Gagana Aloka

Gagana Aloka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gagana Aloka, Digital creator, .

තවත් කියන්න ඉතුරුවෙලා තියෙන්නෙ මොනවද ? මේ ටික ඇරෙන්නට 💔🙂
07/12/2023

තවත් කියන්න ඉතුරුවෙලා තියෙන්නෙ මොනවද ? මේ ටික ඇරෙන්නට 💔🙂

තේමිය .. පොඩ්ඩක් ඔහොම ඉන්න...ඇයි ‌මොකද... අදත් ‌කට්ටිය ඉස්සරහ චාටර් කරන්නද?අපෝ නෑ බන් මා ගැන එහෙම හිතන්න එපා ....එහෙනම් ...
07/12/2023

තේමිය .. පොඩ්ඩක් ඔහොම ඉන්න...
ඇයි ‌මොකද... අදත් ‌කට්ටිය ඉස්සරහ චාටර් කරන්නද?
අපෝ නෑ බන් මා ගැන එහෙම හිතන්න එපා ....
එහෙනම් ලන්ච් වලදි අනික් උන් ඉස්සරහ පිස්සෙක් ගානට කතා කලේ ඊයෙ....
හ්ම්... මම පිලිගන්නව කට්ටිය ඉස්සරහ කියපු එක වැරදියි, ඒත් උබ මෙහෙ වැඩට ආපු දා ඉදන් උබ මට හොද යාලුවෙක් උනා උබ නිශා ගැන හිතේ තියන්
ඉන්න එක අනික් උන් දකින්නෙ විහිලුවක් විදියට ඒ ගැන තරහටයි මම .. කිව්වෙ...
උබ දැන් කියන්නෙ මොකක් කරන්න කියලද නුවන් ?
'" තේමිය .. මේ අහපන් ආදරයක් තියනවනම් ඒක අදාල කෙනාට කියපන්...
නැතුව උබ දන්නෙ කොහොමද එයාගෙ අදහස....
ඒ කෙල්ලට දැනටත් මැනේජර් එක්ක සම්බන්ධයක් තියන බව දැනෙනව නේද...
උබ ඔක්කොම විසදගෙන තත්වෙ හදාගෙන කැමැත්ත අහන්න ඉන්න එපා
මොකද ඒක විදවිල්ලක්...
ඒ කෙල්ලට ගානක්වත් නෑ....
හොදට අත්දැකීම් තියන අන්කල් කෙනෙක් කිව්වෙ මට ... නම අහන්න එපා
'' ආදරේ කියාගන්නම බැරි නම් අතහැරපන් මචන් ""
ඒක ආදරයක් නෙවෙයි උබටම විනාශයක් ...එච්චරයි 👨‍💻

ඒ කවුරුත් එන්නෑ අන්තිමේ ඔයා එක්ක දුක බෙදාගන්න 🙂🌿🌺
06/12/2023

ඒ කවුරුත් එන්නෑ අන්තිමේ ඔයා එක්ක දුක බෙදාගන්න 🙂🌿🌺

06/12/2023

ප්‍රේමය සරදම් කලහොත්
පිරිමි හිතක් රිදවා
නැවත ඒ අහලකට වද්දා නොගත යුතුමය..🥀

ආදරය ආදරය....... කොයිතරම් ඔය වචනෙ දවසකට ඇහෙනවද , හැමෝටම ආදරය විදින්න ලැබෙනවද... කොල්ලො ගැනයි කියන්නෙ , අහසෙ වලාකුලු දකින...
06/12/2023

ආදරය ආදරය....... කොයිතරම් ඔය වචනෙ දවසකට ඇහෙනවද , හැමෝටම ආදරය විදින්න ලැබෙනවද...
කොල්ලො ගැනයි කියන්නෙ ,
අහසෙ වලාකුලු දකිනවද ? ලස්සනට පුලුන් බෝල වගේ තියනව
ඒත් ඇත්තටම ඒව ‌අල්ලන්න, ඒව උඩ ඇවිදින්න හිතිලම නැද්ද, ඇති පොඩිකාලෙ.....
මචන් ඒවගේ තමයි ආදරේත් දකින්න පුලුවන් නමුත් තමන්ටම ලැබෙන්නෙ
කීයෙන් කී දෙනාටද...
ඒ නිසා පොළවෙ ජීවත්වෙයන් අඩුගානෙ සැහැල්ලුවෙන් ඇවිදින්නවත් පුලුවන් වෙයි... වලාකුලු අහසෙම තියෙයි 🌨🌧 🫢 ☺️

මුහුදෙ මහ රෑක,  යාත්‍රා කරන නැවක කපිතාන් විතරක් තනි උනොත් කොහොම දැනෙනවාද , තනිකම , මුහුදු කුනාටු චන්ඩ දියවැල් හැමදේම නැත...
05/12/2023

මුහුදෙ මහ රෑක, යාත්‍රා කරන නැවක කපිතාන් විතරක් තනි උනොත් කොහොම දැනෙනවාද , තනිකම , මුහුදු කුනාටු චන්ඩ දියවැල් හැමදේම නැතිවෙලා යන්න ටික වෙලාවක් ඇති... ඉතින් මේ මිනිස්සු හැමෝම අපිට ආදරේ අය නෙවෙයි අපි තනියම බොහෝවිට .. තනිය තමයි අපි ළග ඉන්නෙ❤️‍🩹

29/10/2023

නව ඇරඹුමක් 💔 🥃 🎻🕺

අදටත් මට හිතාගන්න බෑ ඇයි ඒ කියල, හිස්බවකින් වැහිල ගිහින් හිතුවිලි වචන කරගන්න බෑ - ගගන ✍️
22/09/2023

අදටත් මට හිතාගන්න බෑ ඇයි ඒ කියල, හිස්බවකින් වැහිල ගිහින් හිතුවිලි වචන කරගන්න බෑ - ගගන ✍️

21/09/2023

අපිට කොහෙද මල්......
බොන්න වෙන්නෙ ගල්.....

වැඩ කරන තැන බොස් බැන්න හොදටම මගේ වරදකුත් නෑ අනුන්ගෙ වැරදි වලට නිමේෂ එහෙම කල්පනා කරද්දි , ‌දුරකතනය නාද වුනා ඒ නදීෂා මොකද ...
21/09/2023

වැඩ කරන තැන බොස් බැන්න හොදටම මගේ වරදකුත් නෑ අනුන්ගෙ වැරදි වලට නිමේෂ එහෙම කල්පනා කරද්දි , ‌දුරකතනය නාද වුනා ඒ නදීෂා
මොකද කරන්නෙ ලන්ච් ගත්තද
ඒ කටහඩ මේතරම් රස්නෙ වෙලාවෙ තියන මහන්සියයි , බැනුම් වලින් රිදුනු හිතයි දෙකම සුවපත් කරන්න තරම් ප්‍රබලයි ඒත් තමන්ට කියල කතා කරන්න කෙනෙක් නැති ජීවිතේ විඩාවයි පීඩනයයි දෙකම කොයිතරම් හිත් පෙලනව ඇද්ද
කරන්න දෙයක් නෑ හුරුවෙන්න වෙනව ☺️🙂

Love is not affordable for poor men. That's the reality nowadays. Do you agree with me?😏
20/09/2023

Love is not affordable for poor men. That's the reality nowadays. Do you agree with me?😏

ප්‍රේමය ඒ කියන්නෙ සැබෑ ප්‍රේමය ලබන්න  වාසනාවන්ත අය, ‌හොදින්ම දන්න දෙයක් කියල හිතෙනව නේද මේ
19/09/2023

ප්‍රේමය ඒ කියන්නෙ සැබෑ ප්‍රේමය ලබන්න වාසනාවන්ත අය, ‌හොදින්ම දන්න දෙයක් කියල හිතෙනව නේද මේ

කොයිතරම් මිනිසුන් මැද හිටියත් අපි අතරෙ හැමදාම හිතෙන් තනිවුන මිනිස්සුත් ඉන්නව. ඒ මිනිස්සුන්ගෙ ජීවිත කතා සමහරවිට අපිට නවකත...
18/09/2023

කොයිතරම් මිනිසුන් මැද හිටියත් අපි අතරෙ හැමදාම හිතෙන් තනිවුන මිනිස්සුත් ඉන්නව. ඒ මිනිස්සුන්ගෙ ජීවිත කතා සමහරවිට අපිට නවකතා වගේ වෙන්න පුලුවන්. ඇහුම්කන් දීල බලන්න මගතොටේදි.

ජීවිතයේ හමුවන වෙන්වන මිනිසුන්ගේ සිත් හදුනාගැනීමට පුලුවන් වූයේ නම් අපිිිත් ලොව සතුටින්ම සිටින අය අතරයි සබද
17/09/2023

ජීවිතයේ හමුවන වෙන්වන මිනිසුන්ගේ සිත් හදුනාගැනීමට පුලුවන් වූයේ නම් අපිිිත් ලොව සතුටින්ම සිටින අය අතරයි සබද

17/09/2023

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Gagana Aloka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share