Dhanu Vlogs

Dhanu Vlogs Ñø Sçhøøl,★,Ñø Jøb,★,Ñø Møñèy,★,Ñø Løvè,★,Ñø...

ඉන්නා තැනක්වේ නම්.. දෙවියෝ රකිවා 🙏🏻🥺🙏🏻චාමර අයියෙ කියන්න වචන නැ..ඉක්මනට සනීප වෙන්න.. සිතිවිලි වල බලයක් තියෙනව..හැමෝම ඉක්ම...
21/12/2023

ඉන්නා තැනක්වේ නම්.. දෙවියෝ රකිවා 🙏🏻🥺🙏🏻

චාමර අයියෙ කියන්න වචන නැ..ඉක්මනට සනීප වෙන්න..
සිතිවිලි වල බලයක් තියෙනව..හැමෝම ඉක්මන් සුව පතමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

17/12/2023

තමන්ට ලැබුනු කෙනා හොදම කෙනා කරගෙන ඉස්සරහට යන්න 🤗❤️

01/12/2023

මේ පේජ් එකත් follow කරන්න යාලුවනේ..

29/11/2023

"මා කළ ප්‍රේමය ඔබ දැන ගන්නා විට
ඔබට මා අහිමි වී තිබිය යුතුය " 💜️

29/11/2023

රමණීයයි ඒ මධුර ජවනිකා...😊

29/11/2023

ප්රේමය කොයිතරම් උත්තරීතර වුනත් මට නම් ඊට වඩා නින්ද වටිනවා 🙂👍

24/10/2023

🎧🎧♥️

24/10/2023

゚viralシ
🎧🤗

19/09/2023

🍀☘️

විශ්වාසනීය ගමනකට සාධාරණ මිල ගණන්🚌🛣
16/08/2023

විශ්වාසනීය ගමනකට සාධාරණ මිල ගණන්🚌🛣

14/12/2022

🔥👍

🥰
10/12/2022

🥰

03/12/2022

🎧🎸

ශ්‍රීපාද වාරයට තව දින 5 😍🙏🌳🌾මෙවර කරුණා කරන්න හිතන් ඉන්න හැමෝටම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා🙏සුමන සමන් දෙවි පිහිටයි.
03/12/2022

ශ්‍රීපාද වාරයට තව දින 5 😍🙏🌳🌾
මෙවර කරුණා කරන්න හිතන් ඉන්න හැමෝටම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා🙏

සුමන සමන් දෙවි පිහිටයි.

✈️😊
27/11/2022

✈️😊

22/10/2022

ආවාසනාවට රෝස මල්ක් පරවෙයි.... (cover songs ..) 🎤🎧🎧🎸

එකමත් එක දවසක...😎❤️
21/12/2021

එකමත් එක දවසක...😎❤️

21/12/2021
පිංබර උදුවප් පොහොදිනයක් වේවා ❤️🙏 සුමන සමන් දෙව් පිහිටයී 🌸
18/12/2021

පිංබර උදුවප් පොහොදිනයක් වේවා ❤️🙏
සුමන සමන් දෙව් පිහිටයී 🌸

🙏🙏🙏🙏
18/12/2021

🙏🙏🙏🙏

18/12/2021

🤣😀

wow...😱😱🤩
18/12/2021

wow...😱😱🤩

17/12/2021

Kohomada e atal eka..😎🎧🎤

https://youtu.be/R1a2Ykj3k6E Podi shapot ekak ona oyala hamogenma mage chanal ekata SUBSCRIBERS karala yaluwanee🤗🤗
10/01/2021

https://youtu.be/R1a2Ykj3k6E
Podi shapot ekak ona oyala hamogenma mage chanal ekata
SUBSCRIBERS karala yaluwanee🤗🤗

Fun tamai

08/01/2021
01/12/2019

ඔන්න යාළුවනේ පොඩි වෙනසක්
❤️👌🎤🥁🎸🎺🎷

හෝර්ටන් තැන්න😍🦌🌻🐞❤️
09/11/2019

හෝර්ටන් තැන්න😍🦌🌻🐞❤️

යනවානමි මෙන්න තැන.....❤️❤️🤘
14/10/2019

යනවානමි මෙන්න තැන.....❤️❤️🤘

👌👌
11/10/2019

👌👌

kataragama kiri Vehera 🙏🙏🙏
10/10/2019

kataragama kiri Vehera 🙏🙏🙏

08/10/2019

🤘👌😊😊🤘👌

🤘👌රාවණා ඇල්ල 🤘👌....
08/10/2019

🤘👌රාවණා ඇල්ල 🤘👌....

සිතල Bandarawela ❤️😘
07/10/2019

සිතල Bandarawela ❤️😘

🤘👌
01/10/2019

🤘👌

mmmm
01/10/2019

mmmm

මේ යන්නේ ඇමරිකාවේ ජනාධිපති නෙවෙයිලංකාවේ ක්‍රිකට් ටීම් එක Dhanu  Vlogs ❤️🤘
30/09/2019

මේ යන්නේ ඇමරිකාවේ ජනාධිපති නෙවෙයි
ලංකාවේ ක්‍රිකට් ටීම් එක
Dhanu Vlogs ❤️🤘

29/09/2019

#උබත්_හොයපන්_මෙහෙම_කොලෙක්👇👇👇

කොල්ලෙක් උබෙන් යාලුවෙන්න ඇහුවම උබ මොනාද බලන්නේ..

උබත් මෙහෙම හිතුවද ?

බලපන්කෝ උගේ හැටි බේබද්දෙක් ද කොහෙද
මූ නම් රස්තියාදු පාටයි😒
උට නම් සතේ අතේ නැති පාටයි බලපන්කො අනික උගේ කිසි look එකක් නෑ 😂

මේකත් අහපන්....

බීලා ඉන්න වේලාවට බලපන් උගේ හිනාවේ ලස්සන කියව කියව කට කොනකින් හිනාවෙන කිරිසප්පයෙකුගෙයි එයාගෙයි හිනාවේ කිසිම වෙනසක් නැ...

පොඩ්ඩක් නැවතිලා බලපන් ඒ හිනාව කොච්චර අවන්කද කියලා.උබලා අපි හොයන සිහින ලෝකේ නෑ බන් සැබෑ ජීවිතේ..කෙනෙක්ගේ මතුපිටින් මනින්න බෑ බන්...

උබ හොයන ඒ සැබෑ ආදරේ ඒ බේබද්දගේ ඇතුලේ තියෙන්න බැරිද?
උබ කිව්ව ඒ රස්තියාදු කාරයාගේ ඇතුලෙ තියෙන්න බැරිද?
උබ කිව්ව විදිහටම උගෙ කිසි look එකක් නැතත් උගේ විස දුමට තැම්බිච්ච පපුව ෆට්ට handsome වෙන්න බැරිද?

අනිවාර්යයෙන්ම පුලුවන් බන්..

උබත් හොයාගනින්....

උබට ගැලපෙන හැන්ඩියෙක් නෙවෙයි
ජීවිත කාලෙම උබ එක්ක ආදරේ ගලපන්න පුලුවන් කෙනෙක්

උට හිතුන වෙලාවට උබව ලගට ගන්න එකෙක් නෙවෙයි
උබට ඕනි හැම වෙලාවකම උබේ පස්සෙන් ඉන්න කෙනෙක්
උබව ඇහැක් වගේ පරිස්සම් කරන කෙනෙක්

යානවාහන තියෙන සල්ලි කාරයෙක් නෙවෙයි..
ටයි කෝට් කෝට් නොදැම්මට..
ඒ ශෝටයි බාට දෙකයි ඇතුලේ ඉන්න නියම මහත්තයෙක්

උබව දාලා යන්න හේතු හොයන එකෙක් නෙවෙයි..
දාලා යන්න හේතු දාහක් තිබුනත් උබ මත්තෙම නැහෙන එකෙක්

උබට නීතී දාන එකෙක් නෙවෙයි..උබට නිදහස දීලා ඇහි පිල්ලමක් තරමට උබව විස්වාස කරන එකෙක්.උබේ සතුට මත්තේ නැහෙන එකෙක් නෙවෙයි බන් කොටින්ම කිව්වොත් ජීවිතේම උබ වෙච්ච එකෙක්..

මගේ පැටියෝ..සුදු අම්මි..කියලා උබට බොරු බොලද ආදරයක් පෙන්නන එකෙන් නෙවෙයි බන්..
හලෝ මචන් කෑවද...මම උබට ආදරෙයි බන් කියලා විහිලුවක් කරන එකෙක්

අරක්කු පොදක් කටේ තියන් නැති එකෙක් නෙවෙයි බන් හැමදේම ගානකට කරන එකෙක්
මොන දේ කරත් තමන්ගේ සීමාව දන්න එකෙක්

උබට එපානම් පලයන් කියන එකෙක් නෙවෙයි.
ඔයාට මන් නැතුව ඉන්න පුලුවන්ද අහන එකෙක්.

උබව අම්මා තාත්තා බලාගත්තා වගේ බලාගන්න එකෙක් නෙවෙයි බන්...
ඊටත් වඩා උබව පරිස්සම් කරන එකෙක්....උබට හීරීමක් වෙන්න නොදී උබව ආරක්ශා කරන එකෙක්

හීන ලෝක මවලා උබේ ඇගට ආදරේ කරන එකෙක් නෙවෙයි,
මාල හතක් දාලා හරි උජාරුවට උබව කැන්දගෙන යන එකෙක්..කොටින්ම කිව්වොත් බදිනකන් ඉන්න බැරි එකෙක් නෙවෙයි බන්...අම්මගෙයි අප්පච්චිගෙයි පුන්චි කෙල්ල වෙච්ච උබව..ඒ විදිහටම දකින්න පුලුවන් උබේ දෙවෙනි තාත්තෙක්

සමාගේ ඉස්සරහ උබේ අතීතේ කියලා උබව හෑල්ලු කරන එකෙක් නෙවෙයි,
මට උබේ අතීතේ වැඩක් නෑ..මොන දේ උනත් දැන් උබ මගේ කියලා සමාජේ ඉස්සරහ උබව හරි උජාරුවට එක්කන් යන්න පුලුවන් එකෙක්.

කොටින්ම කිව්වොත් උබේ සතුට මත්තෙම නැහෙන එකෙක්...

මොන හේතුවකින් හරි උබට උගේ වෙන්න බැරි උනොත්............

පරන පොටෝ ලීක් කරලා,උබේ චරිතේ නැති කරලා..උබේ ජීවිතේම කාලකන්නි කරලා..උබේ නමට කෙල ගහන උබට ශාප කරන,උබෙන් පලි ගන්න එකෙක් නෙවෙයි බන්,
උබේ සතුට දැකලා උබේ හිනාව දැකලා,උබේ දියුණුව දැකලා හදවතින්ම සතුටු වෙන එකෙක්,
ලගින් ඉද්දි ඇහැක් වගේ පරිස්සම් කරපු එකට රජෙක් වගේ සතුටු වෙන එකෙක්........

ඉතින් කෙල්ලේ......මෙහෙම උන් නැද්ද??...

ඉන්නවා බන් උබ අපි අතරේම..සමහර වෙලාවට උන් රස්තියාදු කාරයෙක්ගේ....දුප්පත් එකෙක්ගේ....මහ ලොකු ලස්සන පෙනුමක් නැති එකෙක්ගේ...තනිකමට පෙම් බදින ඇස් රතු වෙච්ච බේබද්දෙක්ගේ...ඇතුලේ
ඒ ආදරේ හැන්ගිලා තියෙන්න පුලුවන් බන්...අන්න එදාට උබ සැබෑ ආදරේ තේරුම් ගනී😊

ඉතින්,
හොයන්න,
ලැබෙයි ,
එහෙම ආදරයක්...ඔව් උබලා අපි අතරෙම තියෙනවාමයි.

එහෙම දවසට අනිවාරෙන් මටත් කියන්න හාද?lllll

Address


Alerts

Be the first to know and let us send you an email when Dhanu Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share