යක්කු

  • Home
  • යක්කු

යක්කු රටට හිතැති අපි

ඔබත් එන්න " මහරගමට" උදෑසන 11 සිට දිනය පුරාවට ..... 🙏
12/06/2024

ඔබත් එන්න " මහරගමට" උදෑසන 11 සිට දිනය පුරාවට ..... 🙏

ශ්‍රී ලංකන් සෙලිබ්‍රිටීස් 🙂👍Bachelor of Ping Master of Pong
11/06/2024

ශ්‍රී ලංකන් සෙලිබ්‍රිටීස් 🙂👍
Bachelor of Ping Master of Pong

11/06/2024

ඉගෙනීමට දුර්වලයි කියා කිසිවෙක් නැත.
ඔවුන් ෆේල් වන්නේ
තමන්ට නොගැලපෙන විෂයේදීය.
තමන්ට ගැලපෙන විෂයේදී ඔවුන් අති දක්ෂයන්‍ ය. ❤️

11/06/2024

😂😂

11/06/2024

🥹💔

" plan ඒකේ හැටියට මේ පාර ඔයාලා පලවෙනි වටෙන්ම අයින් වෙන්න ඕනී" - ජූලි චං 😌
11/06/2024

" plan ඒකේ හැටියට මේ පාර ඔයාලා පලවෙනි වටෙන්ම අයින් වෙන්න ඕනී" - ජූලි චං

😌

09/06/2024
08/06/2024

ක්‍රිකට් ටීම් එකේ ඔක්කොටම dressing room එකට ගෙනල්ලා කුකුල් චමින්දට කියල බත් කට කට කව්වන්න ඕන.. 👋

05/06/2024

🇱🇰 ලංකාව තුල ළමා හිංසනයක් දුටු විගස දැනුම් දීමට අමතන්න.
☎ 1929

කැමරාමන්.. ජල්දී ෆෝකස් කරෝ.. 😂😂
05/06/2024

කැමරාමන්.. ජල්දී ෆෝකස් කරෝ.. 😂😂

දාර්ශනික කතන්දර ඕනෙ නෑ. දේශපාලනික ස්ථාවර අවශ්‍ය නෑ. සරලවම නිදහස් අධ්‍යාපනය සුරැකිය යුත්තේ මේ නිසයි !"නිදහස් අධ්‍යාපනය දි...
01/06/2024

දාර්ශනික කතන්දර ඕනෙ නෑ.
දේශපාලනික ස්ථාවර අවශ්‍ය නෑ.

සරලවම නිදහස් අධ්‍යාපනය සුරැකිය යුත්තේ මේ නිසයි !

"නිදහස් අධ්‍යාපනය දිනවීම වූ කලී ඉතාමත් අපහසු සටනක් වූයෙන් එය රැකගැනීම නුඹලාට භාරය.."

|සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර

නිදහස් අධ්‍යාපනය ට ජය...!💝

30/05/2024

සූර්ය බලශක්තියේ තරම..💪🌞
මේ ලංකාව.. පහළ නිල් පාටින් වර්ණ ගන්වා ඇති කුඩා කොටුව වර්ග කිලෝ මීටර් 16 කට සමානයි..
ලංකාවේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් හාර දහසකින් පංගුවක්..

මේ භූමිය ප්‍රමාණවත් වෙනවා ගිගා වොට් දෙකක (2GW) සූර්ය බලාගාරයක් ස්ථාපනය කරන්න.. මෙගා වොට් 2000 ක..

ඒ බලාගාරයට පුළුවන් ලංකාවේ නිවාස වලින් හරි අඩකට අවශ්‍ය විදුලිය ජනනය කරන්න..

ලංකාවේ දිවා කාලය පුරා රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 50% සපුරාලන්න..

බැටරි පද්ධතියක් සමඟ ඒකාබද්ධ කළොත්, නොරොච්චෝලේ බලාගාරය හා සමානව ක්‍රියාත්මක වෙන්න..

සූර්ය බලශක්තියෙන් මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා හිතන්නත් අමාරුයි නේද ?

තාම අපි ලංකාවේ සෝලා පැනල සවිකර ලා තියෙන්නේ මෙගා වොට් 600 යි..

******
Genso Power Technologies - Pvt Ltd

මීළඟට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මැතිවරණ පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ  ඇමෙරිකානු තානාපතිනිය ජූලි චංග් ම...
30/05/2024

මීළඟට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මැතිවරණ පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ජූලි චංග් මහත්මිය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මැතිවරණ කොමිසමට උපදෙස් ලබා දුන් අවස්ථාව 🙏

25/05/2024

❤️🙏

පුංචි හිතෙන් ලොකු වැඩක් ♥️මේ ඉන්නේ ඕෂක. අපේ ගමේ හැමෝමනම් මෙයාව දන්නවා. මීට අවුරුද්දකට විතර කලින් මෙයාට හිතෙනවා දන්සලක් ද...
25/05/2024

පුංචි හිතෙන් ලොකු වැඩක් ♥️

මේ ඉන්නේ ඕෂක. අපේ ගමේ හැමෝමනම් මෙයාව දන්නවා. මීට අවුරුද්දකට විතර කලින් මෙයාට හිතෙනවා දන්සලක් දෙන්න. මෙයා හිතන්නෙ කාගෙන්වත් සල්ලි එකතු නොකර කිරිබත් දන්සලක් දෙන්නයි.

දන්සල දෙන්න වැඩ පටන් ගන්නේ අවුරුද්දකට කලින්. දන්සල දෙන්නම මෙයා කුඹරක් අස්වද්දනවා. ඒකෙන් හම්බුන වී වලින් අද හරි ලස්සනට දන්සල දුන්නා.

මෙච්චර ආර්ථික උද්දමනය ආර්ථික අපහසුතා තියෙද්දී තම ධනය දන් දෙන්න පුළුවන් කියන්නේ මුං ඔක්කොමටම අමු කැවිලද🙄අන්න ඒකයි ලෝකෙන් ...
24/05/2024

මෙච්චර ආර්ථික උද්දමනය ආර්ථික අපහසුතා තියෙද්දී තම ධනය දන් දෙන්න පුළුවන් කියන්නේ මුං ඔක්කොමටම අමු කැවිලද🙄

අන්න ඒකයි ලෝකෙන් උතුම් රට කියන්නේ ❤️
#දන්සැල් #වෙසක්

Breaking - ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් තත්පර 10.16ක කාලයක් වාර්තා කරමින් ජර්මනියේ දෙසාවෝ හිදී පැවැති Anhalt මලල ක්‍රීඩා ...
24/05/2024

Breaking - ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් තත්පර 10.16ක කාලයක් වාර්තා කරමින් ජර්මනියේ දෙසාවෝ හිදී පැවැති Anhalt මලල ක්‍රීඩා ශූරතාව ජය ගනී.

Sri Lanka's own Yupun Abeykoon has done it again! Proving his excellence on the track, he has clinched the "Anhalt 100m Title" with an impressive performance. 🌟

our champion sprinter! 🇱🇰
🇱🇰♥️🥺🫡

🙏
22/05/2024

🙏

22/05/2024

ඉතිහාසේ වැඩිම දන්සල් දෙන්නේ මේ වෙසක් සතියෙ වෙන්න ඕනි.❤️❤️ අපේ මිනිස්සු හිත්වලින් ගොඩක් පොහොසත් ජාතියක්.🙏☸️

" සහෝදරවරුණී, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න " 🤌•
22/05/2024

" සහෝදරවරුණී, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න " 🤌•

22/05/2024
ආසියානු සහය දිවීමේ ශූරතාවලියේ පිරිමි මීටර් 400×4 ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවටඅරුණ දර්ශන , පසිඳු කොඩිකාර, දිනුක දේශාන් ...
21/05/2024

ආසියානු සහය දිවීමේ ශූරතාවලියේ පිරිමි මීටර් 400×4 ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට
අරුණ දර්ශන , පසිඳු කොඩිකාර, දිනුක දේශාන් සහ කාලිංග කුමාරගේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.
ඔවුන්ගේ තරග නිමි කාලය විනාඩි 3:04.48ක්

❤️🇱🇰🙏

සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා  පැරා මලල ක්‍රීඩා උලෙලේ දී F44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ...
21/05/2024

සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා උලෙලේ දී F44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක වාර්තාව බිඳහෙලීමට සමිත දුලාන් සමත්ව කිබෙනවා.

ඒ සිය පළමු උත්සහායේදී මීටර 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමින්.

එම ඉසව්වේ ලෝක වාර්තාව මීට පෙර පිහිටුවා තිබුණේ ඔස්ට්‍රේලියාවේ M.Burian විසින්. ඒ මීටර 66.29 ක දක්ෂතාවක් දක්වමින්.

21/05/2024
ලංකාව මෙහෙමවත් තියෙන එක ගැන සතුට වෙන්න ඕනි.  සුබ උදෑසනක් වේවා! 😌
21/05/2024

ලංකාව මෙහෙමවත් තියෙන එක ගැන සතුට වෙන්න ඕනි. සුබ උදෑසනක් වේවා! 😌

Address


Alerts

Be the first to know and let us send you an email when යක්කු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share