The Scam Hunter

  • Home
  • The Scam Hunter

The Scam Hunter It's about your mobile connection.. FIVE SIM

ඔබගේ සිම්පත් ආශ්‍රිතව ඇතිවන ගැටලු සහ එම සම්බන්දතා හදුන්වාදෙන නවතම විශේෂාංග හා සේවා පිලිබද දැනුවත් වීම හා එම තොරතුරු බෙදා ගැනීමට පහසුම මග..

04/03/2023

🥴

https://youtu.be/znIuDQjaHno
26/02/2023

https://youtu.be/znIuDQjaHno

🚫🚫🚫පහල pin කරල තියන comment එකේ තියන අපේ teligram channel එකත් එක්ක එකතු වෙන්න..Onmaxdt Mtfe

30/12/2022

⛔⛔
https://youtu.be/bs-CrmmTBjg
මේ මහා පිරමීඩ වංචාවලින් අපේ ලංකාවෙ මිනිස්සු බේරගන්න මට ඔයාලගෙ උදවු ඕනි.

උඩ ලින්ක් එකෙන් Full වීඩියෝ එක බලල Subscribe කරන්න.
අපේ Teligram චැනල් එකටත් එකතු වෙන්න.
https://t.me/thescamhunter
මම ඔයාල වෙනුවෙන්
The Scam Hunter❤👍

අරන් තියන බඩු ටික බැලුවාම තේරෙනව අහිංසක පියෙකුගෙ වේදනාව
16/12/2022

අරන් තියන බඩු ටික බැලුවාම තේරෙනව අහිංසක පියෙකුගෙ වේදනාව

පිරමීඩ යාලුවෙක්ගෙන් ප්‍රශ්න ඇහුවහම 😂😂😂😂
13/12/2022

පිරමීඩ යාලුවෙක්ගෙන් ප්‍රශ්න ඇහුවහම 😂😂😂😂

පලවෙනි කමෙන්ට් එකේ තියන ලින්ක් එකෙන් ටෙලිග්‍රෑම් චැනල් එකට ‍එන්න.

11/12/2022
මොබිටෙල් පාවිච්චි කරන අය නොමිලේ 10 Gb හෝ 5 GB දිනාගන්න Mobitel Selfcare App aken පහල QR එක Scan කරන්න. ❤❤❤⛔⛔⛔⛔⛔☎️☎️☎️☎️☎...
18/11/2022

මොබිටෙල් පාවිච්චි කරන අය නොමිලේ 10 Gb හෝ 5 GB දිනාගන්න Mobitel Selfcare App aken පහල QR එක Scan කරන්න. ❤❤❤⛔⛔⛔⛔⛔☎️☎️☎️☎️☎️

24/10/2022

Onmaxdt එකේ සැරින් සැරේ වෙබ් සයිට් එක වැඩ නැතිවෙන්නෙ ඇයි කියල හිතුන් නැද්ද? 😁😁😁

https://youtu.be/RY31hQep5SQහැකිතාක් Share කර දැනුවත් කිරීම ආරම්භ කරන්න..
23/10/2022

https://youtu.be/RY31hQep5SQ

හැකිතාක් Share කර දැනුවත් කිරීම ආරම්භ කරන්න..

the scam hunter කියලා ටෙලිග්‍රෑම් එකේ search කරල අපේ telegram channel එකට join වෙන්න.මේ වගේ පිරමීඩ ජාවාරම් වලින් ලංකාවේ මිනිස්සු බේරගන්න එකත...

https://youtu.be/9gQe7M08xiIමෙය හැකිතාක් ශෙයා කර සැවොම දැනුවත් කරන්න.ස්තූතියි...
23/10/2022

https://youtu.be/9gQe7M08xiI

මෙය හැකිතාක් ශෙයා කර සැවොම දැනුවත් කරන්න.ස්තූතියි...

https://youtu.be/etg7XwVllUoමේ Onmax Dt කියන්නෙ තනිකරම Scam එකක්..ඔයාලට මේක අපි අද කියනවා.. අනිවාරෙන් ලගදිම මේක Scam වෙන...
23/10/2022

https://youtu.be/etg7XwVllUo

මේ Onmax Dt කියන්නෙ තනිකරම Scam එකක්..ඔයාලට මේක අපි අද කියනවා.. අනිවාරෙන් ලගදිම මේක Scam වෙනවා..ඒක නිසා කරුනාකරල මේ වීඩියෝ එක ශෙයා කරල මිනිස්සුන්ව දැනුවත් කරන්න.

https://youtu.be/etg7XwVllUoමේ ඔබේ අවධානයට යි..මෙවන් පිරමීඩ ජාවාරම් වලට හසු නොවන්න.
21/10/2022

https://youtu.be/etg7XwVllUo
මේ ඔබේ අවධානයට යි..
මෙවන් පිරමීඩ ජාවාරම් වලට හසු නොවන්න.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when The Scam Hunter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share