ඒ වගේ අදරයක් මටත් තිබ්බා 😌😌
කොච්චර සුන්දරද ඒ කාලේ ❤️❤️
මර මරපන්කො ඊට වඩා හොදයි 😆😂
ඔන්න කන්දක් උඩින් යන්නේ.ගස් උඩින් යන්නේ,දකුණට හැරෙන්න.
( ඩිරෙක්ටර් තුමා ඔයාගේ දකුණ ඒ ගොල්ලොන්ගේ වම නේද )
මෙච්චර වියදම් කරලා සල්ලි දීලා කන්න බොන්න දීලා ගෙනාපු උන් කලින් පැනලා යන්න යනවා. ඒවා කොහෙද ... 😁
උන්ටත් හිනා
අපිටත් හිනා..
අපේ ගෙදර අයටත් හිනා..
අපේ බල්ලටත් හිනා මේක දැකලා..😁😂
උබලටත් හිනානම් share කරලා page එක like කරන්න 😂😂😂😂
ශකබුම් !!!
තොට පිස්සුද බල්ලෝ😂
අම්මපා වදින්නෑ බන්...සත්තයි 😂😂😂
අපේ කාලේ ඔම නන්කිලා හිටියේ නැ හමුදුරුවනේ <3
ඒ ඩාන්ස් එක <3
Happy Children's day
ටැටූ කියන්නේ #වල්කමේ සංකේතය නෙමෙයි
ටැටූ කියන්නේ කලාවක්,
ඒ කලාව කරන උන් වල් කම් කරන එකයි
ටැටූ වල්කමේ හා කුඩ්ඩාගේ හදුනාගැනිමේ
සංකේතය වෙලා තියෙන්නේ,
කෙල්ලන්ට ටැටු එකක් ගැහුවාම තියෙන්නේ
පට්ට ගතියක්,
ඒක කියන්න තේරෙන්නැ,
ඒක හරිම චාම් වෙන්න ඕනි
රොමෑන්ටික් වෙන්න ඔනි,
ඔව් ටැටූ ගහන කෙල්ලෝ
සෙක්සි තමයි
මොකද උන් අර සම්ප්රදාය කියන වැටෙන් එළියට පැනපු උන්
හොරෙන් හරි,
ඉතිං ටැටු කියන්නේ
මං දකින විදිහට කෙල්ලන් හැඩ කරන්න තියන
පට්ට කතාවක්,
ටැටු එකකට පුළුවන් කෙල්ලෙක්ව සෙක්සි කරන්න
ටැටු එකකට පුළුවන්
කොල්ලෙක් දෙපාරක් බලන තැනට ගන්න
ටැටූ එකකට පුළුවන්
කෙල්ලෙක් ගොඩාක් ලස්සන කරන්න
ටැටු එකක් කියන්නේ
සංස්කෘතියට නොගැලපෙන දෙයක් නෙමෙයි
ටැටු කරා කියලා
කෙල්ලෝ නරක අය වෙන්නෙත් නැ
ඒනම්
ටැටු කෙල්ලන්ට ❤
#d
අම්මෝ බලංගොඩ 😃බලන්ගොඩ කියන්නේ වෙනම රටක්
Mainwhile sri lankan translation 🤦♂️😂🤌🤌