Ceylon News Network

  • Home
  • Ceylon News Network

Ceylon News Network Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon News Network, News & Media Website, .

පැන්ඩෝරා පත්‍රිකාවල නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇගේ සැමියා තිරුකුමාර් නඩේසන් මහතාගේ ඩොලර් මිලියන ගණනක් විදේශගතව තැන්පත් ක...
07/10/2021

පැන්ඩෝරා පත්‍රිකාවල නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇගේ සැමියා තිරුකුමාර් නඩේසන් මහතාගේ ඩොලර් මිලියන ගණනක් විදේශගතව තැන්පත් කර ඇති බවට චෝදනා ලැබීමෙන් පසු ඇයගේ විදේශීය වත්කම් පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙන බව අල්ජසීරා වාර්තා කර තිබෙනවා.
දශක ගණනාවක් තිස්සේ දූපත තුළ බලවත් වූ රාජපක්ෂ පවුල විසින් කරනු ලබන මෙම විමර්ශනය ‘වසන් කිරීමක්’ බව විපක්ෂය පවසන බවයි අල්ජසීරා පවසන්නේ.
59 හැවිරිදි නිරූපමා රාජපක්ෂ, 2004 සහ 2015 අතර කාලයේ වත්මන් අග්‍රාමාත්‍යවරයා වූ තම මාමාගේ පසුගිය රජයන්හි අතර වසර පහක් කණිෂ්ඨ ඇමතිවරියක ලෙස කටයුතු කළ බව එහි දැක්වෙනවා.
අල් ජසීරා කියන්නේ විපක්ෂයේ වාමාංශික මන්ත්‍රීවරයෙකු වන අනුර දිසානායක මහතා පවසන පරිදි යෝජිත විමර්ශනය යනු මහජන විරෝධය වෙනස් කිරීම සඳහා පිහිටුවන ලද්දක් බවයි. අනුර දිසානායක මහතා උපුටා දක්වමින් අල්ජසීරා සඳහන් කරන්නේ පරීක්ෂණය පිළිබඳව එතරම් විශ්වාසයක් නැති බවයි.
“පරීක්ෂණ යනු සත්‍යය යටපත් කිරීම සහ වැරදිකරුවන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයක්” යැයි අනුර දිසානායක මන්ත්‍රීවරයා AFP ප්‍රවෘත්ති ආයතනයට පැවසූ බව අල්ජසීරා වාර්තාකර තිබෙනවා.

සජිත් පේමදාම මහතා අනෙක් අයට වඩා ඉහලින් සිටින්නේ....👉බිම වාඩි වාඩි වෙන්න බැරි අපහසුතාවක් නිසා.👉විපක්ෂ නායක නිසා අනෙක් අයට...
28/07/2021

සජිත් පේමදාම මහතා අනෙක් අයට වඩා ඉහලින් සිටින්නේ....
👉බිම වාඩි වාඩි වෙන්න බැරි අපහසුතාවක් නිසා.
👉විපක්ෂ නායක නිසා අනෙක් අයට වැඩිය ඉහලින් සිටින්ක ඕන නිසා.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon News Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share