Junk Yard Stories

  • Home
  • Junk Yard Stories

Junk Yard Stories We are junkyard stories trying to take the Sri Lankan film industry to the next level

10/06/2024

ගහනව කියන්නේ ගහනවට...
කන පැලෙන්න ගැහුවත්,
කන රිදෙන්න ගැහුවත්,
කනට තට්ටු කරල ගැහුවත්,

ගහනව කියන්නේ ගහනවට.........

කදිමෛ හෝලි කුත්තා කදිමෛ!! #හදවතින්මඔසීතිකයි
21/11/2023

කදිමෛ හෝලි කුත්තා කදිමෛ!!

#හදවතින්මඔසීතිකයි

ඔන්න එහෙනම් දෙවනි එකත් දැම්මා. හැමෝටම කියල ආදරේ පෙන්නන්න.
03/11/2023

ඔන්න එහෙනම් දෙවනි එකත් දැම්මා.
හැමෝටම කියල ආදරේ පෙන්නන්න.

#මිස්ටර්වවයිට් ෙතෙක් කතාව -Mr.Loid (ලොයිඩ්) තමා අතින් සිදුවූ මිනීමැරුමක් වසන් කරගැනීම සඳහා Mr. White (වයිට්) ව සොයා ....

https://youtu.be/FQ8bWtx2qk4Mr.Whiteපොලිසියෙන් ඕනෑම අපරාධයක් වසන් කරන කොන් කලාකරුවෙක්. ඔහු මහ මොළකරුවෙකු වන අතර ඔහු අල්ල...
20/10/2023

https://youtu.be/FQ8bWtx2qk4

Mr.Whiteපොලිසියෙන් ඕනෑම අපරාධයක් වසන් කරන කොන් කලාකරුවෙක්. ඔහු මහ මොළකරුවෙකු වන අතර ඔහු අල්ලා ගැනීමට පොලිසිය අවස්ථාවක් සොයමින් සිටියි.කතාවේ ඉදිරියට කුමක් සිදුවෙයිද? පොලිසියට මිස්ටර් වයිට් කොටුවෙයිද? මේ පාර ඔහු රකින අපරාධකරුවා කවුරුන් වෙයිද?

අද කතාව එතැන් සිට Mr.White තුලින්..............

Mr.White is a con artist who hides any crime from the police. He is a mastermind and the police are looking for an opp...

https://youtu.be/FQ8bWtx2qk4Mr.Whiteපොලිසියෙන් ඕනෑම අපරාධයක් වසන් කරන කොන් කලාකරුවෙක්. ඔහු මහ මොළකරුවෙකු වන අතර ඔහු අල්ල...
20/10/2023

https://youtu.be/FQ8bWtx2qk4

Mr.Whiteපොලිසියෙන් ඕනෑම අපරාධයක් වසන් කරන කොන් කලාකරුවෙක්. ඔහු මහ මොළකරුවෙකු වන අතර ඔහු අල්ලා ගැනීමට පොලිසිය අවස්ථාවක් සොයමින් සිටියි.කතාවේ ඉදිරියට කුමක් සිදුවෙයිද? පොලිසියට මිස්ටර් වයිට් කොටුවෙයිද? මේ පාර ඔහු රකින අපරාධකරුවා කවුරුන් වෙයිද?

අද කතාව එතැන් සිට Mr.White තුලින්..............

07/10/2023

මොකක්ද මේ Mr. White : Intro Season කියන්නේ?

මේක අපි කරන Experimental Project එකක්. ඇත්තටම අපි උත්සාහා කරන්නේ ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට විනාඩි 05 කට වඩා අඩු Episode කිහිපයකින් හැදුන Season කිහිපයකින් අවසන් වෙන කතා මාලාවක් නිර්මාණය කරන්න.

මේකේ ආරම්භය විදිහට කතාංගය පටන්ගන්නේ Intro Season එකකින්. ඒ කියන්නේ මේ කතා මාලාවේ පළමුවන Season එකට කලින් දිවෙන Intro Season එකක් තියනවා. ඒ කතාංගයට විනාඩි පහට අඩු කොටස් දෙකක් අඩංගු වෙනවා. මේ Season එකට පස්සේ තමා ඇත්තටම කතාව ආරම්භ වෙන්නේ. නමුත් මේ කතාමාලාව තේරුම්ගැනීමට නම් අනිවාර්යයෙන්ම මෙම කොටස් දෙකම නැරඹිය යුතුමයි‍.

Mr.White : Intro Season හි පළමුවන කතාංගය ලබන සතියේ සෙනසුරාදා රාත්‍රී 07.00ට අපි අපේ Junk Yard Stories YouTube Channel එකටත්, ඉරිදා රාත්‍රී 07.00ට අපේ Junk Yard Stories page එකටත් Upload කරන්න මේ වෙනක‌ොට සැලසුම් කරගන ඉන්නවා.

මේ පහලින් Upload කරල තියන Video එකේ තියෙන්නේ පළවෙනි කතාංගයේ Sneak Peak එකක්. කතාව ගැන අදහසක් ගන්න හැම කොටසකටම කලින් Sneak Peak කොටසකුත්, කතාවට සෘජුව සම්බන්ධ නොවුනත් වක්‍රව සම්බන්ධ වන කොටස් Moments ලෙසත් රැගෙන ඒ්මට බලාපොරොත්තුවෙන් ඉන්නවා‍.

එහෙනම් Homies, අපිත් එක්ක දිගටම ඉන්න. දන්න අයටත් බලන්න මේක Share කරන්න.අඩුපාඩුවක් තියනවනං Comment එකකින් ලියල තියන්න.ලබන සතියේ සෙනසුරාදා හරියටම රෑ 07.00 ට හමුවෙමු.





Haritha K. Dabarera Chamika Gayashan Senavirathna Sumal Buddika

Mr.White is a con artist who hides any crime from the police. He is a mastermind and the police are looking for an oppor...
01/10/2023

Mr.White is a con artist who hides any crime from the police. He is a mastermind and the police are looking for an opportunity to catch him. What will happen next in the story? Will the police catch Mr. White? Who will be the criminal he is protecting this time?

Let's see soon in Mr.White................

Mr.Whiteපොලිසියෙන් ඕනෑම අපරාධයක් වසන් කරන කොන් කලාකරුවෙක්. ඔහු මහ මොළකරුවෙකු වන අතර ඔහු අල්ලා ගැනීමට පොලිසිය අවස්ථාවක් සොයමින් සිටියි.කතාවේ ඉදිරියට කුමක් සිදුවෙයිද? පොලිසියට මිස්ටර් වයිට් කොටුවෙයිද? මේ පාර ඔහු රකින අපරාධකරුවා කවුරුන් වෙයිද?

ළගදීම බලමු Mr.White තුලින්..............



01/10/2023



Subscribe us on Youtube.
Link in 1st Comment.

01/10/2023



Subscribe us on Youtube.
Link in 1st Comment.

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Junk Yard Stories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Junk Yard Stories:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share