SL gamer Girl Old

  • Home
  • SL gamer Girl Old

SL gamer Girl Old I'm a girl but I love to play games on pc. Join with me. Add me on steam.

You can watch this short movie trailer through this link.  Subscribe, Like and share. Thank you for your kindness.
10/10/2023

You can watch this short movie trailer through this link. Subscribe, Like and share. Thank you for your kindness.

හායි සහෝදරයා!ඔන්න අපේ පලවෙනි Short Film එකේ Trailer Video එක...බය වෙන්න එපා ඔක්තෝබර් 15නි ඉරිද හවස 4ට Film එක බලන්නත් ලෑස්ති වෙලා ඉන්න!!!PRO...

26/09/2020

ලමයි මම ආයෙත් stream කරන්නේ නැහැ.
ඒත් මම games play කරනවා.
ඕනිම දෙයක් අහගන්න දැනගන්න ඕනි උනොත් මැසේජ් එකක් දාන්න.
Thank you හැමොටම මම එක්ක මෙච්චර දවසක් හිටියට.
ආදරෙයි හැමෝටම.. ❤️😘😘😘😘

26/08/2020

අද මොකක්ද ඕනි live එක
😁😁😁
1. Pubg mobile
2. Valorant
3. Sea of thieves
4. Black sqaud

24/08/2020

Ever LUCKY

24/08/2020

Ever LUCKY's cover photo

22/08/2020

ඔන්න ළමයි ටික දවසකට පස්සේ අද ලයිව් එකක් එන්න හිතුවා. වැලරන්ට් ගේම් එකෙන් ලයිව් ටෙස්ට් එකක් කරලා ඔයාලගෙන් හොද නරක දැනගන්න සහා ආසාවට. එහෙනම් කට්ටිය රාත්‍රී 9 ට සෙට් වෙන්න හොදේ. යුටියුබ් සහ ෆෙස්බුක් දෙකෙන්ම.
ආදරෙයි හැමෝටම. 😍😘😘😘😘😘
https://www.youtube.com/c/everLUCKY
සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ් කරන්න හොදේ.

02/08/2020

ඔන්න අනිවාර්‍යෙන්ම රාත්‍රි 8 ට මේ ලින්ක් එකෙන් ගිහින් වීඩියෝ එක බලන්න හොඩෙ.
https://youtu.be/BafwLwYYmvE

02/08/2020

▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
WELCOME TO THE SL GAMER GIRL FACEBOOK PAGE.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the bell to join the notification squad!
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Support The Stream -
Facebook -https://www.facebook.com/Madhu.fer
Sl Gamer Girl Facebook Fan Page - https://www.facebook.com/everLUCKY1996/?ref=bookmarks
Steam - https://steamcommunity.com/profiles/76561198964041514/
Instergram - https://www.instagram.com/sl_gamer_girl_official/
Join My Discord -https://discord.gg/XpeYSW8
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
I HOPE YOU ENJOYED THE VIDEO. IF YOU DID PLEASE LIKE AND SHARE IT
FEEL FREE TO SUBSCRIBE AND WATCH MORE EPIC VIDEO
SL GAMER GIRL YOUTUBE CHANNEL
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material i'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST THROUGH
([email protected])
I'll work with that upload immediately.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
My PC :
*CPU : Intel core i5 8th gen - 8250U 1.6GHz with Turbo Boost up to 3.4GHz
*GPU : NVIDIA GEFORCE MX150 with 2GB VRAM
*CPU Memory : 8GB DDR3L memory
*HDD : 1000GB HDD

23/07/2020

ළමයි මට ලයිව් එන්න උනේ නැහැ ඊයේ. අද එන්නත් බැරි වෙයි. මොකද ටිකක් අසනිපෙන් ඉන්නෙ. ඉක්මනටම ලයිව් එන්නම් සුදූලා. අදරෙයි.❤️😘😘😘😘😘😘

22/07/2020

කොහොමද මගේ ඇදුම ආ. තැන්ක්‍ස් Knight ❤️❤️❤️

21/07/2020

ChAbhi Gaming Happy Birthday ah

20/07/2020

ඔන්න අද කට්ටියම 10. 30PM ලයිව් එකට සෙට් වෙන්න. ශෙමිර , චේතන සහ ඕජී සමග මුහුදු සන්චාරයක යෙඩෙන්නයි යන්නෙ.

18/07/2020
PUBG MOBILE GAMEPLAY | LIVIK MAP අලුත් මැප් එකේ ලස්සන තැන් සොයා | SL GAMER GIRL

PUBG MOBILE GAMEPLAY | LIVIK MAP අලුත් මැප් එකේ ලස්සන තැන් සොයා | SL GAMER GIRL

▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ WELCOME TO THE SL GAMER GIRL YOUTUBE CHANNEL ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ Hit the bell to join the notification squad! ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂...

17/07/2020

Sorry ලමයි
Current එක නැහැ.
☹️☹️
අද live එන්න වෙන්නේ නැහැ.

17/07/2020

ලමයි අද 7 ට live නැහැ.
9pm කට්ටිය සෙට් වෙන්න හොදේ.
Rooms දානව.
😁😁😘😘

15/07/2020

අද live එන්න වෙන්නේ නැහැ සුදු ලා.
හෙට එන්නම්.

12/07/2020

ඔන්න ළමයි කිව්වා වගේම පොරොන්දු උන RELOAD දැම්මා. ආයෙත් සෙට් වෙමු මේ වගේ Giveaways වලින් ඉස්සරහට. ආදරෙයි ඔයාලා හැමොටම.

11/07/2020
CLASSIC ROOM GIVEAWAY | ROOMS 001 | SL GAMER GIRL

ලමයි sorry Facebook live එක නැහැ. Reload giveaway එකට මේ ලින්ක් එකෙන් එන්න.

▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ WELCOME TO THE SL GAMER GIRL YOUTUBE CHANNEL ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ Hit the bell to join the notification squad! ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂...

08/07/2020

Pubg update කරාද ලමයි
🤔🤔🤔

07/07/2020

ඔන්න ඉතින් අද Gamer Kaviyah ගෙ YT channel එකට අවුරුදු 3 ක් වීම නිසා එයත් එක්ක අද මම 6.30PM live එනවා Custom Rooms අරන්.
ආදරෙයි 😘

05/07/2020

Hi,
I fixed the date and time for a Giveaway that i had said before.
හායි,
මම කලින් කිව්ව Giveaway එකට දවස් යොදාගත්තා ඔන්න.

REWARDS / ලැබෙන ත්‍යාග

1. Rs. 500.00 reloads for each member in winning team. / ජයග්‍රහනය කරන කන්ඩායමේ සෑම සමාජිකයෙකුටම රුපියල් 500.00 ක රීලෝඩ් එකක්.

2. Rs.500.00 reload for the most killer in the match. / මුළු තරගය පුරාවටම වඩිපුරම තරගකරුවන් දවාගන්නා තරගකරුවාට ද රුපියල් 500.00 ක රීලෝඩ් එකක්.

Actually i can't do these things alone. There is a big hand behind this. He is Mallikarachchi . ඇත්තෙන්ම මට මෙ දෙ තනියම කරන්න බැහැ. මගේ පිටිපස්සෙන් ලොකු අතක් තිබුනා. ඔහු තමයි ආදිත්‍ය මල්ලිකආරච්චි.
SPONSERED BY Aditthya Mallikarachchi

GAME : PLAYER UNKNOWN BATTLEGROUNDS MOBILE (PUBGM)
MODE : ASIA /CLASSIC / ERANGAL /SQUAD / TPP / All DEVICE
DATE : 11TH OF JULY,2020
TIME : 7.00PM
LIVE ON : SL GAMER GIRL'S YOUTUBE CHANNEL & FACEBOOK FAN PAGE.

REQUEIRMENTS FOR PARTICIPATION / සහභාගී වීම සදහා අවශ්‍ය සුදුසුකම්

1. Your Pubg Mobile Account level must be over 45. / ඔබගේ පබ්ජි ගිනුමෙහි Level එක 45 ට වඩා වැඩි වියයුතුයි.
2. Your Season Rank must be over Diamon V. / ඔබගේ පබ්ජි ගිනුමෙහි සීසන් රෑන්ක් (RANK) එක ඩයමන්ඩ් 5ට (DIAMOND V) වඩා වැඩි වියයුතුයි.

CLAIM YOUR REWARDS / ජයග්‍රහී ඔබේ ත්‍යාග ලබාගැනීම සදහා කලයුත්තේ

1. YOU SHOULD HAVE SUBSCRIBED MY "SL GAMER GIRL" YOUTUBE CHANNEL. /මාගේ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර තිබිය යුතුයි. https://www.youtube.com/channel/UCLm39iUEIEohFQSHkGpDe2g?view_as=subscriber

2. YOU SHOULD HAVE LIKED AND FOLLOWED MY :SL GAMER GIRL" FACEBOOK FAN PAGE. / මාගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලයික් කර ෆලොව් කර තිබිය යුතුයි. https://www.facebook.com/everLUCKY1996

THANK YOU / ස්තූතියි.

04/07/2020

Thank yoo all for the support. Stay tuned for more.

04/07/2020

▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
WELCOME TO THE SL GAMER GIRL FACEBOOK PAGE.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the bell to join the notification squad!
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Support The Stream -
Facebook - https://www.facebook.com/Madhu.fer
Sl Gamer Girl Facebook Fan Page - https://www.facebook.com/everLUCKY1996/?ref=bookmarks
Steam - https://steamcommunity.com/profiles/76561198964041514/
Instergram - https://www.instagram.com/sl_gamer_girl_official/
Join My Discord -https://discord.gg/XpeYSW8
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
I HOPE YOU ENJOYED THE VIDEO. IF YOU DID PLEASE LIKE AND SHARE IT
FEEL FREE TO SUBSCRIBE AND WATCH MORE EPIC VIDEO
SL GAMER GIRL YOUTUBE CHANNEL
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material i'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST THROUGH
([email protected])
I'll work with that upload immediately.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
My PC :
*CPU : Intel core i5 8th gen - 8250U 1.6GHz with Turbo Boost up to 3.4GHz
*GPU : NVIDIA GEFORCE MX150 with 2GB VRAM
*CPU Memory : 8GB DDR3L memory
*HDD : 1000GB HDD

03/07/2020

Cover pc goes to demon_koluwa

03/07/2020

ඔන්න අදත් හවස 7 ට TDM ROOM තියෙනවා. කට්ටියම වෙලාවට එන්න හොදේ. ආදරෙයි අහස තරම් 😋😘😘😘😘

30/06/2020

ඔන්න අද හවස 7 ට live එනවා. කට්ටියම සෙට් වෙන්න. YouTube සහ Facebook දෙකේම බලාගන්න පුළුවන්. YOUTUBE එකට පහළ ලින්ක් එකෙන් එකතු වෙන්න.
ආදරෙයි ඔයාලා හැමොටම.
❤️😘😘😘😘😘

https://www.youtube.com/channel/UCLm39iUEIEohFQSHkGpDe2g

Address


Alerts

Be the first to know and let us send you an email when SL gamer Girl Old posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL gamer Girl Old:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share