IUHS Media Academy

  • Home
  • IUHS Media Academy

IUHS Media Academy Hi Everyone

On this Good Friday, let's pause and reflect on the profound love that led to the cross.                                ...
29/03/2024

On this Good Friday, let's pause and reflect on the profound love that led to the cross.

බලමුද කවුද දිනන්නේ කියලා.
24/03/2024

බලමුද කවුද දිනන්නේ කියලා.



මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස මැදින් පොහොය දින...
24/03/2024

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස මැදින් පොහොය දිනය සැලකේ.

බුදුරජාණන් වහන්සේ ඥාතී සංග්‍රහය පිණිස සිය ජන්ම භූමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ අද (24) වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරවීමෙන් අනතුරුව යමාමහ පෙළහර පෑම, ශුද්ධෝදන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරිම, රාහුල කුමරු මහණ කරවීම සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම ද අද වැනි පොහෝ දිනක සිදුවු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.




අන්තර්ජාතික විශ්වවිද්‍යාලයකින් පිරිනමන ජනමාධ්‍ය ඩිප්ලෝමාවට ඔබත් එන්න.මාස 6ක පුහුණුවෙන් පසු BMICH පරීශ්‍රයේ ඩිප්ලෝමා ප්‍ර...
18/02/2024

අන්තර්ජාතික විශ්වවිද්‍යාලයකින් පිරිනමන ජනමාධ්‍ය ඩිප්ලෝමාවට ඔබත් එන්න.
මාස 6ක පුහුණුවෙන් පසු BMICH පරීශ්‍රයේ ඩිප්ලෝමා ප්‍රධාන උත්සවය පැවැත්වේ.

IUHS එකම පුදුම කළ Makeup පාඩම.ඔබත් කැමතිද මාධ්‍ය ක්ෂේත්‍රයට යොමු වෙන්න.එහෙනම් දැන්ම ඔබේ ආසනය වෙන් කර ගන්න.Whatsapp-074-0...
16/10/2023

IUHS එකම පුදුම කළ Makeup පාඩම.
ඔබත් කැමතිද මාධ්‍ය ක්ෂේත්‍රයට යොමු වෙන්න.එහෙනම් දැන්ම ඔබේ ආසනය වෙන් කර ගන්න.

Whatsapp-074-0377721

රටක් අදුරන හඩක් වෙන්න ඔබත් කැමතිද ?එන්න අප වෙතටප්‍රවෘත්ති නිවේදන හඩකැවීම් Short Filmවෙළඳ දැන්වීම් හඩකැවීම් වීඩීයෝකරනයචාය...
16/09/2023

රටක් අදුරන හඩක් වෙන්න ඔබත් කැමතිද ?එන්න අප වෙතට

ප්‍රවෘත්ති නිවේදන
හඩකැවීම්
Short Film
වෙළඳ දැන්වීම් හඩකැවීම්
වීඩීයෝකරනය
චායාරූපකරනය
Social Media Handling
ඇතුළු රාශීයක්

අප සුවිශේෂ වන්නේ ඇයි?

✅ දේශක මණ්ඩලය දැනටමත් රටේ කිර්තියක් දිනා සිටින නිවේදන ශීල්පින් හා වැඩසටහන් නිෂ්පාදකවරු වීම
✅ සියලුම ළමුන් සදහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා වැඩි කාලයක් වෙන් කිරීම
✅ මාධ්‍ය ආයතනය තුළට රැගෙන ගොස් මැදිරි අත්දැකීම් ලබාදීම
✅ පාඨමාලාව අවසානයේ සම්මුඛ පරීක්ෂණ සදාහා යොමු කිරීම හා රැකියාවක් හිමිවන තුරුම අප ඔබ සමග සිටීම
✅පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් ඩිප්ලෝමා එකක් ලබා දීම(BMICH හීදී සියලු ඩිප්ලෝමා ලබා දෙයි.

එන්න අපගේ WHATSAPP සමුහයට දැන්ම.

https://chat.whatsapp.com/EW1J79kbKlhFbxEldCzaMN

Address

Nugegoda, Sasip College

00500

Opening Hours

10:00 - 15:00

Website

Alerts

Be the first to know and let us send you an email when IUHS Media Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Opening Hours
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share