ඉවුම් පිහුම්

  • Home
  • ඉවුම් පිහුම්

ඉවුම් පිහුම් ආයුබෝවන් !!! "ඉවුම් පිහුම්" මුහුණු පොත් ?

"ඉවුම් පිහුම්" මුහුණු පොත් පිටුව වෙත ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමු...

අපගේ මුහුණු පොත් සමූහය වෙත පිවිසෙන්නට :
www.Facebook.com/groups/IwumPihum

අපගේ බ්ලොග් අඩවිය වෙත පිවිසෙන්නට :
www.IwumPihum.blogspot.com

"ඉවුම් පිහුම්" සමඟින් එක් වූ ඔබ සැමට ශුභ දවසක්..

03/11/2017

මේ සැබෑ වීරයා කියන දේ පොඩ්ඩක් අහල බලන්න :)
නව ව්‍යවස්ථා සංශෝධනයට ඔබත් විරුද්ධ වෙන්න.
බෙදුම්වාදීන්ගේ උවමනාවට රට බෙදන්න ඉඩ දෙන්ට එපා..

පෝෂණ ගුණයෙන් අනූන ගොම කේක්...  =Dවියදමක් ගියත් කමක් නැහැ.. ඕඩර්කරල පාර්ලිමේන්තුවට පාර්සල් කිහිපයක් තැපැල් කලයුතුයි..
10/10/2017

පෝෂණ ගුණයෙන් අනූන ගොම කේක්... =D
වියදමක් ගියත් කමක් නැහැ..
ඕඩර්කරල පාර්ලිමේන්තුවට පාර්සල් කිහිපයක් තැපැල් කලයුතුයි..

Save කරගන්න Share කරන්න :)
04/10/2017

Save කරගන්න Share කරන්න :)

මේක බොහෝම වටිනා පෝස්ට් එකක්.... මෙතන තියෙනවා ලංකාවේ නොමිලේ බෙහෙත් දෙන සහා මිල බොහොම අඩුවෙන් බෙහෙත් හේත් කරගන්න පුලුවන් ලන්කාවේ තියෙන ආයුර්වේද වෙදගෙවල් වල විස්තර දුරකතන අංක සහ ලිපිනයන්...
තවත් කෙනෙක්ටත් බෙදාහරින්න පුලුවන්නම් වටිනවා.

19/09/2017

ආහාරයටත් වඩා ජිවත් වීමට ජලය වැදගත්. හැකි සැම අවස්ථාවකදීම පිනක් කරගෙන සතුටු වෙන්න පුරුදු වෙමු.

කෙටි කාලයක් වියදම් කරලා මේ ලිපිය කියවන්ට..හිතන්ට,  අපි අපේ 2500 ක ලිඛිත ඉතිහාසය ගැනත් ඉන් එහා නොලියුනු ඉතිහාසය ගැනත් තෙප...
06/08/2017

කෙටි කාලයක් වියදම් කරලා මේ ලිපිය කියවන්ට..
හිතන්ට, අපි අපේ 2500 ක ලිඛිත ඉතිහාසය ගැනත් ඉන් එහා නොලියුනු ඉතිහාසය ගැනත් තෙපර පුරසාරම් බාමින්ද දොඩමින්ද ඉන්නවා විනා , උදරපෝෂණ ක්‍රියාදාමය වෙනුවෙන්ම තුන් තිස්පැයම සරිකරනවා විනා ,
ලේ උරුමයන් අන්‍ය ජනවර්ගවල ආක්‍රමණයන්ගෙන් බේරා මතු පරපුරේ දෑස් ඉදිරියේ තමා උන්ටද තම මුතුන් මිත්‍තන් අභිමානයෙන් සිහිපත් කරනුවස් එකී මුතුන්මිත්තන්ගේ සුසුම් පුසුඹ රැඳි , දෙපා තැබුණු සිංහල භූමි රැක්ම වෙනුවෙන් කොපමණ තරමකට අපේ යුතුකම් අපෙන් ඉටුවී ඇතිද කියා..

උපන්නේ තිගැස්‌මකි. සිදු වන දේ ඒ ආකාරයෙන්ම පිළිගැනීමට තවමත් අපේ සිත් සූදානම් නැත. එහෙත් යථාර්ථය තේරුම් ගෙන සිදුවෙමින් තිබෙන විනාශය රටට හෙළිදරව් කිරීම අපේ වගකීමකි. එනම් මේ වන විට වට්‌ටමඩු රක්‍ෂිතයත් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වී අවසානය. රක්‍ෂිතය කොටු කරගෙන කුඹුරු අස්‌වද්දා ඇති අයුරු දෑසින් අපි දුටිමු.…

කලයුත්තේ රටේ වත්මන් පුරවැසියන්ට සහ නූපන් දුවා දරුවන්ට අයිති මේ රටේ දේපල නොරටුන්ට විකිණීමට, බදුදීමට  එරෙහිවන්නන්ගෙ නාරටි ...
01/08/2017

කලයුත්තේ රටේ වත්මන් පුරවැසියන්ට සහ නූපන් දුවා දරුවන්ට අයිති මේ රටේ දේපල නොරටුන්ට විකිණීමට, බදුදීමට එරෙහිවන්නන්ගෙ නාරටි කඩා එවුන්ව කූඩුවල නොලග්ගවා.., මෙවන් රටේ මහ දේපල පොදුජන ඇසට වැලිගසා කරිජ්ජෙන් එහා උන්ට දොලපිදේනි දෙන උන්ව එල්ලුම් ගහට නියම කොට නමුත් හිරේ නොයවා උන්ව එම අවස්ථාවේදීම ප්‍රසිද්ධියේ උසාවියේ බාල්කයක එල්ලා මෙලොවින් තුරන් කර දැමීමයි. කියවන්න දැණුවත් වෙන්න.

මොකක්ද මේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීරණය..?? ලෝකයේ ගැබුරුතම ස්වාභාවික වරායන් අතර පළමු පහේ රැදී සිටින ත්‍රීකුණාමල චීන වරාය ආසන්නයේ වයඹ දිගට වන්නට අක්කර 850ක විශාල ප්‍රදේශයක පුරා පැතිරුණු.. සොලිඩ් රිවට් තාක්ෂණයෙන් ඉදිකෙරුණු.. එකක ධාරිතාව ටොන් 12,500ක් වන තෙල් ටැංකි 99 කින් සමන්විත ගබඩා සංකීරණය ගැන තම...

ගමන් බිමන් යද්දි ගොඩවෙන්ට කියාපු තැනක් .කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ " හෙළ බොජුන් "අලෙවිසැල. දැන් ප්‍රධාන නගර බොහොමයකම තිබෙන...
31/07/2017

ගමන් බිමන් යද්දි ගොඩවෙන්ට කියාපු තැනක් .
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ " හෙළ බොජුන් "
අලෙවිසැල. දැන් ප්‍රධාන නගර බොහොමයකම තිබෙනව.
විශ්වාසයෙන් යුතුව තව කෙනෙකුටත් ගිහින් බලන්න කියන්නට පුළුවන් තැනක්.. " හෙළ බොජුන්" අලෙවිසල් ජාලයට අළුතෙන් එකතු උනු නිට්ටඹුවේ හෙළ බොජුන් හලට ඉවුම් පිහුම් අපෙන් උණුසුම් ශුභ පැතුම් !!!
ජයෙන් ජය ශ්‍රී .. =D (Y)

31/07/2017

ඇසට කඳුලක් උනන මේ කඳුළු කතාව මොහොතකට අහන්න. අවරුදු 80 ක වියපත් කෙනෙකුට උනත් තව අවරුදු තුන හතරක් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියනවා. මේ කෙලි පොඩිත්තිට අවරුදු 9...

මහඉලුප්පල්ලම රජයේ බීජ ගොවිපලින් අක්කර 300 ක් බංග්ලාදේශ සමාගමකට..  සෑම රජයකටම හුරු පුරුදු රජයේ කෘෂි ඉඩම් පෞද්ගලිකකරණය කිර...
27/07/2017

මහඉලුප්පල්ලම රජයේ බීජ ගොවිපලින් අක්කර 300 ක්
බංග්ලාදේශ සමාගමකට.. සෑම රජයකටම හුරු පුරුදු රජයේ කෘෂි ඉඩම් පෞද්ගලිකකරණය කිරීමේ ප්‍රතිපත්තියේ මීළඟ ගොදුර..

පසුගියදා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති බංග්ලාදේශයට ගියේය. බංග්ලාදේශය යනු අපි නොපිළිගත්තත් එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ අපට පසුපසින් සිටින රටකි. එහෙත් පෙරදිග ධාන්‍යාගාරයේ ජනාධිපති එරට සමග සහල් ආනයනය සඳහා ගිවිසුමක් අත්සන් කරන්නේය. මේ ජනපති කෙසෙල්වත්තෙන් පත්වූවා නම් කොළඹ හතෙන් පත්වූවා නම් කමක් නැත. ඔහු ආවේ පොලොන්නරුවෙනි. ඒ මේ රට පෙරදිග ධාන්‍යාගාරය කළ පරාක්‍රමබාහු මහ නරනින්දාගේ නුවරයි. එහෙත් පක්ෂය මොක වුනත් ජනාධිපති යනු නායකයා නොවේ. ඔහු මොන ප්‍රවාද ප්‍රලාප දෙසාබෑවද තමාට මුක්කු ගසා සිටින පක්ෂ, පුද්ගලයින්ගේ රූකඩයකි. ඔහුට ජනතාවට වගකීයන්නට වුවමනාවක් නැත. මේ ක්‍රමයේ ජනාධිපතිලාට ආත්මගරුත්වයක් හෝ ලැජ්ජාවක් කොහෙත්ම නැත. තමා ගොයියකුගේ පුතෙක් යැයි පුරසාරම් දෙඩූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විලිසංගේ නැතිව බංග්ලාදේශය වැනි රටකින් හාල් සිඟන්නේ එහෙයිනි. එ් සිඟමන හිගන රැලකට නම් ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාය. (කලිං ජනාධිපතිලාද හාල් ආනයනය කළ බව අපි හොඳාකාරවම දනිමු)

අනෙත් කරුණ නම් හාල් කොන්ත්‍රාත්කරුවන් හා කෘෂිකර්ම විෂය අතර ඇති සම්බන්ධයයි. හාල් ආනයනයේ කොමිස් ලැබෙද්දී මෙරට වී වගාවට හදිය කැටීමම සිතීම අස්වාභාවික නැත. මෙරට වී නිෂ්පාදනය අඩු කරන්නට “කෘෂිකරුමය“ භාර කරුමක්කාරයින් වලිකන්නේ ඇයි දැයි අපට පැහැදිලි කරන්නට අටුවා ටීකා ඕනෑ නැත. මෙරට පාර්ලිමේන්තුවේ වී ගොවිතැන අක්කර ලක්ෂයකින් අඩු කරන්නට කතා කළේ කවුරුන්දැයි රටම දනී.

හාල් හිඟා කන්නට ගොසින් එහි බුදියා, අපේ ජනාධිපති එන්නේ නිකං නොවේ. පරංගි වාඩියේ ලැග්ග නිසා පරංගිද නොමිලයේම ලැබී ඇත. එනම් බංග්ලාදේශයේ සමාගමක් සමග බීජ නිෂ්පාදන කොන්ත්‍රාත්තුවක් සඳහා අවබෝධතා ගිවිසුමක් ලෙස අත්සන් කිරීමයි. මේ ගිවිසුම සැළසුම් කර ඇත්තේ අවුරුදු 50කට වුවත්, පසුව එය 15කට සීමා කරන බවක්ද වාර්තාවේ. එසේම මේ සඳහා අදාල සමාගමට ඉඩම් අක්කර සිය ගණනක් ඇතුළු සියලු පහසුකම් හා රාජ්‍ය අනුග්‍රහයන් ලබාදීමටද එකඟ වී ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.

මෙරට එළවලු බීජ අවශ්‍යතාව පිරිමැසූ දේශීය නිෂ්පාදකයින් හා ව්‍යාපාරිකයින් මෙයින් මුහුන දෙන්නේ දැඩි අසීරුතාවකටය. එසේම මෙට අප සතු දේශීය ආවේනික භෝග විශේෂයන්ගේ බීජ අයිතිය හා ජාන අයිතිය අමු අමුවේ පාවාදීමක් ද වනු ඇත. ඉන්දියාවේ හා පකිස්ථානයේ වැවෙන බාස්මතී සඳහා පේටන්ට් බලපත්‍රය ඇත්තේ ඇමරිකාවටය. එය සිදු වන්නේද මෙවැනි කොල්ලයක් හරහාමය. හෙට අනිද්දා අපට ආවේනික මහාර්ඝ ඹෟෂදීය ගුණයන්ගෙන් හෙබි තුඹ කරවිල වැනි දෙයක් සඳහා දෙමුහුම් බීජයක් නිපදවා අපට එය වැඩි මිලකට ගෙන වගා කරන්නට සිදුවිය හැක. වඩාත්ම වැදගත් කරුණ නම්, දෙමුහුම් බීජ ක්‍රියාවලිය (විශේෂයෙන් ව්‍යාපාරික ක්‍රියාවලිය) ඒ ඒ බෝගයන්ගේ දේශීය ප්‍රභේධ මිහිමතින් වඳකර හැරීමට කටයුතු කරයි. දැන් ගමේ ගස්ලබු නැත. ඇත්තේ රත්න හෝ රෙඩ් ලේඩි නම් මෙලෝ රහක් නැති ගස් ලබ්බ වල්ය.

මෙහිදී හෙළදරව් කළ යුතු තවත් කරුණක් වන්නේ මේ ගිවිසුම ගසන්නේ මුලුමනින්ම ඉස්ලාමීය සමාගමක් සමග බවයි. ලාල් ටීර් බීජ සමාගම ඇත්තේ බංග්ලාදේශයේ ඩකා අගනුවරයි. එහි විධායක අධ්‍යක්ෂ රාසික්ය. විධායක සම්බන්ධීකාරක වරුන් ෆයිරෝස් ශාහ් ස්කිඩර්, හා ආචාර්ය කමල් කබීර් යන්නන්ය. ජාත්‍යන්තර ව්‍යාපාරික කළමනාකරු මොහොමඩ් අරෙෆින්ය. අලෙවි කළමනාකරු මොහොමඩ් මුස්තාපාය. ජාතික අලෙවි කළමනාකරු ජී. එම් ෆාරුක් ය.

මෙහි ඇති අනතුර මෙය කියවන ඔබට වැටහෙනු ඇතැයි අපි සිතමු. අපි ලුුණු පොල්කට්ටේ කිඹුලන් නොදකිමු. එහෙත් අපි සවිඥාණකය. මුස්ලිම් අන්තවාදය ඉතා සූක්ෂම ලෙස හලාල් ඔස්සේ අපේ ආහාර නිෂ්පාදකයින්ගේ වට්ටෝරු ගත්තේය. පසුව හෙළ වෙදකමද ගනිමින් සිටී. මේ ගන්නට හදන්නේ හෙළ ආහාර සංස්කෘතියේ පදනමයි. කාලෝ අයන්තේ කියන්නද නැත්නම් අල්ලාහු අක්බර් කියන්නදැයි අපි නොදනමු.

මේ ත්‍රීරෝද රථය දැකගන්නට ලැබුනේ ගම්පහ තිබ්බ ඉතාම දිග ඉන්ධන පෝලිමකදි.. මෙවන් උතුම් මිනිස්සු තවමත් මේ රටේ ඉන්න එක රටට වාසන...
27/07/2017

මේ ත්‍රීරෝද රථය දැකගන්නට ලැබුනේ
ගම්පහ තිබ්බ ඉතාම දිග ඉන්ධන පෝලිමකදි..
මෙවන් උතුම් මිනිස්සු තවමත් මේ රටේ ඉන්න එක රටට වාසනාවක්.. නාඳුනන මහත්මයාණනි , ඔබේ සියළු වැඩකටයුතු සිතූ පැතූ ලෙසින්ම සාර්ථක වේවා !!!
තුණුරුවන් සරණයි..
ජයෙන් ජය ශ්‍රී..
- ඉවුම් පිහුම් අපි -

අවුරුදු 17 ක් සෙවනැල්ල මෙන් ළඟින් හිඳ තමාව රැකි තමාගේ සිංහල ජාතික ආරක්ෂක පොලිස් නිළධාරියාගේ වියෝවෙන් අනතුරුව ඔහුගේ බිරිඳ...
23/07/2017

අවුරුදු 17 ක් සෙවනැල්ල මෙන් ළඟින් හිඳ තමාව රැකි තමාගේ සිංහල ජාතික ආරක්ෂක පොලිස් නිළධාරියාගේ වියෝවෙන් අනතුරුව ඔහුගේ බිරිඳ දරුවන් ඉදිරියේ හැඟුම්බරව හඬා වැලැපෙන මේ දමිළ ජාතික යාපනයේ මහාධිකරණ විනිසුරුතුමා අපට කියාදෙන්නේ මනුෂ්‍යත්වයෙන් බැඳීමට ජනවාර්ගික විවිධත්වය බාධාවක් නොවෙන බවද ?

කාන්තාවකගේ දෙපා වදින මහේස්ත්‍රාත්වරයෙකුගේ වීඩියෝවක් සාමාජ ජාලාවලට එක්වී තිබෙනවා. මේ ගැන සොයා දැනගැනීමට ලැබුණේ ඔහු යාපනය මහේස්ත්‍රාත් එම්. ඉලෙන්චේලියන් මහතා බවයි. වසර 17ක් මේ දෙමළ ජාතික මහෙස්ත්‍රාත්වරයා රැක්කේ සිංහල පොලිස් නිලධාරියෙක්. ඔහු සාජන් හේමචන්ද්‍ර. යාපනයේ ක්‍රියාත්මක දෙමළ පාතාලය මහේස්ත්‍රාත්...

07/07/2017

ඇසළ පුන් පොහෝ දිනයයි.
මෙම ලිපියෙන් ගෙනහැර දක්වන්නේ ඇසළ පුන් පෝ දා සිදුවූ විශේෂ සිදුවීම් පිළිබඳ තොරතුරුයි.

1) අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

2) සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

3) ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

4) තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

5) කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.

6) විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

මෙවැනි ඉතා වැදගත් පොහෝ දිනය හැකිතාක් පින්කම් වලින් වර්ණවත් කර ගනිමු!

04/07/2017

ශ්‍රී ලංකා අක්‌ෂිදාන සංගමය.

"මේ රටේ කොහේ හෝ රෝහලකදී කෙනෙකු මියගියහොත් පැය 4 ක්‌ යැමට මත්තෙන් දැනුම්දීමක්‌ කළොත් ඇස්‌, පටක තවත් කෙනෙකුට පරිත්‍යාග කිරීමද සිදු කරනවා. අද හුඟක්‌ අය කෙනෙකු මැරුණු ගමන් මල් ශාලාවක්‌ වෙත ගෙනයෑමයි සිදු කරන්නේ.

නමුත් කෙනකු මියගිය හොත් අක්‌ෂිදාන සංගමයට ඒ මියගිය අයගේ ඇස්‌, පටක පරිත්‍යාග කරනවා නම් ඒ තුළින් ඇස්‌ අන්ධ අයකු පෙනීම ලබාවී. ඇවිදින්නට බැරි අයකු ඇවිදගෙන යාවි. මේ ඇස්‌, පටක දන්දීම තුළින් මියගිය අයට මෙන්ම ඔහුගේ ඥතීන්ට ලැබෙන පින කියා නිමකරන්න බැහැ."

"හුඟක්‌ අය මේ අක්‌ෂිදාන සංගමය මගින් රටට සිදු කරන මෙහෙය ගැන දන්නේ නැහැ. මේ හැමදෙයක්‌ම කරන්නේ මුදල් පරමාර්ථයෙන් නොවෙයි. පුණ්‍ය කටයුත්තක්‌ ලෙස සලකලයි. ඉතිං මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම්,

0112-698040,
0112-692051,
0112-696109,

යන අංකයන්ට කතා කරලා දැනගන්න පුළුවන්.

සැ.යු - මරණය සිදු වී පැය හතරක් ඇතුළත ඇස් දන් දීම සිදුකළ යුතු අතර එතෙක් දේහය නෑවීම, එම්බාම් කිරීම ආදිය නොකළ යුතුය...( සිරුරේ කොටස් දන් දීම පැය 12ක් ඇතුළත සිදු කළ යුතුය..) ඇස් දන් දීමේදී වයස් සීමාවක් නොමැති අතර සිරුරේ කොටස් දන් දීමෙදී වයස අවුරුදු 70ට අඩු විය යුතුය.

මෙම වටිනා පණිවුඩය අනෙක් අයටත් දැනුම් දෙන්න.

26/06/2017

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස 15න් 14ක්ම මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇතැයි ඩෙංගු මර්දන වැඩසටහන අනාවරණය කරයි. දෙහිවල, රත්මලාන, මොරටුව, නුගේගොඩ, බත්තරමුල්ල, කොළොන්නාව, කඩුවෙල, හෝමාගම, මහරගම, පාදුක්ක, කහතුඩුව, පිළියන්දල, බොරලැස්ගමුව හා පිටකෝට්ටේ එම කලාප වේ. මෙම වසරේ ග...

06/06/2017

ගංවතුරින් විනාශ වූ රත්නපුර සිංහලගොඩ විද්‍යාලය
ගොඩනඟන්නට අපිත් එකතුවෙමු...
-ඉස්කෝලෙන් ඉස්කෝලෙට ඉස්කෝලයක් -
බණ්ඩාරනායක විද්‍යාලයීය සහෝදරත්වයේ එකමුතුව..

01/06/2017

පසුගිය සමයේ නියං අධාර ලෙස උතුරු මැද පළාතේ ප්‍රදේශ කිහිපයක බෙදා දුන් පාකිස්ථානයෙන් ගෙන්වන ලද සහල් ප්ලාස්ටික් මිශ්‍ර කර නිපදවන ලද ඒවා බවට දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතී. මෙම සහල් වර්ගය පිසීමෙන් පසු සාමාන්‍ය සහල්වලට වඩා ඇලෙස සුළු ගතියකින් යුතු වන අතර, ගුලි කිරීමෙන් පසුව රබර් බෝලයක් මෙ...

30/05/2017

ආපදාවට ලක්වූ පාරිභෝගික ඔබට.

මේ වෙලාවේ අපි වාගේම ඒ අයත් අසරණයි...එයාලා ගැනත් හිතමු...
28/05/2017

මේ වෙලාවේ අපි වාගේම ඒ අයත් අසරණයි...
එයාලා ගැනත් හිතමු...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ඉවුම් පිහුම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share