Happy pet

Happy pet Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Happy pet, Media, .
(8)

10/03/2021
පොල් මලෙන් රා ගන්න එකත් සාස්තරයක්. ගොඩක් අය දන්නෙත් නැති. දන්න අය කියල දෙන්නෙත් නැති.පොල් මෙලෙන් තෙලිජ්ජ වෑස්සෙනව ගොඩක් ...
08/02/2021

පොල් මලෙන් රා ගන්න එකත් සාස්තරයක්. ගොඩක් අය දන්නෙත් නැති. දන්න අය කියල දෙන්නෙත් නැති.
පොල් මෙලෙන් තෙලිජ්ජ වෑස්සෙනව ගොඩක් අය දැකලත් නෑ.
හරියට කරන විදිහ හරියටම මෙතන තියනව.
පොල් මල තලන තැන ඉදන් තෙලිජ්ජ වෑස්සෙන තැනට එනකන්ම මේ වීඩියෝ එකේ තියනව. කැමති අය බලන්න.
https://youtu.be/TGSKowQSjKI

මේක සමූහයට අදාලනම් නැතිද දන් නෑ.පොල් මලෙන් රා ගන්න එකත් සාස්තරයක්. ගොඩක් අය දන්නෙත් නැති. දන්න අය කියල දෙන්නෙත් නැති.පොල...
08/02/2021

මේක සමූහයට අදාලනම් නැතිද දන් නෑ.
පොල් මලෙන් රා ගන්න එකත් සාස්තරයක්. ගොඩක් අය දන්නෙත් නැති. දන්න අය කියල දෙන්නෙත් නැති.
පොල් මෙලෙන් තෙලිජ්ජ වෑස්සෙනව ගොඩක් අය දැකලත් නෑ.
හරියට කරන විදිහ හරියටම මෙතන තියනව.
පොල් මල තලන තැන ඉදන් තෙලිජ්ජ වෑස්සෙන තැනට එනකන්ම මේ වීඩියෝ එකේ තියනව. කැමති අය බලන්න.
https://youtu.be/TGSKowQSjKI

අපෙන් ගිලිහී යන රා කර්මාන්තය.රා කර්මාන්තය කියන්නෙ මේ වෙද්දි අපි අතරෙන් ගිලිහිලා යන දෙයක්. මේක කරන විදිහ ගොඩක් අය දන්නෙ න...
13/01/2021

අපෙන් ගිලිහී යන රා කර්මාන්තය.

රා කර්මාන්තය කියන්නෙ මේ වෙද්දි අපි අතරෙන් ගිලිහිලා යන දෙයක්. මේක කරන විදිහ ගොඩක් අය දන්නෙ නෑ. දන්න අයත් හරියට කියල දෙන්න කැමති නැති සාස්තරයක්. අපි දන්න විදිහට මේක කරා වැඩේ හරි යනව. දන්න අයත් මේ ගැන පොඩි විස්තරයක් කියන්න.
කරන විදිහ පහල ලින්ක් එකේ තියනව.
මේක හරි වැරදි කියාන යන්න.
චායාරූපනම් උපුටා ගත්ත ඒව.
මෙන්න ලින්ක් එක.
https://youtu.be/TGSKowQSjKI

උපුටා ගැනීමක්
13/12/2020

උපුටා ගැනීමක්

පුවක් වලින් ලක්ෂගානක් මුදල් උපයන්න පුලුවන් කිව්වට කවුරුත් පිලිගන්න එකක් නෑ. ඒත් ඇත්තටම පුලුවන්. අතේ ඇති මුදල ආයෝජනේ කරල ...
22/11/2020

පුවක් වලින් ලක්ෂගානක් මුදල් උපයන්න පුලුවන් කිව්වට කවුරුත් පිලිගන්න එකක් නෑ. ඒත් ඇත්තටම පුලුවන්. අතේ ඇති මුදල ආයෝජනේ කරල මේක කරන්න පුලුවන්. වැඩේ කරන්න කැමති අය දල අදහක් ගන්න මේ වීඩියෝ එක බලන්න.
https://youtu.be/eqz4GGlRyWc

මෙතනින් බලන්න.https://youtu.be/TGSKowQSjKIගොඩක් අය දන්නනෙ නැති දෙයක් හින්ද මේක කරේ. මලක් තලන තැන ඉදන් තෙලිජ්ජ ගන්න තැන ව...
16/11/2020

මෙතනින් බලන්න.
https://youtu.be/TGSKowQSjKI

ගොඩක් අය දන්නනෙ නැති දෙයක් හින්ද මේක කරේ. මලක් තලන තැන ඉදන් තෙලිජ්ජ ගන්න තැන වෙනකම්ම තියනව.

13/11/2020
පොල් ගස් 10න් මාසෙට රුපියල් ලක්ෂයක් පමන උපයන්න පුලුවන් කිවුවොත් ඔයා විස්වාස කරනවද?.දාස් ගනන් මුදල් උපයන්නත් පුලුවන් වැඩේ...
12/11/2020

පොල් ගස් 10න් මාසෙට රුපියල් ලක්ෂයක් පමන උපයන්න පුලුවන් කිවුවොත් ඔයා විස්වාස කරනවද?.
දාස් ගනන් මුදල් උපයන්නත් පුලුවන් වැඩේ හරියට කරොත්. පොල් වලින් උපයන ආදායම වගේ කිහිප ගුණයක් උපයන්න පුලුවන්. පොල් ගස් 10ක් තියනවනම් මාසෙට ලක්ශයට වැඩි මුදලක් හොයන්න පුලුවන්.
ගොඩක් අය නොදන්න දෙයක් තමයි අද කියල දෙන්න යන්නෙ. අපි අතරින් ගිලිහෙන දේවල්.
හරිම විදිහට මලක් පදම් කරන ආකාරය.
පොල් පැණි කියන්නෙ පවතින ඉල්ලුමට සැපයුම දෙන්න බැරි දෙයක්. (කඩේ තියන සීනි දාපු පොල් පැණි ගැන නෙමේ කියන්නෙ.)
පැණි හකුරු විනාකිරි ඒවගෙ මූලික දේ තමයි තෙලිජ්ජ කියන්නෙ. ඒක ගැන තමයි අද කියල දෙන්නෙ
වීඩියෝ එක තියන යට ලින්ක් එකේ ගිහින් බලන්න.
මේක දවස් ගානක මහන්සියෙන් කරපු දෙයක්. ඔයාලගෙ අදහසුත් කියන් යන්න.
මෙතනින් බලන්න
https://youtu.be/TGSKowQSjKI

නිකන් ඉන්න ගමන් කැමති අය කරල බලන්න. මුල ඉදන්ම තියනව.
12/11/2020

නිකන් ඉන්න ගමන් කැමති අය කරල බලන්න. මුල ඉදන්ම තියනව.

ස්වාභාව දහම එක්ක බලද්දි මිනිසාගෙ දියුණුව කියන්නෙ රොඩ්ඩක් විතරයි.
05/11/2020

ස්වාභාව දහම එක්ක බලද්දි මිනිසාගෙ දියුණුව කියන්නෙ රොඩ්ඩක් විතරයි.

ගොඩක් අය උනන්දුවක් දක්වන දෙයක් තමයි පොල් රා කර්මාන්තය. ඒත් බොහොමයක් රා තැබෑරුම් වල තියෙන්නෙ ස්වාභාවික රා වෙනුවට කෘතිම රා...
05/11/2020

ගොඩක් අය උනන්දුවක් දක්වන දෙයක් තමයි පොල් රා කර්මාන්තය. ඒත් බොහොමයක් රා තැබෑරුම් වල තියෙන්නෙ ස්වාභාවික රා වෙනුවට කෘතිම රා. හරි විදිහට මලක් තලල තෙලිජ්ජ ගන්න විදිහ අන්තර්ජාලය තුල හොයා ගන්න අපහසුයි. ගොඩක් ඒවගෙ බොරු තියෙන්නෙ. සමහර ඒවගෙ බාගෙට.  ඒ පිළිබද වීඩියෝ එකක් කරත් කට්ටිය බලනවද පොඩි අදහසක් දෙන්න. එක වීඩියෝ එකකටද කොටස් කොටස් විදිහටද ඕනෙ. මේකට වැටෙන comment අනුව තමයි වීඩියෝ එක කරනවද නැද්ද කියල තීරණය වෙන්නෙ.

https://www.youtube.com/channel/UCiXJwpWrGpGsVCqz2KNtohgHappy pet පේජ් එකේ ඉන්න යාලුවන්ගෙන් පොඩි උදවුවක් ඉල්ලන්න තියනව. ...
05/11/2020

https://www.youtube.com/channel/UCiXJwpWrGpGsVCqz2KNtohg
Happy pet පේජ් එකේ ඉන්න යාලුවන්ගෙන් පොඩි උදවුවක් ඉල්ලන්න තියනව. උඩ තියන ලින්ක් එකට හිගින් අපේ ‍යූටියුබ් චැනල් එක පුලුවන්නම් subscribers කරන්න කියල.

Japan ❤️
04/11/2020

Japan ❤️

නාවනකම් ඉන්න ලස්සන බලන්නකො.
02/11/2020

නාවනකම් ඉන්න ලස්සන බලන්නකො.

bath the rottweiler

අපේ youtube  චැනල් එකක් තියනව. පොඩි උදවිවක් විදිහට මේකෙ යාලුවො ටික  subscrib කරන් යනවදhttps://www.youtube.com/channel/UC...
01/11/2020

අපේ youtube චැනල් එකක් තියනව. පොඩි උදවිවක් විදිහට මේකෙ යාලුවො ටික subscrib කරන් යනවද
https://www.youtube.com/channel/UCiXJwpWrGpGsVCqz2KNtohg

Nature of the world

මේ දෙන්න ඔයාගෙ උනානම් මොකද කරන්නෙ.
31/10/2020

මේ දෙන්න ඔයාගෙ උනානම් මොකද කරන්නෙ.

බලන්නකො මෙයා කත කරන ලස්සන. කතා කරන ගිරවෙක්.https://youtu.be/yymMKMswenI
29/10/2020

බලන්නකො මෙයා කත කරන ලස්සන. කතා කරන ගිරවෙක්.
https://youtu.be/yymMKMswenI

ගොලු බෙල්ලො කෑම කන විදිහ දැකල නැති අය මේක බලන්න.https://youtu.be/bmODEqgq3sI
26/10/2020

ගොලු බෙල්ලො කෑම කන විදිහ දැකල නැති අය මේක බලන්න.
https://youtu.be/bmODEqgq3sI

Nature of snail world

එයාගෙ පණ දෙවෙනි කරල බබාව බලා ගන්නව ඇති.
25/10/2020

එයාගෙ පණ දෙවෙනි කරල බබාව බලා ගන්නව ඇති.

බලන්නකො මේ දෙන්නගෙ සෙල්ලම. සුදු දුබුරු එක්කෙනාට ඕක වීඩියෝ කරද්දි වයස අවුරුදු 13ක්. අනිත් කෙනාට මාස 8ක් 9ක් විතර. එක්කෙනක...
21/10/2020

බලන්නකො මේ දෙන්නගෙ සෙල්ලම. සුදු දුබුරු එක්කෙනාට ඕක වීඩියෝ කරද්දි වයස අවුරුදු 13ක්. අනිත් කෙනාට මාස 8ක් 9ක් විතර. එක්කෙනක් මේ වෙනකොට ජීවතුන් අතර නෑ.😭😭

Rottweiler playing

සුරතල් සතුන් සම්බන්දව දැන්වීම් අපගේ පිටුවේ පල කර ගත හැක.නොමිලේ කරන්නෙ (කොන්දේසි සහිතයි.)
19/10/2020

සුරතල් සතුන් සම්බන්දව දැන්වීම් අපගේ පිටුවේ පල කර ගත හැක.
නොමිලේ කරන්නෙ (කොන්දේසි සහිතයි.)

චන්ඩිය උනාට ටිකක් බයයි වගෙත් බලු කෙල්ල.
19/10/2020

චන්ඩිය උනාට ටිකක් බයයි වගෙත් බලු කෙල්ල.

Rottweiler fight

පොමරේනියම් වර්ගයේ පැටියෙකු උවමනා කර තිබේ ඉන්න අය පොඩ්ඩක් කියන්න. කුඩා ප්‍රමානයේ බලු වර්ගත් ඉන්න අය කියන්න.
17/10/2020

පොමරේනියම් වර්ගයේ පැටියෙකු උවමනා කර තිබේ ඉන්න අය පොඩ්ඩක් කියන්න. කුඩා ප්‍රමානයේ බලු වර්ගත් ඉන්න අය කියන්න.

ගොවිතැන් කරන්න කෙනෙකුට දෙන්න සීනි කෙසෙල් පැල 50-100ක් පමණ තියනව. මීට ටික කාලෙකට කලින් හිටවපු කෙසෙල් ඉඩමෙ වෙනත් වගාවක් කර...
12/10/2020

ගොවිතැන් කරන්න කෙනෙකුට දෙන්න සීනි කෙසෙල් පැල 50-100ක් පමණ තියනව. මීට ටික කාලෙකට කලින් හිටවපු කෙසෙල් ඉඩමෙ වෙනත් වගාවක් කරන්න යන හින්ද ඔක්කම දෙනව. කුලියාපිටියෙ තියෙන්නෙ.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Happy pet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share