පිස්සුවට වගේ pissuwata wage

  • Home
  • පිස්සුවට වගේ pissuwata wage

පිස්සුවට වගේ pissuwata wage පිස්සුවට වගේ අකුරු කලාට.....
ජීවිතයම වෙච්ච...
පූජනීය ආදරයක සිතුවිලි සෑමරුමක්.... ආදරය දුක කදුල සතුට සිනහව
සපිරි... අපේම තැනක්..
එන්න සෙටිවෙමු...

27/10/2021
24/08/2017

Untitled Album

15/07/2017

ආදරෙ ගින්දරක් සුදු අයියෙ

01/08/2016

ඔයා හරි නපුරුයි අයියෙ
නිකමටවත් හිතෙන් නැද්ද
ඔයාගෙ සුදු නංගි දුකින් ඇති
පාලුවෙන් ඇති කියලා
පොඩි දේටත් රන්ඩු වෙන්නෙ ආදරෙට කියල අහල නැද්ද??

17/03/2016

මම..
පෙර දවසක
අප ආ ගිය
මල්පාර දිගේ....
නුඹෙත් මගෙත්
මතක ඇහිද ඇහිද
අප උන් තැන්වල
නැවති නැවති...
ඉබාගාතයේ
ඇවිද යද්දී...
හරි හුරතලයෙන්
නුඹ ඇවිදන් එනවා
තව එකෙකුගේ
දෑතේ එල්ලී....

23/01/2016

සුදු අයියේ හිත සොහොනක් වගේ පාලුවෙලා

24/09/2015

මෙි පිටුවට ගොඩවෙලා..මගේ අකුරු කියවලා යන ඔබ හැමෝටම බොහෝම ස්තුති....

19/02/2015

සිතට දැනෙන මෙි පාලුව දරා ගන්න බෑ
“ඔබ නිසාද මෙි මහ දුක සිතා ගන්න බෑ

14/02/2015

දිවිය මොනතරම්
සුන්දරදෝ.....
දුකම කොයිතරම්
සතුටක්දෝ.....

04/12/2014

නුඹ...
යන්නම යනවා නම්
මට...
ඉන්න කියන්නට
බැනේ ඉතිO.....

03/11/2014

නිල් අහසත්
රළු පොලවත්
එක් වේවිද කවදාවත්.....

29/10/2014

Timeline Photos

27/10/2014

මේ නිහඩ බව බිදින්න
තව මොනව හරි කියන්න.....

01/07/2014

ඔබ සදක්සේම පායා
මට එළිය දුන් වගයි......

10/06/2014

කදුළේ හීතලේ
සුසුමේ රදවලා...
අදුරේ මා තබා
සද සේ බැසගියා...
ආවාසේ ඇ දුරගියා
ආරාධනා ගිලිහුනා....

29/05/2014

මටම පෙම් කර
නෙතග නිවසන...
සදා නොසිදෙන
සුනිල උල්පත
කදුළු බිOදුව.......

23/05/2014

ඉර නෑ වෙනස්වෙලා...
සද නෑ වෙනස්වෙලා....
ඉරහද දිවුරා පොරොන්දු වූ ඔබ
ඇයි අද වෙනස්වෙලා...
ළදුනේ මානම් තව නෑ වෙනස්වෙලා...

13/05/2014

ඔයා එනකම් මම බලන් ඉන්නවා....

07/05/2014

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ...
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ....

Address


Telephone

0725306841

Website

Alerts

Be the first to know and let us send you an email when පිස්සුවට වගේ pissuwata wage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share