවා ඇති මේ ලෙඩේ අපිට නෑනේ අපිට මේක ඕනි නෑ කියලා.එත් සමාජයේ මේ වගේ අය ඉන්නවා එයල කරන වැඩ නිසා ඔයාලට අපහසුතාවක් දැනෙන්න පුලුවන් ඔයාල තේරුම් ගන්න ඕන දේ තමා එයාලට මේක වෙන්නෙ එයාලගෙ ශරීරයේ කිසිම පාලනයක් නැතිව කියලා ❤️
follow us :PixelSail Books
#tourettesyndrome
#tourettesawareness
ඔයාලගෙ ඇස් පිස්සු වට්ටගන්න කැමතිද? 😵💫
එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් ඔය මැද තියන ඇස දිහාම බලන් ඉන්න. ඊට පස්සෙ තමන්ගෙ වටේ තියන බඩුවක් දිහා බලන්නකො 🙂
ඒ බලපු බඩුව ඇදිලා ගිය නම් කමෙන්ට් එකක් දාන්න 😌
follow us:PixelSail Books
ඔන්න අද නම් ගයිස් simpson කතාවක් තමා අරගෙන ආවෙ 🤩🤩
ඔයාල හිතන්නෙ 2026 ෆුට්බෝල් කප් එක කවුරු ගනීවිද කියලද
Simpson කියන්නෙ නම් අවසන් මහා තරගයට පෘතුගාල සහ මෙක්සිකෝව ඒවි කියලා
හොදයි අපි බලමු ඇයි මෙහෙම කියන්නෙ කියලා.1997 දි තමා මේ එපිසෝඩ් එක ගිහිල්ල තියෙන්නෙ ඒකෙ simpson පවුල යනවා ෆුට්බෝල් ෆයිනල් මැච් එකක් බලන්න .
ඉතින් මේ ෆයිනල් එක තියෙන්නෙ ඇමරිකාවේ .මේක දි තරග වදින්නෙ පෘතුගාලය සහ මෙක්සිකෝව ."දැන් ඔයාල අහනවා ඇති මේකට 2026 එක්ක තියන සම්බන්ධය මොකක්ද කියලා .
ඇත්තටම 2026 පාපන්දු ලෝක කුසලානය තියෙන්නෙ ඇමරිකාවේ 😯.
ඔයා football ෆෑන් කෙනෙක් නම් දන්නව ඇති රොනාල්ඩෝ කොච්චර වැඩ්ඩෙක් උනත් මිනිහට world cup එකක් ගන්න බැරි උනා කියලා 🙂.ගොඩක් අය කියන්නෙ 2026 මෙයාගෙ අවසාන football world cup එක වේවි කියලා.ඒ කියන්නෙ "one last dance" එක.
ඉතින් ඔයා simpson ෆෑන් කෙනෙක් නම් දන්නවා මේයාගෙ අනාවැකි ගොඩක් ඒව හරි ගියා කියලා.ලගදි උන ඒලියන් සීන් එකත් එක්ක
ඔන්න අද අපි කියන්න යන්නෙ කෙල්ලො කොල්ලො කාලයක් පිස්සු වැටිල හිටිය " One Direction "
ගැන ❤️
One Direction කියන්නේ 2010 වසරේදී ආරම්භ කරපු
බ්‍රිතාන්‍ය - අයර්ලන්ත boy band එකක්.මොවුන්ගේ ගායනය ‚ ආකර්ෂණීය පෞර්ෂය , ආකර්ෂණීය පෙනුම නිසා ලෝකය පුරා ඉතා ඉක්මණින් උන්මාදයක් වෙන්නට මේ One Direction ලට පුලුවන් වෙනවා
Niall Horan, Zayn Malik, Liam Payne, Harry Styles සහLouis Tomlinson ගෙන් සමන්විත වුණු මේ කණ්ඩායම ලෝක සංගීත ඉතිහාසයේ අතිසාර්ථක boy band එකක් විදිහටහඳුන්වන්න පුළුවන්.ඒ වගේම 2016 දී මේ කණ්ඩායම වෙන්නොවුණා නම්
BTS කණ්ඩායමට ලොකු අභියෝගයක් වෙන්න තිබුණා වගේම BTS මෙච්චර popular නොවෙන්න පවා තිබුණා.....
ඉතින් මේ විදිහට උන්මාදයක් වුණු One Direction කණ්ඩායමේ ආරම්භය සිද්ධවෙන්නේ 2010 The X Factor කියන reality show එක හරහායි.ඉතින් මුලින්ම මේ team members පස්දෙනා එන්නෙ solo category එකෙන් තරඟ කරන්න.නමුත් ඔවුන් අසාර්ථක වෙනවා.ඉතින් team එකක් විදිහට සාර්ථක වෙන්න මේ members ලා සතු potential එක දකින Simon Cowell ගේ ප්‍රමුකත්වය
ඔන්න ගයිස් අද නම් අරන් ආවෙ සුපිරි වීඩියෝ එකක්🤑🤑
ඔයාල හැමෝම ගාව මේ වෙනකොට මුදල් නෝට්ටු ඇති .හැබයි ඔයාල දන්නවද මුදල් අච්චු ගහන විදිය.මේක ඉවර වෙනකම් බැලුවම තේරේවි "දෙක වසරෙදි හොදම යාලුවා එක්ක සල්ලි අච්චු ගහන්න ගහපු ප්ලෑන් සේරම වතුරෙ කියලා 😂".මොකද කියනවා නම් මේක ඒ තරම් සංකීර්ණ ක්‍රියාවලියක් මේක කලර් ප්‍රින්ට් එකක් ගන්නවා වගේ වැඩක් නෙවී
ඉතින් ඔයත් මේ වගේ පුදුම හිතෙන දේවල් හොයන පිටසක්වලයො ගැන හොයන බුකියෙ ඉන්න අනිත් අයට වඩා වෙනස් කෙනෙක් නම් 🧠😎
follow කරන්න අපිව : PixelSail Books
අපි ජීවත් වෙන ලෝකය අබ්‍යවකාශයේදි මිනිස් ඇසකට පෙනෙන ආකාරය 😯👩🚀
follow us:Pixel Books
ඔන්න අද නම් කියන්න යන්නෙ ගයිස් මිනිස්සු මරන ක්‍රමයක් ගැන ☠️💀
ගොඩක් අය අහලා තියෙන්නෙ සිරගෙවල් වල මිනිස්සු මරන්නෙ එල්ලුම් ගහ නැත්තම් විදුලි පුටුව හරි ලංකාවෙ නම් ආයුධ පෙන්වන්න අරන් ගිහින් කියලා නේද
හැබයි ඇමරිකාවේ නම් ඇලබාමා ප්‍රාන්තෙ මිනිස්සු මරන්න අලුත් ක්‍රමයක් හොයාගෙන ඒක තමා නයිට්‍රජන් ආග්‍රහනය.😵💫
ඇත්තටම නයිට්‍රජන් හුස්ම ගත්තා කියලා මැරෙනවද.ඔව් ඉතින් මේකෙන් වෙන්නෙ අපේ පෙනහලු වල තියන ඔක්සිජන් මට්ටම සැනකින් පහල වැටෙනවා.ප්‍රධාන වශයෙන් මොලයට ඔක්සිජන් නොයාම නිසා මරනයට පත් වෙනවා.
මේ ක්‍රමය අත්හදා බලපු පලවෙනි සිරකරුවා තමා.කෙන්ත් ස්මිත් කියන පුද්ගලයා මෙයා මිනීමැරුමට සිර ගෙදර ඉන්න කෙනෙක්.
1988 දී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇලබාමා හී කෙනත් ස්මිත් හට මරණ දණ්ඩනය නියම වූ අතර ඒ අනුව 2022 නොවැම්බර් මසදී මාරාන්තික එන්නතක් හරහා මරණ දණ්ඩනය ලබා දීමට නිය
ඔයාල නොදැනුවත්වම බොහෝ දුරට ඔයාලගෙ ගෙදර ඉන්න පූස් තඩියා ඔයාව අයිති කරගෙන කියලා දන්නවද? 🙂
පූසො ගොඩක් වෙලාවට එයාලගෙ මූනෙ එක පැත්තක් හෝ දෙපැත්තම යම් යම් මතුපිටවල් වල උලනවා ඔයා දැකල ඇති.ගොඩක් වෙලාවට ඔයාල හිතන්න ඇති එයාල මේක කරන්නෙ මූන කසා ගන්න කියලා
ඇත්තටම එහෙම නෑ
මේක ගොඩක් වෙලාවට එයාලගෙ බල ප්‍රදේශය මායිම් කරගන්න කරන දෙයක්.ඉතින් පූසෙක් එහෙම කම්මුලක් ඔයාගෙ ඇගේ අතුල්ලනව නම් ඒකෙන් අදහස් කරන්නෙ ඔයාව එයාට අයිති කියලා නැත්තම් ඔයා එයාගෙ පවුලෙ කෙනෙක් කියලා.ඉතින් ඔයත් ගෙදර ඉන්න පූස් නාම්බට අයිති වෙලාද නැද්ද කියලා කල්පනා කරලා බලන්න 😯
ඒ වගේම සුනඛයෝ ටික කාලයක් නිවසේ ජීවත් වෙලා ඉන්න කොට නිවසේ පිරිස තමන්ගේ පවුලේ සාමාජිකයන් කියලා හිතනවා? ඒ කියන්නෙ ඔයා එයගෙ අම්මා තත්තා හෝ සහෝදරය කියලා හිතන්න පටන් ගන්නවා
ඉතින් එයාලට සැර වැර කරන්න කලින් පොඩ්ඩක් මේ ගැනත් හිතන්න ❤️
follow
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා රිය අනතුර සිදුවු අවස්ථාවේ දර්ශන | Sanath Nishantha Accident 🛑
#SanathNishantha
ඔයාල දන්නවද එංගලන්තය හදපු සුපිරි ආයුදය ගැන 🤯
මේකෙ නම තමා ඩ්‍රැගන් ෆයර්.මෙකෙ තියන තාක්ශනය නම් පිස්සු හැදිලා තමා නවතින්නෙ මේක ලේසර් තුවක්කුවක් හරියය මාවල් ෆිල්ම් වල එනවා වගේ 😌.
ඉතින් මේක ලගදි පරීක්ෂා කරලා තියනවා ගුවනේ තියන ඉලක්කයක් යොදා ගෙන.ගොඩ බිම සාගරයේ සහ අහසේ තියන ඕනම දෙයකට ඉලක්ක කරලා පහර දීමේ හැකියාවක් තියනවා 😯
මේකෙ තියන අනිත් වාසිය තමා මේක ඉතාම ලාබදායි සහ බලවත් අවියක් වීම.මේකට ලේසර් අවියක් නිසා ආලෝකයේ වේගයෙන් පහරදීමේ හැකියාවක් තියනවා 😌.එක ප්‍රහාරයක් සදහා වැය වෙන්නෙ ඩොලර් 13ක් පමනයි නමුත් දැනට තියන මිසයිලයක් ඩෝලර් මිලියනයක් විතර වෙනව ඒක නිසා මේ අවිය බලවත් වගේම ලාබදායි.
හිතන්නකො තුන්වෙනි ලෝක යුද්දයකදි ලේසර් අවියකුත් තිබුනම මොකද වෙන්නෙ කියලා 🙂
follow us: PixelSail Books
තයිපොංගල් දිනය වෙනුවෙන් ලංකාවේ විශ්ව විද්‍යාලයක කරපු ඉදිරිපත් කිරීමක් 😍
සංගීතය යනු විශ්ව භාශාවකි එයට ජාති ආගම් බේද නොමැත ❤️
follow us:PixelSail Books
ඔයාලට හිරේ යන්න චානස් එකක් ආවොත් ඔයාල යනාවද? 🙂
මම නම් මෙන්න මේ කියන්න යන හිරගෙදරට යන්න චාන්ස් එකක් අවොත් යනවා .අද අපි කතා කරන්නෙ ලෝකයේ තියන සැපපහසුම හිර ගෙදර ගැන.ඉතින් මේ හිර ගෙදර නම තමා හෝල්ඩන් හිරගෙදර මේක තියෙන්නෙ නම් නෝර්වේ වල.
අපි බලමු ඇයි මේක සුපිරි හිරගෙදරක් කියන්නෙ කියලා.සෑම හිරකුටියකටම ටීවී එකක් ෆ්‍රිජ් එකක් බාත් රූම් එකක් කුස්සියක් තියනවා😯.ඒ වගේම මේකට ජිම් එකක් පුස්තකාලයක් ඩෙන්ටල් ඔෆිස් එකක් තියන්වා මරු නේද.😊
මේකෙ පුදුම හිතෙන දෙය තමා සිරකරුවෙක් පැය 12ක් කුටියෙ හිටියොත් දවසට ඩොලර් 7 ක් ලැබෙනවා.🤑🤑ඒ වගේම මෙයාලය සතියකට දෙවරක් පවුලෙ අය බලන්න පැය 2 ගානේ ලැබෙන්වා.මේ සිර ගෙදර ඉන්න කිසිම ආරක්ෂකයෙක්ට ආයුද ලබා දීල නෑ
වෙනත් රටවල අය නම් කියන්නෙ සිරකරුවන්ට මේවා සුදුසු නෑ කියලා තමා හැබයි නෝර්වේ රජය කියන්නෙ නම් සිරගෙවල් තියෙන්නෙ මිනිසුන් යහපත් පුද්ගලයන් බ
ඔන්න ඉතින් ගයිස් අදත් ගෙනාව සුපිරි තියරි එකක්.🤯
මේ පේජ් එකේ ඉන්න අය ගොඩක් අබ්යවකාශය ගැන උනන්දුවක් තියන අයනේ.ඔයාල බලලා තියනවා නේද.
ඔයා හොද මාවල් ෆෑන් කෙනෙක් නම් අබ්යවකාශය යුද්ද එහෙම ගොඩක් බලලා ඇති.ඒ ෆිල්ම් වල අබ්යවකාශය යාන පුපුරන කොට මාරම ශබ්දයක් එක්ක නේද පුපුරන්නෙ.
හැබයි ඒක බොරුවක් 😯
ඔයාල දන්නවද අබ්යවකාශය කියන්නෙ සම්පුර්ණයෙන් ම නිශ්ශබ්ද තැනක්. හරියටම කිව්වොත් මොන තරම් පිපිරුමක් උනත් අපිට කිසිම ශබ්දයක් ඇහෙන්නෙ නෑ 😌
දැන් අපි බලමු මේකට විද්‍යාත්මක හේතුව මොකක්ද කියලා.
ශබ්දය ගමන් ගන්නෙ අංශුන් වයිබ්රේට් වීම නිසා .නමුත් අබ්යවකාශය කියන්නෙ රික්තයක් ඒක නිසා මොන තරම් ලොකු පිපුරුමක් උනත් ඒක අපිට ඇහෙන්නෙ නෑ 😌
follow us :PixelSail Books
අවුරුද්දෙ හැම මාසයක් වගේම හිතා ගන්න බැරි ලස්සනක් තියන.හැම තැනම කොල පාටින් පිරිනු සුන්දර රටක් තමයි ස්විට්සර්ලන්තය කියන්නෙ .😍💚
#switerzland
ඔන්න අපේ පිටසක්වල යාලුවොන්ට අරන් අවා සුපිරි තියරි එකක් 👽👽
ඉතින් මේකෙ නම තමා dark forest theory
මිනිස්සු කොච්චර පිටසක්වල ජීවය හෙව්වත් හරියටම ඉන්නවා කියලා කියන්න තමා සාක්ශි නෑනේ.හැබයි මේ තියරි එකේ මතයට අනුව පිටසක්වලයින් ඉන්නවා එත් එයාලා එකිනෙකාට සැගවිලා තමා ජීවත් වෙන්නෙ.ඉතින් ඇයි මේයාල හැංගිලා ජීවත් වෙන්නෙ.
ඒ බය තමා ඔවුන්ව එයාලට වඩා දියුනු ජීවින් පිරිසකගෙ අතින් විනාශ වේවි කියන බය 😱.
මේක අපි සරලවම කිව්වොත් ඔයා කොරල් බලන්න මුහුද යට කිමිදුනාම එකෙ ඉන්න මාලු ගොඩක් අඩුවෙන් තමා බලා ගන්න වෙන්නෙ මොකද එයාල හැංගෙනවා.අන්න ඒ තියරි එක තමා මෙතනත් වෙන්නෙ.😌
හරි අපි ආයෙ බලමු dark forest තියරි එක.හිතන්න ඔයා දවස් 5කට අදුරු වනාන්තරය ට යනවා.එහෙම ගියාම ඔයා මොකද කරන්නෙ පුලුවන් තරම් පරිස්සම්. වෙනවා වෙනත් ජීවින් දකින්න නොලැබෙන්න.හැබයි එහෙම හම්බ උනොත් දෙන්නගෙන් මුලින්ම පහර දෙනා කෙනා තාම දිනන්