20/01/2019
සම්බුද්ධ ශාසනයත්,
බුද්ධ භූමියත් රුකීමේලා
සිව්හෙළය අවධිකරලීමටත්,
සූර්ය වංශයේ උට්ඨානයත් උදෙසා ශක්තියක්ම වේවා!!!
සිව්හෙළේ මහාරාජයාණන්වහන්සේගේ බෝධිසත්ව පාරමිතාවත් උදෙසා නමස්කාර වේවා!!!
ගී පද රචනය - සුරක්නා හෙළ හටන් සංගමය
සංගීත නිර්මාණය - පබළු විජේගුණවර්ධන
ගායනය - තාරක නයනජිත්
නාද ශික්ෂණය - නිශාන් ඩැනියෙල්
විශේෂ ස්තුතිය - විශ්ව විද්‍යාපති
මෙම ගීතයේ සියලුම අයිතිය සහ හිමිකාරත්වය සුරක්නා හෙළ හටන් සංගමය සතුය.