LEX3R

LEX3R LEX3R: Gaming, Tech, Entertainment. Daily posts to brighten your day! 😇✌❤️

It’s our day today! As an INFP, I wish all of my fellow introverts a less socially awkward, more achieving year ahead! ❤
02/01/2024

It’s our day today! As an INFP, I wish all of my fellow introverts a less socially awkward, more achieving year ahead! ❤

Rockstar Games අපිට කොකා පෙන්නුවා යාලුවෙ Trailer එක කලින්ම එවලා 😂GTA VI Confirmed - Coming 2025Fav Parts about the trail...
05/12/2023

Rockstar Games අපිට කොකා පෙන්නුවා යාලුවෙ Trailer එක කලින්ම එවලා 😂
GTA VI Confirmed - Coming 2025

Fav Parts about the trailer

🖤 Karen scene

🖤 So many social media/live stream scenes, maybe we have that in game?

🖤 Graphics were okay. there are games with better graphics as far as I can see but it's understandable with this kind of a huge map/open-world game.

🖤 Landscapes look so realistic.

https://www.youtube.com/watch?v=QdBZY2fkU-0

Date & Time Confirmed! 5th December, 9.00AM ETලංකාවෙ වෙලාවෙන් රෑ 7.30ට 😁
01/12/2023

Date & Time Confirmed!
5th December, 9.00AM ET

ලංකාවෙ වෙලාවෙන් රෑ 7.30ට 😁

I had to come back and post this! ❤👀I'll see you after January 26. I may post something if I find something as crazy as ...
08/11/2023

I had to come back and post this! ❤👀
I'll see you after January 26. I may post something if I find something as crazy as this!
stay safe bros :D

This might be the last post until I’m back!මේක මම AI Use කරලා Generate කරපු image එකක් දැන් කාලෙක්ට කලින් ඒ දවස් වල තිබු...
04/11/2023

This might be the last post until I’m back!
මේක මම AI Use කරලා Generate කරපු image එකක් දැන් කාලෙක්ට කලින් ඒ දවස් වල තිබුන තත්වෙ එක්ක කියන්න ලොකු අඩුපාඩුවක් නැතුව Generate වුන Image වලින් එකක් තමා මේ මොකද ඒ දවස් වල image generate කරනකොට එක ඒවගෙ කකුල් කරේ 😖😂

මතක විදියට Use කලේ,
https://www.fotor.com/images/create

Anime බලන්නෙ නෑ කියන නිසා අද මට අල්ලලා ගියපු අමුතු Movie එකක් ගැන post කරන්න හිතුනා,Movie ඒකේ නම Yesterday, Base වෙලා ති...
03/11/2023

Anime බලන්නෙ නෑ කියන නිසා අද මට අල්ලලා ගියපු අමුතු Movie එකක් ගැන post කරන්න හිතුනා,
Movie ඒකේ නම Yesterday, Base වෙලා තියෙන්නෙ reverse mandela effect එක කැමති අය බලලා ඔයාලගෙ අදහසත් කියාගෙන යන්න :)
Yesterday
2019 ‧ Romance/Musical
IMDB: 6.8/10 ඒ වුනාට මට නම් set වුනා 🤭

මේ සතියේ Epic Games Store එකෙන් ඔයාලට දෙන free Games දැන්ම  ඔයාලගෙ Epic Games Account එකට Add කරගන්න! 🥳1) F.I.S.T.: Forg...
02/11/2023

මේ සතියේ Epic Games Store එකෙන් ඔයාලට දෙන free Games දැන්ම ඔයාලගෙ Epic Games Account එකට Add කරගන්න! 🥳

1) F.I.S.T.: Forged In Shadow Torch:
https://store.epicgames.com/en-US/p/fist-forged-in-shadow-torch

2) Turnip Boy Commits Tax Evasion:
https://store.epicgames.com/en-US/p/turnip-boy-commits-tax-evasion-fb2084

Page එක Follow කරගෙන යන්න මතක කරන්න එපා 😁❤️

31/10/2023

I'm going to take a short break from social media. I'll be back soon! ❤️
(I have a few posts(3-4) I scheduled earlier.)

31/10/2023

Random Sea Of Thieves Clip
Play කරන කාලෙ මොකකට හරි Record කරපු clip එකක් 🥺💖

Screenshot Explain කරන Series එකේ අද ගෙනාවෙ Forza Horizon 4 එකේ SS එකක්,ඉස්සෙල්ලම ගහපු දවසේ ඉස්සරහින් යන Gota Sir දැකලා ...
30/10/2023

Screenshot Explain කරන Series එකේ අද ගෙනාවෙ Forza Horizon 4 එකේ SS එකක්,
ඉස්සෙල්ලම ගහපු දවසේ ඉස්සරහින් යන Gota Sir දැකලා ඉක්මණට SS එකක් ගත්තා, පස්සෙ තමයි දැන ගත්තේ Race එක යන්නෙ Game එක තියන මගේ Friendලගෙ නම් වලින් ඉන්න Botsලා එක්ක කියලා 😂

ඔබ දන්නවාද? 🤓ලෝකය පුරා ප්‍රසිද්ධ FitGirlලගෙ Profile pic/logo එක විදියට සලකණ මේ image එක 2001 release වුන French Movie එක...
29/10/2023

ඔබ දන්නවාද? 🤓
ලෝකය පුරා ප්‍රසිද්ධ FitGirlලගෙ Profile pic/logo එක විදියට සලකණ මේ image එක 2001 release වුන French Movie එකක් වෙන Amélie Movie එකේ BlueRay copy එකේ 12:24 Frame එක බව 😂
මේ Movie එකේ Amélieගෙ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Audrey Tautou අක්කා/නැන්දා
ඉතින් ඔයාලටත් එදිනෙදා මේ වගේ Useless information ගැන දැනගන්න අදම Page එක Like/Follow කරලා Set වෙන්න ❤️
පුලුවන් හැමෝම ඔයාගෙ යාළුවො දෙන්නක්ට Invite එකක් දාගෙන යන්න
(සැ.යු.: මෙය ඊජිප්තු ව්‍යාපාරයක් නොවේ 😁✌️)

ඔයාල Wallpaper එකක් හොයාගන්න ඕන වුනාම යන්නෙ මොන Site එකටද? 🤔මම use කරන්නෙ Wallhavan එක:https://wallhaven.cc
29/10/2023

ඔයාල Wallpaper එකක් හොයාගන්න ඕන වුනාම යන්නෙ මොන Site එකටද? 🤔
මම use කරන්නෙ Wallhavan එක:
https://wallhaven.cc

ගත්තා බං ඉතිම් 🥹❤️😂Page එකට Invite කර්ලා Support කරන හොද ළමයින්ට කියලා දෙනවා කෝමද Free ගන්නෙ කියලා 🤓
29/10/2023

ගත්තා බං ඉතිම් 🥹❤️😂
Page එකට Invite කර්ලා Support කරන හොද ළමයින්ට කියලා දෙනවා කෝමද Free ගන්නෙ කියලා 🤓

29/10/2023

Name Change!
🥹❤️
Dulmina => FireFlyLK

Windows 12 Officially Confirm නොවුනත් මේ වෙනකොටත් ලෝකය පුරා Windows Usersලගෙ අතරෙ මේ දවස් වල මේ ගැන ලොකු කතාබහක් ඇති වෙල...
29/10/2023

Windows 12 Officially Confirm නොවුනත් මේ වෙනකොටත් ලෝකය පුරා Windows Usersලගෙ අතරෙ මේ දවස් වල මේ ගැන ලොකු කතාබහක් ඇති වෙලා තියනවා, 🤓
මේකට හේතු වුන දේවල්/අපිට windows 12 වලින් බලාපොරොත්තු වෙන්න පුලුවන් දේවල් මේ විදියට පහලින් මම list කරන්නම්, 👉
■ Microsoftලගෙ Event එකකදි release වුන Screenshot එකක Microsoft Chief Product Officer කෙනෙක් වෙන Windows 11 වලදිත් වැඩ කරපු Panos
Panayගෙ Callender එකක තිබුන "The Next Generation of Windows" කියන Text එක ලොකු හේතුවක් වුනා

■ තවත් හේතුවක් විදියට Intel Chief Executive කෙනෙක්ගෙ Financial Report එකකදි 2024දි Windows Refresh (Windows 11 release එකේදිත් ඒක මේ විදියට mention වෙනවා) එකක් ගැන කතා කරලා තියෙනවා 👨‍💼

මේ වගේ හේතු නිසා Microsoftල Windows XP Era එකේදි වගේ New Windows Version/3 years සෙල්ලම මෙතනදි ආයෙ ගේන්න Try කරනවා වෙන්න පුලුවන් (ඔව් win 11 වලට අවු.3ක් 2024ට🥹)

ඉතින් මේවගේ තව ගොඩක් unofficial, unconfirmed leaks නිසා මේ වෙද්දි මේ කතාව ලැව් ගින්නක් වගේ පැතිර යන්න පටන් අරන් තියනවා, ඉතින් මේ Leaks අනුව මේ වගේ Rumores ටිකක් ලැබිලා තියනවා

◉ Windows Subscription Base OS Pricing system එකකට නොයාවි, 💸

◉ Mac OS වලදි වගේ Display එකේ උඩින් Windows Taskbar එක ලැබේවි,
(Micosoftලගෙම leak එකක්, මේක Win 11 feature එකක් වෙන්නත් පුලුවන්)

◉ Integrated Advanced AI Features ගොඩක් ලැබේවි, 🤖

◉ Windows 11 වලදි Visual Updates ගැන තිබුන අවදානය Major UI Updates නොඒවි,

◉ Windows will release in 2024???

මේ ව්ගේ ගොඩක් Rumores මේ විදියට ලැබිලා තියනවා ඔයාලත් දන්න දේවල් Comment වලින් Share කරගන්න, Page එක Follow කරන්නත් අමතක කරන්න එපා ❤️

(NOTE: Anything that I covered in this post hasn't been confirmed by any official
information sources)

ඔබ දන්නවාද? 🤓Windows 11හි 26th October 2023 Updates සමග කිසිදු third party software එකක් භාවිතා නොකර ඔයාට මේ File type ව...
28/10/2023

ඔබ දන්නවාද? 🤓

Windows 11හි 26th October 2023 Updates සමග කිසිදු third party software එකක් භාවිතා නොකර ඔයාට මේ File type වල data extract කරගන්න පුලුවන් කියන එක

1. TXZ
2. RAR
3. 7Z
4. TAR
5. TAR.GZ
6. TAR.BZ2
7. TAR.ZS
8. TAR.XZ
9. TGZ
10. TBZ2
11. TZST

මේ වගේ Tech Updates ගන්න Follow කරලා set වෙන්න Page එකත් එක්ක ❤️

Witcher Series එක බලලා ඉවර කරලා පිස්සුවෙන් කරපු Manipulation එකක් 😅😂කැතයි තමා SS හොයද්දි හම්බ වුන නිසා දැම්මේ
28/10/2023

Witcher Series එක බලලා ඉවර කරලා පිස්සුවෙන් කරපු Manipulation එකක් 😅😂

කැතයි තමා SS හොයද්දි හම්බ වුන නිසා දැම්මේ

Screenshot Explain Series එකේ අදත් post කරන්නෙ SOT SS එකක්.මේ ඉන්නෙ මංජිත(S MEJI) පුතා, මම පිටිපස්සට වෙලා AFK බත් කන ගමන...
27/10/2023

Screenshot Explain Series එකේ අදත් post කරන්නෙ SOT SS එකක්.
මේ ඉන්නෙ මංජිත(S MEJI) පුතා, මම පිටිපස්සට වෙලා AFK බත් කන ගමන් හිටියෙ මූ එකපාර Pirates of the Caribbean එකේ වගේ Wheel එකෙන් පැත්තකට ගිහින් නැව අරගෙන යන්න ගත්තා,
කොහොමත් දකුණෙ ඈයො හරි වෙනස් Game එකෙත් යන්නෙ ඉතින් මුහුදු ගිහින් පුරුදුකාරයො වගේ 😂

Claim this week's Epic Games Store Free Games:1) Tandem: a Tale of Shadows:https://store.epicgames.com/en-US/p/tandem-a-...
26/10/2023

Claim this week's Epic Games Store Free Games:

1) Tandem: a Tale of Shadows:
https://store.epicgames.com/en-US/p/tandem-a-tale-of-shadows-c3f55e

2) The Evil Within 2(They gave away Evil within 1 last week):
https://store.epicgames.com/en-US/p/the-evil-within-2

Enjoy! If you want to see posts like this in the future please consider Following my page :) Thanks you!
Sorry Boys late වුන එකට මම edit එකක් දාල schedule කරලා තිබුන post එක එකපාර අතුරුදහන් වෙලා, මාත් Schedule කල නිසා Delete කලා😅

Screen shot Explain කරන Series එකේ අද ගෙනාවෙ Witcher 3 එකේ ගත්ත SS එකක්, 💖මතක විදියට මම මේක ගත්තෙ මම Game එක අරගෙන, එදාම...
26/10/2023

Screen shot Explain කරන Series එකේ අද ගෙනාවෙ Witcher 3 එකේ ගත්ත SS එකක්, 💖
මතක විදියට මම මේක ගත්තෙ මම Game එක අරගෙන, එදාම Download කරලා රෑ දාපු Live එක මැදදි. පළවෙනි Griffin hunt එකට යන ගමන් වගේ මතක විදියට, කොහොම හරි මම Live එකත් හෙව්වා මෙතනට link කරන්න මම හිතන්නෙ මට Expiring එකෙන් published වලට change කරන්න අමතක වෙලා automatic live එක delete වෙලා 😅

කලින් වැඩ කරපු තැන, සෙනසුරාදට වැඩට ගියාම 😂✌️
25/10/2023

කලින් වැඩ කරපු තැන,
සෙනසුරාදට වැඩට ගියාම 😂✌️

Screenshot Explain කරන Post Series එකේ අද ගෙනාව Grounded Screenshot එකක්,මේ තියෙන්නෙ S MEJI, imanTha, Mr.Alpha එක්ක එකතු...
24/10/2023

Screenshot Explain කරන Post Series එකේ අද ගෙනාව Grounded Screenshot එකක්,
මේ තියෙන්නෙ S MEJI, imanTha, Mr.Alpha එක්ක එකතු වෙලා අපි හදපු Base එක මගේ World එකක් Share කරගෙන අපි ඒ දවස් වල නම් මරුම ආතල් ටිකක් ගත්තා, Game එක Early Access තියන කාලෙ Buy කරලා අපි ගහපු පළවෙනි Shared World එක, මේකෙ Cloud Save තාම ඇති මගේ Xbox account එකේ 😁💖

Screenshot Explain Series එකේ අද ගෙනාවෙ Read Dead Online Screenshot එකක්,මේ ඉන්නෙ මගේ ලස්සන, සුදු, හුරතල්, අහිංසක Read D...
23/10/2023

Screenshot Explain Series එකේ අද ගෙනාවෙ Read Dead Online Screenshot එකක්,
මේ ඉන්නෙ මගේ ලස්සන, සුදු, හුරතල්, අහිංසක Read Dead එකේ නම්කියා මෙයාගෙ නම මැණිකා 🤭💖

Screenshot explain series එකේ අදත් ආවා Sea Of Thieves SS එකක් අරගෙන 😁❤මම Game එක ගොඩකාලෙක ඉදලා ගැහුවට Athena run එකක් co...
22/10/2023

Screenshot explain series එකේ අදත් ආවා Sea Of Thieves SS එකක් අරගෙන 😁❤
මම Game එක ගොඩකාලෙක ඉදලා ගැහුවට Athena run එකක් complete කරල තිබුනෙ නෑ ඉතින් රනුවා (වට්ටක්කෙ ඔලුවෙ ගහං ඉන්නෙ) සහ අනිත් ඉන්න අය නම් මතක නෑ මාවත් දාගෙන Galleon එකක දවසක් Athena ගැහුවා 😂
Grind කරනකොට බැන්නා තමා මම එකක්වත් ගහලා නෑ කියුවම ඒකට ලැබුන දඩුවම තමා මේ 😅😂

Different Personality types ගැන ඔයාල දැනුවත්ද?ඔයාගෙ Personality type එක මොකක්ද?ඔයත් මේ ගැන Interest නම් මේ Test එක Try ක...
21/10/2023

Different Personality types ගැන ඔයාල දැනුවත්ද?
ඔයාගෙ Personality type එක මොකක්ද?
ඔයත් මේ ගැන Interest නම් මේ Test එක Try කරලා බලන්න, Results comments වලින් share කරගන්න.
https://www.16personalities.com/

Screenshot Explain කරන Series එකේ අද ගෙනත් තියෙන්නෙ තව Sea of Thieves SS එකක්, මේකෙ මේ ඇන්ටිට මල් දෙන්නෙ S MEJI (ඒ කාලෙ ...
21/10/2023

Screenshot Explain කරන Series එකේ අද ගෙනත් තියෙන්නෙ තව Sea of Thieves SS එකක්,
මේකෙ මේ ඇන්ටිට මල් දෙන්නෙ S MEJI (ඒ කාලෙ ඉදලමනෙ ඇන්ටිලා පස්සෙන් යන්නෙ) මගේ SOT Live බලපු අය දන්නවා මේ skelton bug එක 😂☠

Let's go baby........play කරලා තියන අය දන්නවා ඇති මේක කොච්චර අමාරුද කියලා😁💖Play කරන්න කැමති කෙනෙක්ට:https://suika-game.a...
20/10/2023

Let's go baby........
play කරලා තියන අය දන්නවා ඇති මේක කොච්චර අමාරුද කියලා😁💖

Play කරන්න කැමති කෙනෙක්ට:
https://suika-game.app/en

Screenshot Explain කරන post series එකේ ඊලග එක, 😁Sea Of Thieves එකට Anciantලා ආපු Update එකේ Final Gem Stone එක (මතක විදි...
20/10/2023

Screenshot Explain කරන post series එකේ ඊලග එක, 😁

Sea Of Thieves එකට Anciantලා ආපු Update එකේ Final Gem Stone එක (මතක විදියට) හෙන වලියකට පස්සෙ මූට භාර දෙන්න කලින් ගත්ත SS එකක්, මේක play කරේ කාත් එක්කද කියලා වැඩි මතකයක් නෑ ගොඩක් දුරට රණුවා එක්ක වෙන්න ඇති. ☠

මේකත් හිතපු තරම් කල් continue කරන්න වෙන්නෙ නැති වෙයි වගේ, Screenshot folders 3ක් තිබුනා ඒව එකකට ගන්න ගිහින් මම මෝඩ යකෙක් වගේ ඒ ටික Replace කරලා තිබුන පට්ට Memories ටිකක් ඒ විදියට නැති වෙලා ගියා, තියන ටික දිගටම දෙන්නම් මේ වගෙ 😢

Address


Alerts

Be the first to know and let us send you an email when LEX3R posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LEX3R:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share