Hirulanka

Hirulanka Hiru Lanka Radio Station Time To Change New Radio History

Hiru Lanka Radio Bring a new Things To the peopls mind and Change The History In Radio Its Preferd To Only Music Lovers All Country

06/11/2013

http://matharazone.com/audio-play.php?id=174
ඔයාව අමතක කරන්න බෑ...කොහොමටත් මට..
දමාලා යන්නට හිත දෙන්නෑ...නොලැබෙනා ඔබව...
හදාගන්න මට වැටහෙන්නෑ...අසරණයි හිත...
ඔයාව හැර වෙන කවුරුත් නැ හිත හොයන්නේම..

Artist - Nimal Ranjith
Lyrics - Sajith V Chathuranga
Music - Radeesh Vandabona
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
මේ ගීතය ඔබගේ යහලුවන්ටත් අහන්න SHARE කරන්න.
අපේ Page එකටත් http://facebook.com/Matharazone
ඇවිල්ලා යන්න. ඔබ කැමති නම් LIKE එකකුත් දාන්න.
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
අලුත් අලුත් සිංදු ගන්න
http://matharazone.com/audio.php
අදම පිවිසෙන්න

02/09/2013

Proffessional Vocalist/Professional Lyrics Writer

09/08/2013

http://matharazone.com/audio-play.php?id=145

රිදවනා..ජීවිතේ හංගන් තියලා...
කකියනා හඩවතින් ආදරේ හෙව්වා..
නොහැගෙනා මගෙ ජීවිතේ දෝ කියා..
හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා...

Artist - Shihan Mihiranga
Lyric - Rachiththa wikasitha
Music - Thilina Ruhunage

හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://facebook.com/Matharazone
http://matharazone.com/
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

21/07/2013

http://matharazone.com/lyrics/lyrics-page.php?id=37

ආලවන්ත නෙත් විදා.....මන්දහාස නන්වලා....
සදකින්නරී...සුන්දරී...මුතුපලස මත දිදුලනා....
මන බන්දිනී නන්දිනී...මුතුපලස මත හිනහෙනා...

සද කෑන් හොරෙන් මුව තවරලා...මල් මල් ගවුමකින් ගත සරසලා...
ඉදි කඩ උඩින් තරු නෙතු වසා...මතකයි තවත් අපි හිනහුනා....
මතකයී...........තවත් ඔයා හිනහුනා...

සිහිලෑල් සුලන්...රෑල්ලක එතී...
වනමල් උයන් හෑරදා අප සිටි...
මතකෙන් වසා අපි පෙම් කර හෑටී....
මතකයි ඔයා මන් හෑර ගිය හෑටී...
මතකයී.........තවත් ඔයා හිටි හෑටි....

හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://facebook.com/Matharazone
http://matharazone.com/
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

21/07/2013

http://matharazone.com/lyrics/lyrics-page.php?id=36

ලෙන්ගතු හිත තනි කරලා...තරු නෙතු අද තරහවෙලා...
වෑටෙන හුස්මක් ගානේ...කදුලු ගනින්නට ඔබම තමයි මට ඕනේ...
ඔබම තමයි මට ඔනේ..
ලෙන්ගතු හිත තනි කරලා...තරු නෙතු අද තරහවෙලා...
වෑටෙන හුස්මක් ගානේ...කදුලු ගනින්නට ඔබම තමයි මට ඕනේ...
ඔබම තමයි මට ඔනේ...

සිහින පුරා සිත් මානේ....ලෑබුනු ඔයා..සන්සාරේ...
පන කියලා පිදු ආලේ...තරහ වෙලාද අවාරේ...
මට තනි වෙනු බෑ ඔබ නෑ නේ...
කදුලු පිසින්නට ඔබම තමයි මට ඔනේ...
ඔබම තමයි මට ඔනේ...

හිත හදලා හෑම වාරේ...ඔබ හිටියා ලග මාගේ...
වෑරදි කලේ මම මයි නේ....මේ දුක මහ මෙර වාගේ...
මට විදවනු බෑ මේ වාගේ.....
කදුලු පිසින්නට ඔබම තමයි මට ඔනේ...
ඔබම තමයි මට ඔනේ...

හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://facebook.com/Matharazone
http://matharazone.com/
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

08/06/2013

Dilisena Denetha Obe ( Nadini Premadasa New Song)

http://matharazone.com/audio-play.php?id=118

දිලිසෙන දෙනෙත ඔබේ......
නෑහෑ අමතක වෙන්නේ...
වෙන් වී යන්න නම්......
ඈයි මට මේ තරම්....
ආදරේ කෙරුවේ....

හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://facebook.com/Matharazone
http://matharazone.com/
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

01/06/2013

SRI LANKAN GIRL WITH CHOOTI MALLI VIDEOS!!!!

23/05/2013

ලොක වාසි සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.

Matharazone.com අපේ පෑතුම එයයි


හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://matharazone.com/
http://facebook.com/Matharazone
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

19/05/2013

දිනක් වෛද්‍යවරයෙක් කලබල වී රෝහලට ඇතුළු වුණා. ඔහුව ඉක්මනින් ශල්‍යකර්මයකට කැදවා තිබුණේ, හැකි ඉක්මනින් ඇදුම් මාරු කොට ඔහු ශල්‍යාගාරය වෙත ගියා. ඔහු එතනට යන විට රෝගී වූ දරුවෙකුගේ පියා දොර අසළ සිටියා. ඔහුව දුටු සැණින් පියා "මොනව ද මෙච්චර වෙලා කළේ ? දන්නේ නැද්ද මගේ දරුවාගේ ජීවිතය අනතුරේ කියලා. වගකීමක් දන්නේ නැද්ද ?" කියා කෑ ගසන්න පටන් ගත්තා.

"සමාවෙන්න. මම ඉස්පිරිතාලේ නෙමෙයි හිටියේ. කෝල් එක ලැබුණු ගමන් එන්න පුළුවන් ඉක්මනින්ම තමයි මම ආවේ. සන්සුන් වෙන්න" දොස්තර පැවසුවා.

"සන්සුන් වෙන්න....., සන්සුන් වෙන්න...... මගේ ළමයා මැරෙන්න වැටිලා ඉන්නකොට සන්සුන් වෙන්න.... ? ඔයාගේ ළමයට මේක වුණා නම් ඔයා මෙහෙම කරනව ද....? " පියා නැවතත් කලබල කලා.

"කරුණාකරලා වාඩිවෙලා ඉන්න. කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා..." කියමින් දොස්තර ඇතුළට ගියා. ටික වේලාවකින් ශල්‍යකර්මය සාර්ථකව අවසන් කර වෛද්‍යවරයා එළියට ආවා.

"ඔබේ දරුවාගේ ජීවිතයට අනතුරක් නෑ." පියා යමක් අසන්න සැරසෙද්දීම "ප‍්‍රශ්න තියෙනවා නම් නර්ස්ගෙන් අහන්න." කියමින් දොස්තර පිටත්ව ගියා.

"මොකද ඒ දොස්තර එච්චර ආඩම්බර ? එයාට ඇයි මගේ දරුවාගේ තත්ත්වේ කියන්න බැරි ? ළමයාගේ පියා නර්ස්ගෙන් විමසුවා."

හෙදිය - ඇය ඇස්වලින් කඳුළු වැටෙමින් මෙසේ කිව්වා "ඩොක්ටර්ගේ පුතා ඊයේ රිය අනතුරකින් මිය ගියා." අපි කෝල් කරනකොට එයා හිටියේ අවසන් කටයුතුවල. ඔපරේෂන් එක ඉවර කරලා එයා ගියේ ඒ වැඩේ ඉවර කරන්න.

(කිසිවෙකු පිළිබද විනිශ්චයකට එන්න ඉක්මන් වෙන්න එපා.... මන්ද ඔවුන් සිටින තත්ත්වය පිළිබදව ඔබ නොදන්නා බැවින්.)

හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://matharazone.com/
http://facebook.com/Matharazone
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

09/05/2013

http://matharazone.com/audio-play.php?id=104

Download More Audio Songs,Video Songs Please Visit
http://matharazone.com/

Post By Main Admin - harshapoorna

හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://matharazone.com/
http://facebook.com/Matharazone
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

09/05/2013

http://matharazone.com/audio-play.php?id=103

Download More Audio Songs,Video Songs Please Visit
http://matharazone.com/

Post By Main Admin - harshapoorna

හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://matharazone.com/
http://facebook.com/Matharazone
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

08/05/2013

http://matharazone.com/audio-play.php?id=101

Download More Audio Songs,Video Songs Please Visit
htto://matharazone.com

Post By Main Admin - harshapoorna

හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://matharazone.com/
http://facebook.com/Matharazone
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

08/05/2013

http://matharazone.com/audio-play.php?id=102

Download More Audio Songs,Video Songs Please Visit
http://matharazone.com

Post By Main Admin - harshapoorna

හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://matharazone.com/
http://facebook.com/Matharazone
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

http://matharazone.com/audio-play.php?id=87More Audio Songs - http://matharazone.com/audio.phpහොදයි කියලා හිතනවා නම් SHA...
05/04/2013

http://matharazone.com/audio-play.php?id=87
More Audio Songs - http://matharazone.com/audio.php

හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://matharazone.com/
http://facebook.com/Matharazone
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

http://matharazone.com/audio-play.php?id=86More Audio Songs - http://matharazone.com/audio.phpහොදයි කියලා හිතනවා නම් SHA...
05/04/2013

http://matharazone.com/audio-play.php?id=86
More Audio Songs - http://matharazone.com/audio.php

හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://matharazone.com/
http://facebook.com/Matharazone
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

http://matharazone.com/audio-play.php?id=85More Audio Songs - http://matharazone.com/audio.phpහොදයි කියලා හිතනවා නම් SHA...
05/04/2013

http://matharazone.com/audio-play.php?id=85
More Audio Songs - http://matharazone.com/audio.php

හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://matharazone.com/
http://facebook.com/Matharazone
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

http://matharazone.com/audio-play.php?id=84More Audio Songs - http://matharazone.com/audio.phpහොදයි කියලා හිතනවා නම් SHA...
05/04/2013

http://matharazone.com/audio-play.php?id=84
More Audio Songs - http://matharazone.com/audio.php

හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://matharazone.com/
http://facebook.com/Matharazone
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

Hiru Lanka Radio Station
31/03/2013

Hiru Lanka Radio Station

දෑන් ඔයාලට Facebook එකේ ඉදගෙන Online රේඩියෝ අහන්න පුලුවන් https://www.facebook.com/Matharazone/app_156218351098324
මෙ ලින්ක් එකෙන් එන්නකො ඈවිල්ලම බලන්න....

හොදයි කියලා හිතනවා නම් SHARE කරමුද?
අපේ page එක මෙතනින් ගිහින් LIKE එකක්‌ දලා යන්න
--------------- --------------- --------------- --------------- ------
http://matharazone.com/
http://facebook.com/Matharazone
http://youtube.com/Matharazone
http://twitter.com/matharazone
(Matharazone Fanpage)

Address


Alerts

Be the first to know and let us send you an email when Hirulanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share