පිබිදෙන දෙවිනුවර

  • Home
  • පිබිදෙන දෙවිනුවර

පිබිදෙන දෙවිනුවර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පිබිදෙන දෙවිනුවර, Media, .

වැලිගම ක්‍රියාකාරීන්ගේ හමුව (09/02/2020)
18/02/2020

වැලිගම ක්‍රියාකාරීන්ගේ හමුව (09/02/2020)

අනාගත මාතර දිස්ත්‍රික් උගත් බුද්ධිමත් තරුණ නායකත්වය වටා රොඳ බඳින මාතර ජනතාව
17/02/2020

අනාගත මාතර දිස්ත්‍රික් උගත් බුද්ධිමත් තරුණ නායකත්වය වටා රොඳ බඳින මාතර ජනතාව

05/02/2020

😀😀😀😀😀😀😀

31/01/2020
2019/09/09 දින "ලඟම පාසල හොඳම පාසල" වැඩ සටහන යටතේ පාසල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පත් කිරීමට සමගාමීව දෙවිනුවර ආසනයේ ...
12/09/2019

2019/09/09 දින "ලඟම පාසල හොඳම පාසල" වැඩ සටහන යටතේ පාසල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පත් කිරීමට සමගාමීව දෙවිනුවර ආසනයේ මාර/ උඩ අපරැක්ක කනිෂ්ඨ විද්‍යාලයේ ගුරු නිල නිවස විවෘත කිරීම මාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

09/09/2019
31/08/2019

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට
හැකියාවක් නැතැයි, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියයි.

Navin_with_Matharaකියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. දැන්වත් රාජපක්සලා කවුද කියලා තේරුම් ගන්න.....
17/08/2019

Navin_with_Mathara

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. දැන්වත් රාජපක්සලා කවුද කියලා තේරුම් ගන්න.....

11/08/2019

මතක තියාගනිල්ලා අපරාධකාර මිනීමරුවෙක් එන්නෙ.
unp අපිට රට බේරගන්නම වෙනවා. අපේක්ෂකයා
කවුරු උනත්
මොන වාද බේදත් අතහැරලා එක් වෙමු.

05/08/2019

💖

05/08/2019


අභියෝග හමුවේ නොසැලෙන අභීත නායකත්වය.

බංග්ලාදේශ සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා නම් කළ 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.දිමුත් කරුණාරත්න කු...
24/07/2019

බංග්ලාදේශ සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා නම් කළ 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

දිමුත් කරුණාරත්න
කුසල් ජනිත්
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිවුස්
ලහිරු තිරිමාන්න
ශෙහාන් ජයසූරිය
ධනංජය ද සිල්වා
වනිදු හසරංග
ලසිත් මාලිංග
නුවන් ප්‍රදීප්
ලහිරු කුමාර
තිසර පෙරේරා
ඇන්ජලෝ පෙරේරා
ඉසුරු උදාන
කසුන් රාජිත

තුන් ඉරියව් ක්‍රිඩක දසුන් ශානක ලසිත් මාලිංග වෙනුවට අවසන් එක්දින තරග දෙක සදහා සංචිතයට කැදවනු ඇත.

23/07/2019

දිලිත් ජයවීරගෙ සූස්තිය නොදැක්ක,රාසික්ගෙ මිනීමස් නොදැක්ක කාදිනල්තුමා..
රංජන්ව පතුරු ගහනව කියහන්කෝ..
ඇයි එහෙම..🤔

ඇමෙරිකානු දේශීය ආදායම් සේවාව කාර්තුවකට වතාවක් ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගත් පුරවැසියන්ගේ නම් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන ...
22/07/2019

ඇමෙරිකානු දේශීය ආදායම් සේවාව කාර්තුවකට වතාවක් ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගත් පුරවැසියන්ගේ නම් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන අතර එසේ ප්‍රසිද්ධ කරන ලද අප්‍රේල් – ජූනි කාර්තුවට අදාළව ඇමෙරිකානු ‌දේශීය ආදායම් සේවය සකස් කර ඇති වාර්තාවට ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් කොට නැතැයි වාර්තා වේ.
පොදුජන පෙරමුණේ මීලග ජනපති අපේක්ෂකත්වය තීරණය කිරීම අගෝස්තු 10 වනදා වන විට සිදුකරන බවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් එකඟ වී ඇත්තේ ජුනි කාර්තුවට අදාල ලැයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුලත්ව තිබේද නැද්ද යන්න සලකා බලා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට ලබා දෙනවාද නැද්ද යන තීන්දුව ගැනීම සඳහා බව වාර්තා වෙයි.
ඇමරිකන් පුරවාසිභාවය ඉවත් කරගැනීම සම්බන්දව මීලග වාර්තාව නිකුත් වීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් මාසයේ මැදදීය. ඒ සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන කාර්තුව සදහාය.

ගෝටාගෙ සොඳුරු දඩබිම😜
21/07/2019

ගෝටාගෙ සොඳුරු දඩබිම😜

කාලෙ හොඳ උනාම රැල්ල හැරෙනව හරි පැත්තට💖
21/07/2019

කාලෙ හොඳ උනාම රැල්ල හැරෙනව හරි පැත්තට💖

එ.ජා.ප. මෙහෙවරෙන් බිඳක්
21/07/2019

එ.ජා.ප. මෙහෙවරෙන් බිඳක්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පිය...
09/07/2019

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකා නාවුක හමුදාව මගින් නිමානය කළ වායුසමනය කළ මගී ප‍්‍රවාහන බෝට්ටුවේ ප‍්‍රථම නිරීක්ෂණ චාරිකාව මහනගර ඇමති පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය. මෙම සේවාව ඇරඹීමත් සමග කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා විනාඩි පහළොවකටත් වඩා අඩු කාලයකින් ගමන් කිරීමේ හැකියාව පවතී. මෙය මාර්ග තදබදයට කදිම විසඳුමක් ලෙස හඳුනාගෙන ඇත.

06/07/2019

ගෝඨා එලවා ජනපති අපේක්ෂකකම ගැනීමට මෛත්‍රීපාල විසින්ම තම අවස්තාවාදී කම වෙනුවෙන් යට ගැසූ නඩු එලියට ගනිමින් දඩයම පටන් ගනී.
කවුද හොරා

2017 මුදල් වර්ෂයට අදාළව රාජ්‍ය ගිණුම් කාරක සභාව විමර්ශනයට ලක්කරන ලද ආයතනවලින් ඇගැයිමට ලක්කිරීම සඳහා ‍තෝරා ගෙන ඇති ආයතන අ...
03/07/2019

2017 මුදල් වර්ෂයට අදාළව රාජ්‍ය ගිණුම් කාරක සභාව විමර්ශනයට ලක්කරන ලද ආයතනවලින් ඇගැයිමට ලක්කිරීම සඳහා ‍තෝරා ගෙන ඇති ආයතන අතර රජයේ විශේෂ වැය කිරීම් ඒකක යටතේ වන ආයතන වෙනුවෙන් ප්‍රමුඛස්ථානය අගමැති කාර්යාලයට හිමිව තිබේ.

2017 මුදල් වර්ෂය‍ට අදාළව රාජ්‍ය ගිණුම් කාරක සභාව රාජ්‍ය ආයතන 838 ක් විමර්ශනයට ලක්කර ඇති අතර එම ආයතන අතරින් විශේෂ ඇගයිමට ලක්කිරීම සඳහා ආයතන 109ක් තෝරාගෙන ඇත.

රජයේ විශේෂිත වියදම් ඒකක, අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු,දිස්ත්‍රීක් ලේකම් කාර්යාල,පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහනගර සභා, නගර සභා, ප්‍රාදේශිය සභා ආදි ලෙස ආයතන වර්ගීකරණය කර මෙම විමර්ශනය සිදු කැර ඇති අතර රාජ්‍ය ගිණුම් කාරක සභාව කොන්දේසි ගණනාවක් ඇතුළත් කරමින් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් යටතේ මෙම විමර්ශනය සිදු කැර තිබේ. එම විමර්ශනයට අනුව රජයේ විශේෂිත වියදම් ඒකක ඇතුළත් ආයතන අතරින් වැඩිම ලකුණු අගමැති කාර්යාලය හිමිකර ගෙන ඇති අතර දෙවැනි ස්ථානය විගණකාධිපති දෙපාර්තමේන්තුවටත්, තෙවැනි ස්ථානය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවටත් හිමිව ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාව නිකුත් කරන ලද වාර්තා‍වේ සඳහන් වේ.

එමෙන්ම රජයේ අමාත්‍යාංශ යන අංශය යටතේ ප්‍රථම ස්ථානය මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයටත් , රජයේ දෙපාර්තමේන්තු යන අංශය යටතේ වැඩිම ලකුණු මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවටත්, ‍හිමිව ඇත. දිස්ත්‍රීක් ලේකම් කාර්යාල යන අංශය යටතේ වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය වේ.

නව පත්වීම් ලාභී දකුණු පලාත් ක්‍රිඩා පුහුණුකරුවන්ගේ පුහුණු කාලයෙන් පසු   මාර/දික්වැල්ල විජිත විද්‍යාලීය ක්‍රිඩාංගනයේදී පැ...
02/07/2019

නව පත්වීම් ලාභී දකුණු පලාත් ක්‍රිඩා පුහුණුකරුවන්ගේ පුහුණු කාලයෙන් පසු මාර/දික්වැල්ල විජිත විද්‍යාලීය ක්‍රිඩාංගනයේදී පැවැත්වූ විසිරයාමේ උළෙලට ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරජ් කාරියවසම් මැතිතුමාගේ නියොජිත වශයෙන් එ.ජා.ප. දෙවිනුවර ප්‍රධාන සංවිධායක ගරු චතුර ගලප්පත්ති මැතිතුමා සහභාගී වූ මොහොත..

 #කියවන්න_හිතන්න_තීරණය_කරන්නරටතුල පතුරන වංචාවට බොරුවට නොරැවටෙමු.අදින් ඇරඹෙන මේ ජූලිය  #සුදු_ජූලිය යි දැන් වරප්‍රසාද සහ ස...
01/07/2019

#කියවන්න_හිතන්න_තීරණය_කරන්න
රටතුල පතුරන වංචාවට බොරුවට නොරැවටෙමු.

අදින් ඇරඹෙන මේ ජූලිය #සුදු_ජූලිය යි දැන් වරප්‍රසාද සහ සහන ලබන කාලයයි පසුගිය දා #සංවේදී_අයවැයෙන්_ලබාදීමට_යෝජනා_කල_වරප්රසාද_ක්රියාවට නැංවීමේ සහ #අප්රේල්_21_ඛේදවාචකය_නිසා_ඇදවැටුණු_ව්යාපාර_සහ_අසීරුතාවයට_පත්_වූ_ජනතාව_වෙත_සහන_ලබා_දීමේ_මෙහෙයුම නිල වශයෙන් අද සිට ආරම්භ වේ.

මේ ජූලි මාසයේ සිට #රජයේ_සේවකයන්ගේ_පඩිපතට_රු2500යක_අන්තර්_කාලීන_දීමනාව_ලබාදීම වෙනුවන් පසුගිය මර්තු මාසයේ ඉදිරිපත් කල අයවැයෙන් රුපියල් මිලියන 40,000ක් වෙන් කරනු ලැබිණ. රාජ්‍ය සේවයේ කාර්‍යක්‍ෂමතාවය ඉහල නංවමින් වඩාත් මහජන හිතකාමී රාජ්‍ය සේවයක් ස්තාපිත කිරීමටද මින් අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ #කමාන්ඩෝ_දීමනාව_රු1000_සිට_රු5000_දක්වා මෙම ජූලි මාසයේදී වැඩිවනු ලැබේ. මේ සමගම #රණවිරු_සෙබලුන්ට_අදාල_තවත්_දීමනා රැසක් දීමට නියමිත අතර යුද්ධ නාවික හා ගුවන් හමුදාවේ සියලු නිලයන්ට අදාලව #නිල_ඇඳුම්_දීමනාවද_දෙගුනයකට_අධික_ප්රමාණයකින් වැඩි කර ඇත​.

#සියලු_විශ්රාමිකයන්ට_රු20000_දක්වා_වැටුප්_වැඩිවීමක් මෙම ජූලි 01 සිට ක්‍රියාත්මක නියමිතයි මේ යටතේ #විශ්රාමික_රාජ්ය_සේවකයන්_585000ක් සඳහා අවම #රු2800ක්_සිට_උපරිම_රු20000 දක්වා වැඩි කර ඇත​.

අඩපණ වූ සංචාරක කර්මාන්තය වෙනුවෙන් සංචාරක කර්මාන්තයේ කුඩා පරිමාණයේ නියුතු අය වෙනුවෙන් ආධාර වීමට #සංචාරක_පොඩ්ඩෝ_ණය_යෝජනා_ක්රමය ක්‍රියාත්මක කරනු ලැබේ. මේ යටතේ කිසිඳු #පොලියක්_අයකිරීමකින්_තොරව_රුපියල්_ලක්ෂ_පහක_ණය_මුදලක් ආපසු ගෙවීම සඳහා #අවුරුද්දක_සහන_කාලයක් ඔවුන්ට හිමිවේ.

"අලුතෙන් හිතමු - දිරියෙන් නැගිටිමු" ජාතික සමෘද්ධි හිමිකම්පත් බෙදාදීමේ ජාතික උත්සව මාලාවට සමගාමීව දෙවිනුවර ආසනයේ තලල්ල කල...
08/06/2019

"අලුතෙන් හිතමු - දිරියෙන් නැගිටිමු"
ජාතික සමෘද්ධි හිමිකම්පත් බෙදාදීමේ ජාතික උත්සව මාලාවට සමගාමීව දෙවිනුවර ආසනයේ තලල්ල කලාපයේ පලමු අදියරේ ප්‍රතිලාභීන් දැනුවත් කිරිම.

"අලුතෙන් හිතමු - දිරියෙන් නැගිටිමු" ජාතික සමෘද්ධි හිමිකම්පත් බෙදාදීමේ ජාතික උත්සව මාලාවට සමගාමීව දෙවිනුවර ආසනයේ බතීගම කල...
08/06/2019

"අලුතෙන් හිතමු - දිරියෙන් නැගිටිමු"
ජාතික සමෘද්ධි හිමිකම්පත් බෙදාදීමේ ජාතික උත්සව මාලාවට සමගාමීව දෙවිනුවර ආසනයේ බතීගම කලාපයේ පලමු අදියරේ ප්‍රතිලාභීන් දැනුවත් කිරිම.

"අලුතෙන් හිතමු - දිරියෙන් නැගිටිමු" ජාතික සමෘද්ධි හිමිකම්පත් බෙදාදීමේ ජාතික උත්සව මාලාවට සමගාමීව දෙවිනුවර ආසනයේ කොට්ටගොඩ...
08/06/2019

"අලුතෙන් හිතමු - දිරියෙන් නැගිටිමු"
ජාතික සමෘද්ධි හිමිකම්පත් බෙදාදීමේ ජාතික උත්සව මාලාවට සමගාමීව දෙවිනුවර ආසනයේ කොට්ටගොඩ කලාපයේ පලමු අදියරේ ප්‍රතිලාභීන් දැනුවත් කිරිම.

"අලුතෙන් හිතමු - දිරියෙන් නැගිටිමු" ජාතික සමෘද්ධි හිමිකම්පත් බෙදාදීමේ ජාතික උත්සව මාලාවට සමගාමීව දෙවිනුවර ආසනයේ අපරැක්ක ...
08/06/2019

"අලුතෙන් හිතමු - දිරියෙන් නැගිටිමු"
ජාතික සමෘද්ධි හිමිකම්පත් බෙදාදීමේ ජාතික උත්සව මාලාවට සමගාමීව දෙවිනුවර ආසනයේ අපරැක්ක කලාපයේ පලමු අදියරේ ප්‍රතිලාභීන් දැනුවත් කිරිම.

"අලුතෙන් හිතමු - දිරියෙන් නැගිටිමු" ජාතික සමෘද්ධි හිමිකම්පත් බෙදාදීමේ ජාතික උත්සව මාලාවට සමගාමීව දෙවිනුවර ආසනයේ දෙවිනුවර...
06/06/2019

"අලුතෙන් හිතමු - දිරියෙන් නැගිටිමු"
ජාතික සමෘද්ධි හිමිකම්පත් බෙදාදීමේ ජාතික උත්සව මාලාවට සමගාමීව දෙවිනුවර ආසනයේ දෙවිනුවර කලාපයේ පලමු අදියරේ ප්‍රතිලාභීන් දැනුවත් කිරිම.

දෙවිනුවර ආසනයේ ඉදිවන 7 වන නව ගම්මානය - පාතේගම දකුණ දංකැටිගොඩ නව උදාකල ගම්මානය සදහා 2019/06/05 වන දින සුබ මොහොතින් දෙවිනු...
05/06/2019

දෙවිනුවර ආසනයේ ඉදිවන 7 වන නව ගම්මානය - පාතේගම දකුණ දංකැටිගොඩ නව උදාකල ගම්මානය සදහා 2019/06/05 වන දින සුබ මොහොතින් දෙවිනුවර ආසනයේ එ.ජා.ප. ප්‍රධාන සංවිධායක චතුර ගලප්පත්ති මැතිතුමා විසින් මුල්ගල් තැබූ අවස්තාව.

"අලුතෙන් හිතමු - දිරියෙන් නැගිටිමු" ජාතික සමෘද්ධි හිමිකම්පත් බෙදාදීමේ ජාතික උත්සව මාලාවට සමගාමීව දෙවිනුවර ආසනයේ කපුගම කල...
05/06/2019

"අලුතෙන් හිතමු - දිරියෙන් නැගිටිමු"
ජාතික සමෘද්ධි හිමිකම්පත් බෙදාදීමේ ජාතික උත්සව මාලාවට සමගාමීව දෙවිනුවර ආසනයේ කපුගම කලාපයේ පලමු අදියරේ ප්‍රතිලාභීන් දැනුවත් කිරිම සඳහා එ.ජා.ප. දෙවිනුවර ආසනයේ ප්‍රධාන සංවිධායක ගරු චතුර ගලප්පත්ති මහතා සහභාගී වූ අවස්තාව.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when පිබිදෙන දෙවිනුවර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share