ARTZ

ARTZ Artz page

14/04/2024

සොබාදහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ...🍂🤍
යන ගමන් මේ බේත් තුන්ඩුව අරන් පලයන් අම්මගේ...🍃🖤

Hamara banawara 🥀

Ravi Royster jr 🖤

27/02/2024

කුරුලු කොබෙයියනි උබලා නෑ නයදී...🤍✨
වෙනදේවල් සැබැවින්ම කාලයටයි අයිති...💫🍂
ShaN_D RV




19/08/2023

"ජීවිතය නුඹ එනතුරාවටම තිබුනේ අළු පාටට වී යැයි මම කීවොත් එහි වරදක් නැතැයි සිතමි... ඔව්.. ජීවිතයේ මූසල අළු පාට හැර වෙන පැහයක් තිබුනේම නැත.. එහෙව් ජීවිතය දේදුන්නේ සත් වර්ණයෙන් පාට කලේ නුඹය... මල් පිපෙන වස්සානය ජීවිතයට රැගෙන ආවේ නුඹය... වලාකුළු පිරි අමාවක රැයකට වුව ඔය හිනාවෙන් සඳ එලිය රැගෙන ආ හැකි වග, තුන් සිතම අඩුවක් නොකොට පිරවිය හැකි වග මා තරම් දැන උන් කෙනෙක් නැත... එවන් සුන්දරත්වයක් ජීවිතයට පුරවන්නට නුඹ කොහෙන් ආවදැයි හිතාගන්නට පවා නොහැකි වූ මට සත්තකින්ම නුඹව දැනුනේ හීනයක් මෙන්‍ ය...
මගේ අඩුලුහුඩු කම් තිබෙන්නට ඇත.. එනමුත් දිනෙක නුඹගෙන් සමුගෙන ගියද මගේ හදවත සදාතනිකව ඔය දයාබර සිනහව ලඟම දැවටෙනු ඇත... ඉතින්, පුංචි සසලවීම් ලඟ නිසලවම ඔය නෙත් මත කඳුළු රදවාගත යුතුමද... නුඹ ඔය දකිනා ෆැන්ටසි සිහිනයෙන් මිදී තව වරක් සිතා බලන්න... සුරංගනා කතාවක මෙන් ප්‍රේමය පරිපූර්ණ ලෙස සුන්දර නොවූ කල අපේ කතාවට අවසානයක් තැබිය යුතුමද..."

කොබෝනීල ..

13/08/2023

ඔබ නිවුනා 🥀🖤🌼

දසමස පුරා වැදු කුසේ බර දැනුනා දබුදුන් දුටු මග නුබටත් යන්න හිතුනදදවසක ඇවිත් මට ,තේරුම් කරන් සදමාව දමා යන්න හිත හදා ගත්තේ ...
10/06/2023

දසමස පුරා වැදු කුසේ බර දැනුනා ද
බුදුන් දුටු මග නුබටත් යන්න හිතුනද
දවසක ඇවිත් මට ,තේරුම් කරන් සද
මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද ...

මහ වරුසා 🥺🖤🥀“මේ හැමදේම හරි සරලයි, අපි තමයි පටලගෙන තියෙන්නේමේ කය පොළවට පස් වුන දවසට අපි යන්නේ තනියම..අපි ආදෙර් කරන හැමෝම ...
26/05/2023

මහ වරුසා 🥺🖤🥀

“මේ හැමදේම හරි සරලයි, අපි තමයි පටලගෙන තියෙන්නේ
මේ කය පොළවට පස් වුන දවසට අපි යන්නේ තනියම..
අපි ආදෙර් කරන හැමෝම දාලා තනියම”❤️🥀

මහ වරුසා Ravi Jay 🥀❤🥺දසමස පුරා වැදු කුසේ බර දැනුනා දබුදුන් දුටු මග නුබටත් යන්න හිතුනදදවසක ඇවිත් මට ,තේරුම් කරන් සදමාව දම...
26/05/2023

මහ වරුසා

Ravi Jay 🥀❤🥺

දසමස පුරා වැදු කුසේ බර දැනුනා ද
බුදුන් දුටු මග නුබටත් යන්න හිතුනද
දවසක ඇවිත් මට ,තේරුම් කරන් සද
මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද ...🥀🖤

25/05/2023

"මැරෙන්න කලින් අපි ඉපදෙන්නෙ ඇයි කියල හිතල බලන්න නොදැන මේකෙන් කලින්ම යන්න බලන්නෙ නැතිව" ❤🥀

16/05/2023

🌼🥀

15/05/2023

මේ ලෝකෙ මට කළුවර කාමරයක්🌑🖤

🖤
15/05/2023

🖤

😈👊
14/05/2023

😈👊

14/05/2023

Mom 🌺

08/05/2023

AI ARTZ

07/05/2023

Hi

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ARTZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ARTZ:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share