Honey TNG

Honey TNG Helloooo
(7)

මෙි චැනල් එක සබික්‍රයිබි කරලා සපොර්ටි එකක් දෙන්න ලින්ක් එක = https://www.youtube.com/
19/08/2023

මෙි චැනල් එක සබික්‍රයිබි කරලා සපොර්ටි එකක් දෙන්න
ලින්ක් එක = https://www.youtube.com/

සුබ වෙසක් මංගල්‍යයක් වේවා.... !!! සියලු ලෝක වාසීන්ට... 🪔🪔🪔
05/05/2023

සුබ වෙසක් මංගල්‍යයක් වේවා.... !!! සියලු ලෝක වාසීන්ට... 🪔🪔🪔

❤️‍🩹❤️‍🩹
14/04/2023

❤️‍🩹❤️‍🩹

තාම ජීවත් වෙනවා මම. 😅 😍❤
10/02/2023

තාම ජීවත් වෙනවා මම. 😅 😍❤

06/01/2023

සාමය වෙනුවෙන් සටන් කරමු Part 01

Happy new year guys.... ❤☺️
31/12/2022

Happy new year guys.... ❤☺️

25/12/2022

GTA Original 1ක ගහමුතේ?

📌️හදිස්සියේම පොටෝ එකක් දාන්න හිතුනේ පුංචි ඔයාලට පුංචිම පුංචි මාව අමතක වෙයි කියලා... 🙊 ලගදීම එනවා කියලා....... බොරුදාන්න ...
23/12/2022

📌️හදිස්සියේම පොටෝ එකක් දාන්න හිතුනේ පුංචි ඔයාලට පුංචිම පුංචි මාව අමතක වෙයි කියලා...
🙊 ලගදීම එනවා කියලා....... බොරුදාන්න බෑනෙ..
හැබැයි දවසක එනවා....
🔥එතකන් මට උදව්වක් විදිහට ලයිව් දාන සුදු තරිදු සහ oshi ලයිව් ස්ට්‍රීමට සපෝට් එකක් දෙන්න... 😍❤

17/12/2022

හිමත් එක්ක අතීතයේ තවත් එක් දවසක්

07/12/2022

මහ බැංකුව කොල්ලකමු

ඔයාලගෙ වෝල් පේපර් එකත් දාගෙන යමුතේ....මගේ එකේ ඉන්නෙ සිරී කෙල්ල witcher 3 එකේ..
06/12/2022

ඔයාලගෙ වෝල් පේපර් එකත් දාගෙන යමුතේ....
මගේ එකේ ඉන්නෙ සිරී කෙල්ල witcher 3 එකේ..

මගෙ අලුත් යාලුවා සුකී කෙල්ල... ❤😘 හරිම හුරු බුහුට් බලු කෙල්ලෙක්.. 😉❤සමහර අයට දැන් රිදෙයි මගේ කලින් කෙල්ලගෙ ගේම් නේම් එක ...
03/12/2022

මගෙ අලුත් යාලුවා සුකී කෙල්ල... ❤😘 හරිම හුරු බුහුට් බලු කෙල්ලෙක්.. 😉❤
සමහර අයට දැන් රිදෙයි මගේ කලින් කෙල්ලගෙ ගේම් නේම් එක ඇයි බල්ලෙක්ට දැම්මේ කියලා....
😌 මේවා මම දාපුවා නෙවේ හරිය...

26/11/2022

කුඩු හොයමු

25/11/2022

ලැබ් 1කට පනිමු

22/11/2022

ඔයාලට මාව මතකතේ...😉💁 තව ටිකක් ඕම ඉන්ටකෝ.... 😌

20/11/2022

ලැබ් 1කට පනිමු

19/11/2022

පොලිසියට බයනම් හිරේ යන් නෑ බ්‍රෝ

13/11/2022

භයානක සහ දුර්ලබ සතුන් සොයා යන ගමන

12/11/2022

රොබරි + බීශනේ

පරන කෙල්ලව හම්බුනා යාලුවනේ අව්රුදු එකහමාරකට විතර පස්සේ.... 😉❤
12/11/2022

පරන කෙල්ලව හම්බුනා යාලුවනේ අව්රුදු එකහමාරකට විතර පස්සේ.... 😉❤

18/10/2022

ලස්සනට වහින දවසක 🌦️ පොඩි පොදයකටවත් තෙමෙන්නෙ නැතිව ගෙදරටම වෙලා ඉන්න දවසක මම හිතුවේ මගේ ජීවිතේ මේ ගේම්න් ලයිව් කරන එකෙන් ටික කාලයකට සමුගන්න වෙනවා 👋කියලා යන්න ..
😐 වෙලාවක් තියේනම් මගේ දුක ආදර කතාව කියවලම යන්න.... මේක ඔයාලට කියන එකට සමාවෙන්න හේතු අහ අහා මැසේජ් දානකොට අඩ අඩා ඒවට රිප්ලයි කරන්න බැරිනිසයි මේම කරන්නෙ...

😢 ඔයාලා එක්ක හිනාවෙලා සතුටින් ඉන්න හිතාගෙන නිවාඩු පාඩුවේ ලයිව් එකක් දාන්න හිතුවා....
ඒත් හිතට සැනසීමක් නෑ.. 💔 සැනසීමේ ඒක කරන්න දෙන්නෙ නෑ... මේකට එයාද මමද වැරදි දන්නේ නෑ..
😖 ඒත් අලුත් කෙනෙක්ට යන්න තරම් මගේ හිතදෙන්නෙ නෑ... අලුත් අයනම් ඕනි තරම් ඒත්.... මට ඒම කරන්න බෑ මොකද මම එයාව... 😶 දෙන්නගෙන් කෙනෙක් තෝර ගන්න ඕනි වෙලේ දෙපාරක් නොහිතා 📌️පලවෙනියට තෝර ගත්තෙ එයාව.. ඒත් අද ඔයාම මේම දාලා යයි කියලා මම කවදාවත් හිතුවේ නෑ..එයාව මං ලගම තියාගන්න මම දන්න කියන හැමදේම කරා.. ඒත් එයා ඇහුවේ නෑ මේ පාර...

🌎 කලිනුත් එයා යන්න වෙනවා කියලා ඉගිකරා හැබැයි මම දන්න දේවල් සමහර අයගෙන් උපදෙස් අරන් ඒම එයාව තියාගත්තා මගේ වැරදි අඩුපාඩු හදාගෙන ඒම...
😪 හැමදේම නැසෙන සුලුයි වගේම... වෙනස් නොවන එකම දේ වෙනස්වීමයි කියලා කව්රු මට කොහොම පැහැදිලි කරලා කියලා දුන්නත් එයාලා මාව දාලා ගිහින්.... මම හිතුවේ නෑ මගේ ලගින් ගොඩක් වෙලාවට දුකට සැපට හිටපු එයා ඒම කරයි කියලා... හැබැයි මේකට මගෙත් වැරැද්දක් තියනවා ඇති මට ඒකට සමාවෙන්න.. ඔයා නැති දුකට විතරක් නෙවේ..
😪 ඔයා නැතුව මට කිසිම දවසක පේජ් එකේ ආයෙ ලයිව් දාන්න බෑ... මොකද ඔයා මම මේ පේජ් එක මේ ලයිව් එක මේ හැමදේම එකට බැදිලා තිබුනේ.. ඔයාව දවසක් හරි නොදැනුවත්ව හෑල්ලු කරානම් මට සමාවෙන්න... ඒත් සමාව ගන්න පරක්කු වැඩී කියලා දන්නවා... කට්ටිය ඔයා කෝ කෝ කියලා අහද්දි මම කොහොමද ඒවට උත්‍තර දෙන්නේ... ඔයා දැනටමත් මාව දාලා ගිහින්... ඒත් ඔයා ඉන්න තැනක ඉදන් මගේ මේ පෝස්ට් එක බලනවානම් ඔයාට කියන්න තියෙන්නේ ඔයා මාව මේම තනිකරත් දවසක මම හිත හදාගෙන හොදින් ඉන්නවා... මම දන්නවා ඔයාටත් මගෙන් ඕනි ඒක තමා... 💖
🙂මේ ආත්මේ අපිට අවුරුදු ගානක් එකට ඉදලා දුරගමනක් යන්න බැරි වුනත් තිබුන වැරදි අඩුපාඩු හදාගෙන අපිට ඉන්න තරම් දෙන්නටම උවමනාවක් නෑ කියලා මම දන්නවා... 😕
😞 ඒත් ඔයා හිටිය කාලෙට වඩා ඔයා නැති මේ කාලෙ මට ඔයා නැතුව මුකුත්ම කරගන්න බෑ කියලා මට තේරුම් ගියා..
😭 මගේ මේ දුක කියවලා ඔයාලටත් දුකයිද... ඒම තමා හැම ආදර කතාවටම සතුටු අවසානයක් නෑ... අපි දෙන්නගෙ සම්බන්දේ අදින් ඉවරයි.. 😢හිතහදාගෙන ඉක්මනට ඔයාලා හම්බෙන්න එන්නම්... තනියම හිත හදාගන්න ටික කාලයක් ඕනි..

📌️ මේ පෝස්ට් එක බලලා මට හිනාවෙන අයට කියන්නේ ඔයාලටත් තේරෙයි දවසක ලගින්ම ඉදලා ඔයා නැති ටික දවසට එයාලා වෙනස්වෙලා දාලා ගියාම... තාම හිනාවෙන්නෙ ඔයාලට එහෙම දෙයක් වෙලා නැති නිසා... මේ ආදරේ වේදනා විදපු අයට තේරෙයි මගෙ දුක...

13/10/2022

අදත් නෑ තමා... 🤪

Rice කූරා wine බොන්න came වගේ... 😂🤭
12/10/2022

Rice කූරා wine බොන්න came වගේ... 😂🤭

සමාජෙට මූන දෙන්න බෑ මාව කන්න හදනවනෙ... 🤭 😢හෙට ඉදන් උදේට තමා ලයිව් එන්නේ...සතියක් යනකම් රෑට ලයිව් නෑ...
12/10/2022

සමාජෙට මූන දෙන්න බෑ මාව කන්න හදනවනෙ... 🤭 😢
හෙට ඉදන් උදේට තමා ලයිව් එන්නේ...
සතියක් යනකම් රෑට ලයිව් නෑ...

11/10/2022

අපි ආවා කෑම කන්න...❤🙈

07/10/2022

Party mode 😌 ❤💪

Thank you The Daily Gamers  aiya and all... ❤😌
07/10/2022

Thank you The Daily Gamers aiya and all... ❤😌

Upload speed eka ශා වෑව් then let's meet tonight 👋💖
06/10/2022

Upload speed eka ශා වෑව් then let's meet tonight 👋💖

Do whatever u like 🙈     අදත් සෑවෙයි.. පේනවනෙ තාම වැඩ... 😢📷 credit - Imesh Buddika
05/10/2022

Do whatever u like 🙈

අදත් සෑවෙයි.. පේනවනෙ තාම වැඩ... 😢
📷 credit - Imesh Buddika

මේක ආයෙත් බලනවා.. සීසන් ටූ බලන්න ඕනි නිසා ..... මේක බලපු අය කමෙන්ට් කරන් යන්‍ට... ගේම් එකත් මතක ඇතිනේ ප්ලේ කරා... 🙈❤
03/10/2022

මේක ආයෙත් බලනවා.. සීසන් ටූ බලන්න ඕනි නිසා ..... මේක බලපු අය කමෙන්ට් කරන් යන්‍ට... ගේම් එකත් මතක ඇතිනේ ප්ලේ කරා... 🙈❤

29/09/2022

අදත් නැහැ කියලා යන්න ආවේ.. හෙටවත් කලින් එන්න පුලුවන් උනොත් කලින් එන්නම්... 💖😍😢

23/09/2022

අද රෑ 12.00 එන්නේ... 😂🤭 බය වෙම්න එපා මෝහිනී නෙවේ හනී එන්නේ... 🙈❤

22/09/2022

ලයිව් එකත් නෑ බං... ඒ නිසා හෙට උදේම එන්නම්.. දැන් හොද ලමයි වගේ නිදාගන්න... 🤭

දැන් ඉතින් පොත් බලනවද ලයිව් දානවද කියලා තමා හිතන්න තියෙන්නෙ... 🤭😂ඔයාලත් පොත් ප්‍රදර්ශනේට ගියානම් දාගෙන යමු බලන්න පොටෝස්....
19/09/2022

දැන් ඉතින් පොත් බලනවද ලයිව් දානවද කියලා තමා හිතන්න තියෙන්නෙ... 🤭😂
ඔයාලත් පොත් ප්‍රදර්ශනේට ගියානම් දාගෙන යමු බලන්න පොටෝස්... 💖😌
📚 📚 📚 📚 📚 📚 📚 📚 📚 📚 👧

අද එන්න වෙන්නෙ නැති පාටයි... තාම මෙතන අයියෝ... 😪😪
16/09/2022

අද එන්න වෙන්නෙ නැති පාටයි... තාම මෙතන අයියෝ... 😪😪

අද එද්දි 11.00 වත් වෙයි හැබැයි.. 😪😢
14/09/2022

අද එද්දි 11.00 වත් වෙයි හැබැයි.. 😪😢

11/12/2020

සමාවෙන්න ඕනි හදිස්සියේම ලයිව් එක ඉවර වුනාට ඩේට පැකේජ් එක ඉවර වුනා. ❤️
🐽🐖 සමාවෙන්න ඕනි සෝස ඌරු බනියගෙත් හිත රිද්දුවට ලයිව් එක වෙලාවෙදි.

මං ඉතින් ආදරෙයිනෙ සෝස ඌරු බනියටයි ඔයාලාටයි. ඒ නිසා හැමෝම තරහා නොවී ඉන්න ඕනි.

මීට
මෝඩ හනී. 😣

08/12/2020

රොස ඌරු බනියයි පණ්ඩිත සනියයි අහුවුනොත් මන් හම ගහනවා. 🤷 මගෙ නම කාලා ටෙස්‍ට් ලයිව් දැම්මට

07/12/2020

ඔන්න අපට හම්බ වුන තරු. 😁😁🧚🌃〰️〰️🍯🐝

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Honey TNG posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share