මෙහෙම ආදරයක් ඔයාටත් තියෙනවා නම් පරිස්සම් කරගන්න...මෙහෙම ආදරයක් ලැබෙන්නේ හරි කලාතුරකින්...️🌻🤍
#foryou #fyyyyyyyyyyyyyyyy #viral #goviral #trending #tiktok #foryoupage #fyp #onemillionaudition #picchuපිච්චු
I never hate..♥️
#picchuපිච්චු #fvpシ
මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න ! ❤️💐
හැමදාම යවන Gm මැසේජ් එක වෙනුවට තත්පර දෙක තුනක් වැය කරලා,
" Good morning !
අද ලස්සන දවසක් වෙන්නෝනි ඔයාට"
කියලා මැසේජ් එකක් තියන්න.
කාගේ හරි මිස් උන call එකකට ආපස්සට ආයේ call එකක් ගන්න. එහෙම බැරි අවස්ථාවක එක පුංචි මැසේජ් එකක් හරි තියන්න.
කාටහරි ඔයා එක්ක කතා කරන්න ඕන උන වෙලාවක ඔයාට ඒකට වෙලාවක නැත්නම් පස්සේ හරි ඒ වෙනුවෙන් වෙලාවක් හදාගන්න.
කෙනෙක්ට තද වැළඳගැනීමක් අවශ්‍ය යැයි හැඟෙන මොහොතවල්වල ඒ වෙනුවෙන් වචන නාස්ති කරන්නෙපා. අවැසි දේ කරන්න.
කාලෙකින් ඔයාට කෙනෙක් මුණගැහුනම වෙන මොකවත් නෙවෙයි,
" ඔයා හරි ලස්සන වෙලා කියන්න ! සතුටින්ද ඉන්නවා නේද " අහන්න.
ඒ කෙනත් එක්ක අනාගතේ ගැන කතා කරන්න.
ඔයා තව කෙනෙක්ගේ පෝස්ට් එකකට තියන කමෙන්ට් එකකින් පවා ඒ කෙනාගේ මූණට හිනාවක් ගේන්න බලන්න.
අපි හිතන්නැති පුංචිම දේවල්වලින් තවකෙනෙක්ට ඔයාව දැනෙන්න පුළුවන් !
ඒක ඒ කෙනාට
ප්‍රේමණීය මිනිසුනි, අපි හෙටත් මුණගැසෙමු..❤️👋
#picchuපිච්චු #happynewyear2024 #goodbye2023hello2024
මම වෙත,
දන්නෙම නැතුව අවුරුද්දක් ගෙවිලා යන්න ලඟයි...!
නොලැබුණු දේවල් බොහොමයි.
තනිවෙච්ච තැන් බොහොමයි.
විඳවපු තැන් බොහොමයි.
ඒත් මේ සේරම දරාගෙන
හිනාවෙලා ජීවත් වුනු හැටි
මතක් වෙනකොට මට,
උඹ ගැන මාර සතුටුයි..!!
මාව තනි නොකරපු උඹට
මං හරි ආදරෙයි..!!
ස්තුතියි 💐
මීට,
" මම " ❤️
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
#myselfcare #lifestyle #selflove2024
#picchuපිච්චු #happynewyear2024 #goodbye2023hello2024 #NewBeginnings #newgoals2024 #newplanning #happylifeシ
#srilanka #photograph #travelinsrilanka
මේ ඔයාට ආදරෙයි කියන අවසාන දවස.!💔🩹
#fyp #foryou #foryoupage #vairal #vairalvideo #onemillionaudition #200k #trending #quotes #whatsappstatus #teenhubgurals #trendingvideo #rainyday #rain #Picchuපිච්චු