Ishi's Diary

Ishi's Diary personal blogger|Youtuber

18/12/2023

සුදු මැණිකගෙ අයියා බබාව බලන්න Nursery ගිහින් 🤩
Ishi's Diary

16/12/2023

2024ට ඔයාලා ලෑස්තිද💛මගේ bullet journal set up එක ඉක්මණින්ම අරන් එනවා.channel එක subscribe කරලා තියාගන්න😊මේ තීන්නෙ මට හම්බ වුණ ලස්සන diary එක.මට මේ ලස්සන diary එක දුන්නට මගේ තාත්තට ගොඩක් ස්තූතියි💕
Ishi's Diary

14/12/2023

මගේ පුංචි දගමල්ල😊❤මං මේ හුරතල් හිනාවට හරි ලෝභයි සුදු මැණික😘😊💕
Ishi's Diary

05/12/2023

One year ago ❤️😊
Ishi's Diary

04/12/2023

Ishi's Diary

03/12/2023

My Whole Life 🌍❤️
Ishi's Diary

02/12/2023

Three Month 🌍💕
Ishi's Diary

29/11/2023

💐❤️.

Ishi's Diary

💕Ishi's Diary
22/11/2023

💕
Ishi's Diary

20/11/2023

මාස 03 දී සුදු මැණික❤️
Ishi's Diary

එයා ලොකු වැඩක්😊❤️Ishi's Diary
17/11/2023

එයා ලොකු වැඩක්😊❤️
Ishi's Diary

💙💙💙😘🌎මගේ දිවියේ   මට ලැබුණු          වටිනාම තිළිණේ ඔයා❤️Ishi's Diary
16/11/2023

💙💙💙😘🌎
මගේ දිවියේ
මට ලැබුණු
වටිනාම තිළිණේ ඔයා❤️
Ishi's Diary

I've received 100 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉Ishi's Diary
13/11/2023

I've received 100 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉
Ishi's Diary

තාත්තිගේ චූටී දෝනි පැටියා❤️Ishi's Diary
12/11/2023

තාත්තිගේ චූටී දෝනි පැටියා❤️
Ishi's Diary

Six month Vaccination Day💉2023.11.11Ishi's Diary
11/11/2023

Six month Vaccination Day💉
2023.11.11
Ishi's Diary

11/11/2023

2023.11.11
අද සුදු මැණිකට මාස 06 බෙහෙත විද්දා.💉❤️
අද තමයි සුදු මැණික මුලින්ම ත්‍රීවීල් එකක ගියේ😊.මොකද අද එයාගේ තාත්තිට class නිසා අම්මි & ආච්චි එක්ක වීල් එකක යන්න වුණා.🤩
Ishi's Diary

Good Morning Guys🌸11:11 මගේ youtube family එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ page එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම...
11/11/2023

Good Morning Guys🌸
11:11

මගේ youtube family එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ page එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති❤️😊.ඉතිං මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝගෙම හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉශ්ඨ වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💕

ඔයාලා දන්නවද අද දවස විශ්වයේ ගොඩාක්ම powerful දවස කියලා.ඉතිං මං කැමති මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝගෙම ජීවිත ලස්සන වෙනවා දකින්න.ඒ නිසා අද දවස ගැන ඔයාලට කියන්න හිතුවා.Law of attraction මං තිදින්ම විශ්වාස කරනවා.ඉතිං ඉස්සරහට youtube වීඩියෝස් වලින් මං ඒ ගැන ඔයාලත් එක්ක share කර ගන්න හිතන් ඉන්නවා.

ඉතිං අද දවසේ ඔයාගේ ප්‍රාර්ථනා විශ්වයට කියන්න පුළුවන් ක්‍රමයක් ඔයාලත් එක්ක share කර ගන්නම්.හැමෝම විශ්වාසෙන් කරන්න.හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට වෙන්වා.

රාත්‍රී 11:11ට මේක කරන්න.
අවශ්‍ය දේවල්;
1.පොඩි වීදුරු හෝ ප්ලාස්ටික් විනිවිද පේන බෝතලයක් .
2.පාට පාට හෝ සුදු කඩදාසි තීරු 11ක් (හීනය ලියන්න පුළුවන් ප්‍රමාණයේ )
3.නිල් පෑනක්

ඔයාට හැබෑ කර ගන්න තීන හීන 11 කඩදාසි තීරු වල ලියන්න.ලියලා ඒ හීන ගැන Visualize කරන්න.(ඔයාට හීන 11ක් නැත්නම් 1 හීනය 11 වතාවක් ලියන්න කොල 11ක)දැන් ඒ කොල ටික නවලා බෝතලයට දාලා වහන්න.ඒක පරිස්සම් තැනකින් අරන් තියන්න.ඒ ලියපු හීන එකින් එක හැබෑ වෙනකොට ඒ හැබෑ වුන හීනයට අදාල කොලය බෝතලෙන් අයින් කරන්න.2024.11.11 දවසට බෝතලය අරන් බලන්න.ඔයාගේ හීන ඔක්කොම හැබෑ වෙලා හිස් බෝතලය විතරක් තියේවි.එහෙම නැතිව කොල 1,2ක් තියෙන්න පුලුවන් එහෙම උනොත් ඒ හීන්ත් එක්කම් අලුත් හීන ලියන්න ඊළග අවුරුද්දට ලියන්න.අද දවසෙ පුළුවන් තරම් positive ඉන්න.
Ishi's Diary

කෑම ගේනකම් බලන් ඉන්න අපේ සුදු මැණික❤️Ishi's Diary
10/11/2023

කෑම ගේනකම් බලන් ඉන්න අපේ සුදු මැණික❤️
Ishi's Diary

November Book Haul❤️📕Ishi's Diary
09/11/2023

November Book Haul❤️📕

Ishi's Diary

දරුවො තරම් හයියක් !!!දරුවො කියන්නේ මහ පුදුම හයියක්.ජීවිතේ කවදාවත් කරන්න හිතපු නැති දේවල් කරන්න අපිව පොළඹවන මහ පුදුම ශක්ත...
08/11/2023

දරුවො තරම් හයියක් !!!

දරුවො කියන්නේ මහ පුදුම හයියක්.

ජීවිතේ කවදාවත් කරන්න හිතපු නැති දේවල් කරන්න අපිව පොළඹවන මහ පුදුම ශක්තියක්. බැරි බව දැන දැනත් ආයෙ ආයෙ උත්සහා කරන්න අපිව පොළඹවන මහ පුදුම උත්තේජනයක්.


දරුවො කියන්නේ මහ පුදුම හයියක්

නැගිට ගන්නවත් පණ නැතිව ඉන්න වෙලාවට උඩ පැනලා දුවන්න මතක් කරන මහ පුදුම ශක්තියක් . කෑගහලා අඬන්න, පෙරළි පෙරළි වැළපෙන්න හිතෙන වෙලාවටත් මහ හයියෙන් හිනාවෙන්න අපිව පොළඹවන මහා පුදුම උත්තේජනයක් .

දරුවො කියන්නේ මහ පුදුම හයියක්

අතේ සතේ නැතත් තට්ටු මාළිගා හදන්න ගෙපැල කපන්න අපිව පොළඹවන මහ පුදුම මායාවක්, බිංදුවෙනුත් තවත් ටිකක් පහලට වැටිලා ඉද්දි කෝටි ගනන් හීන මවන්න අපිට මඟපෙන්වන අමුතුම ධෛර්යයක්.

දරුවො කියන්නේ මහ පුදුම හයියක්

ආතක් පාතක් නැතිව ඔහේ පාවෙවී ඉන්න වෙලාවට ජීවිතයට මහා ලොකු ඉලක්ක හොයා දෙන අමුතුම මඟපෙන්වීමක්. කවදා කොහොම කරන්නද කියලා හිතපු ගොඩක් දේවල් , කෙරෙන තැනට අපිව බලෙන්ම තල්ලු කරන ආශ්චර්‍යමත් බලවේගයක්.

දරුවො කියන්නේ මහ පුදුම හයියක්. කවදාවත් කාටවත් කිසිමදේකට සමාන කරන්න බැරි විශ්වීය අරුමයක්.

Copied.

Ishi's Diary

දුවෙක් ලැබෙන්නේ අම්මාගේ පිනටයිමගේ දුවේ නුඹ මට ලැබු⁣නේ මගේ පිනටයි ❤ජිව්තේ සමහර දවස්හරිම අපහසුයි දරාගන්න එත් නුඹේ එක හිනාව...
07/11/2023

දුවෙක් ලැබෙන්නේ අම්මාගේ පිනටයි

මගේ දුවේ නුඹ මට ලැබු⁣නේ මගේ පිනටයි ❤

ජිව්තේ සමහර දවස්
හරිම අපහසුයි දරාගන්න
එත් නුඹේ එක හිනාවකට පුළුවන්
මගේ දුවේ
අම්මගේ සේරම ගිණි නිවන්න

අම්මා කියන නම නුඹ දුන්නට
නුඹට මං ණයගැතියි
මේ හුස්ම වැටෙනකල්ම

දුවෙකු⁣ට පුළුවන්
අම්මාට ජිවත් වෙන්න
හේතු කොටියක් මවන්න
එකමයි අම්මෙකුට
දුවෙක් ඕනම
හිනවෙන් ජිවත් වෙන්න

Copied
Ishi's Diary

03/11/2023

The day she was born on❤️
2023.04.28

New Month    New Beginning New Mindset     New Focus New Start     New Intentions New Result 💐💕Ishi's Diary
01/11/2023

New Month
New Beginning
New Mindset
New Focus
New Start
New Intentions
New Result 💐💕

Ishi's Diary

එයා❤️
01/11/2023

එයා❤️

Half Way To One My Angel ❤️🧜🧚කාලය ඉක්මනින් ගෙවිලා යනවා ... ඔයා ටිකෙන් ටික ලොකු වෙනවා 🥺අනේ ආයිත් ඒ දවසට යන්න ඇත්නම්😥අම්මි...
28/10/2023

Half Way To One My Angel ❤️🧜🧚
කාලය ඉක්මනින් ගෙවිලා යනවා ... ඔයා ටිකෙන් ටික ලොකු වෙනවා 🥺අනේ ආයිත් ඒ දවසට යන්න ඇත්නම්😥අම්මිගෙයි තාත්තිගෙයි පණ ඔයානේ.ඔයාගෙ හුරතල් වැඩ වලට හරි ලෝබයි.හෙමින් ලොකු වෙන්න මගේ සුදු මැණික❤️
2023.10.28
🎂 Cake කඩේ

📕☕🌧️ඒක වෙනම vibe එකක්...❇️Book fair යන්න බැරි වුණ නිසා ගන්න ආසාවෙන් හිටිය පොත් ටිකක් online order කරලා අද ගත්තා📖️. පොත් ...
08/10/2023

📕☕🌧️ඒක වෙනම vibe එකක්...❇️

Book fair යන්න බැරි වුණ නිසා ගන්න ආසාවෙන් හිටිය පොත් ටිකක් online order කරලා අද ගත්තා📖️. පොත් කියන්නේ ජීවිතේට හම්බ වෙන හොදම යාලුවෙක් කියලා තමයි මට නම් හිතෙන්නෙ.ඒ ගැන ඔයාලට මොකද හිතෙන්නෙ.පොත් කියන්නෙ මටනම් වෙනමම ලෝකයක්❤️️පොත් වලින් එන ඒ සුවදට මං හරි ආසයී.
Ishi's Diary

Hurry up girls!!!
01/10/2023

Hurry up girls!!!

🌸
01/10/2023

🌸

Hi lovelies 🖖
ඔයාලගේ small business එකට මගෙන් උදව්වක්.😊මේක මගේ අලුත්ම වැඩක් 💕ඔයාලා කැමති නම් මං ඔයාලට උදව් කරනවා. small business කරන්න ආසාවෙන් ඉන්න ඔයාට ඔයාගේ business එකට ලස්සන unique logo ,business cards ,thank you cards තනිවම හදා ගන්න බැරිවද ඉන්නේ.එහෙනම් දැන්ම මට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න.ඔයාලට ඕන විදිහට design කරලා දෙනවා.ඒ වගේම ඔයාලගේ ව්‍යාපාරයේ විකණීමට අවශ්‍ය greeting cards මට කියලා design කර ගන්නත් පුලුවන්.පුංචිම පුංචි මුදලකට ඔයාලගේ business එකට අවශ්‍ය දේවල් මට කියලා design කර ගන්න පුළුවන්.ඔන්න ළමායී වරද්ද ගන්න එපා මං කරන්නේ design part එක විතරයි .print කරන් නෑ🌸.ඕනි අය මට whatsapp message එකක් දාන්න.

0713184298.

Pink Lerry By Ishi



Just upload my new YT video👇
28/09/2023

Just upload my new YT video👇

Hi guys! Welcome to my youtube Channel 😊💕

Just Upload my new YT video 😊👇
27/09/2023

Just Upload my new YT video 😊👇

Hi guys 🤗💕 welcome back to my youtube channel .Today in this video opening penpal letter.Don't foget subscribe my channel !My page👇https://www.fa...

මගෙ ඒන්ජල් පැටියා 🧚🧜දොයිය ගත්තම හරිම අහිංසකයි😊😘❤️Ishi's Diary
19/09/2023

මගෙ ඒන්ජල් පැටියා 🧚🧜
දොයිය ගත්තම හරිම අහිංසකයි😊😘❤️
Ishi's Diary

Thank you aunty Jessmayn for sending me this gift. I love it very much.(D'helee)❤️😘මගේ සුදු මැණිකට මේ ලස්සනම ලස්සන gift ...
18/09/2023

Thank you aunty Jessmayn for sending me this gift. I love it very much.(D'helee)❤️😘
මගේ සුදු මැණිකට මේ ලස්සනම ලස්සන gift එක එව්වේ කැනඩාවේ ඉන්න මගේ පෑනේ මිතුරියක්.එයා මට ලියුමක් එවන හැම සැරේම අපේ සුදු මැණිකටත් මොනවාම හරි එවනවා.මේ තීන්නෙ අද එවපු gift එක.එයා හරිම ආදරෙයි අපේ සුදු මැණිකට.ඒ ආදරේට ගොඩාක් ස්තූතී 😊
Thank you so much for your love.❤️
_sticker _lady

සුරංගනා ලෝකෙන් අම්මි ලගට ආවමගෙ සෝස කැටේ❤💗🌸අම්මිගෙ පනතාත්තිගෙ හුස්ම ටිකඅපි දෙන්නගෙම ලෝකෙ ඔයා පුතේ❤💗🌸🙏‍                   ...
16/09/2023

සුරංගනා ලෝකෙන්
අම්මි ලගට ආව
මගෙ සෝස කැටේ❤💗🌸
අම්මිගෙ පන
තාත්තිගෙ හුස්ම ටික
අපි දෙන්නගෙම ලෝකෙ ඔයා පුතේ❤💗🌸🙏









Address


Alerts

Be the first to know and let us send you an email when Ishi's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share