ඇකඩමික් හෙල්ප් Academic Help

  • Home
  • ඇකඩමික් හෙල්ප් Academic Help

ඇකඩමික් හෙල්ප්  Academic Help ඇකඩමික් කටයුතුවලට උදව් සැපයීම අප පරමාර්ථය යි.

අලුත් අවුරුද්දට අච්චු පොත් හම්බුණේ නැති ළමයි ගොඩක් මේ වෙනකොට අසරණ වෙලා ඉන්නේ.ගෙදර වැඩ කරගන්නවත් විදියක් නැතුව බැනුම් අහන...
23/03/2022

අලුත් අවුරුද්දට අච්චු පොත් හම්බුණේ නැති ළමයි ගොඩක් මේ වෙනකොට අසරණ වෙලා ඉන්නේ.

ගෙදර වැඩ කරගන්නවත් විදියක් නැතුව බැනුම් අහන ළමයි ඕනේ තරම්.

ෆොටෝකොපි ගහන්, ප්‍රින්ට් අවුට් ගහන් කරගන්න අයත් ඉන්නවා.

ඒකවත් මේ වෙලාවේ කරගන්න අමාරු ළමයින්ට තියෙන එකම පිහිට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සයිට් එකෙන් අවශ්‍ය අච්චු පොත ඩවුන්ලෝඩ් කරගන්න එක තමා.

*** අවශ්‍ය ශ්‍රේණිය සහ මාධ්‍යය තෝරන්න.
*** ඊටපස්සේ අවශ්‍ය විෂයට අදාල පොත තෝරන්න. එතකොට ඩව්න්ලෝඩ් වෙනවා.

ලේසියෙන් කරගන්න පුලුවන්. ලොකු ඩේටා ප්‍රමාණයක් යන්නෙත් නෑ.

තාමත් මේ ගැන නොදන්න අය ඕනේ තරම් ඇති.
දන්න අයට කියන්න.

http://www.edupub.gov.lk/BooksDownload.php

උපුටාගැනීම විකුම් හර්ෂණගෙන් Vikum Harshana

✍️ විකුම් හර්ෂණ

12/02/2022
නොමිලේ පැවැත්වෙන සෞන්දර්ය පාඨමාලා සඳහා නවක සිසුන් බඳවා ගැනීම 2022 - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයInta...
02/01/2022

නොමිලේ පැවැත්වෙන සෞන්දර්ය පාඨමාලා සඳහා නවක සිසුන් බඳවා ගැනීම 2022 - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
Intake for Free Courses 2022 - Ministry of Buddhasasana, Religious and Cultural Affairs

Contact Details: https://tamilguru.lk/free-courses-21-22-ministry-of-buddhasasana-religious-affairs/

ඉන්දියාවේ ‘ජාතික ඩිජිටල් පුස්තකාලය‘ඉන්දියාව මේ වන විට පොත් හැත්තෑපන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් සහිත ඩිජිටල් පුස්තකාලයක් ස්...
07/09/2021

ඉන්දියාවේ ‘ජාතික ඩිජිටල් පුස්තකාලය‘

ඉන්දියාව මේ වන විට පොත් හැත්තෑපන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් සහිත ඩිජිටල් පුස්තකාලයක් ස්ථාපනය කර තිබේ. අවශ්‍ය ඕනෑම අයෙකුට නොමිලයේ සේවාව ලබා ගත හැකියි. සංස්කෘත පොත් ඇතුළු බොහෝ වැදගත් මූලාශ්‍රය එහි ඇත. තවත් අවශ්‍ය අයෙකුගේ ප්‍රයෝජනය උදෙසා අදාළ ලින්කුව දක්වමි. මේ තොරතුර අදාළ සියලු දෙනා වෙත ලබා දීමට කාරුණික වන්න. මේ කොවිඩ් කාලයේ බොහෝ වැදගත් පුවතක් වනු ඇති. https://ndl.iitkgp.ac.in/

PGIHS calls applications for Postgraduate degree Programmes for the Academic Year 2021 / 2022Application Form, Instructi...
22/08/2021

PGIHS calls applications for Postgraduate degree Programmes for the Academic Year 2021 / 2022

Application Form, Instructions, Fee Structure and more Details : please follow the link : http://pgihs.ac.lk/applications/

Closing Date: 24th September, 2021

03/06/2021
ශ්‍රී ලංකා  බෞද්ධ  හා  පාලි  විශ්වවිද්‍යාලයේ පශ්චාද්  උපාධි  අධ්‍යයන  පීඨය හා බාහිර  විභාග  මධ්‍යස්ථානයේ  බෞද්ධ  අධ්‍යයන...
24/11/2020

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ බෞද්ධ අධ්‍යයන, සිංහල, පාලි, සංස්කෘත සහ ඉංග්‍රීසි එක් අවුරුදු සහ දෑවුරුදු ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව සහ මෙම දැන්වීමෙහි සඳහන් විෂයධාරා යටතේ දර්ශනපති උපාධි පාඨමාලා සහ ආචාර්ය උපාධි පාඨමාලා ලියාපදිංචිය සඳහා ද ඉංග්‍රීසි සහ දෙමළ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා ලියාපදිංචිය සඳහා ද 2021-01-31 දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.

වැඩි විස්තර මෙහි සඳහන් දුරකථන අංකවලින් ලබාගත හැක. එමෙන්ම www.bpu.ac.lk යන විශ්වවිද්‍යාලය වෙබ් අඩවියෙන්ද තොරතුරු ලබාගත හැකිය.

Please share this post

පෙදෙහි රස හව් හඳුනන යෞවන රසික රසිකාවියන් සොයා ජාත්‍යන්තර සිංහ සමාජයේ 306A1 දිස්ත්‍රික්කය යන ගමනේ තවත් එක් පියවරක් 2021 ජ...
23/11/2020

පෙදෙහි රස හව් හඳුනන යෞවන රසික රසිකාවියන් සොයා ජාත්‍යන්තර සිංහ සමාජයේ 306A1 දිස්ත්‍රික්කය යන ගමනේ තවත් එක් පියවරක් 2021 ජනවාරි මස අගදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
වයස අවුරුදු 16 ත් 30ත් අතර යෞවන යෞවනියන්ට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව ඇති අතර වැඩමුළුව මෙවර පැවැත්වෙන්නේ සිව්වන වතාවටයි.
ගීත සාහිත්‍යය ඇසුරේ ජීවිතයේ විවිධ පැතිකඩ ස්පර්ශ කරන්නට ඔබට අවස්ථාව සැළසෙන තරුණ සාහිත්‍ය වැඩමුළුවේ සුවිශේෂී අංගයක් ලෙස යෞවන රසික රසිකාවියන්අගය කිරීමේ සම්මානයක් මෙවර හඳුන්වා දෙනු ලැබේ.
වයස අවුරුදු 16 ත් 30ත් අතර යෞවන යෞවනියන්ට මේ සඳහා විවෘතව නිර්මාණ ඉදිරිපත් කළ හැක.
වැඩි විස්තර සඳහා 0772480013 හෝ 0702480013 අංකය අමතන්න.

විශ්ව විද්‍යාල සිසුන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයින්, රැකියා තුල නිරතවන්නන්, රැකියා අපේක්ෂකයින් සහ උසස් පෙළ අවසන් කල සි...
19/11/2020

විශ්ව විද්‍යාල සිසුන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයින්, රැකියා තුල නිරතවන්නන්, රැකියා අපේක්ෂකයින් සහ උසස් පෙළ අවසන් කල සියලු දෙනා හට විශේෂයි…

උපුටනයකි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වප්‍රථිපල නිකුත් වෙයි===========>>>>>www.doenets.lk හෝ www.results.exams.gov.lk ඔස්සේ ප්‍රථිපල ලබාගත...
15/11/2020

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව
ප්‍රථිපල නිකුත් වෙයි
===========>>>>>

www.doenets.lk හෝ
www.results.exams.gov.lk
ඔස්සේ ප්‍රථිපල ලබාගත හැක.

Channel Eye නාලිකාව ඔස්සේ විකාශනය වන් ගුරු ගෙදර රූපවාහිනී වැඩසටහන... කාලසටහන නොවැම්බර් 9 සිට නොවැම්බර් 15 දක්වා ...
09/11/2020

Channel Eye නාලිකාව ඔස්සේ විකාශනය වන්
ගුරු ගෙදර රූපවාහිනී වැඩසටහන... කාලසටහන නොවැම්බර් 9 සිට නොවැම්බර් 15 දක්වා ...

🔴උසස්පෙළ දරුවන්ට🔴
22/10/2020

🔴උසස්පෙළ දරුවන්ට🔴

🔴 #අධ්‍යාපනපති_උපාධිය_සඳහා_අයදුම්පත්_කැඳවීම🔴
11/10/2020

🔴 #අධ්‍යාපනපති_උපාධිය_සඳහා_අයදුම්පත්_කැඳවීම🔴

2018 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත 2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරී‍මට අදාළ ගැ...
04/09/2020

2018 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත 2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරී‍මට අදාළ ගැසට් නිවේදනය අද නිකුත්විය.

මේ සඳහා අයදුම් කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදුකිරීමට ගැසට් නිවේදනය මඟින් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස අදාළ අයදුම්පත් සම්පූර්ණ කළ යුතු අතර අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2020 සැප්තැම්බර් මස 25 වැනි දිනයි.

මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ දී මතුවන ගැටළු සම්බන්ධයෙන් විමසීම රාජකාරී වේලාවන් තුළ දුරකථන අංක 0112787303 /0112787385 /0112787393/ 0112787399/ 0112787444 මගින් සිදුකළ හැකියි.

එමෙන්ම [email protected] යන නිල විද්‍යුත් ලිපිනය මගින් ද ගැටළු ඉදිරිපත් කළ හැකි වේ.

අලුත් පාඨමාලා
18/08/2020

අලුත් පාඨමාලා

03/08/2020

The University of Kelaniya will entertain applications from suitably qualified persons for the following posts up to 20th August 2020

https://www.pdn.ac.lk/jobs/app2020/AdWeb2020.pdf
31/07/2020

https://www.pdn.ac.lk/jobs/app2020/AdWeb2020.pdf

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ඇකඩමික් හෙල්ප් Academic Help posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share