#homagama #shapahomagamata #homagamashapaya #police #law #vindya #pazz
සද්දෙ අඩුයි කිව්ව අයට.........
2023.09.25 recording
අපිට වෙනව කම්ප්ලේන් කරන්න.
- කම්ප්ලේන් කරන්න කියල තමා කියන්නෙ. මං කම්ප්ලේන් කරලනෙ තියෙන්නෙ.
සතියක් ස්ටෝරස් එකේ විතරක් කරන්ට් තිබුනෙ නැහැ. ඇයි ඒ?
කොන්දක් තියන පිරිමි නම් දැම්මම පටන් ගනින්! කියල කිව්වට පටන් අරන් නෑ... ඇයි ඒ?
හෝමාගම වලව්ව පාරෙ වින්ද්-යා ඉන්ඩ්‍රස්ට්‍රීස් කියන ෆැක්ටරි එකේදි කොල්ලෙක්ට වුන දේ ගැන දැන් ගොඩක් අය අහල ඇති.
මේක ගොඩක් අය නොදැනුවත්ව මානසික ප්‍රශ්නයක තැනට ගේන්න හැදුවත් ඒ ගැන දන්න අය හෙලිකරපු විස්තර අනුව ඒක මානසික ප්‍රශ්නයක් නෙවෙයි, මත්ද්‍රව්‍ය දීමක් නිසා ඇති වුන disorder එකක් කියල දැන් හෙලි වෙලා ඉවරයි.
දැනට හොයාගෙන තියෙන්නෙ Drug-Induced Movement Disorder කියල. මත්ද්‍රව්‍ය ශරීරගත වීම නිසා වෙන දෙයක්.
මෙහෙමයි මචංල, මොළේ තියන අය මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතා නොකරන්නෙ මෙන්න මේ හේතු දන්න නිසා. එයාලට ඒව තේරුම් ගන්න පුළුවන් තරම් මොළයක් තියන නිසා. ඕවා අරන් කෙටිකාලීන ආතල් ගත්තට පස්සෙ තමයි අතුරු ආබාධ මතුවෙන්නෙ. එක එක විදියට ඒවයේ ගුණ කියල ප්‍රචාරය කළත් ඇත්තම තත්ත්වය ගන්න අයගේ ජීවිත හබක් වෙන එක. අනික මත්ද්‍රව්‍ය ගන්න අයගෙන් උපදින ළමයි සාමාන්‍ය අයට වඩා වෙනස් වෙනව. ඉගෙනගන්න බැරි, සමාජයට ව