08/02/2024
බොහෝ වෙලාවල් වලට අපි ආදරේ කරන අපි විශ්වාස කරන අය අපිව රවට්ටනවා හේතුව අපි එයාලට ආදරේ බව දන්න නිසා එයාලට අපේ වටිනාකම්ක් නැති නිසයි.😔
බොරුව , රැවටීම ඉස්සරහා අවංක ආදර කතා දසදහස් ගණනින් බිදිලා යනවා.. 💔
ඇත්තටම ආදරය කරපු කෙනා වේදානාවේන් ඒ ආදරේ හරිම අමාරුවේන් අමතක කරගන්න බැරිව දුක් විද විද ජීවිතේ ගෙවද්දින් අනිත් කෙනා එයාගේ බොරු ලෝකේ තුල නිදහස් චරිතයක් වෙනවා.. හැබැයි ඒ කාලය තියෙන්නේ බොහෝම පොඩි කාලයයි..
තනි වුන කෙනා දැඩි ලෙස හිත කිකරු කරගන්නවා.. හිත හදාගෙන හිනාවෙන්න පටන්ගන්නවා... ❤️🩹
හැබැයි අර බොරු චරිතය දැවෙන්න පටන් ගන්නවා.❤️🔥
අයෙම අර අවංක සරල ආදරේ ඕනමයි කියලා දැනිලා ආපහු හොයාගෙන එන්න හදනවා... හැබැයි ඒ වෙන කොටත් අර අහිංසක හිත දැඩි වෙලා අවසන් වෙන්නත් පුලුවන්.. ..
😊
ලෝකට පෙන්න හිනාවෙලා ඉන්න අහිංසක හිත් වේදනාවෙන්ම හිනාව ඉගනගත්ත අයම පමනි.. 🌼
-- 🌻 ChAtHu 🌻 --